Showing posts with label හෙළයා තමාම වනසා ගැනීම. Show all posts
Showing posts with label හෙළයා තමාම වනසා ගැනීම. Show all posts

KILLING OWNSELF - රජය ජාතියත් වනසා සියදිවිත් නසා ගැනීමේ මහා මෙහෙයුමක


උතුරේ මුස්‌ලිම් ජනයාට රජයෙන් අක්‌කර 1500ක්‌

රනිල් ධර්මසේන

1990 වසරේදී උතුරු පළාතෙන් පළවා හරින ලද මුස්‌ලිම් පවුල් නැවත පදිංචි කිරීම සඳහා මන්නාරම දිස්‌ත්‍රික්‌කයේ රජයේ ඉඩම් හා වනාන්තර ඉඩම් අක්‌කර 1500 ක්‌ මුදාහැරීමට රජය අදාළ අංශ වෙත උපදෙස්‌ දී ඇත.

ඒ අනුව උතුරු පළාත සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය හා පරිසර අමාත්‍යාංශය මීට අදාළ ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර ලබන ජුනි මාසය වන විට එම කටයුතු අවසන් කිරීමට නියමිතය. 



http://www.divaina.com/2013/04/21/news05.html




කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න




SL LAW AND DISORDER - ලංකා නීතියේ වංචනික අකාර්‍යක්ෂමතාවයේ කීවෙනි බිල්ලද මේ?

නඩුවක් සිය ජීවිතකාලෙටම බඩ රස්සාව කරගන්නා සියළු උපක්‍රම වල කෙළ පැමිණීම එම නඩුව කියනා නොමිනිස් වංශයේ නීතිඥයන් මුලින්ම ප්‍රගුණ කරන සාස්ත්‍රයයි (ගිජු ලිහිණියන් නොවන අවංක නීතිඥයන් කලාතුරකින් සිටිය හැකි බවද අපි විශ්වාස කරමු) . ඉන්පසු සාධාරණ වේවා අසාධාරණ වේවා පැමිණිලි හා විත්තිකාර පක්ෂ දෙකම සිය සියළු සේසත විකුණමින්, උගස් කරමින් නීතිඥයන් ගේ ගාස්තු ගෙවීමට සූදානම් විය යුතුය. නඩු වාර නිකරුණේ කල් ගියත් නොගියත් එකම ආකාරයෙන් ගෙවමින් මැරෙන තුරු බලා සිටිය යුතුය. මේ එසේ වසර 30ක් බලා සිටි එක් අවාසනාවන්ත අයෙක් පමණි. විශ්‍රාමික අසරණ වූ හෙළ විරුවා වෙනුවෙන් අපි මෙය පල කරන්නට සිතුවෙමු. යල් පැනගිය, දූෂිත, මරණයෙන් එපිට පවා තීන්දු නොලැබෙන මේ නීති ක්‍රමය තව දුරටත් අපි පවත්වාගත යුතුද? රටට ගැලපෙන, කාර්‍යක්ෂම නීති පද්ධතියක් ස්ථාපිත කල යුතුද? තවත් මෙවන් බිලි ගැනීමට පෙර වහාම සොයා බැලිය යුතුය.




වසර 30 ක්‌ තිස්‌සේ ඉඩම් නඩුවට
ගිය කත උසාවියේදීම මියයයි


සරත් ධර්මසේන

ඉඩම් නඩුවකට වසර 30 ක පමණ කාලයක්‌ උසාවි ගිය වයෝවෘද්ධ කාන්තාවක්‌ ඊයේ ඇයගේ නඩුව විභාගයට ගැනීමට නියමිතව තිබූ උසාවිය තුළම හදිසි හෘදයාබාධයකින් මියගියාය.

සිය සැමියා සමඟ උසාවිය තුළ අසුන් ගෙන සිටියදී සිහිසුන්වූ ඇය වහාම කොළඹ අලුත්කඩේ උපරිමාධිකරණයෙ වාහනයෙන් කොළඹ මහ රෝහලට ගෙන ගියත් ඒ වන විට ඇය මියගොස්‌ තිබිණි. 63 හැවිරිදි කේ. එම්. භද්‍රdවතී නමැති ඇය මැදවත්ත මෙනේරපිටිය පරකඩුව පදිංචිකාරියකි. සැමියා ඩී. දයාතිලක ප්‍රනාන්දු විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකි.

අවිස්‌සාවේල්ල දිසා අධිකරණය හමුවේ මුලින්ම විභාග කළ නඩුව වසර 17 කට පසුව මේ යුවළගේ වාසියට තීන්දු වී ඇති නමුත් අනෙක්‌ පාර්ශ්වය නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයට අභියාචනයක්‌ (ඇපෑලක්‌) ගොනු කර ඇත.

අනතුරුව ඇපෑල ගොනු කිරීම සඳහා අදාළ නඩුගොනුව 2000 වසරේදී අවිස්‌සාවේල්ල උසාවියෙන් කොළඹ අභියාචනාධිකරණයට එවා ඇත. විවිධ හේතූන් උඩ ඊයේ වන විට වසර 12 ක්‌ අභියාචනාධිකරණය හමුවේ කල් ගොස්‌ ඇත.


http://www.divaina.com/2012/12/08/news28.html

CAN YOU BELIEVE? - මේ මොන විනාශයක්ද අපේ බැසිල් ඇමතිතුමා?

 මේ ජාතියේ අවසානයේ ආරම්භයද?


රූපයේ ඇති අන්තවාදී හලාල් නිසාම 32%ක් සංචාරකයන් පැමිණීම අපිට කිසිසේත් පිළිගත නොහැකි කාරණයකි. ආවත් පකිස්ථාන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්/ සම්පත් හොරුන්/ අරාබි සල්ලාලයන්/ මැදපෙරදිග තිරශ්චීනයන් පමණි. මොවුන් එනවාට වඩා නො එනවානම් හැම අතින්ම සුභය. මේ ටික තේරුම් ගත නොහැකිව. මේ රටේ නිෂ්පාදකයාගේ ගෙල කාගිල්ස් හරහා හිර කරමින් මුදල් දොවා ගන්නා මෙම හලාල් කුමණ්ත්‍රණය, ඔබතුමාගේ සහෝදර අප හෙළයේ රජුට එරෙහිව නැගෙනහිර කල කුමණ්ත්‍රණය ඔබට අමතක නමුත් රණවිරු ගෝඨාභය උතුමාට මතක බව අපි විශ්වාස කරමු! ගරු බැසිල් රාජපක්ෂ මැතිදුනි වෛවර්ණ වූ ඔබගේ සිහින ලොවින් පියවි ලොවට වඩිනු මැනවි! හලාල් උවමනාම නම්, අන්තවාදී හලාල් වෙනුවට, අපි දන්නා තරමින් කිසිම ජිහාඩයකට යටත් නොවූ HFAC හලාල් පමණක් අනුමත කරනු මැනවි!

 
අපගේ භාණ්ඩ මිළදීගැනීම හරහා අපේ මුදලින් කොළඹ ජිහාඩය පෝෂණය නොකරනු මැනවි! අන්තවාදී උලමාගේ හලාල් ඔබ අප සියල්ල කුර්බාන් කිරීමට පෙර සහමුලින් තහනම් කර දමනු මැනවි!

ජාති මාමකයෝ විසින් ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමාට මේ ලිපිය හැකි සෑම ආකාරයෙන්ම ලැබීමට සලස්වත්වා!  මෙම තීරණයට එරෙහිව පෙත්සම් බාර දෙත්වා! ජාතිය බේරා ගනිත්වා!



