Showing posts with label අති දූෂිත ලංකා රේගුව. Show all posts
Showing posts with label අති දූෂිත ලංකා රේගුව. Show all posts

CIGARS - බොළඳ රේගුව අන්දමින් ගොඩ යන ඉස්ලාම් ව්‍යාපාර



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 153 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islamic Flexi Hose Attack - ඉස්ලාම් නම්‍යශීලි බට ප්‍රහාරය


නීති විරෝධීව ගෙන්වූ කෝටි 3ක
විදේශීය දුම්වැටි රේගු දැලේ


අනුර බාලසූරිය සහ ප්‍රභාත් විතාන


අත්අඩංගුවට ගත් විදේශීය සිගරැට්‌
රේගු නිලධාරීන් පරීක්‍ෂා කරන අයුරු.

ඡායාරූපය - රංජිත් විමලසිරි - වැල්ලම්පිටිය
 

නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුත් විදේශීය දුම්වැටි ලක්‍ෂ 12 ක්‌ පමණ රේගු විශේෂ කාර්ය හා විමර්ෂන ඒකකය මගින් ඊයේ (05 වැනිදා) අත්අඩංගුවට ගන්නා ලදී.

රේගු පරීක්‍ෂාවන් දැඩිවීමත් සමග ජාවාරම්කරුවන් විසින් මෙතෙක්‌ අනුගමනය කළ රහසිගත ක්‍රියා අසාර්ථකවී අලුත් ක්‍රමයක්‌ යොදා ගනිමින් මෙම සිගරැට්‌ තොගය මෙරට ගෙන්වා තිබූ බව රේගු විශේෂ කාර්ය හා විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතා දිවයිනට පැවසීය.

නාන කාමර කට්‌ටල සඳහා යොදා ගන්නා නැවෙන සුළු බට (ෙµක්‌සිබල් හෝස්‌) බවට රේගුවට ප්‍රකාශ කරමින් ගෙන්වන ලද එකම ආකාරයෙන් පෙට්‌ටි අටෙන් හතරක ඉහත සඳහන් බටද අනික්‌ පෙට්‌ටි හතරෙහි දුම්වැටිද අසුරා තිබිණි.

විශාල ප්‍රමාණයෙන් මෙම පෙට්‌ටි රේගු පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී එහි අඩංගු වන්නේ ඉහත කී බට බව රේගුවට ඒත්තු ගැන්වීමට මෙලෙස එකම ආකාරයේ පෙට්‌ටි යොදාගෙන මෙම ජාවාරම සිදුකර තිබේ.

මේ ආකාරයට හොර භාණ්‌ඩ මෙරටට ගෙන්වා අසුවූ ප්‍රථම අවස්‌ථාව මෙය බව පවසන රේගුව ජාවාරම්කරුවන් මෙතෙක්‌ අනුගමනය කළ සෑම උපක්‍රමයක්‌ම රේගුවට හසුවීම නිසා මෙසේ නවතම උපක්‍රමයක්‌ යොදා ගන්නට ඇතැයි රේගුව විශ්වාස කරයි.

මෙම දුම්වැටි තොගය ඩුබායි සිට සමාගමක නමින් ගෙන්වා තිබූ අතර මෙහි දුම්වැටි ලක්‍ෂ 12 ක්‌ තිබූ බවත් යම්කිසි හෙයකින් මෙය රේගුවෙන් පිටවූයේ නම් රජයට බදු වශයෙන් රුපියල් දෙකෝටි හැත්තෑලක්‍ෂයක මුදලක්‌ අහිමිවන බවත් රේගුව ප්‍රකාශ කර සිටී. මීට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනකු රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් පී. විඡේවීර මහතාගේ උපදෙස්‌ මත රේගු විශේෂ කාර්ය හා විමර්ශන ඒකකයේ අධ්‍යක්‍ෂ මාලි පියසේන මහතාගේ මෙහෙයවීමෙන් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරුන් වන ඡේ. පී. චන්ද්‍රරත්න, සිරිපාල එදිරිමාන්න, රේගු අධිකාරීවරුන් වන පරාක්‍රම බස්‌නායක, ඡේ. ඒ. එස්‌. ජයකොඩි, බාතිය අබේරත්න, නියෝජ්‍ය රේගු අධිකාරීරුවන් වන ලාල් වීරකෝන්, සාගර යන මහත්වරු මෙම ජාවාරම පිළිබඳ පරීක්‍ෂණ පවත්වති.


http://www.divaina.com/2013/03/06/news10.html


කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  


SPRATS - රේගුව හරහා තම්බි ව්‍යාපාර තර වෙන්නේ මෙහෙමයි



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 152 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islamic Sprats Attack - ඉස්ලාම් හාල්මැසි ප්‍රහාරය


රේගුවට හාල්මැස්‌සන් යෑයි බොරු කියා
ඩුබායි සිට මෙරටට ගෙනා පාවහන්, සුරුට්‌ටු,
විලවුන් ඇතුළු භාණ්‌ඩ තොගයක්‌ අත්අඩංගුවට

වටිනාකම කෝටි 4කට වැඩියි

ප්‍රභාත් විතාන

තීරු බදු වංචා කිරීමේ පරමාර්ථයෙන් ව්‍යාජ තොරතුරු රේගුවට ඉදිරිපත් කරමින් ඩුබායි සිට මෙරටට ගෙන්වා තිබූ භාණ්‌ඩ තොගයක්‌ රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසිaන් ඊයේ (05 වැනිදා) පස්‌වරුවේ ඔරුගොඩවත්ත රේගු බහාලුම් අංගනයේදී අත්අඩංගුවට ගනු ලැබීය.

