Showing posts with label මුස්ලිම් මත් කුඩු ජාවාරම. Show all posts
Showing posts with label මුස්ලිම් මත් කුඩු ජාවාරම. Show all posts

DRUGS FROM IRAN - ඉරාන ඉස්ලාමීය සහයෝගීතාව ලංකාවට



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 127 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
 
Islamic Drug Powder Attack:  ඉස්ලාම් මත්කුඩු ප්‍රහාරය

 


කෝටි දෙකක මත්කුඩු සමග
ඉරාන ජාතිකයා ගුවන්තොටේදී දැලේ

හේමන්ත රන්දුණු සහ ප්‍රභාත් විතාන

රුපියල් දෙකෝටි හැට ලක්‍ෂයක්‌ වටිනා "මෙට්‌ඇම්පිටමයින්" මත්ද්‍රව්‍ය තොගයක්‌ රැගෙන පැමිණි ඉරාන ජාතිකයකු කටුනායක ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (01 වැනිදා) රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

කටුනායක ගුවන්තොටුපළේ ග්‍රීන් චැනල් දොරටුව ඔස්‌සේ ගමන් ගත් ඉරාන ජාතිකයා පිළිබඳව සැක පහළ කළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහකාර රේගු අධිකාරිවරුන් වන මනුෂ්ක විඡේසූරිය සහ එම්. අයි. රසීක්‌ යන නිලධාරීන් ඔහු පරීක්‍ෂා කර තිබේ.

ඒ අවස්‌ථාවේ මෙම ඉරාන ජාතිකයා සතුව මත්ද්‍රව්‍ය තොගයක්‌ ඇති බව සොයාගත් රේගු නිලධාරීන් ඔහු වැඩිදුර පරීක්‍ෂණ සඳහා ගුවන්තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වෙත රැගෙන ගොස්‌ ඇත.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පරීක්‍ෂණයක දී මෙම ඉරාන ජාතිකයාගේ ගමන් බෑගයේ සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි විය.

ඉරාන ජාතිකයා සිය ගමන් බෑගයේ පතුලේ ඉතාම සුරක්‍ෂිත ආකාරයට මත්ද්‍රව්‍ය තොගය අසුරාගෙන තිබූ අතර ගමන් බෑගය විවෘත කර එහි තිබූ කිලෝ ග්‍රෑම් දෙකක බරින් යුත් හෙරොයින් තොගය රේගු නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

ඉරාන ජාතිකයා පළමු වතාවට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර මොහු මත්ද්‍රව්‍ය, ප්‍රවාහනය කරන්නකු බවට සැක පහළ කෙරේ.

මෙට්‌ඇම්පිටමයින් නමැති කෘත්‍රිම මත්ද්‍රව්‍ය වර්ගය ඉතාම ඉහළ වටිනාකමකින් යුක්‌ත වන අතර මීට ඉහත අවස්‌ථා කීපයකදීම මෙම වර්ගයේ මත්ද්‍රව්‍ය ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීහු සමත් වූහ.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත ඊයේ දහවල් භාරදෙන ලදී. මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙකුද සම්බන්ධ වී සිටින බවට ලැබුණු තොරතුරු මත පොලිසිය ඒ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ අධිකාරි නිහාල් අලහප්පෙරුම, රේගු අධිකාරී සරෝඡ් චන්ද්‍රසේන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ සහකාර රේගු අධිකාරිවරුන් වන එම්. කේ. උදය ගාමිණී, චන්දන ගමගේ, තිළිණ වීරසේකර ඩී. ඩී. එස්‌. ඩී. මයිකල් ප්‍රබුද්ධ පෙරේරා ඇතුළු නිලධාරීහු මෙම වැටලීම කළහ.

පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.


http://www.divaina.com/2013/01/03/news04.html


ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

NASEER AGAIN - හෙළ තරුණ පරපුර වනසන තෙක් සිය ජිහාඩ් රාජකාරිය අත්නොහරින නසීර්



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 121 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Never Ending Islamic Drug Attack :  ජාතිය වනසන තෙක් නොනවතින ඉස්ලාම් මත්කුඩු ප්‍රහාරය

 


හිරෙන් නිදහස්‌ව පැමිණ
මාස දෙකකට පසු "කුඩු නසීර්" යළි කුඩු සමග දැලේ


සීගිරිය - සරත් එරමිණිගම්මන

දකුණු ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කෝටි 2 1/2 ක්‌ වටිනා බ්‍රවුන් සුගර් වර්ගයේ හෙරොයින් මත්කුඩු කිලෝ ග්රෑම් දෙකයි ග්රෑම් 262 ක්‌ සමග සැකකරුවකු තලෙයිමන්නාරම, පාවලන්පට්‌ටාන් කුඩුඉරිප්පු, පේසාලෙයි ප්‍රදේශයේදී පෙරේදා (15 දා) පස්‌වරුවේ මන්නාරම දිසා බුද්ධි ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත. වැඩිදුර පරීක්‍ෂණ සඳහා සැකකරු මන්නාරම පොලිසියට භාර දී තිබේ.

සැකකරු මන්නාරම, බටහිර පල්ලිමුගයි ප්‍රදේශයේ පදිංචි 46 වියෑති මුස්‌ලිම් ජාතිකයෙකි. මොහු මත්කුඩු චෝදනාවක්‌ සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගතව සිට මීට දෙමසකට පෙර නිදහස්‌වී පැමිණි කුඩු නසීර් නම් අයකු බව පොලිසිය කියයි.

පොලිස්‌ බුද්ධි අංශ, නසීර් නමැත්තා නිදහස්‌ වී පැමිණීමෙන් අනතුරුව සිදු කළ, පසු විමර්ශනයකදී ලද තොරතුරු ඔස්‌සේ මෙහෙයුම් කර විත්තිකරු අත්අඩංගුවට ගෙන ඇත. මන්නාරම දිසා බුද්ධි ඒකකයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක ජයලත් සුනිල්, උප පොලිස්‌ පරීක්‍ෂක සිසිරසේන, පො.සැ. සරත් (29983) ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ විසින් වැටලීම සිදු කර තිබේ.


http://www.divaina.com/2012/12/17/news14.html



ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම

 


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න