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  


 පහත පෙත්සමට ඔබගේ අත්සනින් සහය දී ලංකා වර්ගවාදී ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න

 



ASGIRI-MALWATHU - කලියුගයේ මහ නාහිමි වරු

කලියුගකාලෙට උපන්න මහනාහිමි වරු දෙන්නෙක්
කුරුස යුද්දෙ කරන හැත්ත  මැදට  පනින්නට පොර කන්නෙ
දෙන්නෙක් මල්වතු-අස්ගිරි පැත්තෙ -අන් අය ශයිලොක් වංශෙ


කොහොමද මේ යුද්දෙ තොරතුරු?
6% දෙන්නෙම නැහැ, S.B මහ වාචාලය, දබර කරන හිමි පවසන්නෙ
ඒ කියන්නේ, ඕ ගොල්ලෝ මස් රාත්තලම ඕනෙ කියනවා?
නෑ නෑ අපි ලස්ස ගණන් ගත්ත කියනව
කොහොම වුනත් පහු වෙනකොට රාත්තලින් අඩු වෙනවද?
අපි  රාත්තලම ඉල්ල හිටිනව

කොහොමද දැන් සප් එක අපෙ ඕන කරන්නෙ?
අධ්‍යාපන ඇමති නැතුව සාකච්ඡා අපි කල යුත්තේ , 

බැසිල් අයිය - ජයසුන්දර වගේ අයයි අපිට කැපෙන්නෙ
රාත්තලම එක පාරින් කපන් නැතුව දෙන්න ඇහැක් නේ
බාගයක් මේ වසරේ - අනික ඊලඟ වසරේ




6% ම ඉල්ලන්නේ නැතිව ටිකක්‌ අඩු කරන්න!
සරසවි ඇදුරු ගැටලුවට මැදිහත් වී
ජනපතිට කරුණු කියන්න අප සූදානම්
මල්වතු අස්‌ගිරි මහනාහිමිවරු කියති

සිරිල් විමලසුරේJද්‍ර

උසස්‌ අධ්‍යාපනය විශේෂයෙන්ම ගම්බද දරුවන්ට ලබාගැනීමේ බාධාවක්‌ වන බැවින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවට මැදිහත් වී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට කරුණු ඉදිරිපත් කිරීමට තමන් වහන්සේ සූදානම් බව මල්වතු අස්‌ගිරි මහනාහිමිවරු විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නියෝජිත පිරිසකට ඊයේ (1 වැනිදා) දන්වා සිටියහ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරිපත් කරන ඉල්ලීම් තරමක්‌ ලිහිල් කර එම ඉල්ලීම් ලිතව තමන් වහන්සේ වෙත ඉදිරිපත් කරන ලෙස නියෝජිත පිරිසගෙන් ඉල්ලා සිටි

මල්වතු පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ එම ඉල්ලීම සමග මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලා වෙනුවෙන් රජයට කරුණු ඉදිරිපත් කිරීමට සූදානම් බවද දන්වා සිටියහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුවට දැනටමත් තෙමසකට වැඩි කාලයක්‌ විසඳුමක්‌ නොමැතිව දිග්ගැසී යන බව පැවැසූ මල්වතු මහානායක හිමියෝ ගැටලුව අප්‍රමාදව විසඳිය යුතු බව අවධාරණය කළහ.

අධ්‍යාපන ඇමැතිවරයා මෙම ප්‍රශ්නයේදී නම්‍යශීලී නොවේ නම් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කර විසඳුමක්‌ ලබාගැනීමට සූදානම් වැන්නැයි ද අතිපූජ්‍ය මහානායක හිමියෝ පැවැසූහ.

මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ මෙසේ ද පැවැසීය. මෙම වැඩ වර්ජනයෙන් විශේෂයෙන් බාධාවක්‌ ඇතිවන්නේ ගම්බද දුප්පත් ජනතාවගේ දරුවන්ටයි. විශ්වවිද්‍යාලවලට දැන් ඇතුළත් වන්නේ වැඩි වශයෙන් ගම්බද දරුවන්. ඇරත් මේ ප්‍රශ්නය නිසා දැනටමත් තරුණ සිසුන් දෙදෙනකුගේ ජීවිත විනාශ වුණා. ඒ නිසා ආචාර්යවරුනුත් තම ඉල්ලීම් තරමක්‌ හෝ අඩුකර නම්‍යශීලී බවක්‌ දක්‌වන්න. සියයට හයම ඉල්ලා සිටීම ටිකක්‌ අඩු කරගන්න.

දේශපාලනයෙන් තොරව කටයුතු කරන්න. දේශපාලකයන් කෙරෙහි විශ්වාසය තබාගැනීම එතරම් සුදුසු නැහැ. අපටත් දේශපාලනඥයන් ගැන එතරම් විශ්වාසයක්‌ නැත.

නියෝජිත පිරිසට සවන් දුන් අස්‌ගිරි පාර්ශ්වයේ අති පූජ්‍ය මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යවරුන්ගේ ගැටලුව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත ඉදිරිපත් කිරීමට සූදානම් බව පැවැසීය.

අහිංසක ගම්බද දරුවන් ආචාර්යවරුන්ගේ ප්‍රශ්නයෙන් පීඩාවට පත් වී සිටින බව පෙන්වා දුන් අති පූජ්‍ය මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ ආචාර්යවරුන්ගේ ප්‍රශ්නය ඉදිරිපත් කර ඒ පිළිබඳ ප්‍රමාදයකින් තොරව ඵලදායී විසඳුමක්‌ ඉදිරිපත් කරන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටීමට සූදානම් බව පැවැසූහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ උප සභාපති ආචාර්ය දඹර අමිල හිමියෝ අදහස්‌ දක්‌වමින් අධ්‍යාපන ඇමැතිවරයා සමග කරන සාකච්ඡා ඵල රහිත බව පැවැසූහ.

අධ්‍යාපන ඇමැතිවරයා සුදුසු විසඳුමකට එකඟ වීම වෙනුවට කරන්නේ උගත් පිරිසකට නිර්දය ලෙස අපහාස කිරීම යෑයි දඹර අමිල හිමියෝ පැවැසූහ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලුව සම්බන්ධයෙන් විසඳුමක්‌ සෙවීමට මැදිහත් වී ඉදිරිපත් වීම ගැන මහානායක ස්‌වාමීන්ද්‍රයන් වහන්සේලාට කෘතඥතාව පළ කරන බවද අමිල හිමියෝ පැවැසූහ.

විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ට මාසික පඩිය ලක්‍ෂ ගණනින් ගෙවනවා කියා අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා කරන ප්‍රකාශ බොරු යෑයි ද අමිල හිමියෝ පැවැසූහ.

මහානායක ස්‌වාමීන් වහන්සේ වෙත කරුණු දැක්‌වූ ආචාර්යවරු කියා සිටියේ තම සංවිධානය සමග සාකච්ඡාවලින් අධ්‍යාපන ඇමැතිවරයා බැහැර කළ යුතු බවයි.

ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සමග පැවැත්වුණු. සාකච්ඡා වඩා ඵලදායී වූ බව නියෝජිත පිරිස පැවැසූහ.

ඒ නිසා තමන් සමග සාකච්ඡාවලින් අධ්‍යාපන අමාත්‍යවරයා ඉවත් කොට ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා සමග සාකච්ඡා කිරීමට අවස්‌ථාව සැලසීමෙන් ගැටලුව නිරාකරණය කරගැනීමට හැකිවනු ඇතැයි ද නියෝජිත පිරිස කියා සිටියහ.

