Showing posts with label මිනීමරු පාස්ටර් ඈෂ්ලි සමරසිංහ. Show all posts
Showing posts with label මිනීමරු පාස්ටර් ඈෂ්ලි සමරසිංහ. Show all posts

Another Savage Murder of a Ven. Gem - සෝම හිමි චින්තන පදනමේ සභාපති, අති පූජනීය රත්මලානේ සීලවංශ හිමි රත්නය කෲර ලෙස ඝාතනය කිරීම

විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න

ජාතියේ, ආගමේ නාමයෙන්, ඔබ දන්නා සියල්ලට මෙම ලිපිය Download කර බෙදා හරින්න.
Poojya. Rathmalaanea Seelwansa Himi Apawath Kireema


මෙම සියළු පාප කර්මයන් කල පල්ලිය, දැන් රාජ්‍ය බලය ද සහිතව 2600 සම්බුද්ධත්ව ජයන්තිය, සිය ග්‍රහණයට ගනිමින් බුදු සමිඳාණන් හා බුදු සසුන ලක් පොළොවෙන් සදහටම තුරන් කිරීමේ නොවරදින ක්‍රියා මාර්ගයට අවතීර්ණ වී සිටියි. පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි, පූජ්‍යපාද තිරාණගම රතනසාර හිමි, පූජ්‍යපාද රත්මලානේ සීලවංශ හිමි ආදී සංඝ පීතෲන් වහන්සේලා තව කී නමක් අපි මෙසේ පල්ලියට බිළි පූජා කල යුතුද?. දැන්වත් සිංහල බෞද්ධ අපි එකා මෙන් නැගී සිට, බන්ධනාගාර ගත කල යුතු අපරාධකරුවන්, මුල් පුටුවලට පත්කරමින් ගෙන යන බෞද්ධ සංහාරයට නැවතීමේ තිත තැබිය යුතු නොවේද?

ලක් දෙරණේ බුදු සසුන වෙනුවෙන් ඔබගේ අවම සේවයවත් ලබා දෙන්න. මෙම මෑත අතීතයේ ඝාතන සියල්ල ගැන විධිමත් පරීක්ෂණ දැඩිව ඉල්ලන අතරම සර්වාගම් උගුල පිළිබඳ අගමැති තුමාට ඔබගේ අප්‍රසාදය හා විරෝධය ඉතා තදින් ප්‍රකාශ කර සිටින්න. එම විස්තර සඳහා පහත ලිපියත් බලන්න.