Suicidal Upcoming Election For Sinhalese - හෙළය මහා පරිමානයෙන් මුසල්මානුවාට සින්න වීමට ඉඩ ඇති ඉදිරි ප්‍රාදේශීය සභා ඡන්දය


ප්‍රාදේශීය සභා ඡන්දය තව මසකින් පමණ පැවැත්වීමට නියමිතය. උගත් වැදගත් අපේක්ෂකයන් වෙනුවට, මෙවර ඉතා පහළ මට්ටමේ පිරිසක් සෑම ප්‍රදේශයකින්ම, ප්‍රධාන පක්ෂ හරහා එකම පක්ෂය නියෝජනය කිරීමට අති විශාල සංඛ්‍යාවක් බැගින් පොරයට ඉදිරිපත් වී සිටී. කුණු මස් කැබැල්ලට කෙළ බුදින කපුටන් රැළක් සේ මොවුන් මේ සැරසෙන්නේ ජාතියේ අනාගතය සොරා ගන්නට කකුල් පද්දමින් බලා සිටින මුස්ල්මානුවාට කීයක් වියදම් කර වත් ලබා ගත නොහැකි අවස්ථාවක් ලබා දීමට බව කිසි විට තේරුම් නොගනී.

මුසල්මානු ගෝත්‍රිකයෝ ඡන්දය ප්‍රදානය කරන්නේ තම ගෝත්‍රයට පමණි.  සිංහල ඡන්ද දායකයා කරන්නේ කුමක්ද? වගක් විභාගයක් නොමැතිව, තමා නිතර යන ත්‍රී වීල් කාරයාට හෝ, තමාගේ දෙමව් පියන් සිටි පක්ෂයෙන් ඉල්ලන නිසා හෝ, තමා සමග සිනා සුන නිසා වැනි මුග්ධ හේතුවක් මත හම්බයෙක් වේවා, සින්හලයෙක් වේවා, චරිතයෙන් වසලයෙක් වේවා, නූගතෙක් වේවා ඕනෑම තරාතිරමක , ඕනෑම ජාතියක, ඕනෑම නින්දිතයෙකුට කිසීම ලෝබ කමක් නොමැතිව ඡන්දය පාවිච්චි කිරීමයි. එවිට වන්නේ කුමක්ද? කොතරම් බහුතරයක් සිටියත්, සිංහල ඡන්ද ටික කිසිම අගයක් නොදැනෙන තත්වයටම සිංහල අපේක්ෂකයන් අතර පමණක් නොව මුස්ලිම්/දෙමළ ගෝත්‍රිකයන් අතරද බෙදී යාමයි.

හදිසියේ හෝ මුසල්මානු ගෝත්‍රිකයෙක් තේරුනා යයි සිතන්න, පුරාණ මුහුදු මහා විහාරයට මුස්ලිම් ගෝත්‍රික නගරාධිපති ධර්ම ශාලාව ඉදි කිරීම තහනම් කලා සේ, බෞද්ධ සිද්ධස්ථාන වලට තහංචි පිට තහංචි වැටෙන්නේ ඉන් අනතුරුවය. ක්‍රමයෙන් සිය ගෝත්‍රය පතුරුවමින්, නීතිය අතට ගනිමින් සිංහලයන් පළවා හැරීම ඔවුන්ට මහ කාරියක් නොවනු ඇත. මල මූසල මුස්ලිම් පල්ලි බලෙන් අත් කර ගන්නා පන්සල් ඉඩම් වලම ඉදි වනු ඇත. අපගේ ආක්‍රමණ ලැයිස්තුවේ ඇති, ත්‍රස්ත  මුස්ලිම් ගෝත්‍රිකයන් නිසා අපට අහිමි වෙමින් යන පුරාණ විහාරස්ථාන මෙයට ප්‍රබලම ශාක්ෂි සපයයි.

ක්‍රමයෙන් කොන් කරන ලද මහ ජාතිය මත නොයෙක් පීඩන එල්ල කරමින්, ස්ත්‍රීන් පැහැර ගැනීම, බලෙන් මුස්ලිම් කරනය වැනි ක්‍රියා මගින් සිය සංඛ්‍යාව තවත් වැඩි කර ගනු ඇත. අවසානයේ ඉතිරි වන දිවි හිමියෙන් තිසරණය ගිය බෞද්ධයෝ, නොයෙකුත් අභූත චෝදනා මත, අත පය කැපීම, හිස ගසා දැමීම ආදිය, අපගේම මුදලින් අතාවුද සෙනෙවිරත්න ආශිර්වාදයෙන් ඉදි කර ගන්නා ලද මුස්ලිම් නීති ශාලා වලදී ඉටු වනු ඇත.

මේ දඬුවම් කිසිවකට හසු නොවන බෞද්ධයන්ට, Jizya (ජිස්යා) නම් බද්ධ ගෙවා, තමාගේ බුදු දහම මුස්ලිම් ශ්‍රී ලංකාව (සපරිස්ථානය)  තුල නොයෙක් සම්බාදක මැද ඇදහීමට සිදු වනු ඇත.

මෙම යන වේගයට අනුව 2025 ටත් පෙරම රටේ ඉරණම විසඳීමට හොඳටම ඉඩ ඇත්තේ, 14% පමණක් මුස්ලිම් ගෝත්‍රිකයන් ඇති ඉන්දියාව, එම ත්‍රස්ත ගෝත්‍රිකයන් නිසා ප්‍රධාන ජාතිය වන හින්දූන් අද මුහුණ පා ඇති සෝචනීය හා අති භයංකාර තත්වය දෙස බලන විටයි.

ඔබට ජාතිය ගැන යන්තමින් හෝ කැක්කුමක් ඇත්නම්, කිසි විට

1. ඔබ කැමති කුමන පක්ෂයකින් ඉල්ලුවත්, මුස්ලිම් ගෝත්‍රිකයෙකුට ඡන්දය නොදෙන්න. එය ඔබ ඔබෙගේ ඉතිහාසයේම හෙළයන්ට ගැසූ කෙළ පහරක් වනු ඇත. පාපයේ විපාක ඔබට කල්ප අනන්තයකින්වත් ගෙවා අවසන් කල නොහැකි වනු ඇත.
2. ද්‍රෝහී UNP, JVP යට කිසිවිට ඡන්දය නොදෙන්න. ආණ්ඩුව මොන තරම් ගොන් කම් කලත්, රනිල් නම් ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි පොන්නයා තරම් හෙළයට අපරාධ කිරීමට උත්සාහ කරන්නේ නැත. අනෙක් අතට 4 වන ඊළාම් යුද්ධයේදී UNP ආණ්ඩුවක් තිබුණා නම් අද අපි සිටින්නේ දෙකඩ වූ ලංකාවක බවත්, ඊළාමය වෙනම රාජ්‍යයක් බවත් අමතක නොකරන්න.
3. මොන තරම් අඩු පාඩු තිබුනත්, රජයේ බලය හමුවේ සිය හඬ මැකී ගියත්, සෝම හිමි පාරේ ගොස් තැනූ හෙළ උරුමය පමණක් සිංහල බෞද්ධ  අපට දැනට ඇති එකම පිහිටයි. එම අපේක්
කයන් ඇත්නම් සියල්ල එක්වී ඔවුන් නගා සිටවන්න. ආණ්ඩුව පහත් කොට සලකන සිංහල බෞද්ධ බලය පෙන්වීමට මෙය අවස්ථාවක් කර ගන්න.
4. හෙළ උරුමය ඉල්ලන්නේ නොමැති නම් ඔබගේ ගමේ පන්සලේ ස්වාමීන් වහන්සේගේ අනුශාසනයෙන් ජාති ආගම් හිතෛෂී බවෙන් ඉහලම, UNP,JVP  නොවන, පිටජාති නොවන එක් අපේක්
කයෙක් තෝරා ඔහුව මෙම විනාශ ගැන දැනුවත් කර, ජයග්‍රහනයෙන් පසු බුද්ධාගම රකිනා බවට ඔහු ස්වාමීන් වහන්සේ ඉදිරියේ දිවුරුවා ගෙන, ඔහුට ගමේ සියලු සිංහල බෞද්ධ ඡන්ද පිරි නැමීමට කටයුතු යොදන්න. එම අපේක්ෂකයා ඡන්දෙන් පසු, හෙළ උරුමයට පිල් මාරු කිරීමට කැමති නම් එයින් කිසිවෙකුට පාඩුවක් සිදු නොවන්නේ, එයත් ආණ්ඩුවේම කොටසක් බැවිනි. අපට හිඟ නමුත් අත්‍යවශ්‍ය සිංහල බෞද්ධ දේශපාලන බලය මේ ඔස්සේ ගොඩ නැගීමද සිදු වන බැවින් රට, දැය, බුදු සමය රැක්මට ඔබේ ඡන්ද බලය මේ ඔස්සේ නිවැරදිව ලබා දිය හැක. ඒ සඳහා අපේක්ෂකයාගේ කැමැත්ත ලබා ගැනීමද ඔහු/ඇය දිනවීම සඳහා තෝරා ගැනීමට එක කොන්දේසියක් කර ගත හැක.


