tag:blogger.com,1999:blog-5390076734779598179.post2255412579029908580..comments2023-07-09T07:57:41.037-07:00Comments on ධර්ම ද්වීපයේ ඉරණම: Dafthar Jailani Attack - ලාංකීය බිහිසුණු ජිහාඩය කුරගල නාමයත් වැනසූ වගයිUnknownnoreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-5390076734779598179.post-70890407257574654572011-09-17T11:06:59.478-07:002011-09-17T11:06:59.478-07:00සින්හලයනි දැන්වත් ඇස් අරපියව් අපේ වටිනා රට විනාසකර...සින්හලයනි දැන්වත් ඇස් අරපියව් අපේ වටිනා රට විනාසකරන්න කරන්න දෙන්න බැ. කලින් සිටියේ රටේ නායකයන්ගේ වැරදි නිසා මේ දේවල් සිදුඋනේ දැන් ඒවාට ඉඩ දෙන්න බැ.

-asangaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-11145353871379108432011-09-16T02:35:27.111-07:002011-09-16T02:35:27.111-07:00අපිට බැරි වේවිද ඇමති මර්වින් සිල්වා මහත්මයාගෙන් උද...අපිට බැරි වේවිද ඇමති මර්වින් සිල්වා මහත්මයාගෙන් උදව්වක් ගන්න. මොකද එතුමා පසු ගිය දා රටට ඉතාමත් වටිනා සේවයක් කළා. මරණයට කැප කරලා තිබුන එළුවන් හා කුකුලන් බේරා ගෙන. ඉතින් මේක අපේ ජාතියේ මරණය වගේ දෙයක් නිසා, සමහර විට එතුමාට කුමක් හෝ කල හැකි වේවි.

-GeethAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-21622799304445759922011-09-16T02:32:12.934-07:002011-09-16T02:32:12.934-07:00ඔවුනට ක්‍රියා මාර්ගයක් ගන්න සිදුවෙනවා.ඔවුන් නොකලොත...ඔවුනට ක්‍රියා මාර්ගයක් ගන්න සිදුවෙනවා.ඔවුන් නොකලොත් හොදම තැන ආරක්ෂක ලේකම් ගෝටාබය මහත්තය තමා(අනිත් අයවලුන්ට වඩා වැඩක් වේයි)
ලිකිතව ලබා දීම තමා වඩා හොදප්රතිපල දකින්න පුළුවන් වන්නෙ, හැකි ඉක්මනින් පහත ස්ථානයට යොමුකරන්න
ලේකම්,
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශය.
අංක 135, ධර්මපාල මාවත, කොළඹ 07.

-මහසෝන් සමාජය -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-66138803788182431072011-09-16T02:31:11.694-07:002011-09-16T02:31:11.694-07:00අනුරාධපුරේට කලා වගේ කරන්න වෙයි වගේ....
-Rajithaඅනුරාධපුරේට කලා වගේ කරන්න වෙයි වගේ....

-RajithaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-46060935177248133182011-09-16T02:30:21.109-07:002011-09-16T02:30:21.109-07:00සහෝදරයිනේ,
මමත් හිතන්නේ ඒ අදහස හොඳයි කියලා.
එකම ...සහෝදරයිනේ,
මමත් හිතන්නේ ඒ අදහස හොඳයි කියලා.
එකම කරුණක් ගැන ආයතන රැසකට ලිපි ගොඩක් ලැබෙන කොට බලධාරීන් මේ ගැන සොයාවි කියල මට හිතෙනවා.
අපි මේ සිද්දියට ලොකු ප්‍රචාරයක් දෙන්න ඕන.
ජනමාධ්‍ය වලටත් අපි දන්වමු නේද?

-asankacrkAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-88763243807345630562011-09-16T02:29:38.478-07:002011-09-16T02:29:38.478-07:00සහෝදරයනි..
මෙය සම්බන්දව පින්තුර සහිතව (සාක්ෂි) ලිප...සහෝදරයනි..
මෙය සම්බන්දව පින්තුර සහිතව (සාක්ෂි) ලිපියක් තුලින් ආරක්ෂක ලේකම්තුමාට දැනුම් දිය හැකිනම් මීට පිලියමක් යෙදිය හැකි බැව් ම සොයා ගත්ත,මීට සහය දක්වන්න අදාල ලිපි ලේකන යවන්න,කලින් අනුරපුර හා සමානව මෙය කල හැකි බැව් මා අස දන ගත අතර මෙය ගැන ලිපියක් තුලින් මෙය තැන් වලට දැනුම් දෙන්න

ලේකම්
නො 135,
දර්ම පල මාවත,
කොළබ 07.

-මහසෝන් සමාජය -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-3694629086338140682011-09-16T02:28:49.896-07:002011-09-16T02:28:49.896-07:00Dear all
same will happen to Thantirimale as the S...Dear all
same will happen to Thantirimale as the Sinhala vilages have been viped out from its surroundings. Our community need make a voice loud enough to be heard by decision makers. Need resettling in this ancestoral and fertile land before they are snatced away. This is the best way ensure lasting territorial intergrity of the motherland. Hope u all think and do some thing.
Budusaranai.
Admiral SenadheeraAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-78126290694532909932011-09-16T02:28:09.622-07:002011-09-16T02:28:09.622-07:00I hv visited 3-4 times to this place & shocked...I hv visited 3-4 times to this place & shocked to see on what they are doing. Anyway we would approach as a team to save this place too. Getting involved all possible ….media….. etc