අධ්‍යාපනය සඳහා ජාතික දළ ආදායමෙන් සියයට හයක්‌ වෙන් කිරීම එක්‌වර සිදු කරන ලෙස ඉල්ලා නොසිටින බවත් එය වාර්ෂිකව සිදුකිරීමට පියවර ගත හැකි බවත් නියෝජිත පිරිස පැවැසූහ.

මහාචාර්ය හඟුරන්කෙත ධීරානන්ද ස්‌වාමීන්ද්‍රයන් වහන්සේ, මහාචාර්ය නවරත්න බණ්‌ඩාර, මහාචාර්ය රොහාන් ප්‍රනාන්දු, ආචාර්ය රංගන අල්විස්‌, ආචාර්ය ටෙරන්ස්‌ සමුද්‍රජිත්, ආචාර්ය අනුර කුමාර, ආචාර්ය ජීවක සමන්කුමාර යන මහත්වරු ඇතුළු කීපදෙනෙක්‌ කරුණු ඉදිරිපත් කළහ.



දඹුල්ල අනවසර ඉස්ලාම් පල්ලි ප්‍රශ්ණයේදී එක වචනයකින් එම අසාධාරණයට එරෙහිව කථා නොකල මේ මහනාහිමි වරු ත්‍රිවිධ රත්නයටම අති විශාල හෙණ පහරකි. එම ප්‍රශ්ණයේදීම හම්බයන්ගේ පැත්තගත් නිර්මාල් බල්ලා ගැන අපි හෙළි කලෙමු! මේ හිමිවරුනුත් වට වන්දනාවේ යමින් සහය පාන්නේ පිට ආගමිකයන්ටම නොවේද? මේ හිමි වරුන් එකාන්තයෙන් පල්ලිය, NGO විසින් මිළට ගෙන රඟන රූකඩ නාටකයක් බව මීට වඩා ශාක්ෂි උවමනා නොවේ. පූජ්‍ය දඹර අමිල හිමි ව අපි ප්‍රතික්ශේප කල යුත්තේ ඇයි දැයි අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ. ඒ අකාරයෙන්ම මුදලට විකිණෙන, බුදු පියාණන්ට එරෙහි පූජ්‍ය බෙල්ලන්විල විමලරත්න, පූජ්‍ය මාදුළුවාවේ සෝභිත පමණක් නොව මේ මල්වතු-අස්ගිරි මහනාහිමි වරුන්ද අපි ප්‍රතික්ෂේප කල යුතුව ඇත. භික්ෂූන් වහන්සේට අපි පරිභව නොකල යුතු බව දනිමු. එබැවින් ධර්ම සංවේගයෙන් යුතුව මුන්වහන්සේලා පිටු දකිමු. කිසිදු ධර්ම දැනුමක් නොපෙන්වන, රට දැය සමය තුනටම ද්‍රෝහීකම් පාන මෙම සසුනේ කඳ පනුවන් ඉවත්කර ත්‍රිපිටකධාරී අති උත්තම සංඝයා වහන්සේලා එම ස්ථාන වලට පත්කර දෙන මෙන් සියළු සම්‍යක්දෘෂ්ඨික දෙවියන්ගෙන් ඉල්ලා සිටිමු!

SICK UNP VOTERS - සිය දිවි නසා ගැනීමට ඡන්දය දුන් නැගෙනහිර සිංහල මී හරක්



වම්ඉවුර

ආණ්‌ඩුව නැගෙනහිර ලැබූ පසුබෑම


උතුරුමැද, සබරගමුව හා නැගෙනහිර පළාත් සභා සඳහා පවත්වන ලද ඡන්දයෙන් ආණ්‌ඩු පක්‍ෂය ජයගන්නා බවට සැකයක්‌ තිබුණේ නැත. ඔවුන් ඇත්ත වශයෙන්ම උතුරුමැද හා සබරගමුව පළාත් දිනා තිබෙන්නේ සිතා ගැනීමටත් නොහැකි තරම් විශිෂ්ට ලෙස බව කිව හැකිය. උතුරුමැද පළාත මෙවර ඡන්දයට ගියේ දරුණු නියඟයක්‌ මධ්‍යයේය. එපමණක්‌ද නොව වී මිලදී ගැනීම් පිළිබඳ ප්‍රශ්නද ඒ පළාතේ ගොවීන්ට තදින්ම තිබිණි. මෙවැනි තත්ත්වයක්‌ තිබියදීත් එජනිසය එම පළාත තුළ ලබාගත් ඡන්ද ප්‍රමාණය යුද්ධයේ උච්ඡතම අවස්‌ථාවේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා වැඩි විය. 2008 දී එජනිසයට උතුරුමැද පළාතේ ඡන්ද 307,457 ක්‌ ලැබුණු අතර මෙවර ඔවුන්ට ඡණ්‌ද 338,552 ක්‌ ලැබී ඇත. ඔවුන්ට ලැබුණු ඡන්ද ප්‍රතිශයතද 56% සිට 61% දක්‌වා වැඩිවී තිබේ. සබරගමුව පළාත සම්බන්ධයෙන් තත්ත්වයද එසේමය. 2008 දී සබරගමුව පළාතේ එජනිසයට ඡන්ද 472,789 ක්‌ ලැබුණු අතර මෙවර එය 488,714 ක්‌ දක්‌වා වැඩිවී තිබේ. ඡන්ද ප්‍රතිශතද 55% සිට 59% දක්‌වා වැඩිවී තිබේ.

මේ නිසා උතුරුමැද සහ සබරගමුව පළාත් වල එජනිසයේ කිසි කෙනෙකු නොසිතූ ආකාරයේ විශිෂ්ට ජයග්‍රහණයක්‌ ඇතිකර ගෙන සිටින බව අපට පෙනේ. ඒ ආකාරයටම මේ පළාත් දෙකේම එජාපයේ පිරිහීමක්‌ ද දක්‌නට ලැබේ. උතුරුමැද පළාතේ නියඟයත්, රටේ ඉසඩ් ස්‌කෝර් ප්‍රශ්නයත්, විශ්වවිද්‍යාල ආචාර්යවරන්ගේ වැඩවර්ජනයන් හා මෙකී නොකී සියලුම ජාතික හා ප්‍රාදේශීය ප්‍රශ්න තිබයදීත් එජාපයට මේ පළාත් දෙකේම සිදුවී තිබෙන්නේ පසුබෑමකි. උතුරුමැද පළාතේ 2008 දී යුද්ධයේ උච්ඡතම අවස්‌ථාවේදී ඔවුන් කාගේත් ගැරහීමට ලක්‌වෙමින් සිටි සමයක එජාපයට උතුරුමැද පළාතේ ඡන්ද 205,284 ක්‌ ලැබිණි. එය ඡන්ද ප්‍රතිශතයෙන් 38% ක්‌ විය. නමුත් මෙවර එජාපයට උතුරුමැද පළාතේ ලැබුණු මුළු ඡන්ද ප්‍රමාණය 196,127 ක්‌ දක්‌වා පහළ බැස තිබෙන අතර ඡන්ද ප්‍රතිශතයද 35% දක්‌වා අඩුවී තිබේ. සබරගමුව පළාතේ එජාපයේ තත්ත්වය උතුරුමැද පළාතටත් වඩා පිරිහී තිබේ. 2008 දී ඔවුන්ට සබරගමුව පළාතේ ඡන්ද 346,321 ක්‌ ලැබුණු අතර එය ඡන්ද ප්‍රතිශතයෙන් 41% ක්‌ විය. මෙවර සබරගමු පළාතේ ඔවුන්ගේ ඡන්ද 286,857 ක්‌ දක්‌වා අඩුවී තිබෙන අතර ඡන්ද ප්‍රතිශතය ද 35% දක්‌වා අඩුවී ඇත. ඒ අනුව මෙම පළාත් දෙකේ ආණ්‌ඩු පක්‍ෂයේ තත්ත්වය ඉතාමත්ම සුරක්‍ෂිත බව කිව හැකිය. මේ ඡන්දය පැවැත්වීමට පෙර මේ පළාත් දෙක ජයගන්නා බවට අප පවසා සිටියේ නියඟය හා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ කොතරම් දරුණු ප්‍රශ්න තිබුණත් මේ පළාත් දෙක තුළම එජනිසයත් එජාපයත් අතර තිබුණු වෙනස බොහෝ සෙයින් වැඩි නිසා විපක්‍ෂයට ඡන්ද වැඩිවීමක්‌ සිදු වුවත් එකවරම ඔවුන්ට පවතින වෙනස පියවීමට නොහැකිය යන පදනම මතය. නමුත් දැන් සිදුවී තිබෙන්නේ අපි ඒ කතා කළ වෙනස තවත් වැඩි වීමයි.