තෙරුවන් සරණින් මව් බිම හම්බයන්ට යට නොවේවා! 
සිංහල බෞද්ධයෝ එකමුතු වී රට ගොඩ ගනීවා!!

හෙළ උරුමයට අපගේ අනුග්‍රහය දැක්වීම සඳහා එහි ප්‍රචාරක දැන්වීම් අපි පළ කරන්නෙමු. ඔබ සතුව එවන් දැන්වීම් ඇත්නම් අපිට එවන්න ( mugarala-owner@yahoogroups.com ). කුමන ප්‍රදේශයක් වුවද කම් නැත.

 විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න



VICTORIOUS - MOST VEN. MIGETTUWATHTHE GUNANANDA THERA


විශාල වීම සඳහා පින්තූර මත Click කරන්න

Athi Poojya M Gunananda Himi - Dr. Daya Hewapathirane

Another Savage Murder of a Ven. Gem - සෝම හිමි චින්තන පදනමේ සභාපති, අති පූජනීය රත්මලානේ සීලවංශ හිමි රත්නය කෲර ලෙස ඝාතනය කිරීම

විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න

ජාතියේ, ආගමේ නාමයෙන්, ඔබ දන්නා සියල්ලට මෙම ලිපිය Download කර බෙදා හරින්න.
Poojya. Rathmalaanea Seelwansa Himi Apawath Kireema


මෙම සියළු පාප කර්මයන් කල පල්ලිය, දැන් රාජ්‍ය බලය ද සහිතව 2600 සම්බුද්ධත්ව ජයන්තිය, සිය ග්‍රහණයට ගනිමින් බුදු සමිඳාණන් හා බුදු සසුන ලක් පොළොවෙන් සදහටම තුරන් කිරීමේ නොවරදින ක්‍රියා මාර්ගයට අවතීර්ණ වී සිටියි. පූජ්‍යපාද ගංගොඩවිල සෝම හිමි, පූජ්‍යපාද තිරාණගම රතනසාර හිමි, පූජ්‍යපාද රත්මලානේ සීලවංශ හිමි ආදී සංඝ පීතෲන් වහන්සේලා තව කී නමක් අපි මෙසේ පල්ලියට බිළි පූජා කල යුතුද?. දැන්වත් සිංහල බෞද්ධ අපි එකා මෙන් නැගී සිට, බන්ධනාගාර ගත කල යුතු අපරාධකරුවන්, මුල් පුටුවලට පත්කරමින් ගෙන යන බෞද්ධ සංහාරයට නැවතීමේ තිත තැබිය යුතු නොවේද?

ලක් දෙරණේ බුදු සසුන වෙනුවෙන් ඔබගේ අවම සේවයවත් ලබා දෙන්න. මෙම මෑත අතීතයේ ඝාතන සියල්ල ගැන විධිමත් පරීක්ෂණ දැඩිව ඉල්ලන අතරම සර්වාගම් උගුල පිළිබඳ අගමැති තුමාට ඔබගේ අප්‍රසාදය හා විරෝධය ඉතා තදින් ප්‍රකාශ කර සිටින්න. එම විස්තර සඳහා පහත ලිපියත් බලන්න.

Conspiracy to Destroy Peace - සම්බුද්ධත්ව ජයන්තිය හරහා ජාතික සමගිය බිඳීම

Inter Religious Harmony and Council for Religions

Honourable D.M. Jayaratne,
Prime Minister of Sri Lanka
Hon. Minister of Religious Affairs,
58, Sir Ernest De Silva Mawatha
Colombo-7
Sri Lanka
 
Your Excellency,
 
I am a peaceful and proud Sri Lankan Buddhist now living in Canada and have been playing an active role in protecting my mother land’s territorial integrity, multi-cultural community
of Sri Lanka, its war against Tamil Tiger Terrorists both in and outside Sri Lanka and protecting Buddha’s teachings from destruction by crusading proselytes in disguise.
 
Your Excellency had invited discussion from concerned public on the latest disguise of Christian missionaries to unethically convert/proselyte unsuspecting Sinhalese Buddhists,
called Inter-Religious rubbish, as published on Catholic News website UCAN (See http://www.ucanews.com/2011/02/21/premier-open-to-hear-buddhist-concerns).
 
Sri Lanka always had an inter-religious harmony for hundreds of years, before and after LTTE terror war. Sri Lankan Christians enjoyed Christmas, Good Friday, Easter holidays on public holidays
and we all enjoyed those holidays with our good Christian friends and their families during those festivities, especially the Burgher community and the coastal Catholic belt.
 
Since you are serious about opening discussion with critics of the new Inter Religious nonsense, I have several questions for your review, careful analysis and response in public:
 
1.     Why is the Catholic Church steadfastly, swiftly and aggressively pushing for this new Inter-religious convolutions to people more than ever before?
 
2.     Are you aware your speech was published with headlines at UCAN website?
 
3.     I invite you to read the following reported major actions by Catholic/Christian missionaries published on http://www.christianaggression.org :
 
4.     If you read the above items, you should know by now that PREVIOUSLY BUDDHIST Vietnam has the fifth largest Catholic population in Asia?
 
5.     South Korea WAS a Buddhist country before Christians converted them forcefully to follow a blind faith?
 
6.     Same trend in Taiwan, China, India, Thailand (Heavily in Chiang-Mai), Tibet and Cambodia.
 
7.     The Vatican waited patiently until the King of Bhutan gave its people the governing power of the country to start sending PAID-Christian missionaries
to convert the world’s ONLY 100% Buddhist country to Christianity. The Vatican’s plans were outlined on the website
of their sinister campaigns was too accessible. I have pasted at the bottom of this writing a screenshot of their site previously and saved knowing they would take it off.
 
8.     I wrote to the Governmental Ministers of Bhutan to warn them of the Vatican’s impending crusade war heading toward the world’s most peaceful country resplendent with serenity of the Buddha.
 
9.     With all foregoing facts, figures and reports of consequential, irreversible damage to the small number of Buddhists in Asia, why are you falling into this trap of
the Catholic/Christian church propagandists and missionaries of the Vatican? Did you know this is the latest candy-coated disguised gimmick of the Catholic Action and Christian Wars?
 
