tag:blogger.com,1999:blog-5390076734779598179.post6180038419881172639..comments2023-07-09T07:57:41.037-07:00Comments on ධර්ම ද්වීපයේ ඉරණම: Different look at New Expressway - දක්ෂිණ අධිවේගී මාර්ගය හා රටේ අනාගත දියුණුව?Unknownnoreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-5390076734779598179.post-29535713712687075082011-11-28T08:28:49.952-08:002011-11-28T08:28:49.952-08:00ලංකාව වටේ බැමි පාරක් තනා එය උඩ වේගී විදුලි රියක් ත...ලංකාව වටේ බැමි පාරක් තනා එය උඩ වේගී විදුලි රියක් තැනීමේ අදහස් බොහොම කදිමය. ලෝකයේ උෂ්ණත්වය වැඩි වෙන විට මුහුදු-බඩ දියට යට වීම වැලැක්වීම අව්ශ්යයි. එසේම, එවැනි බැම්මක් නිසා මුහුදු කෑම, මුහුදු කොල්ලය, ආදිය සහ ධීවරයද පාලනය කලහැකිය. බොහේ අලුත් රක්ෂා ද ලැබේ. උතුර සහ දකුණ යා කරණ වේගේ විද්යුත් මාර්ග නිසා රට බෙදීමට තැත් කරන දෙමල ප්රයත්න ද අහෝසිවේ.Anonymousnoreply@blogger.com