Showing posts with label multiculturalism. Show all posts
Showing posts with label multiculturalism. Show all posts

HOLLAND WINS, BUT WE- ඕලන්දය, ඉස්ලාමය හා අපි



 


බහු ආගමික, බහු සංස්කෘතවාදය ලොවටම දැඩි හානි කරමින් පවතී. මෑතක අප රටද නූලෙන් බේරුනේද මෙම ව්‍යසනයෙන්ය.  සර්වාගම් පඩංගුව හරහා 2600 සම්බුද්ධත්ව ජයන්තිය තුලින් බෞද්ධ සංහාරයක් සිදු කිරීමට සියල්ල සැලසුම් කර තිබූ කාලයක් අපිටද තිබුණි. කෙසේ නමුත් එම උත්සාහය අවසන් වී නොමැති බව දිනෙන් දිනම අපි කාටත් වැටහෙමින් තිබේ.

http://www.redcounty.com/content/netherlands-abandons-multiculturalism

තමාට සෙවන දෙන ජාතිය සමඟ අනුගත වෙනවා වෙනුවට රට තුල වෙනම රාජ්‍යයන් පිහිටවීමට ආක්‍රමණික සුළුජාතීන් යොමු වීම මෙම බහු ආගමික වාදයේ ඇති භයානකම අනතුරයි. මෙවන් රාජ්‍ය තුල, එක්තරා මොහොතක මෙම ජාතිකයන් විසින් දේශපාලන මස්පිඩු ක්‍රියාකරවීමට පටන්ගනී. ඒ තුලින් මහ ජාතිය මගින් විවේචනය නොවී සිටීමට අයිතිය ඉල්ලා සිටී. සමහර රටවල නම් ඔවුන්ගේ සහයෝගය ලබා දීමට නම් ඒ වෙනුවෙන් මහා ජාතියට ගෙවීමක් කිරීමටද බල කරයි. මෙය අති භයංකාර ලෙස දැන් ලංකාවේ සිදු වෙමින් නොපවතීද?
  • කොතරම් හැකියාව ඇතත්, කිසිකලෙකත් තමා විසින් රජයට ගෙවිය යුතු බදු මුදල් නොගෙවන මේ ඉස්ලාම් වංඡනිකයන්ට නිදහස් අධ්‍යාපනය, වෛද්‍ය පහසුකම්  ආදී සියළු පහසුකම් ලැබෙන්නේ මහ ජාතිය විසින් පමණක් ගෙවනු ලබන බදු මුදලින් නොවේද?
  • ACJU නම් අන්තවාදී ඉස්ලාම් සංවිධානය සූක්ෂම ලෙස දේශීය නිෂ්පාදකයා සිය 9% ජනගහනයේ හලාල් නම් බද්දට යටත් කරගෙන සිටී. එම අන්තවාදීන්ට වර්ෂිකව ගෙවන කප්පම් මහ ජාතියේ පාරිභෝගිකයා, බඩු මිල හරහා ගෙවිය යුතු වීම මෙහි ඇති යථාර්තයයි. .
  • මිලින්ද මොරගොඩ සිය ප්‍රතිපත්ති හරහා මුළු කොළඹම උකස් කොට ඉස්ලාම් අන්තවාදීන්ට ගෙවීම් කිරීමට සූදානම් වෙයි.
  • තමා අයථා ව්‍යාපාර හා නොයෙක් උපක්‍රරම තුලින් හොරකම් කරගන්නා මුදලින් ඉඩම් අත්පත් කරගන්නා ඉස්ලාම් අන්තවාදියෝ මහා ජාතියට බිම් අයිතිය සදහටම නැති කර දමයි.
මේ කීපයක් පමණි,  ලංකාවේ ව්‍යාප්තවන ඉස්ලාම හරහා දිනපතා මහ ජාතිය විවිධ ආකාරයෙන් පාඩු ලබමින්, තමන් සතු දෙය අහිමි කර ගනිමින් සිටී. අපට එරෙහි  ඉස්ලාම් ප්‍රහාර හොඳින් බලන්න. මේවා එකක්වත් අපි පාඩු සිදුකරගත යුතු ඒවා නොවේ. නමුත් ඒවා සියල්ල හරහා මහ ජාතිය ඉබේම සංහාරය වෙමින් පවතී.