10.  Politicians like yourself will govern and leave paving way to another. But we have to protect the Buddha’s teachings that flourished in our resplendent land for 2600 years,
despite unsuccessful foreign invasions by Chola’s from India, Western Catholic Crusaders/Christian War Missionaries who used guns to mass-murder our Buddhist peasants and farmers
to drive fear psychosis and drop Buddhism.
 
11.  These foreign invaders are back in full force; this time not armed with weapons after their last Church-funded LTTE war was crushed by our valiant Sri Lankan military, but with money, Inter-religious garbage to fool politicians, complacent and slumbering overfed Buddhist monks who cannot fit through a door and NGO’s of all colors and flavours.
 
12.  Can you name ONE church or Catholic Community destroyed by LTTE?
 
13.  Cardinal Malcolm Ranjit AGREED and offered SOLIDARITY with Pope’s stand to protect the paedophilic Bishops and priests worldwide, who raped and molested small children in the name of their religion. Do Your Excellency as the Prime Minister and Sri Lanka’s Women’s and Children’s Bureau agree with that? Would not such action promote Child molesting/abusing activities in Sri Lanka’s Churches? See http://www.asianews.it/news-en/Archbishop-of-Colombo-expresses-solidarity-and-support-for-Benedict-XVI-over-paedophilia-scandal-18243.html
 
14.  As the Honourable Prime Minister of Sri Lanka, how do you plan provide the foremost place, prominence and protection given to Buddhism by the Constitution of the country?
 
 
Your Excellency, Sri Lanka needs to flourish under RESPECT for each other’s religious beliefs, not enforcing Christian Religion on others with promises of economic gains or heavenly tours.
People of ALL faiths live together in Sri Lanka already – Please look around. There is absolutely no necessity or need for this new Inter Religious Harmony theme to cover up Church’s penetration
into unsuspecting innocent villagers. Look around Colombo, Jaffna, Kandy, Gampola, Galle, Matara, Hambantota, and every other city, village, hamlet... they are overflowing with
multi-religious, multi-cultural multi-ethnic populations for generations.
 
The Vatican and Catholic Church falsely crafted a Sri Lanka with disharmonious, racist, discriminating and intolerant society using their media outlets called BBC, CNN, UCAN, Catholic News, Times, Guardian, Herald news media corporations using a Church-invented term called “HUMAN RIGHTS”!!! This translates directly to “Christian Church’s RIGHTS to Freely express the Gospel and Convert”.
 
We are not blind to see the trends, correlations and hidden ulterior motifs when the dots are connected on the Blind Faith and its actions.
 
If we FAIL to understand and comprehend ALL THESE facts, foregone arguments, then we truly are already foolishly caught up in their trap.
 
I anticipate Your Excellency’s earliest response in detail, as I will also publish this in the web.
 
Yours Patriotically and Truly,
 
Warna Hettiarachchi
Toronto, Ontario,
Canada

විශාල වීම සඳහා පින්තූරය මත Click කරන්න
විශාල වීම සඳහා පින්තූරය මත Click කරන්න

To the kind attention of Hon D. M. Jayaratne

Dear Prime Minister,

I presume under noted report seen on a website associated with the Roman Catholic church stating assertions attributed to you is factual.

May I point out that, Buddha Dhamma is not a 'religion' according to etymology for this particular word in Englsih Language? Intermediaries to deities such as God or Yahweh in Christianity are similar to Kapuraalès in our devalès, among the multi coloured, multi disciplinary deities our fellow inhabitants have been worshiping for many millenia. Kapuraalès, regardless whether serving Yaweh, Dadimunda, Katharagama, Vishnu or Maha Brahma have nothing in common with community of the Maha Sangha. Symbiotic relationship with the Maha Sangha as mentors to inhabitants of Lanka has evolved over a millenia & unparalleled to any.

As you say, followers of Buddha Dhamma are conditioned among other things, to honour & respect prevailing systems of belief & founders of such belief systems. As you know, predominant majority of our fellow inhabitants already live according to such ideals regradless of the few who adhere to dogma to the letter. However, in general such tolerance does not exist in Kapuraalès for belief systems originating from the middle east. Overwhelming need to convert or destroy the Pagan, the Heretic, the Non-Beleiver exists, as that is a primary command in such systems of belief. 'Inter-religious' forum you keep talking about is necessary exclusivly for such individuals to help instill tolerance towards others. Whereas inhabitants of Lanka naturally look after their Kapuraalès very well, regardless of deity they may profess to serve. Or colour of new hat I might add.

If those like the business man/land owner of the Bellanvila Temple & similar persons claiming to represent the community of the Maha Sangha wish to engage in tête-à-têtes with other Kapuraalès then, that is their prerogative. Organs of the state has no role in such discussions. Just as the state plays no role or has no interest in for e.g. 'maranaa dhara Samithiya' in any community. So called pinnacle of democracy United States of America is founded on theistic ideals & loudly proclaim themselves as a Christian nation. Similarly, world view in citizens of Sri Lanka is founded on principles in the Buddha Dhamma & therefore Sri Lanka is a 'Buddhist' nation. Why are we reluctant to assert that reality?              

Comment made by one of greatest leaders of Lanka President Mahinda Rajapaksa is relevant, when he warned intransigent LTTE terrorists to not push him against a wall. May I caution you that, it is a grave error push a similar predicament on the vast majority of those who elected you & others in government into power. Especially considering raging events escalating elsewhere in other societies around the world at this time. Your unfortunate role thus far in this matter, is already being used by certain vested interests to seed disenchantment among our people. Eventually Bhikku's may begin to refer to a colossal betrayal during bana sessions at temples around the island. That might lead to a schism we do not need at this time or any other time - diversion provided by cricket notwithstanding! That which achieved with great effort & sacrifice can revert to zero in an instant just as a drop of cow dung destroys a can of milk.

Let followers of the Buddha Dhamma in Lanka celebrate a very significant event to them as aspired & planned. Without any member of the government acting at variance as cats paw presumably to please vested interests. Other than of course working in harmony with constitutionally mandated role for government of Sri Lanka.

May I also suggest that, you look in to state of subscription for Sambudhathva Jayanthi web site created by your ministry? It is set to expire on May 11 2011.


Yours sincerely,


Mohn Senaratne

Good or Bad News ? - අන්තර් ආගමික ප්‍රශ්නය පිළිබඳ බෞද්ධයන්ගේ විරෝධතා සම්බන්ධයෙන් අගමැති තුමාගේ යහ ප්‍රතිචාර?



නැගී ගෙන ආ බෞද්ධ විරෝධයට පිළිතුරු සැපයීම සඳහා අන්තර්-ආගමික හමුවට අදහස් දැක්වූ දි. මූ. ජයරත්න අගමැති තුමා, අන්තර්-ආගමික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බෞද්ධයන්ට පැන නගින ගැටළු සාකච්ඡා කිරීමට සතුටු බව ප්‍රකාශ කර සිටියේය.

"පීඩන මැද්දේ වැඩ කිරීම අපහසු නමුත්, මෙම වැඩ පිළිවෙල සමග එකඟ නොවන ඕනෑම කණ්ඩායමක් සමඟ සාකච්ඡා කිරීමටත්, වැඩ පිළිවෙල නගා සිටුවීමට අදහස් යෝජනා පිළිගන්නා බව" ත් ඔහු ප්‍රකාශ කලේය.

