Showing posts with label හෙළය වැනසීමට දෙමළ දායකත්වය. Show all posts
Showing posts with label හෙළය වැනසීමට දෙමළ දායකත්වය. Show all posts

Tamil Menace - හෙළයාගේ පරම සතුරු හැඩි දෙමල්ලු



ශ්‍රී ලංකා විරෝධීන්ට එරෙහිව ඉන්දීය
රජය ක්‍රියා නොකිරීම ගැන කනගාටුයි

-
අති පූජනීය ඕමල්පේ සෝභිත හිමි

ප්‍රභාත් විතාන

වසර දහස්‌ ගණනක සිට පැවතෙන ශ්‍රී ලංකා ඉන්දීය ඓතිහාසික මිතුදම බිඳ දැමීමට කටයුතු කරන ශ්‍රී ලංකා විරෝධීන්ට එරෙහිව ඉන්දීය රජය මෙතෙක්‌ කිසිදු ක්‍රියාමාර්ගයක්‌ නොගැනීම කනගාටුවට කරුණක්‌ යෑයි ජාතික හෙළ උරුමය නායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.

තමිල්නාඩුව යනු ඉන්දියාවේම ප්‍රාන්තයක්‌ බවත් එබැවින් මේ සම්බන්ධව වහා මැදිහත්වීම ඉන්දීය මධ්‍යම රජයේ තමිල්නාඩුවේද වගකීමක්‌ බවත් සෝභිත හිමියෝ පැවසූහ.

මෙලෙස දිගින් දිගටම මෙම තත්ත්වය වර්ධනය වුවහොත් ශ්‍රී ලංකා ඉන්දීය මිතුදමට මෙන්ම දෙරටේ සංචාරක කර්මාන්තයටත්, ව්‍යාපාරික ආයෝජනයත් බිඳ වැටීමට හේතුවනු නොඅනුමාන යෑයිද සෝභිත කියා සිටියහ.

එබැවින් මේ පිළිබඳව සොයා බලා මින් ඉදිරියට මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නොවීමටත් ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසටත් අප ඉන්දීය මධ්‍යම රජයට බල කර සිටින බවත් කී උන් වහන්සේ මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය හා ඉන්දීය රජය අතර රාජතාන්ත්‍රික සාකච්ඡා වහා ආරම්භ කරන ලෙසට ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින බවත් පැවසූහ.


 http://www.divaina.com/2012/09/05/news23.html


හැඩි දෙමළ ව්‍යසනය නිසා හෙළයන්ට ඉන්දියාවේදී විඳීමට වූ ගැහැට ගැන පුවත් පහත දැක්වේ 



KALI BEATING HAJJ - හජ් හා හරි හරියට වාර්ෂිකව ලේ ඉල්ලන හලාවත කාලි කෝවිල - මිසදිටුවන් පන්නා පිරිසිදු කරවු

හෙළයාට නවතනවා තබා සිතීමටත් ඉඩක් නොතබා ලංකා තම්බින් සිය සත්ව ඝාතන හජ් නමින් වාර්ෂිකව එලිපිට කරන අතර හැඩි දෙමළ නින්දිතයෝ බෞද්ධයා රිදවීමටදෝ කාලි දේවිය ගේ නමින් සතුන් බිළිගැනීම මෝස්තරයක් බවට පත්කරගෙන සිටී. සියලු පිටජාතීන්ට කෙවිටෙන් තලා බැරිනම් මරා දමා හෝ මේ තුච්ඡ ක්‍රියා වහාම නතර කල යුතුය. රජයෙන් හෝ පොලීසියෙන් නම් කිසිදු සහනයක් මේ වෙනුවෙන් බලාපොරොත්තු නොවන්න.
මේ සම්බන්ධව 2007 නීතිමය තත්වය පහත විස්තර වේ. 2012 දී පවතින නින්දිත පොලිසිය සමඟ මීට එරෙහිව ක්‍රියාත්මක වීම නම් සිහිනයක් පමණි.
Helayek 05 - Animals Act Circular by IGP 2007 Sinhala


Tamil Thieves - අශික්ෂිත හැඩි දෙමළ ඉඩම් හොරු කෙසේ පාලනය කල යුතුද?

 

වරිපනම් ගෙවීමේ අවස්‌ථාවත් උදුරාගෙන
ත්‍රි"මලේ සිංහල පවුල්වල ඉඩම් අහිමි කිරීමේ තැතක්‌
කුමන්ත්‍රණය පිටුපස දෙමළ දේශපාලන හස්‌තයක්‌


ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි

ත්‍රිකුණාමලය ආන්දම්කුලම් ප්‍රදේශයේ වසර 45 ක්‌ තිස්‌සේ සිංහල ජාතිකයන් විසින් භුක්‌ති විඳින ඉඩම් තමන්ට අහිමි කිරීමේ කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක වන බව ඔවුහු පවසති.

මෙම කුමන්ත්‍රණය පිටුපස දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයකු සිටින බව ද දැනගන්නට ඇත.

අධිරාජ්‍ය යුගයේදී ලබාදුන් හිමිකමක්‌ කියමින් මෙම ඉඩම්වලට අයිතිවාසිකම් ඉල්ලා සිටින දෙමළ ජාතිකයන් පසුගිය දශක ගණනාවක්‌ තිස්‌සේ මෙරටින් බැහැරව ජීවත් වූ පිරිසක්‌ බව ද දැන ගැනීමට ඇත.

දැනට මෙම ඉඩම්වල සිටින සිංහල ජාතිකයන් ත්‍රිකුණාමලය නගර සභාවට සහ කඩවත්සතර ප්‍රාදේශීය සභාවට වරිපනම් ගෙවන බවත් පසුගිය දිනවල අදාළ වරිපනම් ගෙවීමට යැමේදී ඔවුන්ගේ ඉඩම්වල අයිතියට දෙමළ ජාතිකයන්ගේ නම් යොදාගෙන ඇති බවටත් ඔවුහු චෝදනා කරති.

ඒ අනුව මෙතෙක්‌ තමන්ගේ ඉඩම්වලට වරිපනම් ගෙවීමට ලැබුණු අවස්‌ථාව ද මෙම ඉඩම් හිමියන්ට අහිමිව ඇත.

මෙම ප්‍රාදේශීය සභාවේ බලය දැනට ඇත්තේ දෙමළ ජාතික සන්ධානය සතුවයි. එම බලය උපයෝගී කරගෙන මෙම ඉඩම්වල අයිතිය සිංහල ජාතිකයන්ට අහිමි කිරීමේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක වන බවට ද දැනගන්නට ඇත.

මෙම ඉඩම්වල අයිතිය දෙමළ ජාතිකයන් විසින් ඉල්ලා සිටිනු ලබන්නේ 1930 වර්ෂයේදී ඔවුන්ට කැලෑවෙන් දර කැඩීමට දුන් බලපත්‍රයක්‌ මුල් කරගෙන බව ද දැන ගැනීමට ඇත. එම බලපත්‍රය ඉඩම්වල අයිතිය තහවුරු කිරීමේ ලියවිල්ලක්‌ නොවන අතර වෙනත් කිසිදුÊනීතිමය ලියවිල්ලක්‌ ද මොවුන් සතුව නොමැත.

ත්‍රිකුණාමලයේ ඉඩම් කච්ෙච්රිය 1980 දශකයේදී ගිනි තැබුණු අතර ත්‍රිකුණාමලයේ ඉඩම් පිළිබඳව හසල දැනුමක්‌ තිබූ ත්‍රිකුණාලමය ඉඩම් කොමසාරිස්‌ පීරිස්‌ මහතාව එල්.ටී.ටී.ඊ. පිස්‌තෝල කල්ලිය විසින් ඝාතනය කර ඇත.

මෙම තත්ත්වය හමුවේ සිංහලයන් විසින් භුක්‌ති විඳින මෙම ඉඩම්වල අයිතියට දෙමළ ජාතිකයන්ට ඉල්ලා සිටීමේ කිසිදු පදනමක්‌ නොමැති බව ද මෙම ඉඩම් භුක්‌ති විඳින සිංහල ජාතිකයෝ පෙන්වා දෙති.

වසර 45 ක ඉපැරැණි ඉතිහාසයක්‌ ඇති ත්‍රිකුණාමලය ඉඩම්වල පදිංචිව සිටින සිංහල පවුල්වලට ඉඩම් බලපත්‍ර ලබාදෙන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලය මිහිඳුපුර මංසන්ධියේදී ඊයේ (15 දා) විරෝධතාවක්‌ පැවැත්විණි.

පවුල් 154 ක්‌ පදිංචි වී සිටින මෙම භූමියේ අයිතිය කියමින් දිනපතාම සංවිධානාත්මක ද්‍රවිඩ කණ්‌ඩායම් පැමිණෙන බව උද්ඝෝෂකයෝ කියා සිටිති.

ප්‍රදේශයේ විහාරස්‌ථානවල විහාරාධිපති හිමිවරුන් හා ආන්දන්කුලම මිහිඳුපුර ගම්මානවල ජනතාව ද මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.

උද්ඝෝෂකයන් අමතමින් අනුශාසනාවක්‌ කළ මිහිඳුපුර හා කොටුව බෞද්ධ මධ්‍යස්‌ථානාධිපති මිහිඳුපුර මහින්ද වංශ හිමියෝ මෙසේ පැවසූහ.

දිගු ඉතිහාසයක්‌ ඇති මෙම ඉඩම්වල අයිතිය රැක දීම රජයේ වගකීමක්‌. සිංහල පාසලක්‌ සහිත මෙම භූමියේ අයිතිය ඉල්ලාගෙන අද විවිධ කණ්‌ඩායම් පැමිණෙනවා. එය මේ ප්‍රදේශයේ සාමයට තර්ජනයක්‌ වෙලා. නැවතත් ජාතිවාදයේ බීජ වැපිරවීමේ ක්‍රියාවක්‌ මේ ප්‍රදේශයේ ද්‍රවිඩ කණ්‌ඩායම් ඇති කරනවා. පවුල් 154 ක්‌ පාරට ඇද දමන්නේ නැතිව රජය ඉක්‌මනට පියවරක්‌ ගන්න ඕනෑ.

