Cardinal to Promote Hatred - රදා ගුරු මැල්කම් සාතන් ළමා මස් වෙළඳාම මත ඇවිස්සෙයි


කොළඹ රෝමානු කතෝලික පල්ලියේ අග රදා ගුරු මැල්කම් රංජිත් නම් පෝප් ගේ නරුම කඩියා විසින් රජයේ සියළු උත්සව වර්ජනය කිරීමට සෙනසුරාදා තීරණය කරන ලදි.


ආගමික නායකයෙකු ලෙස, ඇස් පනාපිට පෙනෙන තම ආගමේ පිළිකුල් සහගත නිරුවත තේරුම් ගෙන එය නිවැරදි කිරීමට වෙහෙසෙනවා වෙනුවට, තව තවත් ඇඳුම් උනා දැමීමට තරම් මේ පාහරයා ඉදිරිපත් වූයේ, ළමා ආරක්ෂාව වෙනුවෙන් රටේ පවතින අවම නීති ක්‍රියාත්මක කිරීමට එරෙහිවය.

තෙරේසා නම් යක් දෙස්සියගේ උරුමය ඔස්සේ ක්‍රියාත්මක වන පාදඩ කල්ලියේ සහගහන අපරාධ පොලීසියේ, කාන්තා හා ළමා කාර්‍යංශය විසින් වැටලීම හා එහිදී සොයාගත් හද කම්පා කරවන තොරතුරු පුවත් පත් නිරාවරණයක් ඔස්සේ අපි කලින් පෙන්වා දුන්නෙමු. රදා ගුරු මැල්කම් සාතන් පවසන්නේ ඔහුගේ මේ තීරණය එම පොලිස් වැටලීමට වෛරය පල කිරීමක් බවයි.


වෛරයෙන් මත් වූ "ආගමික නායකයා"


වෛරය, ඉස්ලාමයේ අත්තිවාරම වුවද පිරිසිඳු කිතු දහම තුල නැත. බයිබලය පවසන්නේ අසල්වැසියාට ප්‍රේම  කරන්න කියායි.එසේ නම් මේ පාහරයා කරන්නේ බයිබලයට අනුකූල දෙයක් නොවන බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් සිතා බලන්න, තනතුර අනුව මේ කවරෙක්ද? ලංකාවේ සියළු කතෝලිකයන්ගේ නායකයා නොවේද?


මේ ඔහු අර අදින්නේ කුමකටද? ..සමාජයක සිටින දුර්වලම හා අසරණ පාර්ශවයන්ගේ (එනම් කාන්තාවන් හා ළමයින්) ආරක්ෂාවට එරටේ සම්මත කරගත්, ලොවම විසින් ද අනුමත නීතිය තමා විසින් නොපිළිගන්නා බව පෙන්වා තමා අපරාධකාරයෙක් බව නැවටත් මුළු ලංකාවටම හා ලෝකයටම හඬගා කීමට නොවේද?


මොහු තමා අපරාධකරුවෙක් බව මුළු ලංකාවටම රෙදි උස්සා පෙන්නුවේ ම්ලේච්ඡ කොටි වෙනුවෙන් සිය තනතුර ගණිකා වෘතියේ යෙදවීමෙනි. එයට උපහාර ලෙස හා ලංකාව කතෝලික කිරීමේ කඩිනම් වතිකානු උවමනාව මත, අඩු තරමින් මනුෂ්‍ය ගුණාංග හෝ නොමැති මේ සාතන් ව පෝප් උන්නැහේ විසින් වහාම කාඩිනල් බවට පත්කලේ ලොවම විශ්මයට පත් කරමිනි. අහෝ ඛේදයකි, එයින් පෝප් උන්නැහේගේද සුදු රෙදි ගැලවී බිමට පාත් වූයේ බලා සිටියවුන් පිළිකුලෙන් පිළිකුලට පත් කරමිනි.


රදා ගුරුට අනුව, තමාගේ ත්‍රස්ත ශාන්තුවරිය, තෙරේසාගේ නියමයෙන් පටන්ගත් මේ ලමා මස් කඩය, පොලීසිය විසින් වැටළුවේ කිසිම හේතුවක් නොමැතිවය.