මුරගල බෞද්ධ අපගේ පළමු අඳෝනාව

මෙහි භයානක අර්ථයක් ගැබ්ව ඇති බව කණගාටුවෙන් වුවද කීමට සිදුව ඇත. බෞද්ධයන් වශයෙන් අපි සහමුලින් අන්තර්-ආගම් උගුල ප්‍රතික්ෂේප කරන විට, එය පැහැදිළිව පෙනෙන නමුත්, අතිගරු අගමැති තුමා මේ ප්‍රකාශ කරන්නේ කුමක්ද? විරුද්ධ අයගෙන් නැවතත් එම ප්‍රතික්ෂේපිත වැඩ පිළිවෙල නගා සිටුවීමට අදහස් හා යෝජනා නොවේද? මෙයින් නොමග යැවීමට උත්සාහ කරන්නේ කාවද? මෙහි භයානක ප්‍රතිඵල අගමැති තුමාට නොපෙනුනාට, අපගේ කලින් ලිපි එකතුව බැලූ කුඩා දරුවෙක් පවා ඇස් පියාගෙන ඉවත දමන වැඩසටහනක් නගා සිටුවීමට අපට ඇති උවමනාව කුමක්ද?

මෙම කමිටුව ගොඩ නැගීමේ අරමුණ ජාතික සමගිය හා අන්තර් ආගම් සමගිය නගා සිටුවීම බවත්, එමගින් රට දියුණු කිරීම බවත්, බුදු දහමට හානි නොකිරීම බව" ත් කියා සිටියේය.

මුරගල බෞද්ධ අපගේ දෙවන අඳෝනාව

අපිට පෙනෙන පරිදි, වසර 30 ක යුද්ධයෙන් පසු ජාතික සමගියේ කිසි අඩු පාඩුවක් තිබුනේ නැත. යුධ කලාපයේ අසරණ වූ දෙමළ අනාථයන්ව කිසිදු
සිංහලයෙක් ප්‍රතික්ෂේප කලේ නැත. සත්‍ය නම් ඔවුන්ට සහනාධාර පවා දකුණෙන් එකතු කල බවයි. එවිට මෙම නැවත ගොඩ නැගීමට හදන ජාතික අසමගිය කොහේ තිබුන ප්‍රශ්ණයක්ද? අප අඩවියේ පෙන්වා දෙන පරිදි සුළු ජාතිකයන්ගෙන් මුසල්මානුවන්, අති අසාධාරණ ලෙස මහ ජාතියේ උතුම් පුද බිම් අද දක්වාත් අත්පත් කර ගනිමින් කෙළෙසමින් අපිව ප්‍රකෝප කිරීමට ඉතා වෙහෙසක් ගනී. දෙමළ ජාතිකයන් "ඩයස් පෝරාව" හරහා, රට අපකීර්තිමත් කිරීමටත්, රණ විරුවන් අපහසුවට පත් කිරීමටත්, ඉන්දියාවේ බෞද්ධ විහාර වලට පහර දීමටත් එතුලින් නැවතත් අප ප්‍රකෝප කිරීමටත් මහත් වෙහෙසක් ගනී. අතිගරු අගමැති තුමා මෙම ප්‍රශ්ණ විසඳීමට හදන්නේ ප්‍රශ්ණ ඇති කරන කලහ කාරීන්ගේම විකෘති උවමනාවන් සන්සිඳවීමට උත්සාහ කිරීමෙන්ද? තැලෙන යකඩය උඩ පැන පැන තැලීමට සියලු නීති හා පහසුකම් එම තලන්නන්ට සපයා දීමෙන්ද? එසේ මහ ජාතියේ හිස පොඩි කල විට රට දියුණු වෙනවාද? බුදු දහමට කිසීම උවදුරක් සිදු වන්නේ නැතිද?

අගමැති තුමා මෙම ප්‍රකාශය නිකුත් කිරීමට, බෞද්ධ සංවිධානයන්ගේ ඒකාබද්ධ කමිටුව විසින් එම වැඩපිළිවෙල සම්බන්ධයෙන් දක්වන ලද අති ශ්‍රේෂ්ඨ වූ විරෝධය හේතු වී ඇති බව පෙනේ.

එහිදී අදහස් දැක්වූ අති පූජනීය ඇරැව්වල සුමේධ ස්වාමීන් වහන්සේ මෙම අන්තර් ආගම් නාඩගමට උඩ ගෙඩි සපයන බුදු සමය නසන භික්ෂු වේශදාරීන් පිළිබඳ සිය කළකිරීම ප්‍රකාශ කලේ මෙසේයි - "සමහර බෞද්ධ භික්ෂූන් එක් පයක් පන්සලේත් අනෙක් පය පල්ලියේත් තබා ගෙන දෙබිඩි දිවියක් ගෙවනව. ඔවුන් සිහි කල යුතු වන්නේ තමා පොරවා සිටින්නේ කහ සිවුරක් බවයි, කළු ලෝගුවක් නොවන බවයි"


බෞද්ධ අපගේ හදවතේ වේදනාව හඳුනන, බුදු සමය වෙනුවෙන් හඬ නගන අති පූජනීය ඇරැව්වල සුමේධ ස්වාමීන් වහන්සේට සමස්ථ සිංහල බෞද්ධයන් වෙනුවෙන් මුරගල අපගේ නමස්කාරය!, නමස්කාර වේවා!

කෙසේ නමුත් භික්ෂු වේශ දාරී බෙල්ලන්විල විමලරත්න හෙවත් අන්තර් ආගම් නාඩගමේ සම සභාපති තුමා පැවසූවේ "බහුතරයක් ජනතාව අගමැති තුමාගේ වැඩ පිළිවෙල අගය කරන බවත්, සමහරක් භික්ෂූන් කමිටු සෑදීම ආදියට නොසතුටු බවත්ය".

මුරගල බෞද්ධ අපගේ තුන්වන අඳෝනාව

සැදැහැවත් බෞද්ධ උපාසක/උපාසිකාවන් වශයෙන් අපි මෙවන් අයට බුදුන් අනුමත කල ආකාරයෙන්ම පිළිතුරු දිය යුතුයි.

අපගේ සහෝදර "ධර්ම නිධාන" අඩවිය මෙවන් භික්ෂු වේශ දාරීන් කෙරෙහි පැවතිය යුතු ආකාරය බුද්ධ ධර්මානුකූලව පෙන්වා දෙන්නේ පහත පරිදිය. බලන්න  4 පියවර



"සමාජය වේගයෙන් පරිහානියට යාමේ හේතුවෙන්, භික්ෂු සමාජය තුලද පූජාවන්ට ගෞරවයන්ට  නුසුදුසු භික්ෂූන් වහන්සේලා බිහිවෙමින් පවතී. මේ යටතේ උපාසකයන් විසින් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) යැයි  බුදුන් වහන්සේ විසින්ම අනුදැන වදාල භික්ෂූන් වහන්සේලා විශේෂයක්ද සිටී   එම භික්ෂූන් වහන්සේලා පහත පරිදි හඳුනා ගත හැක.

එම භික්ෂූන් වහන්සේලා ගිහියන්ට අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට ආක්‍රෝශ පරිභව කරන්නා වූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ අගුණ කියන්නා වූද, ධර්මයේ අගුණ කියන්නා වූද, සංඝයාගේ අගුණ කියන්නාවූද, හැසිරීමට නුසුදුසු තැන්වල දක්නා ලැබෙන්නා වූද අය වශයෙන් දක්වා ඇත.(බලන්න, පරම පූජනීය රේරුකානේ චන්දවිමල මහ නාහිමි සම්පාදිත “බෞද්ධයාගේ අත්පොත", 39 පිටුව ). මෙහිදී අප්‍රසාදය දැක්වීම යනු ඒ භිෂූන්ට ගර්හා කිරීම නොව, දුටු කල හුනස්නෙන් නොනැගී සිටීම, පෙර ගමන් නොකිරීම, නොවැඳීම, දන් නොදීම යන මේවායින් තමාගේ නොසතුට දක්වීමයි.