මෙහිදී අනුශාසනාවක්‌ කළ ආන්දන්කුලම තිස්‌ස ගල්ලෙන් රජමහා විහාරාධිපති කණමුල්දෙණියේ විපුලතිස්‌ස හිමියන් මෙසේ පැවැසීය.

අද සිංහල ජනතාවට විවිධ පීඩනයන් නැවතත් එල්ල වේගෙන එනවා. මේ ජනතාවට ඉඩම් අයිතිය ලබාදීමට ඉක්‌මනින් කටයුතු කරන්න ඕන. අද සල්ලිකාර ද්‍රවිඩ කණ්‌ඩායම් මේ ඉඩම් කොල්ල කන්න හදනවා. එය පරාජය කරන්න පක්‍ෂ පාට අමතක කරලා එකතු විය යුතුයි. අද මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක්‌ ලබා නොදුන්නොත් ජනතාව සමඟ උපවාසයක්‌ ආරම්භ කරනවා.

"ජනපතිතුමනි, අපේ ඉඩම් අපට දෙන්න", "ජන ජීවිතය ආරක්‍ෂා කර දෙන්න", "දෙන්න දෙන්න අපට දෙන්න, අපේ ඉඩම් අපට දෙන්න" ඉඩම් ඇමැතිතුමාගේ ලේකම්ගේ ලිපිය ඉල්ලා අස්‌කර ගන්න යනුවෙන් ප්‍රකාශ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදී සිටියහ.

ප්‍රදේශය පුරා පොලිසිය හා ආරක්‍ෂක හමුදා දැඩි ආරක්‍ෂාවක්‌ යොදවා තිබිණි.



http://www.divaina.com/2012/08/16/news01.html

WILL LTTE RETURN ? - කොටි යළි එනවා




"කොටි යළි එනවා"
- එරික්‌ සෝල්හයිම්

* ප්‍රභාකරන්ගේ මවගේ අවමඟුලට සහභාගි වූ
එන්.ජී.ඕ.කාරයෙක්‌ එන්.ජී.ඕ. මාධ්‍ය උළෙලේදී සම්මාන පිළිගන්වයි

* නෝවීජියානු බුද්ධි සේවාවට තොරතුරු සපයන
ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක්‌

* රජයේ වැටුප් ලබන යාපනයේ මහාචාර්යවරු
ඇතුළු 98 ක්‌ ස්‌වයංපාලනය ඉල්ලති

* රාජ්‍ය රහස්‌ දැන ගැනීමට තොරතුරු දැන ගැනීමේ පනත
ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලූ එන්.ජී.ඕ. ජාලය කලබලයට පත්වේ.

* ශ්‍රී ලංකාවේදී මාව මරන්න හැදුවා යෑයි සෝල්හයිම්
වසර 12 කට පසු කියයි

* චීන්නු තලේමන්නාරමට ඇවිල්ලා යෑයි කරුණානිධි පවසයි



"කොටි යළි එනවා" යෑයි කොටින්ගේ අතිජාත මිත්‍රයා වූ එරික්‌ සෝල්හයිම් දැන් යළිත් වරක්‌ කියා සිටී. පසුගිය ජුලි 26 වැනිදා නෝර්වේහි පළවන ආප්ටන්පෝස්‌ටන් පුවත්පත සමග සාකච්ඡාවක්‌ පැවැත්වූ සෝල්හයිම් ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවමින් ද්‍රවිඩයන්ට සම අයිතිය අනිවාර්යයෙන්ම දිය යුතු බවත් තවමත් එම අයිතීන් ලැබී නැති බවත් කියා සිටියේය. මේ අයිතිවාසිකම් නුදුන්නොත් වාර්ගික අර්බුදය යළි ඇති වනවා. එය නව ක්‍රමවේදයක්‌ මත ඇතිවෙයි යෑයි ඔහු තවදුරටත් සඳහන් කළේය.

මෙලෙස සෝල්හයිම් නමැති ෙද්‍රdaහියා ද්‍රවිඩයන්ට දිය යුතු සම අයිතීන් යෑයි කියන්නේ කුමක්‌ද? ඒ ස්‌වයංපාලනය උතුරු නැගෙනහිර ඉඩම් හා පොලිස්‌ බලතල ඇතුළු සියලු බලතලයි.

එසේම ශ්‍රී ලංකාවේ සිංහල අන්තවාදීන් තමා 2000 වසරේ මැයි මස ශ්‍රී ලංකාවට පැමිණි අවස්‌ථාවේදී ඝාතනය කිරීමට උත්සාහ කළ බව සෝල්හයිම් කීවේය.

මේ ඝාතන සැලසුමට අදාළ අනතුරු ඇඟවීම නෝවීජියානු ආරක්‍ෂක සේවාවෙන් ලැබුණ බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

නෝවීජියානු ආරක්‍ෂක සේවාව හෙවත් එන්.පී.එස්‌. ආයතනයට එකී ඝාතන සැලසුම ගැන තොරතුරු දැනුම්දී ඇත්තේ වෙනින් කවුරුත් නොව ශ්‍රී ලංකාවේ රැඩිකල් කණ්‌ඩායම ගැන දන්නා නෝර්වේහි සිටින පිරිසක්‌ බවද ඔහු හෙළි කළේය.

එරික්‌ සෝල්හයිම් කළ මේ හෙළිදරව්වෙන් පිළිබිඹු වූයේ සටන් විරාමයට එරෙහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ දේශපාලන පක්‍ෂ හා කණ්‌ඩායම් ගැන නෝවීජියානු බුද්ධි සේවාවට තොරතුරු සපයන ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ හා ඔවුන්ගේ ඒජන්තවරු කොළඹ සිටින බවයි.

එහෙත් 2000 මැයි මස 24 වැනිදා සෝල්හයිම් මෙරටින් පිටව යැමට සූදානම් වන අවස්‌ථාවේ කොළඹ නෝර්වේ තානාපති කාර්යාලය වෙත අත්බෝම්බයක්‌ එල්ල විය.

මේ බෝම්බය තමා ඉලක්‌ක කර එල්ල වූවක්‌ දැයි දන්නේ නැතැයි සෝල්හයිම් පළ කළේය.

එහෙත් මේ ඝාතන සැලසුම ගැන 2000 මැයි මාසයේදී කිසිදු ප්‍රකාශයක්‌ නොකළ සෝල්හයිම් ඊට වසර 12 කට පසු තමාව ශ්‍රී ලංකාවේදී මරන්න හැදුවා යෑයි පැවසීම පිළිගත හැකිද?

මෙලෙස ඝාතන සැලසුමක්‌ ගැන හඬ නඟන සෝල්හයිම් දැන් යළිත් කියා සිටින්නේ වන්නි මෙහෙයුමින් කොටි පරාජය වුවත් යලි කොටි එන බවයි.



මේ නෝවීජියානු කොටි හිතවාදියා කොටි යළි එන බව පවසා පැය 24 කට පසු ඔස්‌ලෝ අගනුවරදී කොටි සමුළුවක්‌ පැවැත්විණි. ජුලි 29 වැනිදා තෙක්‌ පැවැත්වුණ මෙම සමුළුවට කැනඩාව, නෝර්වේ, ඩෙන්මාර්කය, ප්‍රංශය, ඉතාලිය, ඕලන්දය, ස්‌විට්‌සර්ලන්තය, ජර්මනිය, බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය යන රටවල කොටි නියෝජිතයෝ සහභාගි වූහ.



අපට සහජීවනයක්‌ ඕනැ නැහැ. අවශ්‍ය වන්නේ එකම විසඳුම ස්‌වෛරී තමිල් ඊළමයි. ඒ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීමකින් යුත් ජනමත විචාරණයක්‌ අවශ්‍යයි. විමුක්‌ති අරගලයේදී මියගිය කොටි සගයන් ගැන අපි සිහිපත් කළ යුතුයි. ද්‍රවිඩ රාජ්‍යය බිහි කිරීම සඳහා අප සැම දෙනා එක්‌සත්ව ක්‍රියා කළ යුතුයි යෑයි රටවල් දහයකට අයත් කොටි සංවිධාන 11 ක පිරිස්‌ එහිදී කියා සිටියහ.

කොටි ඩයස්‌පෝරාවේ කොටි තවදුරටත් ඊළම ඉල්ලන අවස්‌ථාවේ උතුරු නැගෙනහිර වෛද්‍යවරු යාපනය විශ්වවිද්‍යාල මහාචාර්යවරුන් ඇතුළු අනූඅට දෙනෙක්‌ එක්‌වී ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් වෙත හදිසි සංදේශයක්‌ යෑවීය.

එහි මෙලෙස සඳහන් විය.

1. වත්මන් එකීය ව්‍යවස්‌ථාව සහ පළාත් සභා ක්‍රමය ප්‍රතික්‍ෂේප කරනු, 2. උතුරු නැගෙනහිරි ද්‍රවිඩ නිජ බිමයි. එය එක්‌ කළ යුතුය, 3. ස්‌වයංපාලනය මත වූ ස්‌ථිර දේශපාලන විසඳුමක්‌ ඇති කරගත යුතු අතර ඉන් ද්‍රවිඩ නිජබිම පිළිගත යුතුයි.

ඉහත කී කරුණු නැත්නම් දේශපාලන විසඳුමක්‌ ලබාගැනීමේ තේරුමක්‌ නැත.

මේ සංදේශයට ශ්‍රී ලංකා රජයෙන් වැටුප් ලබන යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු හත් දෙනෙක්‌ ද යාපනයේ රෝහලේ වෛද්‍ය නිලධාරීන් පිරිසක්‌ ද කොළඹ ද්‍රවිඩ නීතිවේදීන් දෙදෙනකු මෙන්ම ක්‍රිස්‌තියානි පූජකවරුන් සහ තවත් පිරිසක්‌ ද අත්සන් කර තිබේ.

රජයේ නිලධාරීන් අද එළිපිටම ස්‌වයංපාලනය හෙවත් රට දෙකට කැඩීම සඳහා පෙනී සිටින බව මින් සනාථ වේ.