Best Regards

- sankhaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-58076846688122995142011-09-16T02:27:58.991-07:002011-09-16T02:27:58.991-07:00ඕව නවත්තන්න දැං පරක්කු වැඩියි බොලව්. මේ රටම මුස්ලි...ඕව නවත්තන්න දැං පරක්කු වැඩියි බොලව්. මේ රටම මුස්ලිං කොලනියක් වෙන දවස වැඩි ඈතක නෙවෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-17649812427203766512011-09-16T02:26:24.485-07:002011-09-16T02:26:24.485-07:00යා යුතු තැන්වලට
දි.මු. ජයරත්න මහතා -බුද්ධ ශාසන හ...යා යුතු තැන්වලට
දි.මු. ජයරත්න මහතා -බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය
පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

මොකක්ද මෙය වෙන්නෙ දි.මු. මහත්තය කියන්නෙ කුඩාකල තම්බි මිතුරන් සමග කෙළිදෙලෙන් ගතකල බවය.දැනුත් වෙනසක් නැති බව පෙනෙ කුඩාකල සෙල්ලම් කල අය දැන් ලොකු සෙල්ලම් පෙන්වති ඔබ දෙනෙත් පියන් බලාසිටි..රට වැසියන් සියල්ලන් දිහා බලාසිටි ඔබල ගෙ වැඩ කටයුතු ආගම දහම වෙනුවන් කවද කොරයි ද..ඔබලා මෙ පොලවෙය් පය ගහ සිටීනම් කුරගල දෙසට දෑස් තිබෙනම් යොමු කොලොත් වැදගත් වී.
රජුන්ගෙ සෙවනැල්ලෙන් සිටියත් ඔබලා සිංහල බෞද්දය ගැන හිතුවනම් ඔබලා ඔතනට ගෙන ආ මහජනයා සතුටු වෙද..ඔබලගෙ නිහඩ බව පෙන්වන්නෙ ඔබ පැමිණිය හුදෙක් පාලනයක් සදහා පමණක් බැව් මෙවැනි වුද වලින් පෙන්වනු ලැබී.ඔබ තුමන්ලගෙ මැදිහත් වීමක් නොමැතිව අනුරපුර පල්ලී ඉවත් කීරීම(දන්නෙ දැන් වියහැක.)රජුන් විදිහට රට බේරුවනම් ඔබලා බේරාදුන්න රට සිංහලයට ඉන්න පුළුවන් විදිහට සකස් කරන්න ඊට ජාතිමාමක මිනිසුන් ඕනෑතරම් ගන්නා දෙයට සදාරණය කරන්න,මෙයවත් ඔබලා ගෙන් ආගම ජාතියට මෙහෙවරක් විදිහට වෙනවනම් අප අගෙය් කොට සලකමු..
සියල්ලෝම අවදානයට ලක් වෙවා...

සියලුදෙනාට තුනුරුවන් සරණයි....!

-මහසෝන් සමාජය -Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-12964956630722462362011-09-16T02:25:16.736-07:002011-09-16T02:25:16.736-07:00කුරගල පුදබිම සම්බන්ධව මෙහෙම කතිකාවතක් ආරම්ඹ කලාට බ...කුරගල පුදබිම සම්බන්ධව මෙහෙම කතිකාවතක් ආරම්ඹ කලාට බොහොම ස්තුතිය්.
සංඛ ගම්මන්පිල මහත්මය කියපු දේට මම යමක් එකතු කරන්නම්. ඇත්තටම මේ ප්‍රශ්නේ තියෙන්නේ දශකයකට ඉස්සෙල්ල ඉදන්නම් නෙමේ, මගේ දෙනුමේ හෙටියටනම් දැන් දශක 3ක් විතර වෙනවා.
මම උපන් හැදුනු වැදුණු නගරය තියෙන්නේ මීට කිට්ටුවී, මේකට ඇත්තට දැන් අපි මැදිහත් වෙලා මදි, ලොකු ලොක්කන්ගේ ඇස ඇරෙන්න ඕන.

මේ කොලනිය හැදෙන්න හේතු පාදක උන කතාව මම කෙටියෙන් කියන්නම්...
මීට අවරුදු 30 කට පමණ පෙර මේ ප්‍රදේශය අයත් ආසනයෙන් පාර්ලමේන්තුවට පත් වෙන්න තරම් හොද සිංහලයෙක් හිටියේ නැහැ. අබුසාලි කියන මුස්ලිම් කෙනා පාර්ලිමේන්තුවට පත් උනේ.
හංගන්න දෙයක් නැහැ. මිනිහ ජාති බේදයක් නැතුව මේ ප්‍රදේශයට හුගක් වැඩ කරා. එත් ජන්මේ පුරුද්දට එය සමහර ගම්මාන වල මුස්ලිම් කොලනි ආරම්ඹ කරා.
කුරගල පුදබිම බලෙන් අල්ල ගත්තේ අද ඊයේ නෙමෙඉයි, අවරුදු 30 ක් තිස්සේ මෙයාල මේක පවත්වන් යනවා. මහලොකුවට සිංහල කම ඔලුවේ තියාගන කතා කරන කිසිම ජන නායකයෙක් මේ ප්‍රශ්නෙට මැදිහත් උනේ නැහැ.
ඒවායේ පල විපාක තම දැන් මේ එලියට එන්නේ.
දැනටත් ආසනයේ මුල්සිම් ජනගහනය සීග්‍රයෙන් වැඩි වීගන යනවා.
මේ අවරුදු 30 ක් තිස්සේ කිසිම ලොකු ලොක්කෙක් ඔය ප්‍රශ්නෙට මැදිහත් උනේ නැහැ. අඩුගානේ පාර්ලමේන්තුවට පත් උන කිසිම කෙනෙක් අබුසලිට පසුව මේ ප්‍රදේශ වලට වැඩක් කරලත් නැහැ. මේවා අපිට හරි හමන් සිංහල ජනනායකයන් නැති කමේ පල විපාක තමයි.

-LahiruAnonymousnoreply@blogger.com