tag:blogger.com,1999:blog-5390076734779598179.post9102323361381144495..comments2023-07-09T07:57:41.037-07:00Comments on ධර්ම ද්වීපයේ ඉරණම: Noble Action - වි.ජ.මු. ලොකුබණ්ඩාර තුමාගෙන් සබරගමු පළාතට අසම සම සේවයක්Unknownnoreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-5390076734779598179.post-78518475155868563392011-05-21T07:39:01.416-07:002011-05-21T07:39:01.416-07:00ඔබගේ ඉල්ලීම නම් පුදුම එකකි. එක්කෝ 100% පරිපූර්ණ වැ...ඔබගේ ඉල්ලීම නම් පුදුම එකකි. එක්කෝ 100% පරිපූර්ණ වැඩපිළිවෙලක් සැපයිය යුතුය, නැතිනම් කිසිවක් එපා යන්න පැවසීමක් පමණි. එයද කම් නැත, කරුණාකර ඔබගේ එම පරිපූර්ණ වැඩපිළිවෙල කුමක්දැයි අප දැනුවත් කරන්නේ නම් එය කාගෙ කාගේත් යහපතට හේතු වනවා ඇත. එසේ නැතිනම් ලද අයුරින් හෝ නිවැරදි මගට වැටීමට නීතියක් පැමිණීමේ කිසිම වරදක් අපි නම් නොදකිමු. මන්ද කොතැනින් හෝ වහාම අපි පටන් ගත යුතු බැවිනි. නොකෙරෙන වෙදකමට නම් කෝඳුරු තෙල් හත් පට්ටියක් අවැසි බව කියැවේ. බෞද්ධයන් සිල්වතුන් කිරීම නම් නොකෙරෙන් වෙදකමක් නොවිය යුතුම බැවිණි.Muragalahttps://www.blogger.com/profile/14330670397172418987noreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-57522422324743216032011-05-16T04:11:17.903-07:002011-05-16T04:11:17.903-07:00Nethi dameema waradi wadak,
eka gon buddist la bih...Nethi dameema waradi wadak,
eka gon buddist la bihi karana kalawak like muslims.
minisun sil ganna ona kamatten.
ekata ona wata pitawa daramaya terum karala dela awabodayenma ena widiye wadapiliwelak awashai me ratataAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-18774460559356915732011-05-15T22:57:47.753-07:002011-05-15T22:57:47.753-07:00ඔබ මතු කලේ වටිනාම හා හොඳම අදහසකි.
"මේරටේ පො...ඔබ මතු කලේ වටිනාම හා හොඳම අදහසකි.

"මේරටේ පොට්ටෙට බන අහල හෑදෙනවනම් අපි බන අහන ඈහෙන විදියට,කොහොමද මෙච්චර හොර බොරු අපාරාද වෙන්නේ?"

අද බණ නම් විවිධ ප්‍රමිතීන්ගෙන් ඒවා දෙසීමට සුදුසු නුසුදුසු දෙපක්ෂයෙන්ම මහා වර්ෂාවක් මෙන් අප හිස් මත පතිත වේ. මදක් විමසා බලන්න. මේ ධර්මය දෙසන සමහරු, ත්‍රිපිටකය ගැන මෙලෝ හසරක් නැත්තවුන්ය, නැතිනම් අඩු වැඩි වශයෙන් ත්‍රිපිටකය ප්‍රතික්ෂේප කරන්නන්ය. විචිත්‍ර විය යුතු වටිනා බණ වෙනුවට, කියන්නාටත් අසන්නාටත් හුදෙක් කාලය කා දැමීමක් පමණක් වන සම්ප්‍රප්ප්‍රලාප බණ පැය 24 ම වුව ඇසේ. නමුත් ඔබ අසන්නට අසන්නට ශ්‍රද්ධාව වැඩෙන, තව තවත් සොයා අසන්නට සිතෙන අතිශය විචිත්‍ර වූ බණ කීයක් නම් අසා ඇතිද? හුදෙක් සපයා ඇති බණ වලින් එකක් අසන්න.

නිවන් රසය දැනෙන උතුම් ධර්ම දේශනා

ඉන් පසු ඔබට හෝ වෙන ඕනම ඇසූවෙකුට අපරාධ සිතක් පහල වේදැයි අවංකවම ප්‍රකාශ කරන්න. අහම්බයකින් හෝ බෞද්ධයෙක් ඇසිය යුත්තෙ මෙන්න මේ ආකාරයේ බණයි. නැතිනම් ඔබ කියන කාරණය 100% සත්‍ය බව අපිදු පිළි ගනිමු.Muragalahttps://www.blogger.com/profile/14330670397172418987noreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-54489286269458087192011-05-15T21:27:58.163-07:002011-05-15T21:27:58.163-07:00ඔය දේශපාලුවන් බොරු කියකිය පන්සිල් පද කඩකඩ බොරු නීත...ඔය දේශපාලුවන් බොරු කියකිය පන්සිල් පද කඩකඩ බොරු නීති දාලහරියනවාද?
ඉස්ස්ල්ලා රටේ නීතියට තෑනක් දෙන්න.මොකද අද පව් කරලා දේශපාලනය සරන ගියොත් ගොඩ.සාදාරනව ජීවත්වෙන මිනිහට තෑනක්නෑ.
පොට්ටෙට බන අස්සලා දෑහෑමි සාමාජ්යක් බිහිකරවන්න පුලුවන්ද?දහම කියන ඵක අව0කව හෑගිමෙන් යුතුව ගන්න ඔන දෙයක්.
නෑත්නම් හිල් කලේට වතුර දානවා වගේ තමයි.