කොටි පරාජයවීමත් සමගම නිහඬව සිටි මොවුන් ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතවීමත් සමගම අළු ගසා දමා යළි නැගිට ඇත. මේ පසුබිම යටතේ මන්නාරම රදගුරු රාසප්පු ජෝශප් පසුගිය සිකුරාදා මහර සිරගෙට ගොස්‌ ද්‍රවිඩ සිරකරුවන් වෙත යැම සඳහා කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

රායප්පු ජෝශප් රදගුරුට බන්ධනාගාරයේ ප්‍රධාන නිලධාරියාගේ කාර්යාලයේ රැඳී සිටීමට සිදු වුණා යෑයි යුරෝපා කොටි වෙබ් අඩවිය එම ඉල්ලීම ප්‍රතික්‍ෂේපවීම ගැන කම්පනයට පත්වී පළ කළේය.

මේ අන්දමට ඇමරිකානු ගුන්තනාමෝබේ සිරකඳවුරේ සිටින ත්‍රස්‌තයන් වෙත යැමට ඇමරිකානු බලධාරීහු ඉස්‌ලාමීය පූජකයන්ට අවසර දෙන්නේද?

මේ අතර පසුගිය 27 වැනිදා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔලිම්පික්‌ උළෙලට සහභාගි වන බවට තොරතුරක්‌ ලන්ඩන්හි කොටි ජාලයට ලැබිණි.

මෙම පුවත ලැබීමත් සමගම ඔලිම්පික්‌ ක්‍රීඩාංගණයට එන ලන්ඩන්හි ඇස්‌පන් මාර්ගයේ රැස්‌වූ කොටි හිතවාදීහු විරෝධතා පුවරු ඔසවමින් කොයි මොහොතේ හෝ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පැමිණෙන්නේ ද යෑයි පුන පුනා බලා සිටියහ.

එහෙත් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඔලිම්පික්‌ උළෙලට සහභාගි වන බවට තමන්ට බොරු ආරංචියක්‌ ලැබුණ බව තේරුම්ගත් කොටි හිතවාදීහු එම පුවත විකාශනය කළ ලන්ඩන් නුවර මාධ්‍යවලට බැන වැදුනහ.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා යුද අපරාධවලට වගකිවයුතු බව දක්‌වමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත රහස්‌ ලියවිල්ලක්‌ යෑවූ මෙරට ඇමරිකානු තානාපතිනි පැට්‌රිෂියා බුටේනිස්‌ මෙරටින් සමුගැනීමට පෙර යාපනයට ගියේය.

ඇය යාපනයට ගියේ ඇමරිකානු ශ්‍රී ලංකා ආයතනයක සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවක්‌ සමගය. "2013 පවත්වන මැතිවරණය ගැන කියන්නේ කුමක්‌ද? රජය ජය ගනීවි යෑයි ඔබලා සිතනවාද?"යෑයි බුටේනිස්‌ යාපනයේ විවිධ පාර්ශ්වයන්ගෙන් විමසුවාය.

එසේම යාපනයේ හිටපු කොටි හමුදා නායක තීපන්ගේ සමීපතම ඥතියා වූ ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ නිවසේදී උදේ ආහාර ගැනීමට ද ක්‍රියා කළ පැට්‌රිෂියා බුටේනිස්‌ අනතුරුව යාපනය රදගුරු තෝමස්‌ සවුන්දානායගම් හමුවී සුදු වෑන් රථ ගැන විමසා ඇත.

හමුදා නිලධාරීන් ප්‍රසිද්ධ උත්සවවලට සහභාගි වන බවට රදගුරුවරයා එහිදී කියා සිටියේය.

මෙලෙස ශ්‍රී ලංකාවෙන් සමුගැනීමට පෙරත් උතුරේ තත්ත්වය ගැන විමර්ශනය කරන අවස්‌ථාවේ යාපනයේ විශ්වවිද්‍යාලයේ සිවිල් ක්‍රියාකාරියකු යෑයි කියා ගන්නා ගුරුපරන් කුමාරවඩිවෙල් නමැත්තා ද ද්‍රවිඩ සන්ධානය වෙත යෝජනාවක්‌ කරමින් ස්‌වයංපාලනය නමැති අරමුණ ලෝක ප්‍රජාව වෙත දැක්‌වීමට ක්‍රියා කළ යුතු යෑයි පවසා ඇත. මේ අතර පසුගිය ජුලි 28 වැනිදා කොළඹ ගලදාරි හෝටලයේ පැවැති සාක්‌ රටවල මාධ්‍ය වැඩමුළුව අමතමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේත් කළ ප්‍රකාශයක්‌ නිසා නෝර්වේ අරමුදල් ලබන මෙරට එන්.ජී.ඕ. ජාලය දැඩි ලෙස කලබලයට පත්විය.

කොළඹ එන්.ජී.ඕ. ජාලය විසින් සකස්‌ කර තිබූ තොරතුරු දැන ගැනීමේ පනත හෙවත් රජයේ සියලු රහස්‌ හෙළි කළ යුතුය යන ඉල්ලීම ජනමාධ්‍ය ලේකම්වරයා විසින් ප්‍රතික්‍ෂේප කළේය.

රටේ ජාතික ආරක්‍ෂාවට බලපාන තොරතුරු හෙළිදරව්වීමට ඉඩ ලැබෙන තොරතුරු දැන ගැනීමේ පනත ක්‍රියාත්මක නොකරන බව හෙතෙම කියා සිටියේය.

මේ ප්‍රකාශයත් සමගම නෝර්වේ රාජ්‍යයේ නෝරාඩ් සංවිධානයෙන් ඩොලර් අරමුදල් ලබන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති එන්.ජී.ඕ. කම්පැනියේ පාර්ශ්වයන් මාධ්‍ය ආයතනවලට දුරකථන ඇමතුම් දෙමින් ජනමාධ්‍ය ලේකම්වරයා එසේ කීවේදැයි විමසුවේය.

මෙකී තොරතුරු දැන ගැනීමේ පනත පසුබිමේ සිටින්නේ නෝර්වේ රාජ්‍ය සමග දැඩි හිතවත්කම් පවත්වන හිටපු දේශපාලකයෙකි.

පසුගිය මහා මැතිවරණයේදී ජනතාව ඔහුට නිසි පාඩමක්‌ ඉගැන්වීය. 2002 සටන් විරාම ගිවිසුමට අදාළ රජයේ සාම මහලේකම් කාර්යාලයේ ලියකියවිලි සංරක්‍ෂණය කිරීමත් භාරවී ඇත්තේ මේ හිටපු දේශපාලකයාගේ පාත්පයින්ඩර් නමැති එන්.ජී.ඕ. සංවිධානයටයි. ඒ සඳහා නෝර්වේ නෝරාඩ් සංවිධානය ඩොලර් 33000 ක්‌ ලබාදී තිබේ.

මේ අතර අගෝස්‌තු 12 වැනිදා තමිල්නාඩුවේ චෙන්නායිහිදී කරුණානිධිගේ කොටි සමුළුව පැවැත්වේ. මේ සමුළුවට පෙර කරුණානිධි ප්‍රකාශයක්‌ කළේය. "චීන්නු තලේමන්නාරමට ඇවිල්ලා. තලේමන්නාරමට හා දනුෂ් කොටි මුහුද සමීපයේ චීනුන් හා ශ්‍රී ලංකා නාවික හමුදාව කඳවුරු ඉදිකරනවා. මෙය ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක්‌. චීන්නු තලේමන්නාරමට පැමිණීම ගැන අපි ඊළාම් සමුළුවේදී සාකච්ඡාවට ලක්‌ කරනවා"යෑයි කරුණානිධි පළ කළේය.

එහෙත් තලේමන්නාරමට චීන නැවක්‌ හෝ චීන නැවියන් කිසිදු ලෙසකින් පැමිණ නැතැයි හෙළි විය.

මේ පසුබිම යටතේ නෝර්වේ රාජ්‍යයේ ඔස්‌ලෝ අගනුවරදී ශ්‍රී ලංකාවට එරෙහිව සමුළුවක්‌ පැවැත්විණි. මෙම සමුළුවට සහභාගි වූවන් අතර මෙරටින් ජර්මනියට පැනගිය රෝහිත භාෂණ හෙවත් භීෂක නමැත්තා ද විය.

ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩ වැසියන්ව මරා දමා ඇතැයි කියමින් ඔහු එහිදී හඬා වැලපුනේය. මේ අතර ඕස්‌ටේ්‍රලියාවට ද්‍රවිඩයන් පැමිණීමේ ජාවාරමේ පසුබිම හෙළිවිය. ඒ ඕස්‌ටේ්‍රලියානු කොටි හිතවාදී සංවිධාන විසින් තමන් ශ්‍රී ලංකාවෙන් ද්‍රවිඩයන්ව ගෙනඒම සඳහා අරමුදල් සපයන බවට සැලසුමක්‌ අගමැතිනි ජුලියා ගිලාඩ්ව ඉදිරිපත් කිරීමයි.

මේ අතර මෙරට සහ විදේශීය රටවල ශ්‍රී ලාංකිකයන් නොදන්නා සිද්ධියක්‌ අපි අද හෙළි කරන්නෙමු. ඒ නෝරාඩ් නමැති නෝවීජියානු අරමුදල් මත යෑපෙන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය නමැති එන්.ජී.ඕ. කම්පැනිය ප්‍රමුඛ නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික ජාලය ඇතුළු ඊට අනුබද්ධ සංවිධාන විසින් ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන යෑයි දක්‌වමින් පැවැත්වූ උත්සවයයි.