ඒ අනුව සර්වාගම් වංචාවෙන් ධර්මය, සම්බුද්ධ සාශනය නැසීමට උත්සාහ කරන, එතුලින් ගිහියන්ට මුළු සසර පුරාම අලාභ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන්ට මුළු සසර පුරාම අනර්ථ කිරීමට උත්සාහ කරන්නාවූද, ගිහියන් ගිහියන් හා බිඳවන්නාවූද, බුදුන්ගේ උත්තරීතර ස්ථානය ලාබ ප්‍රයෝජන තකා මිසදිටුවන්ට විකුණා දමන යම් භික්ෂුවක් හෝ භික්ෂු සමූහයක් සිටීද ඔවුන්වද ඉහත ආකාරයෙන් වර්ජනය කළ යුතු  (අප්‍රසාදය දැක්විය යුතු ) වන්නේය."

LTTE ය පවතින තාක් කල්
සිය ලෝගුවට මුවා  වී එයට සියලු පහසුකම් සැලසූ, අදටත් LTTE  වෙනුවෙන් පෙනී සිට, සිංහලයන් ප්‍රතික්ෂේප කරමින් කතා කරන අති නින්දිත  මැල්කම් රංජිත් නඩයේ අයෙක් වන කිංස්ලි ස්වාමිපුල්ලෙයි නම් ත්‍රිකුණාමල, මඩකළපු බිශොප්, මෙම බෞද්ධ විරෝධයන්ට එරෙහිව සිය දුගඳ හමන මුව විවර කලේ පහත පරිදිය

"වසර තිහක යුද්ධයට පසු එකිනෙකා අතර සාමය හා අවබෝධය ගොඩ නැගීමට මෙවන් කමිටු සෑදීම අද දිනයේ ඉතාම හදිස්සි අවශ්‍යතාවක්, ඒක ජනතාවගේ ක්‍රියාකාරකමක්, අපි කිසිවෙක්ව කිසි ආගමකට හරවන්නේ නැහැ. මෙම උත්සාහය  සාමය හා සහජීවනය වෙනුවෙන් සංවාදයක් ගොඩ නැගීමටයි."

මුරගල බෞද්ධ අපගේ හතරවන අඳෝනාව

සාමය හා සහජීවනය වෙනුවෙන් සංවාදයක් මොන රෙද්දකටද ඒවා වලට කිසීම හානියක් නැතිකොට කියන එක නම් එම දුගඳ හමන කටින් කියවුනේ නැහැ.

මුරගල බෞද්ධ අපගේ පස්වන හා වේදනාත්මකම අඳෝනාව

බුද්ධ සාශනයට, ජාතියට හිත ඇති සියළු හෙළයිනී, වහාම මෙම ස්වර්ණමය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. සියළු භේද දුරලා, එකමුතු වී, දස දහස් ගනනින්, ලක්ෂ, දශ ලක්ෂ ගනනින් අතිගරු අගමැති තුමාට පහත සියළු ආකාර වලින් මෙම පාපයෙන් වලකින ලෙස ඉල්ලීම් කරන්න. මෙය අපගේ දේශයේ බුදු සමයේ අති තීරණාත්මක අවස්ථාවයි. බුදු පියාණන්ගේ මංගල්‍යය සියලු මිථ්‍යාදෘෂ්ටිකයන්ට සුරා පාන මංගල්‍යයක් නොකරන්න. සිංහල බෞද්ධ ඔබගේ යුතුකම, ඔබ වෙනුවෙන් මෙතෙක් දිවි පූජාකොට කොට බුදු සමය අද දක්වා ඔබට ඉතිරිකර දුන් සියලු අතීත හෙළයන් වෙනුවෙන් ඉටු කරන්න. පහත දුර කථනයන්ට අමතන්න, ලිපි ලියන්න, e-mail කරන්න, ෆැක්ස් කරන්න. අපි මෙම ඉල්ලීම කිසිම පිට ආගම් ජාතීන්ගෙන් නොකරමු, එය අප ඉල්ලන්නේ අපගේම ලේ මස් වලින් සෑදුනු ඔබගෙන්ම පමණි. රට ජාතිය ආගම මේ හෙළයේ මේ දක්වා රැක්කේ සිංහල බෞද්ධ අපිම පමණක් වන බැවිනි.

Address

Hon D M Jayaratne
No: 58, Sir Ernest De Silva Mawatha
Colombo 07

Contact Numbers

+94 112 575317
+94 112 575318
+94 112 370737
+94 112 370738

Email
slpm@sltnet.lk  /  slpm@pmoffice.gov.lk


Fax
+94 112 575454

පරිවර්තනය කරන ලද මුල් ලිපිය

Insight to Muslim faith..

Interesting now that Calgary has a Muslim Mayor

Have a read,  very interesting and not just in Canada !! 
A note came from a friend in Canada...I wanted to share with all of you...Please read...Insight to Muslim faith..
  by Connie Little on Wednesday, May 26, 2010 at 1:49pm
  The Muslim religion is the fastest growing religion per capita
  in Canada , especially in the minority races!!!
   Last month I attended my annual training session that's required
  for maintaining my federal prison security clearance.
  During the training session there was a presentation by three speakers representing the Roman Catholic, Protestant and
  Muslim faiths, who explained each of their beliefs.

  I was particularly interested in what the Islamic Imam had to
  say. The Imam gave a great presentation of the basics of Islam, complete with a video.

  After the presentations, time was provided for questions and
  answers

 
When it was my turn, I directed my question to the Imam and
  asked: 'Please, correct me if I'm wrong, but I understand that most
  Imams and clerics of Islam have declared a holy jihad [Holy war] against
  the infidels of the world and, that by killing an infidel, (which is a
  command to all Muslims) they are assured of a place in heaven. If
  that's the case, can you give me the definition of an
  infidel?'

  There was no disagreement with my statements and, without
  hesitation, he replied, 'Non-believers!'

  I responded,
 'So, let me make sure I have this straight.
  All followers of Allah have been commanded to kill everyone who is not
  of your faith so they can have a place in heaven. Is that
  correct?' 
  
  The expression on his face changed from one of authority and
  command to that of a little boy who had just been caught with his hand
  in the cookie jar.'
  He sheepishly replied
'Yes.'
  

  I then stated, 'Well, sir, I have a real problem trying to
  imagine Pope John Paul commanding all Catholics to kill those of your
  faith or Dr. Stanley ordering all Protestants to do the same in order to

 
guarantee them a place in heaven!'
 
The Imam was speechless!

  I continued, 'I also have a problem with being your friend when
  you and your brother clerics are telling your followers to kill me!
  Let me ask you a question: Would you rather have your
  Allah, who tells you to kill me in order for you to go to heaven, or my
  Jesus who tells me to love you because I am going to heaven and He wants
  you to be there with me?'
 
You could have heard a pin drop as the Imam hung his head in
  shame. Needless to say, the organizers and/or promoters of the
  Diversification training seminar were not happy with my way of dealing
  with the Islamic Imam, and exposing the truth about the Muslims'
  beliefs.

  

In twenty years there will be enough Muslim voters in Canada to elect the Prime Minister!   

  I think everyone in Canada should be required to read this. There
  is no way this will be widely publicized, unless each of us send it on!
  This is your chance to make a difference...