"මෙයට අපේ ප්‍රතිචාරය තමයි දෙසැම්බරයේදී, ආණ්ඩුවේ සියළු උත්සව වර්ජනය කිරීම." මේ රටේ පොලීසියට තියෙන කැසිල්ල නිසා දැන් කථා ගොතමින් සිටින බවද මැල්කම් සාතන් ප්‍රසිද්ධ මාධ්‍යයන්ට කියා සිටියේ කිසිදු චකිතයක් නොමැතිවය. මෙය මැල්කම් සාතන් ගේ දෙමළ ඊලාම් ලේ පිපාසයේ පන්නරය මිස අන් කිසිවක් නොවන බව අපි හොඳින් තේරුම් ගත යුතුව ඇත.


තෙරේසාගේ මස් කඩය, විවාහ නොවූ යව්වනියන්ගේ දරුවන් විකිණුව බව මොහු ප්‍රතික්ෂේප කරයි.


ජාතික ළමා ආරක්ෂා අධිකාරියේ සභාපතිනිය පවා සහභාගී වූ මේ වැටලීමෙන් පසු, එය සීල් තැබූ බව පලාතේ උසාවියට දැනුම්දෙන ලදි. 


මැලකම් සාතන්ගේ මේ නවතම නාටකය සම්බන්ධයෙන් අදහස් විමසීමට  ළමා ආරක්ෂා අධිකාරියේ සභාපතිනිය අනෝමා දිසානායක මහත්මිය නිසිටීම, ජාතියට දන්වා සිටින්නේ මහා ව්‍යසනයක පෙරනිමිති බව මතක් කල යුතුය. මේ වනවිට ඇයට අනේක විධ බලපෑම් එල්ලවෙමින් පවතිනවාට කිසිදු සැකයක් නැත. කොටි ත්‍රස්ත හිතවාදි "ආගමික නායකයෙක්" රටේ නීතිය වනසා දමා, ළමා මස් සුවසේ රට පැටවීමට පමණක් නොව, අල්තාරය මත වසර 20ක් දරුවන් මස් කල අපරාධද යට ගැසීමට ඉතා ආසන්න බව කවුරු කවුරුත් වහාම තේරුම් ගත යුතු අතර කතෝලික ආගම අදහන විලි සංගේ ඇති සිංහල(?) මිනිසුන් තව දුරටත් මේ රටේ පොළොවේ පය ගසා , රෙදි ඇඳගෙන පාරේ යනවාදැයි අපි අසා සිටින්නෙමු.

Original Post:
http://www.google.com/hostednews/afp/article/ALeqM5j7h2cN9n96r7RhTwDDz99zfvvb6Q?docId=CNG.ca132077ef94af1e4741812a9537812f.151

3 comments:

  1. By protesting in the capacity of Cardinal, he is trying to prove the world that Child Protection Authority is at fault, but the Church itself is innocent.

    He is trying to kill two birds from one stone. Firstly he is trying to show the Catholic world that there is Anti Catholism in Sri Lanka, thereby pointing to the international community that Sri Lanka violates human rights and be interfered with. Secondly he is trying to say that it is only Catholic Church that came to the rescue of born and unborn Children, helping reduce the abortion rate etc., all inside a Buddhist country, thus accusing Buddhism as not helping Children and keeping a mum at abortions.

    Such is a derogatory and malicious behavior against Buddhism and Buddhists, since the Church’s conspiratory plot was beaten by the GOSL, not negotiating with VP or heeding to the Vatican lead Western demands and fought against LTTE mythical army and avoid the divide of Sri Lanka.
    The hatred the Church has is nothing but the above truth against Sinhala Buddhist majority.
    We know that this has been going on since 1500 CE ever since the Westerners made intrusions in to our motherland and time and then we fought at our best and until today the enemy has not been able to succeed.

    We are there to protect it to the next generation with our Blood!

    - M.K.

    ReplyDelete
  2. නමුත් බටහිරට සහ කොටි හිතවාදී කොටස් වලට නිරතුරුවම කඩේ යමින් ශ්‍රී ලංකාවට අපකීර්තියක් ලඟා කරදීමට බොහෝ වෙර දරන සමහර කුපක්රට වෙබ් අඩවි මේ සිද්දිය රජයට මඩ ගසා තම තමන් ගේ කුණු සෝදා ගැන්මට භාවිතා කිරීම අතිශයින්ම සංවේග ජනකය.

    -G.L.

    ReplyDelete
  3. Mother Teresa was accused of lending her convents for training tiger carders in 1980s. Her sect in fact issued a statement supporting the "humanitarian campaign" initiate by the way of PTOMS by tigers.... They should be banned in Sri Lanka.
    They are now selling our precious Sinhala children as they are in high demand in the world as endanged species......

    -Lanka.user

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.