මේ එන්.ජී.ඕ. මාධ්‍ය උලෙල සඳහා සහතික පිරිනැමීමට කැඳවා තිබුණේ ප්‍රභාකරන් මිනීමරුවාගේ මවගේ අමඟුලට සහභාගි වූවකු හා කොටින්ගේ ස්‌වයංපාලනය හා ද්‍රවිඩ නිජබිම පිළිගන්නා බවටත් පැවසූ එන්.ජී.ඕ.කාරයන් දෙදෙනෙකි. මෙහිදී ප්‍රභාකරන් ළඟ න්‍යෂ්ඨික බෝම්බ ඇති බවට හා වන්නි යුද මෙහෙයුමට අදාළ රහස්‌ හෙළි කළ පාර්ශ්වයන්ටත් සම්මාන පුද කෙරිණි.

මේ කිසිදු සංවිධානයක්‌ රටේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ එල්ලවූ අවස්‌ථාවේ මුනිවත රකිනු ලැබීය. එසේම මේ නෝවීජියානු මාධ්‍ය සම්මාන උළෙල මෙහෙය වූයේ නොබෙල් සම්මාන උත්සවය සඳහා නෝර්වේ ගොස්‌ යළි සාම සාකච්ඡා පවත්වන්නැයි එරික්‌ සෝල්හයිම් ෙද්‍රdaහියාට ඇරයුම් කළ අයෙකි.

නෝරාඩ් සංවිධානය විසින් මෙකී එන්.ජී.ඕ. සම්මාන පිරිනැමූ කම්පැනියට ඩොලර් 685000 ක්‌ ලබාදී තිබිණි. ප්‍රභාකරන්ගේ සමීපතම සගයා වූ තමිල්නාඩුවේ සිටින කාසි ආනන්දන් ද පසුගිය 2 වැනිදා ප්‍රකාශයක්‌ කරමින් මුල්ලිවයික්‌කාල් අරගලය අවසන් වී ඇතැයි කියා සිටියේය. ශ්‍රී ලංකාවේ රජය සහ සිංහලයන් හිතන්නේ අරගලය අවසන් කියලයි. දැන් තමයි අරගලය පටන්ගත්තේ යෑයි ඔහු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්ගේ සොහොයුරාගේ කොටි වෙබ් අඩවිය අමතමින් පවසා ඇත.

ජර්මනියේ කොටි ජාලය ද මේ සතියේ දිනෙක නොටින්ජන් නගරයේදී ජර්මානු ජනතාව රැවටීමේ මෙහෙයුමක්‌ දියත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා රජය ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කරන බව දක්‌වමින් ජර්මානු කොටි ජාලය විසින් පත්‍රිකා බෙදාහැරීමට ක්‍රියා කෙරිණි.

කීර්ති වර්ණකුලසූරිය


http://www.divaina.com/2012/08/05/defence.html

TAMIL CROOKS - ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරමේ යෙදෙන හැඩි දෙමළ අපරාධකරුවෝ

  
රට පටවන ජාවාරම පිටුපස
දේශපාලකයෙක්‌ හා නීතිඥයෙක්‌
දෙදෙනාම රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට

හේමන්ත රන්දුණු, සිරිමෙවන් කස්‌තුරිආරච්චි සහ සමන් මල්ලවආරච්චි

නීති විරෝධී අන්දමින් පුද්ගලයන් විදේශගත කිරීමේ මහා මිනිස්‌ ජාවාරම මෙහෙයවූ ප්‍රධානම පෙළේ ජාවාරම්කරුවකු බව කියන මෙවර නැගෙනහිර පළාත් සභාවට දෙමළ සන්ධානයෙන් තරග වදින සුරේෂ් කුමාර් නමැත්තා සහ නීතිඥවරයකු වන ඉන්ද්‍රන් කරිකාලන් රහස්‌ පොලිසිය මගින් පසුගියදා (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු උප්පුවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාද වෙයි. මොහු හිටපු ප්‍රබල පෙළේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ද වන බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු කලක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේද සාමාජිකත්වය ලබා ගැනීමට දැඩි උත්සාහයක්‌ දරා ඇත. එය ව්‍යර්ථ වීමෙන් පසු රජයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරමින් නැගෙනහිර පළාතේ ඉදිකිරීම්වලට අදාළ කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක්‌ ලබාගෙන මහා ධනවතකු බවට පත්වූ අයෙකි.

මේ අතර මෙම මහා මිනිස්‌ ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රාදේශීය දේශපාලනඥයකු පිළිබඳව තොරතුරු ලැබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

නීති විරෝධී ලෙස ඔස්‌ටේ්‍රලියාව බලා යැමට සූදානම්ව සිටි පුද්ගලයන් පිරිසක්‌ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම මෙහෙයවන පුද්ගලයන් පිළිබඳව කරුණු අනාවරණය වී ඇත.

පසුව රහස්‌ පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා කළ වැටලීමකදී මෙම ජාවාරම මෙහෙයවූ බව කියන සුරේෂ් කුමාර් අත්අඩංගුවට ගැනීමට හැකි විය. මොහු සමග මෙම ජාවාරමට සම්බන්ධ නීතිඥයකු සහ තවත් පුද්ගලයකුද රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මිනිස්‌ ජාවාරමෙන් සැකකාර සුරේෂ් කුමාර් නමැත්තා රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇත.

සැකකාර සුරේෂ් කුමාර් මෙවර නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ සන්ධානයෙන් තරග කිරීමට ඉදිරිපත්ව සිටින අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක්‌ද වියදම් කිරීමට සූදානම්ව සිටි බව හෙළිවී තිබේ.

සුරේෂ් කුමාර් නමැත්තා රහස්‌ පොලිස්‌ නිලධාරීන් භාරයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර මිනිස්‌ ජාවාරමට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.


http://www.divaina.com/2012/07/26/news06.html

TAMIL & ISLAM TRICKERY - අධිකරණයට අපහාස කරන්නෙ හම්බයෝ පමණක් නොවේ, හැඩි දෙමළුන් ඊටත් එහා



වම්ඉවුර

මන්නාරම ට දෙවැනි නැති යාපනේ


පසුගිය සතිය අවසන් වන විට කාගේත් අවධානය යොමුවී තිබුණේ වෙළෙඳ හා වානිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් විසින් මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට තර්ජනය කොට තිබෙනවායෑයි කියන සිද්ධිය දෙසටය. මන්නාරම මහෙස්‌ත්‍රාත්තුමා මේ ගැන පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබෙන අතර
 ජනාධිපතිතුමා පෞද්ගලිකවම ඒ ගැන විමර්ශනයක්‌ නියම කොට ඇත. ආණ්‌ඩුවේ කැපී පෙනෙන ඇමැතිවරයෙක්‌ දැන් මහෙස්‌ත්‍රාත්වරයකු බිය වද්දා ඔහුට අවශ්‍ය පරිදි හැසිරවීමට උත්සාහ කිරීම තුළින් උසාවියට අපහාසයක්‌ කර තිබෙනවායෑයි චෝදනාවක්‌ පැන නැගී ඇත. ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ගේ නම ගෑවී තිබෙන නිසා ජනමාධ්‍යයට ද මෙය හොඳ මස්‌ කටුවක්‌ බවට පත්වී ඇත. ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව සමයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නිවසට ගල් ගැසීමේ සිද්ධිය එම ආණ්‌ඩුව සම්බන්ධයෙන් වඩාත්ම ප්‍රසිද්ධියට පත්, වැඩිම කලක්‌ පැවතුණු ඉතිහාසගතවූ චෝදනාවලින් එකක්‌ බවට පත්විය. එම නිසා මන්නාරමේ ප්‍රශ්නය මතු වූ විට ජනමාධ්‍යයත් විපක්‍ෂ කණ්‌ඩායමුත් ඒ දෙසට ප්‍රබල ලෙස ආකර්ෂණය විය.

දේශපාලනඥයන් විසින් විනිශ්චයකාර සේවයේ නිලධාරීන් බිය ගැන්වීමට අකර්මණ්‍ය කිරීමට හෝ තමන්ගේ මතයට නම්මා ගැනීමට උත්සාහ කළ සියලුම අවස්‌ථාවලට එක ලෙස සැලකිය යුතු බව මේ අවස්‌ථාවේදී නොකියාම බැරිය. මන්නාරම සිද්ධියෙන් ජනිත වී ඇති ශබ්දය නිසා වෙනත් ස්‌ථානවල එතරම් ශබ්දයක්‌ නැතුව වුවත් සිදුවන එවැනිම ක්‍රියාදාම සම්බන්ධයෙනුත් ජනතාවගේ ප්‍රතිචාරය එක හා සමාන විය යුතුය. යුද්ධය අවසන් වුවත් යාපනය තවමත් කොළඹ උදවියට දුර බැහැර ස්‌ථානයකි. යාපනේ සමාජයේ කවදත් තිබුණු සංවෘත භාවයද එම දුරස්‌ථභාවය තවත් තීව්‍රර කරවන කාරණයකි. මන්නාරමේ, මඩකලපුවේ, ත්‍රිකුණාමලයේ සිදුවන දේ යාපනයේ සිදුවීම්වලට වඩා කොළඹ උදවියගේ අවධානයට යොමුවේ. පසුගිය සති ගණනාවක්‌ පුරා දෙමළ ජාතික සන්ධානය විසින් යාපනය අර්ධද්වීපයේ පහළ අධිකරණවල විනිසුරුවරුන් බියගන්වා තමන්ගේ මතයට නම්මා ගැනීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කීපයක්‌ අපේ අවධානයට යොමු විය. යාපනේදී පාවිච්චි වන්නේ මන්නාරමට වඩා වෙනස්‌ ක්‍රම සහ විධි වුවත් ඒ තැන් දෙකේදීම ඉලක්‌ක ගත අවසාන ප්‍රතිඵලය එකම වෙයි. යාපනය මෙහෙයුම මන්නාරම සිද්ධිය මෙන් ගොරහැඩි නැත. එය කිසිවකුගේ අවධානයට යොමු නොවන වතුර යටින් ගින්දර ගෙන යනවා වැනි සූක්‍ෂම උපක්‍රම තුළින් සිදුවන ක්‍රියාදාමයකි.

