tag:blogger.com,1999:blog-5390076734779598179.post2867757964665404321..comments2023-07-09T07:57:41.037-07:00Comments on ධර්ම ද්වීපයේ ඉරණම: Sacred 8 Alms - බෞද්ධයාට අති උතුම් වූ අට පිරිකර ඇතුලතින් දූෂණය කිරීමUnknownnoreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-5390076734779598179.post-10995720127830403712011-08-23T11:14:39.211-07:002011-08-23T11:14:39.211-07:00මෙසේ වන්නේ මේවා තවම සිංහල වෙළදසැල් හා නිෂ්පාදන කටය...මෙසේ වන්නේ මේවා තවම සිංහල වෙළදසැල් හා නිෂ්පාදන කටයුතු මදි හෙයින් වෙයි. නව නිෂ්පාදන සිංහලයන් විසින් ආරම්බ කලයුතු අතර ඒවා පවත්වාගෙන යාමට සහය වීමට සිංහල සංවිධාන පිහිටවිය යුතුයි. එසේම ඒවා සදහා දුප්පත් සිංහලයන් යොදා ගැනීමෙන් ඔවුන්ව දුප්පත් කමේ නාමයෙන් අන්‍යාගමට හැරවීම වැළකෙයි. පාසල් පද්ධතියද එසේ වේ. අන්‍යාගමික මධ්‍යම පන්තියේ පාසල් වලට සිංහල මධ්‍යම පන්තියේ ළමුන් ඇතුළු වන්නේ ඔවුන් හට ගැලපෙන්නා වූ පාසල් පද්ධතියක් රටේ නොමැති හෙයිනි එය විශාල අඩුපාඩුවක් වෙයි. කවුරු වුවත් ඉහල තැනකට කෙසේ හෝ තම දරුවා ඇතුල්කිරීමට සිතයි. එම නිසා ඔවුන්ට අන්‍යාගමික පාසල් සදහා යොමු වීමට සිදු වෙයි. උදාහරනයක් ලෙස සිංහල බෞද්ධ ජාත්‍යන්තර පාසල් ඉතා අල්ප වෙයි. තවද විශ්වවිධ්යලයට ඇතුළු වීමට නොහැකි දුප්පත් බෞද්ධ දරුවන් හට ඉගෙනීමට ක්‍රම සලසා දියයුතු වෙයි. ඔබට තෙරුවන් සරණයි. මගෙන් යම්කිසි වරදක් සිදුවී ඇත්නම් එයට සමාව ඉල්ලා සිටියි.Anonymousnoreply@blogger.com