Mind, Body and Buddhist Spirituality

ISLAM - A BLACK HOLE by Priyantha Hettige

ISLAM - A BLACK HOLE

Muslims seem different. Those who live in Islamic majority countries are different. Their religion requires them to inhabit a world of seventh century Arabia – dark and superstitious and war-like. They believe in the Koran, it is the word of God. They are required to believe – to doubt is to get killed for heresy by the religious thought police – the psychotics, psychopaths and schizophrenics, those sick people that inhabit every society, in this case under the disguise of fanatical enforcers of the Sharia Law.  The Koran instructs believers to be suspicious of anything not in the Koran

Western people do not understand what they look at when they see a Muslim. He may seem modern, with western clothes, jeans and tee shirt. But his mind is something different. He inhabits the delusional world of seventh century Arabia – and usually not even the place where he was born.

Worse, he cannot leave this fantasy world, nor modernize it because it is the word of God. Muslims are in real difficulties. They are stuck in a time warp they cannot get out of.
Just supposing they were able to divest themselves of this dogma from the dark ages – they have nothing to replace it with. They would inhabit a black hole of cultural emptiness – like the empty hole after the extraction of a familiar but rotten tooth.

They want to leave – but they cannot and infact, should not get out. It is their destiny to believe in Mohammed and Allah to the end of time. Mohammed shut them in, locked the door and threw away the key.
He did this by obliterating previous, ancient cultures such as the Babylonians, the Zoroastrians, the Sassanians, the Nabataeans and the Egyptian remains after Islamic conquest and occupation. Muslims have been cut off at their roots – their roots in history.
Even the far off Indonesians had wholesome Buddhism and Hinduism to see them through life. All that local culture has been uprooted and destroyed – now they worship Meccah, Medina and Jerusalem, places on the map few will ever see, right to the end of their lives. Allah is a cruel and jealous god.

Beware of the trap that is Islam!

-Priyantha Hettige

Nationalism - ජාතිවාදය

ආඩම්බර විය යුතු ප්‍රෞඩ, අභීත, අදීන සිංහල ජාතිකත්වයට, සරල භාෂාවෙන් කියන්නේ නම් ජාතිවාදයට යමෙක් ගරහන්නේ නම් එය තුලම මහා ජාතිය සුළු ජාතීන්ගේ ජාතිවාදය හරහා ඔවුන්ගේ වහල් භාවයට යට කිරීමේ පිඹුරු පත අතුලත් වේ. මෙසේ සිංහලයාට තම අනන්‍යතාව එපා කියන කිසිවෙක් වැරදිලාවත් සුළු ජාතීන්ට එයම දේශනා නොකරයි. සොයා බැලුවොත් ඔවුන් සුළු ජාතිවාදය වපුරන්නන් බව පැහැදිළි වනු ඇත. ප්‍රධාන ජාතිය ලෙස අපි ජාතිවාදය හිස් මුදුනින් ආරක්ෂා කර ගෙන සියළු සුළු ජාතීන්ට අවශ්‍ය නම් එයට අනුගත වී එහිම කොටසක් බවට පත්වීමටත් , අකමැති නම් ආගන්තුකයන් සේ දෙවෙනි පෙළ පුරවැසි තත්වය පිළිගැනීමට හෝ තමාගේම සංස්කෘතීන් ඇති වෙනත් රටවලට යාමටත් බල කල යුතුය. මෙය පිටසක්වල අදහසක් නොව, ඔය අන්ත ජාතිවාදී සුළු ජාතියන්ගේ රටවල් සියල්ලේම ක්‍රෑර ලෙස භාවිතා කරන නීතියයි.

1. ඉන්දියාවේ මධ්‍යම රජයටත් පාලනය කල නොහැකි ලෙස බෞද්ධ විහාර වලට පහර දෙන්නේ මේ නිසාය
2. බෞද්ධ භික්ෂුවකට මැදපෙරදිග රටකට වීසා නොළැබෙන්නේ මේ නිසාය
3. යටත් පිරිසෙන් වෙසක් කාඩ් පතක් හෝ මැදපෙරදිගදී බෞද්ධයන්ට තහනම් වන්නේ මේ නිසාය
4. හුදෙක් ආගම වෙනස් කිරීම මැදපෙරදිග රටක මරණ දඬුවමට සුදුසු කමක් වන්නේ  මේ නිසාය

5. මැදපෙරදිග ගුවන් තොටුපල වලදී , පත්තර පිටුවල ඇති බුද්ධ රූප පවා ඉරා කසළ කූඩයට දමන්නේ නැතහොත් මුළු බුද්ධ රූපයම වැසී යන සේ කළු තීන්ත හලන්නේ මේ නිසාය.
මෙම ලැයිස්තුව අවසානයක් දැකිය හැකි එකක් නොවේ.

අපි සිංහල බෞද්ධයන් වශයෙන් දෙමළ, මුස්ලිම් ම්ලේච්ඡ සුළු ජාතික සංස්කෘතීන් මෙන් ක්‍රෑර විය යුතු නොවේ. එනමුත් අපට ගැළපෙන ලෙස මානුෂිකත්වය සහිතව, ව්‍යවස්ථාවේ උපකාරයෙන් වහාම භාවිතයට ගත යුතුයි. නොබෝදා මහා බ්‍රිතාන්‍ය අගමැති තේරුම් ගෙන අනුමත කලේද අපි මේ අනුමත කරන දෙයම බව කාටත් අමුතුවෙන් පැහැදිළි කල යුතු නැතැයි  සිතමු.

රට, ජාතිය, ආගම වැනසීමට මාන බලන සුළු ආගමිකයන්, සුළු ජාතිකයන් සියළු දෙනා වහාම එකම ජාතියකට අනුගත කිරීමටත් එයින් රටේ සුබ සිද්ධියට මුල් පියවර තැබීමටත් අපි පවතින රජයට බල කිරීමට සිතා ගනිමු. මෙය වෙනුවට බහු ආගම් තොවිල් හරහා රට අඳුරෙන් අඳුරට රැගෙන නොයන ලෙස වග බලා ගැනීමද සිංහල බෞද්ධ කාගෙ කාගේත් අද දින පළමු වගකීම වන්නේය.

Failed Multiculturalism in UK Gaining Ground in SL - මහා බ්‍රිතාන්‍යය ට දරුණු තුවාලයක් බවට පත්වෙමින් යන බහු සංස්කෘතික වාදය, කොටළුවන් විසින් බහු ආගමික ස්වරූපයෙන් ලංකාවේ ස්ථාපිත කරමින් යයි.



යුරෝපයේ අළුත්ම ප්‍රවෘතිය නම් මහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා තම රටේ අසාර්ථක භාවයට හා නොයෙක් වියවුල් වලට මෙම  බහු- සංස්කෘතවාදය ඉවහල් වී ඇති බව කණගාටුව ප්‍රකාශ කර සිටීමයි.

ජ(ර්)මනියේ, මියුනිච් නුවර පැවති ලෝක නායකයන්ගේ රැස් වීමේදී ඔහු සිය රට මුස්ලිම් අන්තවාදය සඳහා සරු බිමක් වීමට මෙය හේතුවක් වී ඇති  බව පවසා සිටියේය.

සිය ජනතාව අන්තවාදය කරා නැඹුරු වීම වලකීමට දැනට වඩා සවිමත් ජාතික අනන්‍යතාවක් අවශ්‍ය බවද පැවසීය.  "මෙම තර්ජනයෙන් මිදීමට නම් අතීතයේ වැරදුනු ව්‍යවස්ථා ඉවත දැමිය යුතු බවත්, මෙය එයට කාලය" බවත් ඔහු තව දුරටත් පැවසීය.