මෙය පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිදා කයිට්‌ස්‌ මහෙස්‌ත්‍රාත් උසාවියෙන් පටන් ගන්නා ලදී. ඒ අවස්‌ථාවේදී සිදු වූයේ කයිට්‌ස්‌ මහෙස්‌ත්‍රාත්වරයා විසින් යාපනයේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත වන උදයන් පුවත්පතේ වාර්තාකරුවෙක්‌ උසාවියට කැඳවා එම උසාවියේ නඩුවක සැකකරුවකු කරන ලද පැමිණිල්ලක්‌ විභාග කිරීමයි. මේ සැකකරු එම පුවත්පතේ තමන් පිළිබඳව පළවී තිබූ වැරැදි පුවතක්‌ නිවැරැදි කර දෙන මෙන් උසාවියෙන් ඉල්ලා තිබේ. ඒ අනුව එම පුවත නිවැරැදි කරන මෙන් උසාවියෙන් නියෝගයක්‌ නිකුත් විය. ඊට පසුව දා යාපනේ ජනතාවට උදයන් පුවත්පතේ දැකගත හැකි වූයේ නිවැරැදි කිරීමක්‌ නොව "යාපනේ අධිකරණයට දේශපාලන ඇඟිලිගැසීම්" යන සිරස්‌තලය යටතේ ලිපියක්‌ පළවීමයි. මේ ලිපියේ අන්තර්ගතයේ තිබුණේ උදයන් පුවත්පතේ හිමිකරු වන සරවණභවන් මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවක්‌ අනුසාරයෙන් එම පුවත ලියා තිබුණු බවයි. සරවණභවන් මහතා දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මින් පසු කයිට්‌ස්‌ මහෙස්‌ත්‍රාත්වරයා එම කාරණය ඉන් ඔබ්බට ගෙන ගියේ නැත. පැමිණිලිකරුට සහනයක්‌ ලැබුණෙත් නැත.

නමුත් යාපනේ නීතිඥවරයකු වන ඩී. රෙන්ගන් මහතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව කියවූ විට උදයන් පුවත්පතේ අදාළ ලිපියේ තිබුණු දේවල් සරවණභවන් මහතා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ නැති බව පෙනුණි. ඒ අනුව යාපනය අධිකරණය ගැන උදයන් පුවත්පතේ තිබුණු ලිපියට පාර්ලිමේන්තු වරප්‍රසාද තත්ත්වයක්‌ ලැබෙන්නේ නැත. මෙහිදී වැරැදි 2 ක්‌ සිදුවිය. ඉන් පළමුවැන්න උදයන් පුවත්පත විසින් මහෙස්‌ත්‍රාත්වරයාගේ නියමය පරිදි අදාළ පැමිණිලිකරු සම්බන්ධයෙන් පළවූ දැ නිවැරැදි කරමින් වාර්තාවක්‌ පළ නොකිරීමයි. දෙවැන්න වූයේ පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙනවා යෑයි බොරුවට හුවා දක්‌වා අධිකරණය බිය වද්දන ආකාරයේ දැ එම පුවත්පතේ පළ කිරීමයි.

මේ අවස්‌ථාවේදී දෙමළ ජාතික සන්ධානය විසින් යාපනේ පහළ අධිකරණවලින් විනිසුරුවරුන්ට කරන දෙය කොටි සංවිධානය විසින් 1970 ගණන්වලදී දෙමළ පොලිස්‌ නිලධාරීන්ට කරන ලද දෙයට බොහෝ සමානය. එකල ත්‍රස්‌තවාදීන් කළේ යාපනේ පොලිස්‌ ස්‌ථානවල සිටි දෙමළ පොලිස්‌ නිලධාරීන් ඉලක්‌ක කොට මරා දැමීමයි. එයින් කිසිදු දෙමළ පොලිස්‌ නිලධාරියෙක්‌ ත්‍රස්‌තවාදීන් පසුපස පන්නන්නේ නැති තත්ත්වයට වග බලා ගන්නා ලද අතර සියලු දෙමළ පොලිස්‌ නිලධාරීන් දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ පදයට අවනත තත්ත්වයක්‌ නිර්මාණය කරන ලදී. දෙමළ දෙමළ ජාතික සන්ධානය මේ අවස්‌ථාවේදී ගෙන තිබෙන ක්‍රියාමාර්ගය වන්නේ යාපනේ පහළ අධිකරණවල නිලධාරීන් උදයන් පුවත්පතත්, පාර්ලිමේන්තු වරප්‍රසාදත් භාවිත කොට බිය ගන්වා යාපනය තුළ තමාට ඕනෑම දෙයක්‌ කළ හැකි තත්ත්වයක්‌ නිර්මාණය කර ගැනීමයි. තමන්ගේ ප්‍රදේශයේ පහළ අධිකරණවල විනිසුරුවන් පළාතේ දේශපානඥයන්ට විරුද්ධව නොයැම කොතරම් ප්‍රයෝජනවත් දෙයක්‌ දැයි දකුණේ දේශපාලනඥයන්ටද හොඳ අවබෝධයක්‌ තිබිය යුතු කාරණයකි. කයිට්‌ස්‌ මහෙස්‌ත්‍රාත් උසාවියේ පැමිණිලිකරුට සහනයක්‌ නොලැබුණේ ඔහුට දෙමළ ජාතික සන්ධානයේ ආශිර්වාදය නොතිබුණ නිසාය. දැනටමත් යාපනයේ බලගතුම ජනමාධ්‍ය ආයතන පාලනය කරන්නේ දෙමළ ජාතික සන්ධානය විසින්ය. ඊළඟ පියවර වන්නේ පහළ අධිකරණය කිසිදාක දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නොයන තත්ත්වයක්‌ ඇති කිරීමයි. එවැන්නක්‌ සාක්‌ෂාත් කරගත් පසු යාපනේ ජනතාව නැවතත් අවි නැති කොටි සංවිධානයක අණසක යටතේ සිටියා වැනි තත්ත්වයක්‌ නිර්මාණය වනු ඇත.

මෙම වසරේ ජුනි 18 වැනිදා යාපන මහෙස්‌ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකු වන එස්‌. ගඡේන්ද්‍රන්ට අයත් සංවිධානයක්‌ විසින් පැවැත්වීමට නියමිතව තිබුණු ප්‍රසිද්ධ රැලියකට එරෙහිව වාරණ නියෝගයක්‌ නිකුත් කරන ලදී. පසුව පුවත්පත්වල පළවූ වාර්තාවකට අනුව දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනේ මහෙස්‌ත්‍රාත්වරයාගේ මේ නියෝගය විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී කළ කථාවක උද්ඝෝෂණයක්‌ නැවැත්විය හැක්‌කේ මහෙස්‌ත්‍රාත්වරයකුට නොව දිස්‌ත්‍රික්‌ උසාවියකට පමණක්‌ යෑයි පවසා තිබිණි. මේ අතරතුර ගඡේන්ද්‍රන් මහතාගේ සංවිධානය ඒ නියෝග නැවත සලකා බැලීමක්‌ ඉල්ලා යාපනය මහෙස්‌ත්‍රාත්වරයාට මෝසමක්‌ ඉදිරිපත් කරන ලද අතර එය විභාගයට ගනු ලැබුවේ ජුනි 21 වැනිදාය. මේ විභාගයේදී මහෙස්‌ත්‍රාත්වරයා සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කර තිබුණා යෑයි කියෑවුණු එම කථාව සම්බන්ධයෙන් තමාගේ අදහස්‌ ප්‍රකාශ කොට තිබිණි. ජුනි 27 වනදා මේ වාරණ නියෝගය ගැන අවසන් තීන්දුවක්‌ දීමට නියමිත වූ අතර එදින සුමන්තිරන් මහතා ද උසාවියේ පෙනී සිට ඇත. එහිදී සුමන්තිරන් මහතා මහෙස්‌ත්‍රාත්වරයා විසින් අදාළ නඩුවේ විභාගය කෙරුණු දින තමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ අදහස්‌ ගැන පළකොට තිබුණු මතයන් සම්බන්ධයෙන් විවාදයකට පැටලී ඇත. සුමන්තිරම්ගේ ස්‌ථාවරය වී තිබුණේ පාර්ලිමේන්තුවේදී පවසන ලද දෙයක්‌ මහෙස්‌ත්‍රාත්වරයාට විවේචනය කිරීමට අයිතියක්‌ නැති බවයි.

ඊට පසුවදා උදයන් පුවත්පත වාර්තා කොට සිටියේ යාපනය මහෙස්‌ත්‍රාත්වරයා සුමන්තිරන්ගෙන් සමාව ඉල්ලූ බවයි. යාපනය මහෙස්‌ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් උදයන් පුවත්පතේ ප්‍රධාන කතෘවරයාට උසාවියේ පෙනී සිටින මෙන් නියෝග කරන ලදී. ප්‍රධාන කතෘවරයා නොවූවත් වෙනත් කතුවරයකු උසාවියට එවන ලදී. මහෙස්‌ත්‍රාත්වරයා එම උදයන් කතුවරයාට පවසා සිටියේ ඔහු කිසිවකුගෙන් සමාව ඉල්ලුවේ නැති බවත් එසේ සමාව ඉල්ලා තිබුණත් පුවත්පත විසින් එය පළකිරීමට පෙර ඔහුගෙන් ඒ ගැන විමසා තිබිය යුතු බවත්ය.

උදයන් කතුවරයා පසුව ඇපෑල් උසාවියට පවසා සිටි පරිදි මහෙස්‌ත්‍රාත්වරයා ඔහුගෙන් සමාව ගත් බව සුමන්තිරන් මහතා ඔහුට කී බවත් එපමණක්‌ද නොව සුමන්තිරන් මහෙස්‌ත්‍රාත්වරයාගේ සමාව ඉල්ලීම පිළිගත් බවත් ඔහුට පැවැසූ බව කියා තිබිණි. එහිදී ප්‍රශ්නයකට ඇත්තේ මහෙස්‌ත්‍රාත්වරයාට පාර්ලිමේන්තු කථාවක්‌ සම්බන්ධයෙන් ඔහු කී දෙයට සමාව ඉල්ලනවා නම් එය කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවෙන් මිස ඔහුගේ උසාවියේ නීතිඥවරයකු හැටියට පෙනී සිටින තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් නොවේ. ඒ කෙසේ වෙතත් උදයන් පුවත්පතේ මේ කතුවරයා විවෘත උසාවියේ සමාව ඉල්ලා සිටි අතර මහෙස්‌ත්‍රාත්වරයාගේ තවත් නියෝගයක්‌ වූයේ ඒ සමාව ඉල්ලීම ඔහුගේ පුවත්පතේද පළ කළ යුතු බවයි. නමුත් උදයන් පුවත්පත එය කළේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ එම නඩුව ඇපැල් උසාවියට ගෙනයැමය. ඇපැල් උසාවිය මේ නඩුව ඇසීමට නියමිත වූ දිනයේදී මන්නාරම් මහෙස්‌ත්‍රාත් උසාවියේ සිද්ධිය නිසා උසාවියේ කටයුතු කල් ගියේය.

