Showing posts with label අධිනීතිඥ හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතා. Show all posts
Showing posts with label අධිනීතිඥ හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතා. Show all posts

BOOMI PUTHRA PARTY - යළි ඉපදුන සිංහ පැටව්

හෙළයාගේ සැබෑ අයිතිවාසිකම් ගැන හසල දැනුමක් ඇති  අධිනීතිඥ හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතා සිංහල ශබ්ධකෝෂ වල පවා නිර්මාතෲ විය. හෙළය තුල කුඩම්මාගේ සැලකිළි ලබන හෙළ ජාතියේ විලාපයට පිළිතුරු සෙවීම සමහර විට එතුමාගේ භූමිපුත්‍ර පක්ෂය ගොඩනැගීම පිටුපස තිබූ සැබෑ උවමනාව වූවේ යැයි මුරගල අපි සිතන්නෙමු!

එතුමා යාවජීව අනුසාශකත්වය දරයි නම් මෙම නව පක්ෂයේ ජාතිමාමකත්වය පිළිබඳ අපිට කිසිදු සැකයක් නැත. භූමියේ නියම හිමිකරුවන් මර්ධනය කිරීමට පාහර සුළු ජාතීන්ට පහසුකම් සලසන නිවට කැණහිල් පක්ෂ වෙනුවට මෙවන් නියම සිංහ පක්ෂ හෙළයා විසින් තෝරා ගැනීමට කාලය පැමිණ ඇති බව අපි ජනතාවට මතක් කර සිටින්නෙමු.




මව්බිම ජනතා පක්‌ෂය ලෙස
භූමිපුත්‍ර පක්‌ෂයේ නම වෙනස්‌ වෙයි

නව නායක හේම කුමාර නානායක්‌කාර


රනිල් ධර්මසේන

සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්‌ෂය මින් ඉදිරියට මව්බිම ජනතා පක්‌ෂය ලෙස නම වෙනස්‌ කර තිබේ.

පක්‌ෂයේ වෙනස්‌ කිරීම් සම්බන්ධයෙන් භූමිපුත්‍ර පක්‌ෂයේ නියෝජිතයන් ඉකුත් 17 වැනිදා මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා හමුවී කරුණු ඉදිරිපත් කර ඇති අතර කොමසාරිස්‌වරයා එම සංශෝධන පිළිගෙන ඇතැයි මැතිවරණ කාර්යාලයේ නියෝජිතයෙක්‌ පැවසීය.

ඒ අනුව මව්බිම ජනතා පක්‌ෂයේ නව නායකයා ලෙස හිටපු ඇමැති හේමකුමාර නානායක්‌කාර මහතා පත්කර ඇති අතර පක්‌ෂයේ මහ ලේකම් වනුයේ දම්මික ප්‍රනාන්දු මහතායි.

මව්බිම ජනතා පක්‍ෂයේ යාවජීව අනුශාසක ලෙස අධිනීතිඥ හරිස්‌චන්ද්‍ර විඡේතුංග මහතා පත්කර ඇත.

මේ අනුව කලින් පැවැති භූමිපුත්‍ර පක්‌ෂයේ නම, ව්‍යවස්‌ථාව හා නිලධාරි මණ්‌ඩලයද වෙනස්‌ වූ බවට දැනුම් දී ඇත.


http://www.divaina.com/2012/08/20/news03.html