විශේෂ සාකච්ඡාවේදී කරුණු දැක්වූ කැමරන් මහතා "රාජ්‍ය බහු සංස්කෘතික වාදය යටතේ අපි වෙනස් සංස්කෘතීන්ට වෙන වෙනම  එනම් ප්‍රධාන ජාතියෙන් වෙන්වී ජීවත් වීමට, සහයෝගය, අත්වැල සපයන ලදි. එමගින් අපි ජනතාවට දැනිය යුතු, ඔවුන් අයිති විය යුතු තනි දැක්ම ඔවුන්ට දීමට අපොහොසත් විය" වැඩි දුරටත් කරුණු දැක්වූ කැමරන් මහතා *අත නොතබා ඉවසීම* යටතේ සියලුම යුරෝපීය ජාතීන් මුස්ලිම් ප්‍රධාන අනෙක් සංක්‍රමණික ජාතීන්ට ප්‍රධාන ජාතියෙන් වෙන්වී ජීවත් වීමට ආරාධනා කල බව" ද පැවසීය.

විය යුතු පරිදිම, මහා බ්‍රිතාන්‍යය ට ඉහඳ තබමින් වෙසෙන මුසල්මානු කන්ඩායම් වහාම ප්‍රකාශය හෙළා දකින ලදි. ඔවුන් අතර මහා බ්‍රිතාන්‍යය රජයෙන් මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමට මුදල් ආධාර ලබන කණ්ඩායමද තම මතය ප්‍රකාශ කලේ "
රජයෙන් මුස්ලිම් ජනතාව තවමත් ප්‍රශ්නයක් ලෙස මිස විසඳුමක් ලෙස නොසලකන බව" යි.
අපූරුයි නේද? 
සම්පූර්ණ විස්තය කියවීමට පිවිසෙන්න. 
http://www.msnbc.msn.com/id/41444364/ns/world_news-europe

දැන් මදක් ප්‍රවේශමෙන් සිතා බලන්න. සර්ව ආගම් වේශයෙන් අප කුඩා දිවයිනේ මේ වීමට යන්නේ කුමක්ද?. ඉහත මහා බ්‍රිතාන්‍ය අගමැති වරයා ඉමහත් ජාතික ව්‍යසන තුලින් පමණක් හඳුනා ගැනීමට සමත් වූ බහු සංස්කෘතික වාදය ම නොවේද?

1. හින්දු මිථ්‍යාදෘෂ්ටිකයන්ට හලාවතදී මහා සත්ව සංහාරයක් කිරීමට, පොලිස් ආරක්ෂාව, අධිකරණ ආරක්ෂාව සියල්ලම ලැබුනේ, ව්‍යවස්ථාවෙන්ම උතුම් කොට සලකන බෞද්ධ සංස්කෘතිය පාගා දැමීමට හා එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව  ජීවත් වීමට නොවේද?

2. පසුගිය මුස්ලිම්  හජ් උත්සවයේදී, ඝාතනයන් ඉවසිය නොහැකිව, බෞද්ධ ජනතාව, ප්‍රදේශයේ සිංහල දේශපාලකයා සමග වැළකීමට උත්සාහ කල ගව ඝාතන පහසුකම් සියල්ල නැවත සැලසුනේ  එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව  ජීවත් වීමට නොවේද? විස්තර බලන්න
(පිටුවේ අග බලන්න) මෙතැන

3. ජනගහන අනුපාතය ඉතා කුඩා වුවත් දස දහස් ගනනින් ලොකු කුඩා මුස්ලිම් පල්ලි රට පුරා ඉදි වන්නේ එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව  ජීවත් වීමට නොවේද?

4. අපගේ සිංහල මුදල් මිලියන 38 වතුරේ පා කර ඉදිකල දුගඳ හමන මුස්
ලිම් නීති ශාලා රට පුරා ක්‍රියාත්මක කිරීමට ලහැස්ති වන්නේ  එම ජාතියට ප්‍රධාන ජාතියෙන් වෙන්ව  ජීවත් වීමට නොවේද?

5. 2600 අති උතුම් සම්බුද්ධ ජයන්ති මංගල්‍ය, බුදු පියාණන් ගෙන් සොරා ගෙන එය මිථ්‍යාදෘෂ්ටීන් සියල්ලේ මංගල්‍යයක් කිරීමට අති නින්දිත වූ මහා පාපකර්මයක් සඳහා වහ වහා ලැහැස්ති වන්නේ සියලු ආගම් සම්පූර්ණයෙන් වෙන් කරමින් ගම් මට්ටමින් කමිටු සදමින් මහා බ්‍රිතාන්‍ය ඉවත දැමීමට සැරසෙන ප්‍රතිපත්ති නැවත නිවැරදි කල නොහැකි ආකාරයෙන්ම අප කුඩා දිවයිනේ ස්ථාපිත කිරීමට නොවේද?


මහා බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් මහතා අනුමත කල "ජනතාවට දැනිය යුතු, ඔවුන් අයිති විය යුතු තනි දැක්ම" ඔවුන්ට දීමට  අප රටේ කවරෙක්ට නම් හැකිවේද?

නොවරදවාම පහත ලිපියත් කියවා ඔබගේ උපරිම සහයෝගය මෙයින් ගොඩ ඒමේ වැඩ පිළිවෙළට ලබා දෙන්න. 


විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න

COLONIAL ERA POWER BASE RE-EMERGING IN OUR MOTHERLAND?

TIME TO CLEAN UP THE FLAG - සිංහ ධජය අපි අපිම පිරිසිඳු කර ගනිමු



සිංහල ජාතියේ ප්‍රෞඩත්වය, කොන්ද දීර්ඝ කාලීන මොළ සේදීම හරහා සහමුලින් බිඳ දමා ඇත. තවදුරටත් සිංහල කියා ජාතියක් නිල වශයෙන් නොපවතී. ඕනෑම රජයේ, පෞද්ගලික ආයතනයක, යම් කටයුත්තක් සඳහා පෝරමයක් පුරවන විට, ජාතිය යටතේ දැමිය යුත්තේ, පෙර කල නම් "සිංහල" කියාය, දැන් කුමක්ද? "ශ්‍රී ලාංකික" කියායි. මෙය දෙමළ පුද්ගලයාටත්, මුසල්මානුවාටත් එක සේ දැමිය හැක. එසේ නම් අප රටේ තව දුරටත් සුළු ජාතිකයන් කියා කිසිවෙක් ඉතිරිද?, නැත. දෙමළ භාෂාවද රාජ්‍ය භාෂාවක් වී අවසන් බැවින්, මුසල්මානුවා හා දෙමළා දෙදෙනාටම මෙහිදී 100% සම තත්වය දී අවසානයි නොවේද?


දැන් අපි අපගේ ජාතික කොඩිය දෙස බලමු. එහි සිංහයාට ඉදිරියෙන් තැඹිලි හා කොල පැහැ තීරු දෙකක් වෙයි. කුඩා කල අපිට කියා දුන්නේ මේවා සුළු ජාතිකයන් නිරූපනය කිරීමට යොදා ඇති බවයි. සුළු ජාතිකයන් සිටිනවානම් එසේ තිබීමෙන් කිසි ගැටළුවක් නැත. නිල හෝ නොවන කිසිම ආකාරයකින් නොමැති සුළු ජාතිකයන් වෙනුවෙන් තවදුරටත් කොඩිය කිළිටි කිරීමේ තේරුම කුමක්ද?


අද පටන්ම අපගේ සිංහ කොඩි අපි අපිම පිරිසිඳු කර ගනිමු. තේරුමක් නොමැති කිළිටි අයින් කර දමමු. ගෙදරදීම පිරිසිඳු කරගන්නා ලද පහත කොඩිය පමණක් අපගේ භාවිතය පිණිස යොදා ගනිමු. කපා ඉවත් කරන කිලිටි පුලුස්සා දමමු.