නමුත් නැගෙනහිර පළාතේ සිදුවී ඇත්තේ කුමක්‌දැයි බැලීම වටී. පළාත් සභා ක්‍රමය පිහිටුවනු ලැබූ 13 වෙනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව නම් එජනිසය නැගෙනහිර පළාතත් දිනා තිබේ. 13 වෙනි ව්‍යවස්‌ථා සංශෝධනයේ 154F(4) වගන්තිය අනුව නැගෙනහිර පළාතේ ආණ්‌ඩුකාවරයාට එම පළාත් සභාව තුළ වැඩිම සහයෝගයක්‌ දිනාගත හැකි මන්ත්‍රීවරයාට මහ ඇමැති හැටියට පත්කළ හැක. මේ අනුව නැගෙනහිර පළාතේ විශාලම තනි පක්‍ෂය වන එජනිසයට මහ ඇමැති ධුරය ලැබෙනු ඇත. මේ මහ ඇමැතිවරයාගේ උපදෙස්‌ මත සෙසු ඇමැතිවරුන්ද ආණ්‌ඩුකාවරයා විසින් පත්කරනු ඇත. නමුත් මෙවර ප්‍රශ්නයකට ඇත්තේ නැගෙනහිර පළාත තුළ එජනිසයට පැහැදිලි බහුතරයක්‌ නොලැබීමයි.

2008 පවත්වන ලද ඡන්දයේදී එජනිසයට නැගෙනහිර පළාතේ ඡන්ද ප්‍රතිශතයෙන් 52% ක්‌ ලැබුණු අතර ඔවුන්ට පළාත් සභාවේ ආසන 20 ක්‌ හිමිවිය. මෙවර ඔවුන්ට ලැබී ඇත්තේ 32% කට අඩු ප්‍රතිශතයක්‌ හා ආසන 14 ක්‌ පමණි. එම පළාත තුළ ජාතික නිදහස්‌ පෙරමුණෙන් පත්වූ තනි මන්ත්‍රීවරයාද එයට එකතු කළවිට ආසන 37 ක පළාත් සභාව තුළ ආණ්‌ඩු පක්‍ෂයට ඇත්තේ ආසන 15 ක්‌ පමණි. මේ අතරතුර ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසයට ආසන 7 ක්‌ හිමිවී තිබෙන නිසාත් ඔවුන් ආණ්‌ඩුවේ හවුල්කාර පක්‍ෂයක්‌ නිසාත් එජනිසයට පහසුවෙන්ම පළාත් සභාව තුළ බලය පවත්වාගෙන යැමට හැකිවනු ඇත. නමුත් ශ්‍රීලමුකො යනු කිසිසේත්ම විශ්වාස කළ නොහැකි දේශපාලන බලවේගයක්‌ නිසා මොවුන්ගේ සහයෝගයෙන් ආණ්‌ඩුවක්‌ පවත්වාගෙන යැම කිසිසේත්ම ජයග්‍රහණයක්‌ හැටියට සැළකිය නොහැක. උතුරුමැද හා සබරගමු පළාත් තුළ එජනිසය ලැබූ විශිෂ්ට ජයග්‍රහණය නිසා මුස්‌ලිම් කොංග්‍රසය අනෙක්‌ පැත්තට පැනීමේ සම්භාවිතාව බෙහෙවින්ම අඩුවී ඇතත් තීරණාත්මක අවස්‌ථාවේදී මොවුන්ව විශ්වාස කළ නොහැකි නිසා නැගෙනහිර පළාත තුළ ආණ්‌ඩුව එක්‌තරා ආකාරයකට පරාජයක්‌ ලබා ඇත.

ආණ්‌ඩුව නැගෙනහිර පළාත දිනා ඇත්තේ එජාපය පසුගිය පළාත් පාලන ඡන්දයේදී කොළඹ මහනගර සභාව දිනූ ආකාරයටමය. එනම් බහුතර ඡන්ද ප්‍රතිශතයක්‌ හෝ මන්ත්‍රීවරුන්ගෙන් පැහැදිලි බහුතරයක්‌ නොමැතිවය. නමුත් එජාපය "කොළඹ අපි දිනුවා" යෑයි වහසි බස්‌ කියන ආකාරයටම ආණ්‌ඩුවද "අපි නැගෙනහිර දිනුවා" යෑයි කියා සිටීම වැළැක්‌විය නොහැක. නමුත් වහසි බස්‌ පසෙක දමා නැගෙනහිර පළාත තුළ සිදුවී ඇති දෙයින් ආණ්‌ඩුවටත්, රටටත් එයින් එල්ල වන රතු එලිය කුමක්‌දැයි බැලීම වටී. 2008 නැගෙනහිර පළාත් ඡන්දය සමග මෙවර ඡන්දය සසඳන විට එජනිසයට ඡන්ද 108,000 කට වඩා අඩුවී ඇත. 2010 පාර්ලිමේන්තු ඡන්ද සමග සසඳන විටද මෙම ඡන්දයේදී එජනිසයට ඡන්ද 53,000 කට වැඩිය අඩුවී ඇත. මේ අනුව 2008 සිට අද දක්‌වා නැගෙනහිර පළාත තුළ දිගටම පවතින්නේ එජනිසයට ඡන්ද අඩු වන ප්‍රවණතාවකි.

රටේ සෙසු ප්‍රදේශවලටත් වඩා ආණ්‌ඩුව විසින් නැගෙනහිර පළාත තුළ සංවර්ධන කටයුතු කර තිබෙන වාතාවරණයක රටේ වෙනත් ප්‍රදේශවල ඡන්ද වැඩිවෙද්දී නැගෙනහිර පළාත තුළ පමණක්‌ එය අඩුවන්නේ මක්‌ නිසාදැයි විමසා බැලුවොත් එය තනිකරම ජාතිවාදය මත සිදුවන දෙයක්‌ බව අපට පෙනී යයි. මඩකලපුව දිස්‌ත්‍රික්‌කය ගත් කල 2008 දී දෙමළ ජාතික සන්ධානය පළාත් සභා ඡන්දයට ඉදිරිපත් වූයේ නැත. එම නිසා එජනිසය ඒ අවස්‌ථාවේදී 58% ක ඡන්ද ප්‍රතිශතයක්‌ දිස්‌ත්‍රික්‌කය තුළ ලබා ගත්තේය.