මන්නාරමේ සිද්ධියත් සමග සසඳන විට යාපනේ සිදුවීම්වල භයානක බව එක්‌වරම විද්‍යාමාන වන්නේ නැත. නමුත් මෙහිදී සිදුවන්නේ දෙමළ ජාතික සන්ධානය විසින් තමන්ට අවනත නොවන මහෙස්‌ත්‍රාත්වරුන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කොට පාර්ලිමේන්තුව තුළදී බැණවැදී උදයන් පුවත්පත ලවා ඒ බැනුම් සියල්ලම යාපනේ පුරාම සන්නිවේදනය කිරීමයි. පාර්ලිමේන්තුවේ කළ කථාවක්‌ නිසා මහෙස්‌ත්‍රාත්වරුන් එයට නිහඬව යටත් වෙයි. මේ ක්‍රියාදාමය දිගටම සිදුවීමට ඉඩ හැරිය හොත් ඇතිවන තත්ත්වය කුමක්‌ දැයි කිසිවකුටත් සිතාගත හැකිද? යාපනේ සිදුවන මේ කූට ක්‍රියාදාමය හමුවේ මන්නාරමේ සිදුවූයේ කුඩා ළමයකුගේ දඟකාරකමක්‌ වැනි දෙයක්‌ බව පැහැදිලිය. මන්නාරමේ සිදුවූ දෙයින් අන්ධ වී යාපනයේ සිදුවෙමින් පවතින ඊට වඩා බෙහෙවින්ම භයානක ක්‍රියාදාමය කෙරෙහි මේ ආකාරයටම නීතිඥවරුන්ගේත් විනිසුරුවරුන්ගේත් සාමාන්‍ය මහජනතාවගේත් අවධානය යොමුවිය යුතු යෑයි අප මෙහිදී පවසා සිටිමු.

සී.ඒ. චන්ද්‍රප්‍රේම


http://www.divaina.com/2012/07/23/feature01.html

DISPLACED SINHALESE - යුද්ධයෙන් අවතැන් වූ සිංහල ජනතාවට කාගේ පිහිටක්ද?



යුද්ධයෙන් අවතැන්ව දකුණට පැමිණි
උතුරු නැගෙනහිර සිංහල වැසියෝ යළි පදිංචිය ඉල්ලති


ගාල්ල අතිරේක - යූ. පී. කුලතිලක

උතුරු නැගෙනහිර ප්‍රදේශවල පුද්ගලික නිවාස තනාගෙන, ව්‍යාපාර හා විවිධ ස්‌වයං රැකියාවල, ධීවර කර්මාන්තය ආදියේ යෙදෙමින් හොඳින් දරු පවුල් සමඟ ජීවත්ව සිටියදී ත්‍රස්‌තවාදී කුරිරු යුද්ධයෙන් අවතැන්වී මුල් නිජ බිම් වූ හා තම ඥතීන් ජීවත්ව සිටින හික්‌කඩුව, දොඩන්දුව, උඩුගල්පිටිය මෝදර, පටුවත, දොඩන්දුගොඩ ආදී ග්‍රාම නිලධාරි වසම්වල දැනට තාවකාලිකව පදිංචි වී සිටින ජනතාවට නැවත ඔවුන් ත්‍රස්‌තවාදී යුද්ධයට පෙර පදිංචි වී සිටි උතුරු නැගෙනහිර ප්‍රදේශවල යළි පදිංචි කරවීමට ක්‍රියා කරන ලෙස ඔවුහු රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කරති.

දැනට මෙසේ උතුරු නැගෙනහිර මුලින් සිටි ගම්මානවල පදිංචිවීමට අවශ්‍ය පවුල් පිළිබඳ විස්‌තර හික්‌කඩුව ප්‍රාදේශීය ලේකම් වෙත අදාළ පුද්ගලයන් විසින් සපයා දී ඇත.

මෙසේ උතුරු නැගෙනහිර යළි පදිංචිවීමට බලාපොරොත්තු වන දකුණේ සිංහල වැසියන් බොහෝ දෙනකු පවසන්නේ උතුරු නැගෙනහිර ත්‍රස්‌තවාදී කුරිරු යුද්ධය අවසන් වූ පසු අප මුලින් පදිංචිවී සිටි ඉඩම් වලට, නිවාස පිහිටි ස්‌ථානවලට ගොස්‌ සොයා බැලුවා. එම නිවාස සම්පූර්ණයෙන් ත්‍රස්‌තවාදීන් විසින් බෝම්බ හෙළා මේ වන විට විනාශ කරලා. නිවාසවල නටඹුන් පමණයි දක්‌නට ලැබුණේ. බොහෝ නිවාස පිහිටි ඉඩම් දැනට උතු=රු නැගෙනහිර ද්‍රවිඩ ජනයා විසින් අල්ලාගෙන පදිංචි වී සිටිනවා. සමහර ස්‌ථාන දමිළ ව්‍යාපාරිකයන් හා ද්‍රවිඩ පක්‍ෂවලට සම්බන්ධ දේශපාලඥයන්ගේ හිතවතුන් විසින් අප සතු ඉඩම් මහා පරිමාණයෙන් බුල්ඩෝසර් කර නව ව්‍යාපාර හා ගොවි බිම් ආරම්භ කරලා.

එදා ත්‍රස්‌තවාදීන් විසින් ඇතැමුන් බෝම්බ ගසා එළව ගත්තා. සමහර සිංහල පවුල් සම්පූර්ණයෙන් විනාශ කළා. අප ජීවිතය බේරාගෙන ඇඳිවත පමණක්‌ ඉතුරු කරගෙන දරු පවුල් සමඟ ආරක්‍ෂාව පතා සරණාගත කඳවුරුවලට ආවා. ඒ එන විට අප පදිංචි ඉඩම්වල අයිති ඔප්පු ආදී ලියකියවිලි රැගෙන ආවේ නැහැ. ඒවා පදිංචි නිවාසවලට විනාශ වුණා.

ඒ නිසා අද අපට උතුරු නැගෙනහිර පදිංචි ස්‌ථාන හා ඉඩම් පිළිබඳ අයිතිය ප්‍රකාශ කිරීමට කිසිම ලියවිල්ලක්‌ නැහැ. තවද ඒවායේ මුල් ඔප්පු පිටපත් තිබුණ කච්ෙච්රි හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල පවා ගිනි තබා විනාශ කරලා.

මේ තත්ත්වය තේරුම්ගෙන රජයේ බලධාරීන් විසින් දකුණේ සිංහල පවුල් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පදිංචි කිරීමේදී නිසි සැලැස්‌මක්‌ ක්‍රියාත්මක කළ යුතුයි.

තවද දකුණේ සිංහල ජනතාව දකුණේ දමිළ ජනතාවට දක්‌වන කරුණාව හා මිත්‍රශීලීකම, සහයෝගය, උතුරු නැගෙනහිර දැනට සිටින අන්තවාදී ද්‍රවිඩ පිරිස්‌ විසින්, දකුණේ ජනතාවටද ලැබිය යුතුයි.

රජයේ නිලධාරීන්ගෙන්ද දකුණේ සිංහල වැසියන් ගැන නිසි ලෙස සොයා බලා විසඳුම් ලබාදීම අඩුයි.

මේ තත්ත්වය අවබෝධ කරගෙනයි දකුණේ සිංහල අපි උතුරු නැගෙනහිර නැවත මුල් ඉඩම්වල පදිංචිවීමට ඉඩ ලබාදෙන ලෙස රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක්‌ කරන්නේ. ඕනෑම දුකක්‌ විඳගෙන උතුරු නැගෙනහිර නැවත පදිංචියට යැමට සූදානම් බව හික්‌කඩුව දොඩන්දුව ආදී ප්‍රදේශවල දැනට තාවකාලිකව පදිංචිව සිටින වැසියෝ පවසති.


http://www.divaina.com/2012/07/18/provin04.html

MEGA CRIME - හැඩි දෙමල්ලු අපේ උතුරේ ඉඩම් කොල්ල කනවෝ



උ.නැ. ඉඩම් අයිතිය සිංහලයන්ගෙන් ගිලිහෙයි!
ප්‍රියදර්ශන ලියනගේ

දෙමළ දේශපාලනඥයන්ගේ බලපෑම මත උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා ඉඩම් කොමසාරිස්‌ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කරනු ලැබූ 2011/04  චක්‍රලේඛය ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

2011/04 දරන චක්‍රලේඛය රජය විසින් නිකුත් කරනු ලැබුවේ උතුර හා නැගෙනහිර පළාත් තුළ පිහිටි ඉඩම්වල අයිතිය නීත්‍යනුකූල ලෙස මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම අරමුණුකොට ගෙනයි.

නමුත් 2011/04 දරන චක්‍රලේඛය නිකුත්වීමත් සමග දෙමළ සන්ධානයට අයත් මන්ත්‍රීවරු සහ දෙමළ දේශපාලනඥයන් රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් කොල්ලකෑමට සැරසෙන බව පවසමින් එයට විරුද්ධව දෙමළ ජනතාව මහ පාරට බස්‌සමින් දැඩි ලෙස විරෝධය පළ කරන ලදී.