දැනට මිළදී ගැනීමට ඇති අරුත් සුන් කොඩිය පහත ආකාරයට පහසුවෙන් අර්ථවත් එකක් බවට පත් කර ගත හැක


විශාල වීම සඳහා උපදෙස් මත Click කරන්න

මෙම නිදහස් දිනයේදී අප රජයෙන් ඉල්ලා සිටින්නේ මෙම ජාතීන් තව දුරටත් ශ්‍රී ලාංකික කිරීම සඳහා ඉතිරි වැඩ කොටසත් කරණ ලෙසයි. එනම් 70% වූ සිංහලයාට අති අසාධාරණ වූ දෙමළ ජාතියට පමණක් අතිශයින් වාසි සහගත වූ "තේසවලාමේ නීතිය" වහාම ලංකාවෙන් අතු ගා දමන්න. සිංහලයාට අති අසාධාරණ වූ මුසල්මානුවාට පමණක් වාසි සහගත වූ අතිශයින් ම්ලේච්ඡ "ෂාරියා නීතිය හෙවත් මුස්ලිම් නීතිය" ලංකාවෙන් අතු ගා දමන්න. අපගේ ජනාධිපති තුමාගේ අති උතුම් ප්‍රකාශය එනම් "ලංකාවෙ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා එකම නීතියක් ගෙන එනවා" යන්න යථාර්තයක් කරන්න. සිංහල බෞද්ධ අපිට කාලය වේගයෙන් අහිමි වෙමින් යයි.
 
වෙනත් ඕනෑම රටක මෙන් රටේ ප්‍රධාන ජාතියේ සංස්කෘතිය, සභ්‍යත්වය, ඉතිහාසය සියල්ලට ගරු කරමින් ක්‍රමයෙන් එවා උගෙන එවාට අනුගත වීමට මෙම ජාතීන්ට වැඩ පිළිවෙලක් සකසන්න. නැතහොත් වල් බූරුවන් සේ තම තමාගේ ආත්මාර්ථකාමී වූද රටට අතිශයින් හානිකර වූද ඉල්ලීම් පමණක් ඉල්ලමින් ඔවුන් සියල්ලට සෙවන දුන් මහ ජාතිය වනසමින්, කල හැකි විනාශ අන්තර්ජාතික උරුමයන්ටද කරමින්, මෙම ධර්ම ද්වීපය ලෝකයේ තවත් ම්ලේච්ඡයන්ගේ දේශයක් බවට පත් කිරීමට දෙමළ ජාතියට හා මුසල්මානුවාට ඇත්තේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.


මෙම ඉල්ලීම් වලට සිංහල බෞද්ධයෝ එකමුතු වනතෙක් නමට පමණක් මහ ජාතිය වූ කිසිවෙකුට යටත් පිරිසෙන් නිදා ගැනීමටවත් ප්‍රමාණවත් නිදහසක් නොමැති බව අපි ප්‍රකාශ කරන්නේ ඉතාම බැරෑරුම් සහගත ලෙස අතිශය වේදනාවෙනි.

මෙම නිදහස් දිනයේ පටන් අපි ඉහත ආකාරයෙන් සකසාගත් කොඩිය පමණක් භාවිතයට ගනිමු.

1.

SECURING INDEPENDENCE

Yahangala Muslim Invasion - යහන්ගල මුස්ලිම් ප්‍රහාරය

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම්  ප්‍රහාර වලින් හෙළිවූ 26 වෙනි ප්‍රහාරය මෙන්න.



Attack on Yahangala - යහන්ගල  මුස්ලිම් ප්‍රහාරය


මුසල්මනුවනට අවමන් වෙනවායැයි එක රැයින් ඉරාජ්ගේ ගීතය තහනම් කල ඇමතිවරුන්ට මේ අපරාධ පේන්නේ නැද්ද? රජයට පුරාවස්තු සුරැකීමට අවශ්‍ය නැද්ද? ……කූරගල ........කිරලාගල..........දෙවනගල.............දීඝවාපිය ..............මුහුදු මහ විහාරය.....දැන් යහන්ගල.......................??????????? අපේ බොදු උරුමය මුන් විනාශ කරන කොට අපේ නායකයෝ ...........හිමිවරු........බෞද්ධයෝ ............කොහෙද ...........?


මේ පුවත බලන්න... 



විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපියත් බලන්න.

අපි වහාම ක්‍රියාත්මක වෙමු!

Twice Attacked Chennai Maha Bodhi Vihaara - පළමුව චෙන්නායි LTTE යෙන් ද දෙවනුව ලංකාවේ සර්වාගම් නඩයෙන්ද බැට කෑ චෙන්නායි හි බෞද්ධ විහාරය




2011 ජනවාරි 24 වන දින චෙන්නායි හි පිහිටි මහා බොධි බෞද්ධ විහාරයට අමානුෂික ප්‍රහාරයක් එල්ල විය. එහිදී ලාංකීය තෙරුන් වහන්සේ දෙනමක් අතුලු භික්ෂූන් වහන්සේ 4 නමක් තුවාල ලදහ. වහා ක්‍රියාකාරී වූ ඉන්දියානු රජය අවට හෝටල් හා ආපන ශාලා වල ආරක්ෂක කැමරා පද්ධති වල උපකාරයෙන් ප්‍රහාරකයන් හරියටම හඳුනා ගෙන අත් අඩංගුවට ගත්හ. මෙසේ අත් අඩංගුවෙ 7 දෙනෙක් සිටින අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් දැඩි LTTE හිතවාදී දෙමළ සංවිධානයක් වන ‘Naam Tamilar Iyakkam’ හී නායක සෙබස්තියන් සීමන් නම් ත්‍රස්ත හිතවාදියාම තම සාමාජිකයන් බව පිළිගන්නේ ඉන්දියානු රජයට දෝෂාරෝපනයන් හා තර්ජනයන්ද කරමිනි. මාතර දිස්ත්‍රික්කයේ රජයේ ඇමති වරයෙක් වීමේ වරදට සනත් ජයසූරියට නොබෝදා චෙන්නායි ක්‍රීඩා පිටිය තහනම් කර තර්ජනය කර, එයින් ජය ගත්තේද මොහුයි.
සෙබස්තියන් සීමන් ප්‍රභාකරන් සමග

සියල්ල මෙසේ සිදුවද්දී ලංකාවේ කොටි හිතවාදීන් වහාම සිය බල මුළු කැඳවූහ. අවශ්‍ය ආකාර වලින් ප්‍රකාශ සියල්ල සකස් කෙරිණි. LTTE සම්බන්ධය සපුරාම ප්‍රතික්ෂේප කරමින් බෞද්ධ භික්ෂූන් වහන්සේ යොදා ප්‍රකාශ නිකුත් කෙරිණි. අන්‍යාගම් නියෝජිතයෝ වහ වහා සිය අඩු වැඩිය මෙම නින්දිත අච්චාරුවට එක් කර ජනතාව අතරට මහත් ප්‍රේමයෙන් දයාවෙන් ඉදිරිපත් කර ඇත. එම සර්වාගම් නඩයේ ප්‍රකාශය පහත දක්වා ඇත. "Sebastian Seeman", "ATTACK ON MAHA BODHI" Google කර සොයා ගන්න. විස්තර බලා ගැනීමට හෝ මෙම ද්‍රෝහී ලාංකීය (.lk) අඩවි වලට පිවිසීම එවාට අනුබල දීමක් බවද සිහි තබා ගන්න.


Mahaa Bodhi Attack