Dogs Vs Hero - හෙළයේ ආභරණයක් වන් උදය ගම්මන්පිලට කඩුවෙල බුද්ධදාස සුනඛයා විරුද්ධ ඇයි?

විමල් අපගේ සුණඛ රැලේ එකෙකි (#29), ඌට කොතරම පහර දුන්නත් අපට කම් නැත. කෙසේ නමුත් හෙළයේ සුජාත පුතෙක් වන උදය ගම්මන්පිලව බුද්ධදාස දඩෝරියා ඉලක්ක කරන්නේ ඌට පිස්සු බලු රෝගය උත්සන්න වී යැයි අපි සිතුවෙමු!.
ජී.එච්. බුද්ධදාස



බුද්ධදාසගෙන් විමල්ට අභියෝගයක්
( ඩිලෂාන් මඩවල ) 2015-02-13 18:40:27
      Views - 1752
කඩුවෙල නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට අද අභියෝගයක් කළා. ඒ, කඩුවෙලදී මාධ්‍ය හමුවක් පවත්වමින්. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂක අපේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා උගුලකට හසුකර ගැනීම සඳහා බංකොලොත් වෙච්ච විමල් විරවංශත් ගම්මන්පිලත් දැන් විශාල සටනක් ගෙනියනවා. මම කියනවා මේ විමල් විරවංශලා කණ්ඩායම කවදාකවත් ඡන්දෙකට ඇවිල්ලා දිනන්න බැරි හින්දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩීමේ කූට ව්‍යාපාරයක් ගෙනියන්නේ. මම අභියෝග කරනවා කඩුවෙල මහනගර සභාවේ නගරාධිපතිවරයා විදියට, පුලුවන්නම් විමල් විරවංශත් ගම්මන්පිලත් ඇවිල්ලා ඉදිරි මහා මැතිවරණවලදී තනිවම තරඟ කරලා පාර්ලිමේන්තුවට එන්න කියලා මම අභියෝග කරනවා. 


හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කලින් කලට සිය ප‍්‍රකාශ වෙනස් කරන්නෙකු බවද ජී.එච්. බුද්ධදාස මහතා මෙහිදී කියා සිටියා. 
- See more at: http://nethfm.com/article/56784#sthash.n9HWX1B3.dpuf



අරුමයකි නිධාන කථාව ඇත්තේ පසුගිය රජයේ පලාත්සභා මැතිවරණයේය. තම බලු පැටවා වන මංජුල බුද්ධදාස කොතරම් නින්දිත ලෙස මැතිවරණ දූෂණ කලත් දිනවා ගැනීමට නොහැකි වූයේ උදය ගම්මන්පිල හෙළ විරුවා නිසාය. බලන්න.

මංජුල බුද්ධදාස 

ලන්සා හා බුද්ධදාස මැතිවරණ නීති උල්ලංගනය කිරීමේ පෙරමුණට


nimal nishanthaදකුණු හා බස්නාහිර පලාත් සභා මැතිවරණය උණුසුම් වෙමින් පවතින මේ මොහොතේ කැෆේ සංවිධානයට හා පැෆ්රල් සංවිධානයට මැතිවරණ නීති උල්ලංගනය කිරීම් රැසක් පිලිබද පැමිණිලි ලැබී ඇති අතර පොලීසිය වෙත ලැබෙන පැමිණිලි සීමා කිරීමකට ලක් වී ඇති බවත් වාර්තා වේ. ඒවා අතර පුද්ගල පහරදීම් හා රජයේ දේපල අනිසි භාවිතය පිලිබද පැමිණිලි වැඩි වී තිබේ.