2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයත් තරග කළ අතර ඔවුන් මඩකලපුව දිස්‌ත්‍රික්‌කය ජය ගත්තේය. එජනිසයේ ඡන්ද ප්‍රතිශතය 34% දක්‌වා අඩුවිය. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් 2010 පාර්ලිමේන්තු ඡන්දයේදී ලබාගත් ඡන්ද 62,009 ට වඩා මෙවර පළාත් සභා ඡන්දයේදී ආණ්‌ඩු පක්‍ෂයට ඡන්ද 64,190 ක්‌ ලබාගැනීමට හැකි වී ඇතත් දිස්‌ත්‍රික්‌කය තුළ ඔවුන්ගේ ඡන්ද ප්‍රතිශතය 31% දක්‌වා අඩුවී ඇත.

මේ සියල්ල සිදුවී ඇත්තේ දෙමළ ජාතිවාදය නිසාය. ජාතික දේශපාලන පක්‍ෂයක්‌ තුළින් තරග කරනවාට වඩා ජාතිවාදී ප්‍රාදේශීය පක්‍ෂයක නමින් තරග කිරීම තුළින් තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට හැකිවේ යෑයි සිතූ පිල්ලෙයාන්ගේ ටීඑම්වීපී පක්‍ෂය 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී මඩකලපුව දිස්‌ත්‍රික්‌කයට වෙනම ලයිස්‌තුවක්‌ ඉදිරිපත් කොට දිස්‌ත්‍රික්‌කය තුළ ඡන්ද 16,567 ක්‌ ලබා ගත්තේය. මොවුන් මේ ආකාරයට ආණ්‌ඩු පක්‍ෂයේ ඡන්ද කැඩීම නිසා එජනිසය ඡන්ද 62,009 ක්‌ ලබා දෙවැනි තැනට තල්ලු විය. මඩකලපුව ආසනයත් කල්කුඩා ආසනයත් එජනිසය ජයගත් අතර දෙමළ ජාතික සන්ධානය එවර පද්දිරිප්පු ආසනය පමණක්‌ විශාල වැඩි ඡන්ද ගණනකින් ජය ගැනීමට හැකිවීම නිසා ඔවුන් මඩකලපුව දිස්‌ත්‍රික්‌කය ඡන්ද 66,235 ක්‌ ලබා වැඩි ඡන්ද හාරදහස්‌ ගණනකින් ජයගත්තේය. මේ සුළු වෙනස නිසා ඔවුන්ට පාර්ලිමේන්තු ආසන 3 ක්‌ හිමිවූ අතර ආණ්‌ඩු පක්‍ෂයට ලැබුණේ එක අසුනක්‌ පමණි.

දෙමළ ජාතික සන්ධානයට මේ ආකාරයට සුළු ඡන්ද ගණනකින් වැඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනක්‌ ලබාගැනීමට හැකිවීම නිසා දිස්‌ත්‍රික්‌කය ඔවුන්ට නතුවී ඇති බවක්‌ මහජනයාට පෙනෙන්නට තිබුණු හේතුවෙන් මෙවර ඇත්තටම දිස්‌ත්‍රික්‌කය ජාතිවාදය දෙසටම හෝදාගෙන ගොස්‌ ඇත. මෙවර ආණ්‌ඩු පක්‍ෂය දිනා ඇත්තේ කල්කුඩා ඡන්ද කොට්‌ඨාසය පමණි. 2010 දී පිල්ලෙයාන් දෙමළ ජාතිවාදයෙන් ප්‍රයෝජන ගැනීමට ගොස්‌ සිදුවී ඇත්තේ දෙමළ ජාතික සන්ධානය ශක්‌තිමත් වීම පමණි. මඩකලපුව හා පද්දිරිප්පු කොට්‌ඨාස දෙක තුළ දෙ.ජා.ස. බහුතරය විශාල වශයෙන් වැඩි වී ඇති අතර කල්කුඩා කොට්‌ඨාසය තුළ එජනිසයේ බහුතරය අඩු වී ඇත.

නැගෙනහිර පළාත තුළ දෙමළ හා මුස්‌ලිම් ජාතිවාදය වැඩිවී තිබෙන අතර සිංහල ඡන්ද එජනිසයත්, එජාපයත් අතර බෙදී යන තත්ත්වයක්‌ ඇතිවී තිබේ. දිගාමඩුල්ල දිස්‌ත්‍රික්‌කයේ එජනිසයට ලැබුණු ඡන්ද සංඛ්‍යාව 2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු 132,096 සිට 92,530 දක්‌වා අඩුවී ඇත. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේද 2010 පාර්ලිමේන්තු ඡන්දයේදී එජනිසයට ඡන්ද 59,784 ක්‌ ලැබුණු අතර මෙවර එය 43,324 ක්‌ දක්‌වා අඩුවී තිබේ. නැගෙනහිර පළාත තුළ එජාපයේ ඡන්ද ඊටත් වඩා බෙහෙවින්ම අඩුවීම ගැන අපට කුමක්‌වත් කිව නොහැක්‌කේ එම පක්‍ෂය 2008 නැගෙනහිර පළාත් සභා ඡන්දයේදී මුස්‌ලිම් කොංග්‍රසයත් දෙමළ ජාතික සන්ධානයත් සමග හවුලේ තරග කරන ලද අතර ඔවුන් 2010 පාර්ලිමේන්තු මැතිවරණයටද ඉදිරිපත් වූයේ මුස්‌ලිම් කොංග්‍රසය සමගය.

ජාතිවාදී පක්‍ෂවල ආධාර නැතුව එජාපයට මඩකලපුව දිස්‌ත්‍රික්‌කයෙන් ඡන්ද 2,434 ක්‌ ලබා ඇපත් නැතිකරගෙන සිටියද අම්පාර දිස්‌ත්‍රික්‌කයේත්, ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේත් ඔවුන් මවිතය දනවන ඡන්ද ප්‍රමාණයක්‌ ලබාගෙන ඇත. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ඔවුන්ට ඡන්ද 48,028 ක්‌ ලැබී ඇති අතර ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ ඔවුන්ට ඡන්ද 24,439 ක්‌ ලැබී ඇත. මේ ඡන්දවලින් බහුතරය ඔවුන්ට ලැබී ඇත්තේ සිංහල ඡන්දදායකයන්ගෙනි. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ඔවුන් ලැබූ ඡන්දවලින් අති බහුතරය ලැබුණේ සිංහල ප්‍රදේශයක්‌ වන අම්පාර ඡන්ද කොට්‌ඨාසයෙනි. එහි එජාප 35,578 ක්‌ව තිබීම දයා ගමගේගේ පුද්ගලික ජයග්‍රහණයක්‌ ලෙස සැලකිය හැකිය. අම්පාර දිස්‌ත්‍රික්‌කයේ සෙසු ඡන්ද කොට්‌ඨාසවලින් එජාපයට ලැබුණේ හාස්‍ය දනවන තරම් අඩු ඡන්ද ප්‍රමාණයකි. සමන්තුරෙයි වල එජාපයට තිබුණේ ඡන්ද 1,174 ක්‌ පමණි. කල්මුනෙයි ආසනයේ එය 1,134 ක්‌ විය. පොතුවිල් ආසනයේ එය ඡන්ද 6,684 ක්‌ විය. මේ අනුව එජාපයට අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ලැබී ඇත්තේ සිංහල ඡන්ද පමණි.

ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කය තුළ එජාපය ලැබූ ඡන්ද සිංහල බහුතරයක්‌ වන සේරුවිල ඡන්ද කොට්‌ඨාසයේ 7,148 ක්‌ ද, මුස්‌ලිම් බහුතරයක්‌ සිටින මුතුර් ඡන්ද කොට්‌ඨාසයේ 12,318 ක්‌ ද, දෙමළ බහුතරයක්‌ වාසය කරන ත්‍රිකුණාමල ඡන්ද කොට්‌ඨාසයේ ඡන්ද 2,979 ක්‌ ද ලැබී තිබීමෙන් ඡන්ද බෙදී ගොස්‌ තිබුණ ද, ඔවුන්ට මෙම දිස්‌ත්‍රික්‌කයේ ලැබී ඇත්තේ සිංහල ඡන්ද බහුතරයකුත්, මුස්‌ලිම් ඡන්ද සුළුතරයකුත් බව උපකල්පනය කළ හැක. මුළු නැගෙනහිර පළාත තුළම දෙමළ ජනතාව අඩුවෙන්ම ඡන්දය දී ඇත්තේ එජාපයටය. දෙමළ හා මුස්‌ලිම් ජාතිවාදයට උල්පන්දම්දී මේ ආකාරයට සියදිවි නසාගත් තවත් දේශපාලන පක්‍ෂයක්‌ නැත. අවසානයේදී බලන විට නැගෙනහිර පළාත තුළ එජාපයට ඡන්දය දීමට ඉතිරි වූයේ සිංහල ඡන්දදායකයන් පමණි. නැගෙනහිර පළාතේ පවතින තත්ත්වය නිසා ජාතිය මත එක පක්‍ෂයකට ඡන්ද දෙනවාද නැතිනම් පක්‍ෂ භේදය මත ඡන්ද දෙනවාද යන්න නැගෙනහිර පළාතේ සිංහල ඡන්දදායකයන්ටද ඉදිරියට කල්පනා කිරීමට සිදුවනු ඇත. පසුගිය වකවානුවේ නැගෙනහිර පළාත තුළ ජාතිවාදය අඩුවෙමින් පවතින බවක්‌ පෙනුණද මෙම ඡන්දයෙන් සක්‌සුදක්‌සේ පැහැදිළි වන්නේ එම පළාත තුළ ජාතිවාදය අඩුවී ඇති බවක්‌ නොව වැඩිවී තිබෙන බවකි.

ලිඳකට වැටුණු විට ගොඩ ඒමට හැක්‌කේ ළිං කටින්ම පමණක්‌ යෑයි කියනවාක්‌ මෙන් ජාතිවාදයට ඇති පිළියම ජාතිවාදයම වේ. නැගෙනහිර පළාතේ සිංහල මිනිසුන්ද වඩාත් ප්‍රබල සිංහල පක්‍ෂය තෝරාගෙන එයට ඡන්ද දීමෙන් නැගෙනහිර පළාත තුළ තීරක බලවේගය බවට පත්විය හැක. නැගෙනහිර පළාතේ සිංහල ඡන්ද ප්‍රධාන පක්‍ෂ දෙක අතර බෙදී යැමෙන් එජාපයටවත්, එජනිසයටවත්, රටටවත් කිසිදු සුගතියක්‌ නැත. නැගෙනහිර පළාතේ ඇති සුවිශේෂ තත්ත්වය නිසා එම පළාතේ සිංහල ඡන්දදායකයන් ඕනෑම යම් අවස්‌ථාවක සිටින බලගතුම ජාතික දේශපාලන පක්‍ෂයකට තම ඡන්දය ප්‍රකාශ කිරීම ගැන සළකා බැලිය යුතු යෑයි මට සිතේ. එවිට නැගෙනහිර පළාතේ සිංහල ඡන්ද නිකරුණේ අපතේ යන්නේ නැත. නැගෙනහිර පළාතේ සිංහල ඡන්ද බෙදී ගියහොත් එය මුළු රටේම ජාතිවාදී පක්‍ෂවල බලය වැඩි වන බව නැගෙනහිර පළාතේ සිංහල ඡන්දදායකයන් හොඳින් මෙනෙහි කරගත යුතුය.

සී.ඒ. චන්ද්‍රප්‍රේම 

http://www.divaina.com/2012/09/10/feature01.html
 

POWERLESS CONSTITUTION - බුද්ධ ශාසනය නොරකින ව්‍යවස්ථාව බලු නොවටී



බුද්ධ ශාසනයට හිමි ස්‌ථානය ආණ්‌ඩුක්‍රම
ව්‍යවස්‌ථාවෙන් ක්‍රියාවට නැංවෙන්නේද?


එච්. එම්. විමලා හේරත්
බෞද්ධ කටයුතු සමායෝජන නිලධාරී, නිකවැරටිය

"ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය. බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය, යනුවෙන් 1972 හා 1978 යන ව්‍යවස්‌ථාවන්හි සඳහන්ය. මේ අනුව බලනවිට පැහැදිළි වන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීම හා බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේම සඳහන් කර ඇති බවකි. එසේ නම් බුද්ධ ශාසනය යනුවෙන් අදහස්‌ කර ඇත්තේ කූමක්‌ද? බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාවේ 1.26 වගන්තියට අනුව "බුද්ධ ශාසනය යනු, තථාගතයන් වහන්සේ, නවලෝකෝත්තර ධර්මය, පර්යාප්ති ධර්මය, සංඝරත්නය, විහාරාංග සහිත විහාරස්‌ථාන, ආරණ්‍ය සේනාසන හා භාවනා මධ්‍යස්‌ථාන, බෝධි වෘක්‌ෂ, ස්‌ථුප, පිළිම ගෙවල්, ධාතූ මන්දිර, බණ පොත් හා පුස්‌තකාල, උපෝසථාගාර, විහාරස්‌ථාන සන්තක කෙත්වතූ හා දේපළ, බෞද්ධ අධ්‍යාපනය, දේවාල, සිල්මාතාවන් හා උපාසිකාරාම, තෙරුවන් සරණ ගිය ගිහි ජනතාව, බෞද්ධ සාහිත්‍ය, සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය, බෞද්ධාගමික උත්සව, පෙරහැර හා පුදසිරිත්, බෞද්ධ ප්‍රතිපත්ති හා ආචාර ධර්ම යන මේ අංග හා ඒවායේ පැවැත්මට අවශ්‍ය දේ බුද්ධ ශාසනය නමින් හැදින්වෙනු ඇත. ඒ බුද්ධ ශාසනය යන්නට මේ වන විට දී ඇති එකම අර්ථකථනය යයි හැඟේ.