හාල්මැස්‌සන් ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙලෙස ගෙන්වා තිබුණේ රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමකින් යුත් පාවහන්, සුවඳ විලවුන්, චීස්‌, පෑන්, සුරුට්‌ටු ආදී අධික තීරු බදු අය කරන භාණ්‌ඩ බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා දිවයිනට පැවසීය.

මෙම බහාලුමේ ඉදිරිපස කොටසේ පමණක්‌ හාල්මැස්‌සන් ගෝනී කීපයක්‌ තිබූ බවත් ඊට අදාළ රුපියල් එක්‌ලක්‍ෂ අසූහත්දහස්‌ පන්සියයක තීරු බදු ගෙවා මෙම බහාලුම මුදා ගැනීමට සූදානමින් සිටියදී රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන්ගේ විශේෂ කැපවීම නිසා මෙලෙස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවද ලෙස්‌ලි ගාමිණී මහතා කියා සිටියේය.

මෙම භාණ්‌ඩ තොගය රේගුවෙන් පිටවූයේ නම් අතිවිශාල බදු මුදලක්‌ රජයට අහිමි වන බවත් එසේ අහිමිවන බදු මුදල ඊයේ සවස්‌වනතුරුත් ගණන් බලා නොතිබූ බවද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු රේගු මධ්‍යම බුද්ධි අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යන බවත් හෙතෙම කියා සිටියේය..

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ජගත් විඡේවීර මහතාගේ පූර්ණ අධීක්‍ෂණයෙන් අතිරේක රේගු අධ්‍යක්‍ෂ ජනරාල් තිලක්‌ පෙරේරා මහතාගේ උපදෙස්‌ පරිදි රේගු මධ්‍යම බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂ සී. එන්. රාජරත්නම්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ නන්දසිරි තලහිටියගේ යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ රේගු අධිකාරීවරුන් වන ඩී. සී. සේනානායක, සී. පී. බී. පිටවල, සහකාර රේගු අධිකාරීවරුන් වන තිමල් වර්ණකුලසූරිය, ආර්. පී. සත්චන්ද්‍ර, තුෂාර විඡේසේකර, නදීරා ජයලත්, ධනුෂ්ක, චමිඳු, උමංග, චතුරංග සහ අමිල යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.


http://www.divaina.com/2013/03/06/news23.html


කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  


HAMBANTOTA HAMBAYA - රේගුවේ සහයක් නොමැතිව කල නොහැකි එක්‌කෝටි විසිලක්‍ෂයක රට සල්ලි ජාවාරම පමා වී හෝ රේගුවටම හසුවේ



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 138 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Foreign Currency Smuggling Attack Again - නැවත දුන් විදේශ මුදල් ජාවාරම් ඉස්ලාම් ප්‍රහාරය


 


එක්‌කෝටි විසිලක්‍ෂයක රට සල්ලි
සමග ව්‍යාපාරිකයා ගුවන්තොටේදී දැලේ


ප්‍රභාත් විතාන - අනුර බාලසූරිය

රුපියල් එක්‌කෝටි විසිලක්‍ෂයක්‌ වටිනා විදේශ මුදල් නීති විරෝධීව සිංගප්පූරුව බලා රැගෙන යැමට තැත් කළ මෙරට ව්‍යාපාරිකයකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් ඊයේ (05 දා) අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ පෙරවරුවේ සිංගප්පූරුව බලා යැමට නියමිතව තිබු යූඑල් 306 දරන ගුවන් යානයේ තිබී මෙම විදේශ මුදල් සහිත ගමන් මල්ල රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම විදේශ මුදල් සහිත ගමන් මල්ල රේගු නිලධාරීන්ට හසු නොවන ආකාරයට ගුවන් යානය තුළට ගෙන ගියේ කෙසේද යන්න පිළිබඳව රේගුව පොලිස්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හා එක්‌ව පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබෙන බව රේගු මාධ්‍ය ප්‍රකාශක හා රේගු නිවාරණ අංශයේ අධ්‍යක්‍ෂ ලෙස්‌ලි ගාමිණී මහතා "දිවයින"ට පැවැසීය.

අත්අඩංගුවට ගත් ගමන් මල්ල තුළ යූරෝ, ස්‌ටර්ලින් පවුම්, ඇමරිකන් ඩොලර්, කුවේට්‌ ඩිනාර්, කටාර් රියාල්, සෞදි රියාල් හා ඩිරාම් පිළිවෙළින්, 16890, 3800, 57000, 145, 3500, 15000 ක්‌ හා 8000 ක්‌ තිබී ඇත.

මෙම මුදල් සහිත ගමන් මල්ලේ අයිතිකාර ගුවන් මගියා මේ වන විට රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර රේගු පරීක්‍ෂාවට ලක්‌ කිරීමේදී මොහු ළඟ ගමන් මල්ලක්‌ නොතිබූ බවත් හෙතෙම පැවැසීය.

මෙම පුද්ගලයා ගමන් මල්ල රේගුවට ඉදිරිපත් නොකර ගුවන් යානයට ගෙන ගියේ කෙසේදැයි යන්න පිළිබඳව මේ වන විට ඔහුගේ ප්‍රශ්න කරගෙන යයි. මොහු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි වාහන අමතර කොටස්‌ අලෙවි කරන ව්‍යාපාරිකයකු බවත්, මීට පෙර අවස්‌ථා 30 කදී සිංගප්පූරුවට ගොස්‌ තිබෙන බවත් හෙළිවී තිබේ.

සහකාර රේගු අධිකාරි ලලිත රණතුංග මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගත් අතර රේගු අධිකාරි එස්‌. පී. අයි. බාලසූරිය මහතා මේ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කරයි. නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පී. ඩී. එම්. හෙට්‌ටිආරච්චි මහතා මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පවත්වයි.


ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න