කෙසේ නමුත් බස්නාහිර පලාතේ ගම්පහ දිස්ත්‍රික්කයට තරග වදින හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා නිමල් ලන්සා අතර දැඩි තරගයක් දක්කට ලැබෙන අතර දෙදෙනාම වෙනුවෙන් රජයේ දේපල පරිහරණයට ලබා දී තිබෙන අතර නිමල් ලන්සා මෙවර වැඩිම වියදමක් දරණ අපේක්ෂකයා වීමට වැඩි ඉඩකඩක් ඇත. ඔහු වෙනුවෙන් වාහන 5000ක් පමණ මැතිවරණ ප්‍රචාරක ස්ටිකර් අලවා ඇති අතර එය නීතියට අනුව දඩුවම් ලැබිය යුතු වරදකි. වාහන සැරසීමට අවසර ඇත්තේ අපේක්ෂකයාගේ වාහනය පමණි. ඊට නොදෙවෙනි ප්‍රසන්න රණතුංගද වාහන 3500කට අධික ප්‍රමාණයක හා ත්‍රී රෝද රථ 5000ක තම මැතිවරණ පුවරු ප්‍රදර්ශනය කොට ඇත. ප්‍රසන්න රණතුංග විසින් ඔහුගේ කිසිදු නිල වාහනයක් නැවත ලබා දී නොමැති අතර ඒවා අමු අමුවේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් යොදවා ඇත.
නිමල් ලන්සා මෙවර මහ ඇමතිධුරය වෙනුවෙන් මෙලෙස වියදම් කරන අතර ඔහුගේ ඡන්ද ව්‍යාපාරයට රු. මිලියන 100ක මුදලක් රජයේ ප්‍රභල අමාත්‍යවරයෙකුගේ පුත්‍රයෙකු විසින් ලබාදී ඇති බවද සදහන් වේ.
කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් උදය ගම්මන්පිල හා මංජුල බුද්ධදාස අතර දැඩි තරගයක් දැකීමට හැකි වුවත් උදය ගම්මන්පිල මෙවර සංධානයෙන් වාර්ථාගත මනාප සංඛ්‍යාවක් ලබාගනු ඇතැයි සියළු දෙනා විස්වාස කරන්නේ සන්ධාන අපේක්ෂකයන් අතුරින් ඔහු සන්ධානයේ හෝ නිදහස් පක්ෂයේ සමාජිකයෙකු නොවන නිසාවෙනි. විමල් වීරවංශ විසින් ඔහු වෙත රු. මිලියන 20ක මුදලක් ලබාදී ඇති අතර රැකියා 300ක්ද බෙදා දීම සදහා ලබාදී තිබේ. ඊට හේතුව මංජුල බුද්ධාදාස පැරදවීමට ඇති අවශ්‍යතාවයයි. ඒ වෙනුවෙන් ඔහු දැඩි ලෙස කැපවනු දැකිය හැක.
මංජුල බුද්ධදාස මෙවර ප්‍රථම වතාවට ඡන්දය සදහා ඉදිරිපත් වන්නේ කඩුවෙල පුරපති ජී එච් බුද්ධාදාසගේ පුත්‍රයා ලෙසය. ඔහු මැතිවරණය වෙනුවෙන් මෙවර අපේක්ෂකයෙකු සංවිධානය කල දැවැන්තම රථ පෙලපාලිය සංවිධානය කලේ මෝටර් රථ 500කට ආසන්නව යොදා ගනිමිනි. ඔහුගේ රථ වල පිංතුර ඇලවීම සදහා අනුග්‍රහකත්වය දරන්නේ කඩුවෙල ව්‍යාපාරික සංගමය හා නුගේගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකි. ඔහුද වාහන 4000කට අධීක ප්‍රමාණයක ස්ටිකර් අලවා ඇත්තේ ඩිස්කවරි හමර් ප්‍රාඩෝ හා මිල අධික වාහනද ඇතුලුව වේ.
මැතිවරණ ව්‍යාපාරය තුල තහනම් කර ඇති සැරසිලි වැඩිම ප්‍රමාණයකට හිමිකම් ලබන්නේ මංජුල බුද්ධදාස හා නිමල් ලන්සා වේ. ඔවුන්ගේ ආධාරකරුවන් සිදුකරන ලද පහරදීම් කිසිවක් පොලීසිය විසින් භාර නොගන්නා බවත් එසේ පැමිණිල්ලක් කිරීමට පැමිණියහොත් එකී පුද්ගලයාගේ විස්තර ලබාගෙන නැවත පහරදීම් සිදු කරන බවත් පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
දකුණු පලාත් සභාව පිලිබද තොරතුරු බලා පොරොත්තු වන්න.
http://sinhala.lankanewsweb.net/news/11286-2014-02-12-10-56-27


හිතේ පැහෙන ඉරිසියාවේ වෛරය විසින් මහ සුනඛයා පිස්සු වට්ටා ඇත. මෙතැන් පටන් විමල් සුනඛයා හා කා ගැනීම පිණිස අපි ජී.එච්. බුද්ධදාස හා උගේ බලු පැටවා මංජුල බුද්ධදාස හෙළය මත පහරණ කැණහිලන් කරන්නෙමු. සීමා මායිම් දැන වෛර කිරීමට මේ පිස්සු බල්ලන් නොදැනීම එම තනතුරු ලාභයේ හේතුවයි.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.