අපට එරෙහි මුස්ලිම් ප්‍රහාර
 
මෙය අපිට පමණක් ඇති ප්‍රශ්ණයක් නොව, මුළු ලොවටම ඉස්ලාම් විසින් ඇති කරන ප්‍රශ්ණ වැලකි. ඕලන්දය එයින් ඇති වෙන්න බැට කෑවේය, අවසානයේ හෙම්බත් වූ විට නුවන පහල විය. ඔවුන් විසින් වහාම රටේ උරුම කරුවන්ට හිමි තැන දීම පිණිස යොමු වෙමින් සිටී. ඔවුන්ගේ අළුත් අනුගත කිරීමේ පනත මෙසේ සාරාංශ කල හැක.

ඕලන්ද අභ්‍යන්තර ඇමති Piet Hein Donner විසින් පාර්ලිමේන්තුවට යොමු කරන ලද පිටු 15 කින් යුතු එහි මෙසේ සඳහන් වේ.

බහු ආගමිකත්ව පිළිගැනීම නිසා රජය බොහෝ අපහසුතාවයන්ට පත් වීම හේතුවෙන් ඕලන්ද ජාතීන්ගේ වටිනාකම් වලට මුල්තැන දීමට රජය තීරණය කරණ ලදි. නව පනත සමගම ඕලන්ද රජය බහු ආගමිකත්ව පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.

වඩාත් වගකීම් සහිතව ජාතීන් එක්වීම මෙයින් සාධාරණීකරනය කරන අතර ජනතාවගෙන්ද එය ඉල්ලා සිටී. මෙය නොකරන්නේ නම් ක්‍රමයෙන් සමාජය කොටස් වලට කැඩෙමින් වෙන් වන අතර අවසානයේ ඕලන්දය කිසිවෙකුටත් තමාගේ නිවස යැයි යන හැඟීම නැති තැනක් බවට පත්වේ. කල්ලි ගැසීම මේ තුලින් වලකනු ලැබේ.

මෙම පනත මගින් සංක්‍රමණිකයන් මත වගකීම් වැඩි කර තිබේ. ඔවුන් සියල්ල ඕලන්ද භාෂාව ඒකාන්තයෙන් හැදෑරිය යුතුය. ඕලන්දයේ සමාජ සංස්කෘතිය නොසලකා ක්‍රියාකරන්නන්ට, ඕලන්ද නීතිය කඩන්නන්ට එරෙහිව රජයද දැඩි පියවර ගැනීමට ලැහැස්ති වේ.

Geert Wilders විරුවා විසින් නායකත්වය දරන anti-Islam Freedom Party (PVV), new center-right government of Conservatives (VVD) සහ Christian Democrats (CDA) යන ප්‍රධාන පක්ෂ සියල්ල මෙයට පාර්ලිමේන්තු සහය දක්වා සිටී

ඡන්ද වලට අනුව බහුතරයක් ඕලන්ද ජනතාව මේ සම්බන්ධව රජයට ප්‍රශංෂාව හා සහයෝගය ලබා දෙන බව දැක්වේ.එය 74% තරම් ප්‍රමාණයක් යැයි කියවේ. තවද 83% තරම් ප්‍රමාණයක් කියා සිටින්නේ ඉස්ලාම් ලෝගුව හෙවත් බුර්කා, හිජාබ්, නිකාබ් ප්‍රසිද්ධ ස්ථාන වල තහනම් කල යුතු බවයි.  මිලින්ද මොරගොඩ මෙහි විරුද්ධ දෙය කිරීමට සැරසෙන බව අප කාටත් රහසක් නොවේ.


අවසානයේ යුරෝපය තුලින් ඉගෙන ගත යුතු පාඩම මෙයයි. අප රජය වුවද හැම ජාතිකයාවම ඉහලින්ම තැබීමට උත්සාහ කරන්නේ නම් අවසානයේ හැමදෙනාම පහත්ම තත්වයට ඇද වැටීම වැලකිය නොහැකි බවයි.

මිළින්ද මොරගොඩ නම් අවජාතක කැණහිලා වහාම ඉවත්කර, ඒ වෙනුවට කොළඹ නගරසභාවට සිංහල බෞද්ධ නායකයෙක් නගරාධිපති අපේක්ෂක ලෙස පත් කරදෙන මෙන් ඉල්ලා, අප ආදරණීය නායකයාට යොමුකරන පෙත්සමට ඔබේ අත්සන නොපමාව ලබා දෙන්න. නොමැති නම් ඉස්ලාම් බද්දක් ගෙවා අනාගතයේ කොළඹට ඇතුල්වීමට හිත හදා ගන්න.