අනික මේරටේ පොට්ටෙට බන අහල හෑදෙනවනම් අපි බන අහන ඈහෙන විදියට,කොහොමද මෙච්චර හොර බොරු අපාරාද වෙන්නේ?
මේ කොසොල් රජතුමා දෑක්ක සිහින හෑබෑවෙන කාලය වෙලා තියෙන්නෙ.

රජයේ ප්රදානීන්ගෙන් අපි ඉල්ල්න්නේ මේ ප්‍රාදේශීය දේශපාලුවන්ගේ බොරු සෝබන වෑඩ න්වත්ත්ලා රජය හරහා හොද වෑඩපිලිවෙලක් අපිට ලබාදෙන්න් ලනයි ටිකවත් හදාගන්න.30ව්සරක යුද්දය හෑමෝම ඵක්තුකරගෙනනිමාකලා වගේ මේකත් කරදෙන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-46807697793723025312011-05-15T14:01:26.164-07:002011-05-15T14:01:26.164-07:00රුවන්ගෙ කතාවට මාත් එකඟයි. ඒ වගේම මමත් රජයේ සේවකයෙක...රුවන්ගෙ කතාවට මාත් එකඟයි. ඒ වගේම මමත් රජයේ සේවකයෙක් මධ්‍යම පළාතටත් මේක අදාල කලොත් මම වඩාත් කැමතියි

-Nilantha PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-5820088756704230682011-05-15T13:49:53.123-07:002011-05-15T13:49:53.123-07:00@Nihal
නිහාල්,
මම නම් කියන්නේ මෝඩ වැඩක් නෙවෙයි...@Nihal

නිහාල්,
මම නම් කියන්නේ මෝඩ වැඩක් නෙවෙයි එහෙමවත් කරන එක ඉතාම වටිනව. අද මුළු සමාජෙම ඉන්නෙ ලෝබ, ද්වේෂ , මෝහ වලින් හෙම්බත් වෙච්ච ධර්මයේ සිසිල ගැන කිසිම හසරක් නැති අවාසනාවන්ත බෞද්ධයො බහුතරයක්. කොටින්ම බෞද්ධ දෙමව්පියෝ තමන්ගේ දරුවන්ව ගුණ ගරුකව හදා ගන්න විදියවත් දන්නේ නැහැ. අන්තිමට උන්ව හැදෙන විදියට හැදෙන්න ඇරල, දෙමව්පියන්ගෙ කෑමටත් සල්ලි අය කරන තත්වෙට ගියාම, උන්ට ශාප කරනව.

දරුවන් හදන හැටි බුද්ධාගමේ උගන්නන්නෙ මෙහෙමයි

සතර සංග්‍රහ වස්තු – දරුවන් ඇති දැඩි කරන නිවැරදි බෞද්ධ ක්‍රමය.

මේව පොඩ්ඩක් හරි වැලකෙනව, කණා පොට්ටෙට හරි බණක් ඇහුනොත්. එහෙම වෙන්න නම් පන්සලක් පැත්තෙ ගියාම ලොකු අවස්ථාවක් ලැබෙනව.

නීතියක් දාල පටන් ගත්තත් අන්තිමට ගිනි ගත්ත මනස ටික ටික නිවෙද්දි තමන්ම හිතල තෙරුවන් සරණ යනව. සමාජය දිනෙන් දින පිරිහෙනව මිසක් දියුණු වෙන්නෙ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි මේ

සිරස, දෙරණ, ස්වර්ණවාහිනී, අන්තර්ජාලය හා නැටුම් පන්ති එක්ව බිහි කල ශ්‍රී ලාංකීය කාම උන්මාදිනිය.

මුස්ලිම් රටවල ම්ලේච්ඡ නීති තියෙන්නෙ සම්පූර්ණ විරුද්ධ දිශාවට, එනම් ලෝබ, ද්වේශ, මෝහ තුනම වර්ධනය කරන්න. උන් දඬුවම් දෙන්නෙත් ඒවා වර්ධනයට අනුබල නොදෙන අයට. ඒවා මේ ප්‍රශ්නයට කොහෙත්ම අදාල නැති දේවල්. රට ජාතිය පවතින්න නම් බුදු දහමට බෞද්ධයා ඇදෙන්නම ඕනෙ. නැත්නම් අර නිම්මිලයි, ඊටම ගැලපෙන පිම්පියො ටිකකුයි විතරයි අන්තිමට ලංකාවෙ ඉතුරු වෙන්නෙ.

අති පූජනීය සෝම හිමි පාණන් ජාතියෙන් ඉල්ලුවෙ අඩුම තරමින් පන්සිල් වත් රකින්න කියල. ඒ අපිට, ජාතියට වෙන්න යන දේ දැකල තමයි. අවසානයේ ඒ තත්වෙට එනව නම් , මොන නීතිය දාල කර ගත්තත් එක කාගෙ කාගෙත් යහපතට මිසක් අයහපතකට නම් හේතු වෙන්නෙ නැහැ.

-RuwanAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-57134034434672693452011-05-15T13:46:18.322-07:002011-05-15T13:46:18.322-07:00meewage mooda weda sidda nowiya yuthuy..
neethi da...meewage mooda weda sidda nowiya yuthuy..
neethi daala theruwan sarana yeweema wihiluwak..
neethiyen sil rakkawanna puluwan nam, muslim ratawal wala karana dee hari needa?
gal gasaa mereema, atha paya kepeema.....

-NihalAnonymousnoreply@blogger.com