බුද්ධ ශාසනය යන්න බලාත්මක කරලනුවස්‌, 1989.02.18 වන දින පළකරන ලද ගැසට්‌ නිවේදනය මගින් බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවන ලද්දේ එම අරමුණ සාක්‌ෂාත් කරගැනීම උදෙසා විය හැකිය. අමාත්‍යංශය පුද්ගලික අධීක්‌ෂණය යටතේ ජනාධිපතිතූමන් සතූව රඳවා තබාගනී. එදා බුද්ධ ශාසන අමාත්‍යංශයේ කාර්යයන් අතර බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම හා පෝෂණය, බෞද්ධ ආචාරධර්ම ප්‍රචාරය කිරීම, බෞද්ධ හා පාලි අධ්‍යයන කටයුතූ වැඩිදියුණු කිරීම, බෞද්ධ ධර්මය පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා දිරිදීම ආදි වැදගත් කර්තව්‍යයන් රැසක්‌ සිදුකරනු ලැබිණි. එදා බෞද්ධ කටයුතූ දෙපාර්තමේන්තූව, බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය බුද්ධ ශාසන අමාත්‍යංශය යටතේ වු අනෙකූත් ආයතනයන් විය. ඒ හරහා ශාසනික මෙහෙයන් රැසක්‌ සිදුවු බව අපගේ විශ්වාසයයි. මීට අමතරව 2003 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර සම්මේලනයක්‌ විසින් කරන ලද නිර්දේශයනට අනුව ජාත්‍යන්තර බෞද්ධ ලේකම් කාර්යාලයක්‌ පිහිටවනු වස්‌ කොළඹ 7 විඡේරාම මාවතේ චාරිකාරාමය ස්‌ථාපිත කරන ලදී.

බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවීමේ අරමුණ මුලින් සාක්‌ෂාත් වී ඇති නමුදු අනතූරුව බලයට පත්වූ රජයන් අභිමුව එම ප්‍රතිපත්ති දියාරුව ගොස්‌ ඇති සෙයකි. ඒ අනුව බුද්ධ ශාසන අමාත්‍යංශය කඩයිම් අවස්‌ථාවකට 2005 දෙසැම්බර් 08 වන දින පත්වේ. එනම් බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසි කොට ආගමික කටයුතූ අමාත්‍යංශය පිහිටුවීමය. එම අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද "එකම රැහැනින් වෙලුන සොයුරුදම් පිරි දැයක්‌ - දියත නම් නොම මියෙන යහ ගූණෙන් පිරි හෙටක්‌ යන කෘතියේ පළමු වගන්තියෙහි, "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විධිවිධාන සළස්‌වා ඇති පරිදි බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම හා පෝෂණය කිරීම, බෞද්ධ සාරධර්ම මත පදනම් වු ආර්ථිකයක්‌ ගොඩනැඟීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම, හැම ආගමකටම සමානාත්මතාවයෙන් සැළකීම හා සියලු ආගමික හා ජනවාර්ගික කොටස්‌වලට සුරක්‌ෂිතව ජීවත්විය හැකි සමාජයක්‌ ගොඩනැඟීම" ලෙස සර්වාගමික මුහුණුවරකින් යුතු වගන්තියක්‌ සඳහන් කර ඇත. මෙහි එන බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම හා පෝෂණය කිරීම යන වචන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් උපුටා ගන්නා ලද වචන වන නමුත් සමානාත්මතාවයෙන් සැළකීම යන්න 09 වන වගන්තියේ සඳහන් නැත. ඇත්තේ ප්‍රමුඛත්වය පිරිනමන්නේය, යන්නය. ඉහත ග්‍රන්ථය හා ආගමික කටයුතූ අමාත්‍යංශය පිහිටුවීම සර්වාගමික සංකල්පය පදනම් කොටගෙන බිහිවුවක්‌ බව පැහැදිළිය. නිර්මාණවාදී ආගමකට බුදුදහම සමකළ යුතූ නොවේ. සෑම ආගමකටම සමානව සැළකීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය අමුඅමුවේම උල්ලංඝණය කිරීමක්‌ නොවන්නේද?. එපමණක්‌ද නොව ජාත්‍යන්තර බෞද්ධ ලේකම් කාර්යාලයක්‌ පවත්වා ගෙන යාම සඳහා ඉදිකරන ලද චාරිකාරාමයට අද අත්ව ඇති ඉරණම කුමක්‌ද? ආගමික කටයුතූ අමාත්‍යංශය එම ගොඩනැගිල්ලේ ස්‌ථාපිත කිරීමෙන්ම එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුලික පරමාර්ථය බිඳවැටී ඇත. සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටු කාර්යාලයක්‌ ලෙස එම ස්‌ථානය පසුගිය වසර දෙකක පමණ කාලයක්‌ භාවිත කළ නමුත් ඒ හරහා හෝ ඵලදායී යමක්‌ ශාසනයට හෝ දහම වෙනුවෙන් සිදුකළා ද යන්න සැකසහිතය. මේ සම්බන්ධයෙන් වගකිව යුතූ පිරිස්‌ ලෙස පෙනී සිටින ගිහිපැවිදි උදවියගේ නිහඬබව ජාතියේම අවාසනාවකැයි සිතේ.

වත්මන් පාර්ලිමේන්තූ සංයුතිය පරීක්‌ෂා කර බලමු. පාර්ලිමේන්තූ වාර්තා වලට අනුව,

1. සිංහල බෞද්ධ - 157

2. සිංහල ක්‍රිස්‌තියානී - 05

3. සිංහල රෝමානු කතෝලික - 17

4. දෙමළ රෝමානු කතෝලික - 01

5. දෙමළ ක්‍රිස්‌තියානි - 02

6. දෙමළ හිංදු - 25

මේ අනුව පැහැදිළි වන්නේ මේ අතර සිටිනා අති බහුතරය බෞද්ධයින් වන බවය. මෙවන් සංයුතියක්‌ සහිත පාර්ලිමේන්තූවක්‌ බලපවත්නා රටකදී බුද්ධ ශාසනය වෙනුවෙන් කූමක්‌ නම් කළ නොහැකි වන්නේද? අඩුම තරමින් ශාසනික චිරස්‌ථිතිය වෙනුවෙන් සාකච්ඡා සම්මුති මගින් තීරණය කරගත් එක්‌ කෙටුම්පතක්‌ හෝ සම්මත කරගැනීමට එම පිරිස්‌ විසින් කටයුතූ කරනු ලැබුවේද? යන්න සැකසහිතය.

අතීතයේ දී රාජ්‍ය පාලනය වෙනුවෙන් උපදෙස්‌ ලබාදීම සඳහා උත්තරීතර සංඝ සභාවක්‌ පැවතියේ යම්සේද එවැනිම සංඝ සභාවක්‌ මෙකල ද බෞද්ධ ශාසනය විෂයෙහි පත්කරගත යුතූ යයි හැඟේ. කුරාණයට අපහාස කිරීම හා පුලුස්‌සා දැමීමේ හේතූව මත ඇµaගනිස්‌තාන ජනාධිපති හමීඩ් කර්ෂායී වෙතින් ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලදී. ආගම වෙනුවෙන් සැබෑ කැපකරුවන්ගේ මෙහෙය එයයි. නමුත් එය ථෙරවාදී බුදුදහම පවතින ශ්‍රී ලංකාව විෂයෙහි කොතෙක්‌ දුරට ගළපාලිsය හැකිද? යන්න ගැටලුවක්‌ වන්නේය. 1972 වර්ෂයේ පටන් මේ වන විට වසර 40 ක්‌ පමණ ගතවී ඇතත් බුදුසසුන සුරකිනුවස්‌ පලදායී වැඩපිළිවෙලක්‌ සිදුවී නොමැති බව කනගාටුවෙන් වුව ද සිහිපත් කළයුතූ වන්නේය.