මේ නිසා උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් කළමනාකරණ කටයුතු විධිමත් කිරීම සඳහා රජය ආරම්භ කළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නොහැකිව තාවකාලිකව නතර විය.

දැන් රජය 2011/04 දරන චක්‍රලේඛය සම්පූර්ණයෙන්ම හකුලා ගැනීමට සැලසුම් කර තිබේ. මේ නිසා දැඩි ලෙස අසාධාරණයට ලක්‌වන්නේ යුද්ධයට පෙර උතුර සහ නැගෙනහිර පළාත් තුළ පදිංචිව සිටි සිංහල ජනතාවයි.


http://www.divaina.com/2012/07/15/news05.html 
උද්ඝෝෂණ, අත්සන් එකතු පැවැත්විය යුත්තේ මේවාට එරෙහිව නොවේද? ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිලද සිංහලුනේ? 

Chemicals - දෙමලු/තම්බි එක්ව ගේන අන්තරාදායක රසායනික ද්‍රව්‍ය



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 85 වෙනි ප්‍රහාරය මෙන්න. 

Joint Chemical attack  : පාහර සුලු ජාතීන් එක්ව දුන් අන්තරාදායක රසායන ප්‍රහාරය.


සෙල්ලම් බඩු නමින් 'තයිනියල්' ගෙන්වූ ඉන්දීය ජාතිකයා මෙරටට ගෙන්වීමට පියවර

සමන්ත ඉලේපෙරුම

සෙල්ලම් බඩු ආනයනය කරන බවට තොරතුරු ඉදිරිපත් කර තයිනියල් ක්‌ලෝරයිඩ් නමැති අන්තරාදායක රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ඉන්දියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරුව "උදර්පන" නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

පැමිණිල්ලට අදාළව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවේ වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් එසේ කියා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යංශය, මෙරට ජාත්‍යන්තර පොලිසිය සමග ඉන්දියානු ජාත්‍යන්තර පොලිසිය හරහා එරට විදේශ කටයුතු අමාත්‍යංශයට සම්බන්ධවී කටයුතු කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී ඇපමත මුදා හැර ඇති බාලසුබ්‍රමනියම් සුරේෂ් කුමාර්, සොක්‌කර් නන්ද කුමාර්, අබ්දුල් මජීඩ් සිහාබු සුහයිර්, බර්ටන් ඩන්ස්‌ටන්, මල්කා පවුස්‌ජින්, චිරා මොහිදීන් හා ජෙලුල් ආබ්දීන් මොහොමඩ් හරුන් නමැති සැකකරුවන් පෞද්ගලිකව පෙනී සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තා ගොනු කරමින් රේගු නිවාරණ ඒකකය මගින් කළ දැනුම් දීමක්‌ අනුව පරීක්‍ෂණ සිදු කළ මෙහි සියලු විමර්ශන උධෘත නීතිපති උපදෙස්‌ සඳහා යොමු කොට ඇති බවත් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වී ඇති මෙම සිද්ධියේ සැකකරුවන් විදේශ ගත වීම සඳහා කරනු ලබන ඉල්ලීමට විරුද්ධත්වය දක්‌වා සිටින බවත් කියා සිටියේය.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු සැකකරුවන් සඳහා ගනු ලබන ඉදිරි පියවරයන් දැනුම් දෙන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් විදේශ ගත වීමට කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් පැමිණිල්ල වැඩිදුර විභාගයට නොවැම්බර් 23 දා නැවත කැඳවන ලෙසත් එදිනට සිද්ධියට අදාළව ගනු ලබන ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් නියෝග කළේය.


http://www.divaina.com/2012/06/28/news41.html 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න
  

SIXTH AMENDMENT - එකීය රාජ්‍යයට එරෙහි හැඩි දෙමල්ලු මට්ටු කරමු!

Please Attend to support SJP on 28th June/10a.m. at Supreme Court to hear FR filed against TNA

Dear All,

At a time when nationalists were asking why no action was being taken against the TNA for openly promoting the separatist agenda, the Sinhala Jathika Peramuna (political wing of the Sinhala Nation) took the initiative to file a FR on 27th April 2012 citing the 6th amendment to Sri Lanka’s Constitution (enacted in August 1983) :

Article 157(2) declares that : “No political party or other association or organization shall have as one of its aims or objectives the establishment of a separate state within the territories of Sri Lanka” 

This is an important hearing for all those who believe in a unitary nation and stands against any separatist agenda even if excused for errors in translation!

The Supreme Court will hear the FR application on 28th June at 10a.m. and YOUR PRESENCE at the Supreme Courts is important and essential for many reasons more so given that Sinhalese comprise over 14.8million of a total population of 20m. So a full court house in a show of solidarity would be a great influencer.

 Please pass on to all other patriots and encourage them to be present for this IMPORTANT hearing on the 28th June/10a.m (Wednesday) at the Supreme Court of Sri Lanka.

Case number: miscellaneous 1/20/12

Petitioner : Mr. Jayantha Liyanage/General Secretary Sinhala Jathika Peramuna

Respondents :
1. S, Senathirajah – Secretary to ITAK
2. V. Anandasangaree – President TULF,
3. N. Indrekumar – Secretary TELO
4.  K. Premachandran – Secretary EPRLF



SIXTH AMENDMENT TO THE CONSTITUTION

Act No 06 of 1983


AN ACT TO AMEND THE CONSTITUTION OF THE DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA.



WHEREAS Sri Lanka is a Free, Sovereign, Independent and Unitary State and it is the duty of the State to safeguard, the independence, sovereignty. unity and the territorial integrity of Sri Lanka :

AND WHEREAS the independence. sovereignty, unity and the territorial integrity of Sri Lanka has been threatened by activities of certain persons, political parties and other associations and Organizations :

AND WHEREAS it has become necessary to prohibit such activities and to provide punishments therefor : Now be it therefore enacted by the Parliament of the Democratic Socialist Republic of Sri Lanka as follows :-
[8th August , 1983 ]
Short title.
1. This Act may be cited as the Sixth Amendment to the Constitution.
Amendment or Article 101 or the Constitution of the Democratic Socialist Republic or Sri Lanka.
2. Article 101 of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka (hereinafter. referred t9 as "the Constitution") is hereby amended in sub-paragraph (h) of paragraph (1) of that Article by the substitution for the words " by election or otherwise ; and " , of the words and figures " by election or otherwise, or where, a recognized political party or independent group has been proscribed under Article 157A.; and.
Insertion of Article 157A in the Constitution.
3. The following Article is hereby inserted after Article 157, and shall have effect as Article 157A , of the Constitution :-

Prohibition against violation of territorial integrity of Sri Lanka.
157A.


(1) No person shall, directly or indirectly, in or outside Sri Lanka, support, espouse, promote, finance, encourage or advocate the establishment of a separate State within the territory of Sri Lanka.


(2) No political party or other association or organization shall have as one of its aims or objects the establishment of a separate State within the territory of Sri Lanka.


(3) Any person who acts in contravention of the provisions of paragraph (1) shall, on conviction by the Court of Appeal, after trial on indictment and according to such procedure as may be prescribed by law, -


(a) be subject to civic disability for such period not exceeding seven years as may be determined by such Court :


(b) forfeit his movable and immovable property other than such property as is determined by an order of such Court as being necessary for the sustenance of such person and his family ;


(c) not be entitled to civic rights for such period not exceeding seven years as may be determined by such Court ; and


(d) if he is a Member of Parliament or 8 person in such service or holding such office as is referred to in paragraph (l) of Article 165, cease to be such Member or to be in such service or to hold such office.

(4) Where any political party Of other association or organization has as one of its aims or objects the establishment of a separate State within the territory of Sri Lanka, any person may make an application to the Supreme Court for a declaration that such political party or other association or organization has as one . , of its aims or objects the establishment of a separate State within the territory of Sri Lanka. The Secretary or other officer of such Political party or other association or organisation shall be made a respondent to such application.


(5) Where the Supreme Court makes a declaration under paragraph (4) in relation to any political party or other association Of organization, in pursuance of an application made to it under that paragraph-


(a) that political party or other association or organisation shall be deemed, for all purposes to be proscribed and any member of such political party or other association or organization who is a Member of Parliament shall be deemed to have vacated his seat in Parliament with effect from the date of such declaration and any nomination paper submitted by such political party or other association or organization shall be deemed for all purposes to be invalid ;

(b) any person who holds office or is a member of that political party or other association or organization after the date of such declaration, shall be guilty of an and shall , on conviction, by the Court of Appeal after trial on indictment and according to such procedure as may be prescribed bylaw-


(i) be subject civic disability for such period not exceeding seven years as may be determined by

(ii) forfeit his movable and immovable property other than such property as is by an order of such, court as being necessary for the sustenance of such person . and his family;

(iii) not be entitled to civic rights. for such period not exceeding seven years may be determined by such court;

(iv) if he is a Member of Parliament or a person in such service or holds office referred to in paragraph (1) of Article 165, cease to be such Member Of to be in such service or hold such office.

(6) Use execution of any punishment imposed under paragraph (3)or sub-paragraph (b) of paragraph (5) shall be stayed or suspended pending the determination of say appeal against such punishment or the conviction in con-sequence of which such punishment was Imposed.

(7) Every officer or person who was or it required by, Article 32 or Article 53, Article 61 of Article 107 or Article 165 or Article 169 (12), to take and subscribe or to make and subscribe an oath or affirmation, every member of, or person in the service of, a local authority, Development Council, Pradeshiya Mandalaya, Gramodaya Mandalaya or public corporation and, every attorney-at-law shall-


(a) if such officer or person is holding office on the date of coming into force of this Article, make and subscribe, or take and subscribe, an oath or affirmation in the form set out in the Seventh Schedule, before such person or body if any, as is referred to in that Article, within one month of the date on which this Article comes into force ;

(b) if such person or officer is appointed to such office after the coming into force of this Article, make and subscribe or take and subscribe, an oath or affirmation, in the form set out in the Seventh Schedule, before such person or body, if any, as is referred to in that Article, within one month of his appointment to such office.

