tag:blogger.com,1999:blog-5390076734779598179.post9213838375880887376..comments2023-07-09T07:57:41.037-07:00Comments on ධර්ම ද්වීපයේ ඉරණම: SINHALE FOR HOW LONG? - බෞද්ධ ජනගහණය හොඳටම පහත බැහැලාUnknownnoreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-5390076734779598179.post-68953805218963296092012-07-04T22:31:27.311-07:002012-07-04T22:31:27.311-07:00Oka thamai mama hemadama kiwwe. Aye kiyanna deyak ...Oka thamai mama hemadama kiwwe. Aye kiyanna deyak ne. Api winasai. Den wath stanata serasenna. Api muthun miththo jiivithaya puuja karana rekagath deshaya apith araksha karamu. <br />Thami maramuAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-81722587330263733732012-07-04T19:59:09.967-07:002012-07-04T19:59:09.967-07:00සේරටම ඉස්සර වෙලා සිංහල බෞද්ධ සමාජයෙ තියෙන ලිංගික ව...සේරටම ඉස්සර වෙලා සිංහල බෞද්ධ සමාජයෙ තියෙන ලිංගික වියාකූලත්වය ඉවත් කරන්න ඕනෙ. අනෙක් හෑම ජන කොටසකම ගෑනුන් තමන්ගේ ජනවර්ගයට අයත් පිරිමින්ට විරුද්ධව සටන් කරන්න යන්නේ නෑ. ඒ ගෑනු හරි ක්රමයකට අඩු වයසින් විවාහ වෙලා ළමයිනුත් හොඳට හදාගන්නව. අපේ එවුන් කරන්නේ නපුංසක වෑඩ. බෞද්ධ ගෑනුන් කාන්තා විමුක්තිය කියන බටහිර කාන්තාවාදයේ වයිරක්කරී වචනය ඔලුවෙ තියාගෙන පිරිමින්ට විරුද්ධව සටන් කරන්න යන්නේත් පිරිම්න් කරන දේ කරමින් පුරුශ අනුකරනයට ගොස් පිලිකුල් සහගත හෑඟිම් ද ඈතිකරවමින්. ඔවුන් ළමයි හදන්න කෑමතිත් නෑ. මේ මූසලකම අතීත සමාජයේ නොතිබුන නිසා මවුපියන් උනත් ගෑනු ළමයින්වයි පිරිමි ළමයින්වයි වෙන වෙනම හෑඩගෑස්වීම හරියටම කළා. අද සමහර තාත්තලාගෑනු ළමයින්ව කුඩා කළ සිට මානසිකව පුරුශ කරනය කරල විකුර්තිතාවයට පත්කරල වෑරදි විදිහට සමාජගත කරනව විතරක් නෙවෙයි නෑති සමාජ ප්රශ්නත් හදනව. මේව මේ විදිහට වෙද්දී තමයි අනෙක් ජන කොටස් හොඳට තමන්ගේ පරම්පරාවල් තර කරගන්නේ. මේ ගොන් කම් අත අරින තෙක් අපේ පරිහානිය නවත්වන්න බෑ.<br /><br />http://sinhalabuddhist.com/2012/06/feminism/#commentsAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5390076734779598179.post-84082852786669027622012-07-04T17:18:55.016-07:002012-07-04T17:18:55.016-07:00මේකට වගකියන්න ඕන එකසත් ජාතීන්ගේ ජනගහන අරමුදල .උන් ...මේකට වගකියන්න ඕන එකසත් ජාතීන්ගේ ජනගහන අරමුදල .උන් මේරටේ ආන්ඩු ගොනාට අන්දගෙන එන්,ජී,ඕ හරහා උපත් පාලන ගබ්සා වැඩසටහන් කරමින් ආවේ මේ ඉලක්කයට තමයී.කාන්තා විමුක්තිය කියල පවුල් නසමින් නරුම මතවාදයක් ගෙනාවා.මේ සියල්ලේ ප්රතිපල තමයි මේ.අපි මේ තත්වය පෙන්වලා දුන්නාම ගනන් ගත්තේ නෑAnonymousnoreply@blogger.com