The provisions of Article 165 and Article 169 (12) shall, mutatis mutandis, apply to, and in relation to, any person or officer who fails to take and subscribe, or make and subscribe, an oath or affirmation as required by this paragraph.

(8)


(a) Every person who is a Member of Parliament on the coming into force of this Article shall not be entitled to sit and vote in Parliament unless he takes and subscribes Or makes and subscribes an oath or affirmation in the form set out in the Seventh Schedule.

(b) Every person who is elected or nominated as a Member of Parliament on or after the coming into force of this Article shall not be entitled to sit and vote in Parliament unless he makes and subscribes or makes and subscribes an oath or affirmation in the form set out in the Seventh Schedule.

(9) No person who has taken and subscribed or made and subscribed an oath or affirmation in the form set out in the Seventh Schedule shall, notwithstanding any provision to the contrary in the Constitution, be required to take and subscribe or make and subscribe any other oath or affirmation required to be taken and subscribed or made and subscribed under the Constitution

(10) Parliament may, by resolution, determine such other categories of persons or officers to whom the provisions of paragraph (7) shall apply and thereupon, the provisions of such paragraph shall, mutatis mutandis, apply to, and in relation to, officers or persons of that category.

(11) The jurisdiction of the Court of Appeal in respect of its powers under this Article shall be exercised in the manner provided in sub-paragraph (iv) of the proviso to paragraph (2) of Article 146.

(12)In this Article, " civic rights " means-


(a) the right to obtain a passport ;

(b) the right to sit for any public examination ;

(c) the right to own any immovable property ;

(d) the right to engage in any trade or profession which requires a licence, registration or other authorization, by or under any written law.'.
Amendment of Article 161 of the Constitution.
4. Article 161 of the Constitution is hereby amended in paragraph (d) of that Article as follows :-


(1) in sub-paragraph (iii) of that paragraph, by the substitution, for the words " to fill such vacancy. Upon receipt of such nomination, the Commissioner ". of the following :-

" to fill such vacancy. A nomination .made by the Secretary of such political party under this sub-paragraph shall be accompanied by an oath or affirmation, as the case may be, in the form set out in the Seventh Schedule, taken and subscribed or made and subscribed, as the case may be, by the person nominated to fill such vacancy. Upon the receipt of such nomination, accompanied by such oath or affirmation, the Commissioner " ;

(2) in the proviso to sub-paragraph (iii) of that paragraph by the substitution -


(a) for the words "within thirty days of his being required to do so ", of the following :-"within thirty days of his being required to do so and in the aforesaid manner "

(b) for the words " vacancy, then the Commissioner of Elections", of the words and figures " vacancy, or where such political party is deemed to be proscribed under Article 157A, then the Commissioner of Elections" ; and

(3) by the addition, immediately after sub-paragraph (iii) of that paragraph, of the following sub-paragraph ;-


" (iv) where a Member nominated 01 elected to fill any such vacancy as is referred to in sub-paragraph (i) or sub-paragraph (ii), being a Member who has taken and subscribed or made and subscribed, an oath or affirmation in the form set out in the Seventh Schedule, directly or indirectly, in or outside Sri Lanka, supports, espouses, promotes, ' finances, encourages or advocates the establishment of a separate State within the territory of Sri Lanka, any person may make an. application to the Court of Appeal for a declaration that such member has directly or indirectly, in or outside Sri Lanka, supported, espoused, promoted, financed, encouraged or advocated the establishment of a separate State within the territory of Sri Lanka.

If the Court of Appeal makes, on such application, a declaration that such Member has directly or indirectly, in or outside Sri Lanka, supported, espoused. promoted, financed, encouraged or advocated the establishment of a separate State within the territory of Sri Lanka, the seat of such Member shall be deemed to be vacant with effect from the date of such declaration and such Member shall be disqualified from sitting and voting in Parliament and from being elected or nominated to Parliament for a period of seven years from the date of such declaration. The vacancy occurring in the membership of Parliament by reason of such ,declaration shall be filled in the manner provided in paragraph (iii).

The jurisdiction of the Court of Appeal in respect of its powers under this sub-paragraph shall be exercised in the manner provided in sub-paragraph (i1) of the proviso to paragraph (2) of Article 146.".
Addition of Seventh Schedule to the Constitution
5. The Constitution is hereby amended by the addition, at the end thereof, of the following Schedule which shall have effect as the Seventh Schedule to the Constitution :-
" SEVENTH SCHEDULE
ARTICLE 157 A AND ARTICLE 161 (d) (iii)
i , ................................... do solemnly declare and affirm swear that I will uphold and defend 'the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and that I will not, directly or indirectly, in or outside Sri Lanka, support, espouse, promote, finance, encourage or advocate the establishment of a separate State within the territory of Sri Lanka."


Travel to India - දඹදිව යන්නන් ගැනයි



ඉන්දියාවට යන ශ්‍රී ලාංකික දේශපාලකයන් හා
වැසියන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම එරට වගකීමක්‌
ජාතික හෙළ උරුමය කියයි

ඉන්දියාවට යන ශ්‍රී ලාංකික මැති ඇමැතිවරුන්ගේ, දේශපාලනඥයන්ගේ සහ පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහතික කිරීම ඉන්දියාවේ වගකීමක්‌ බවත් එය ඉටුකළ නොහැකි නම් වහා ශ්‍රී ලංකා රජයට එය දැනුම්දීමට ඉන්දියාව කටයුතු කළයුතු බවත් ජාතික හෙළ උරුමය නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.

නිකුත් කරන ලද එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් කර ඇත.

සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතා පසුගියදා තම විෂය පථයට අදාළ කටයුත්තක්‌ සඳහා තමිල්නාඩුවේ සංචාරයකට ගිය අවස්‌ථාවේ තමිල්නාඩු එල්ටීටීඊ හිතවාදීන්ගේ දැඩි විරෝධය නිසා ප්‍රාන්ත ආරක්‍ෂක අංශ විසින් ආපසු හරවා එවා ඇත. දැනගන්නට ලැබී ඇති ආකාරයට ප්‍රාන්ත ආරක්‍ෂක අංශවලට ඇමැතිවරයාට ආරක්‍ෂාව සැපයිය නොහැකි නිසා ඔහු හරවා එවා ඇත. මෙය තමිල්නාඩුව තුළ සිදුවූ පළමු සිදුවීම නොවේ.

තමිල්නාඩුවේ සංචාරය කරන ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ මැති ඇමැතිවරුන්ට, දේශපාලනඥයන්ට, නිලධාරීන්ට, රාජතාන්ත්‍රිකයන්ට හා ශ්‍රී ලංකා පුරවැසියන්ට දිගින් දිගටම විරෝධය පෑම, අඩම්තේට්‌ටම් කිරීම හා ප්‍රචණ්‌ඩත්වය මුදාහැරීම දැන් ප්‍රවණතාවක්‌ බවට පත්ව ඇත. මේ සම්බන්ධව ඉන්දීය මධ්‍යම රජයේ අවධානය ප්‍රමාණවත් ලෙස යොමු වී ඇති බවක්‌ද පෙනෙන්නට නැත. අප දන්නා ආකාරයට තමිල්නාඩුව ඉන්දියාවේ කොටසක්‌ මිස වෙනම රටක්‌ නොවේ. එය ඉන්දියාවේ මධ්‍යම රජයේ පාලනයට යටත් ප්‍රාන්තයකි. ඉන්දියාවට යන ශ්‍රී ලාංකික මැති ඇමැතිවරුන්ගේ, දේශපාලනඥයන්ගේ, පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහතික කරලීම ඉන්දියාවේ වගකීමකි. එය ඉටු කළ නොහැකි නම් ඉන්දියාව තම වගකීම පැහැර හැරීමකි. තම රටේ අසමත් බව පෙන්වීමකි. තම රටට එන ශ්‍රී ලාංකික පුරවැසියන් පිළිබඳව වගකීමක්‌ ඉන්දියාවට නැතිනම් නොවලහා එය ශ්‍රී ලංකා රජයට දැනුම්දිය යුතුය.

එමෙන්ම ශ්‍රී ලංකා රජයද මේ පිළිබඳව ඉන්දියානු රජයෙන් රාජ්‍යතාන්ත්‍රික විමසීමක්‌ කළ යුතුය. විශේෂයෙන් තවදුරටත් ඉන්දීය මධ්‍යම රජය පාලනය යටතේ පවතීද නැතිනම් ඊළාම්වාදීන්ගේ, කොටි හිතවාදීන්ගේ, දෙමළ බෙදුම්වාදීන්ගේ පාලනය යටතේ පවතීද යන්න පිළිබඳව විමසා තහවුරු කරගත යුතුය. එය එසේ නම් වහාම ශ්‍රී ලංකා රජය ශ්‍රී ලංකාවේ පුරවැසියන්ටත්, නිලධාරීන්ටත්, දේශපාලනඥයන්ටත්, මැති ඇමැතිවරුන්ටත්, බෞද්ධ බැතිමතුන්ටත් සංචාරය නොකළ යුතු අනාරක්‍ෂිත අවදානම් සහිත රටක්‌ ලෙස ඉන්දියාව නම් කළ යුතුය.



http://www.divaina.com/2012/06/12/news19.html

SIRASA KUMARI (SLUT) - සිරස වෙසඟන හරහා ලාංකීය සදාචාර සංහාරය

විද්‍යුත් මාධ්‍ය මගින් දැනටමත් හෙළ කාන්තා මනස විකෘති කර ඇති ආකාරය අපි කලින් පෙන්වා දුන්නෙමු. සිරස මාධ්‍ය ජාලය යනු හැඩි දෙමළෙක් විසින් මෙහෙයවන පුරෝගාමී ජාතික ව්‍යසනයකි.  මේ තවත් සිරස අපචාරයකි, සිහි කල්පනාව ඇති දෙමව්පියන් සිය දියණිය ශලනි තාරකා මෙන් වෙසඟනක් කරනවාද? නැතිනම් ඇගේ කාන්තා ගෞරවය රැකගෙන අනාගතය යහපත් කරනවාද යන්න ඉතා බැරෑරුම්ව සිතා ක්‍රියා කල යුතුය.

විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න