වත්මනය දෙස බලන විට ශාසනය තූලින්ම ශාසනික කඳපණුවන් බිහිවීම අන්‍යාගම්කරණයට වඩා අතිශය භයානකය. පාලනයක්‌ නොවු කල සිරිවර්ධනලා, විනයවර්ධනලා හා ඊනියා මාර්ගඵලලාභීහු තව තවත් බිහිවනු ඇත. එසේම ඔවුන් සුරැකීම සඳහා ද මේ සමාජ ක්‍රමය තූල හොර තක්‌කඩීන් බිහිවනු ඇත. සිංහල බෞද්ධ ජන සමාජයේ ඒකාන්විතභාවය, ශක්‌තිය, චිරස්‌ථායිභාවය රඳා පවතිනුයේ නිර්මල වු බුද්ධ ශාසනය පාදක කොටගෙන බව වටහාගත් මොවුන් ස්‌වකීය පටු පරමාර්ථ මුදුන්පමුණුවා ගනු පිණිස හා ජනතාව කෙරේ පවත්නා ආගමික ශ්‍රද්ධාව නසනු පිණිස නොයෙකූත් උපාය යොදති. ලංකාවේ බොහෝ පිරිසක්‌ මානසික ආබාධවලින් පෙළෙන්නේ යයි සමීක්‌ෂණ මගින් හෙළිවන්නේ මෙවන් තත්ත්වයන් පාදක කොටගෙන විය හැකිය. ජපානය වනාහි මහායානය මුල්කරගත් හිටිහැටියේ බුදුවරුන් පහළ කරනා තත්ත්වයක්‌ පවතින රටක්‌ විය හැකිය. වඳුරඹ ව්‍යාපෘතිය ද ජපනුන් හපනුන් යයි කීමට මනරම් වු සාක්‌ෂියක්‌ම වන්නේය. එදා වඳුරඹ බෝසතූන් පොලිස්‌ ආරක්‌ෂාව මැද එර්දි වන විට අපේ ගරුකටයුතූ ස්‌වාමීන්වහන්සේලා පොලිස්‌ බැටන් ප්‍රහාර හා කඳුලු ගෑස්‌ වලින් සැළකූම් ලබන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය බලාත්මක කරමින් විය යුතුය. මේ වනාහි ඇතැම් විට ජපානයේ ක්‍රියාත්මක මෛත්‍රී බුද්ධ ව්‍යාපෘතියේ එක්‌ පියවරක්‌ විය නොහැකිද? යම් විටක සංස්‌කෘතිය කේන්ද්‍රීය කරගත් චින්තාමය පදනමට පහර ගැසූකල එම රට හසුරුවාලීමට වෙනම ක්‍රමෝපායන් ආදේශ කිරීම බටහිර රටවලට අපහසු නැත.

ලංකා බුද්ධ ශාසනය යනු හොරුන්ට සැඟවිය හැකි ඝණ කැලෑවක්‌ බවට අද වන විට පත්ව ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය බලාත්මක කරමින් බුද්ධ ශාසන අමාත්‍යංශය යළි පිහිටුවා එය අමාත්‍ය මණ්‌ඩලය නියෝජනය කරන අමාත්‍යංශයක්‌ බවට පත්කර එහි සියලුම නිලධාරි මණ්‌ඩලය බෞද්ධයින්ගෙන් පත්කළ යුතූ වන්නේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය සුරක්‌ෂිත කිරීමට රජය, ව්‍යවස්‌ථාදායකය හා විධායකය බැඳීසිටී. මේ සියල්ල නීතියේ ආධිපත්‍යයට යටත්ය. එහෙයින් නීතියේ පරමාධිපත්‍යයට පටහැනි නීතියක්‌ සැකසීමට විධායකයට හෝ ව්‍යවස්‌ථාදායකයට නොහැකි යයි විශ්වාස කරමු. එහෙයින් මුලික නීතියෙන් බැඳී ඇති බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීමටත්, සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමත් යන්න රජයකට පැහැරහැරිය නොහැකි වගකීමක්‌ වන්නේය. ඒ අනුව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය යුතූ බවට වු ප්‍රතිපාදන අහෝසි කිරීමට, අඩාල කිරීමට හෝ බාල කිරීමට කිසිවකූට නොහැක. බෞද්ධ අයිතිය යටපත් කිරීම පිණිස යොදාගැණුනේ ආණ්‌ඩුක්‍රම නීතියම නම් ඉන් මිදීමටද එම නීතියම උපයෝගී කරගත යුතූ බව ඇතැම් විචාරකයින් පවසන්නේ ඒ හේතුවෙනි. නෝර්වේ, බ්‍රිතාන්‍යය, ස්‌වීඩනය, මැලේසියාව යන රටවල්හි තම අදහන ආගමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තූළ ලබාදී ඇත්තේ කෙබඳු ස්‌ථානයක්‌ද යන්න අප පාලක පංතිය විශේෂයෙන් බුද්ධාගම තම අදහන ආගම ලෙස අදහන බෞද්ධ අමාත්‍ය මණ්‌ඩලය විසින් කල්පනා කළ යුතු වන්නේය.

එහෙයින් බුදුසසුන සුරැකීමටත්, ප්‍රමුඛස්‌ථානය දීමටත්, සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමටත් ව්‍යවස්‌ථාපිතව බලය ලැබුනද එය ප්‍රායෝගිකත්වය තුළ අද වන විට අසත්‍යයක්‌ව පවතින අතර එය ව්‍යවස්‌ථාවට පමණක්‌ සීමා වී ඇති සෙයකි. තත්ත්වය මෙසේ වන හෙයින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය පිළිබඳව හා බුද්ධ ශාසනය යන්නට අර්ථකතනයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත යුතුයයි හැඟෙන්නේය. එහෙයින් උක්‌ත කාරණයන්ට නීතිමය තත්ත්වය ලබාදීමට නොහැකි වී ඇත්තේ අවශ්‍ය නීති හා රෙගූලාසි සම්පාදනය නොවී තිබීම හේතුවෙන් නම් එම අදාළ නීති රෙගුලාසි බුද්ධ ශාසනයට දී ඇති අර්ථකතනයට අනුවම සම්පාදනය විය යුතු අතර 09 වන වගන්තිය බලාත්මක කළ යුතූවන්නේය. එසේ නොවුනහොත් ආශ්චර්යවත් ශ්‍රී ලංකාවක්‌ බිහිකිරීමට යන මෙම දේශය තුළ ඊනියා මාර්ගඵලලාභීහු හිටිහැටියේ බිහිවීම වැළැක්‌විය නොහැකිමය. එසේ වු කල බුදුපුතුන්, බුදුමෑණිවරු, මෛත්‍රී බුදුවරු ලෙස පාතාලයින්, මැරයින්, තක්‌කඩීන් හා ජාවාරම්කරුවන් පොදුජන විඥාණයෙහි පැළපදියම් වන යුගය වැඩි ඈතක නොවනු ඇත.

දේවෝ වස්‌සතූ කාලේන - ශස්‍ය සම්පත්ති හේතූච

පීතෝ භවතූ ලෝකෝච - රාජා ªª €ව් ඃ ÿදි


http://www.divaina.com/2012/07/21/feature02.html

DEATH OF A NATION - අප ජාතියේ මළගම රූපානුසාරයෙන්


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

PAID CORRUPTION - ගොරකා දඩ මස්‌ කරන මාකටිං හැතිකරය විසින් මස්‌තබාල්දු කරන උතුම් වූ මාතෘත්වය

හෙළයා සිය දිවි නසා ගැනීම යටතේ අපි කාම උන්මාදනියක් බිහි වූ අයුරු පෙන්වා දුන්නෙමු, ඉන්පසු අති නින්දිත ජාත්‍යන්තර පාසල් හරහා ඔඩු දුවන නිහීන ලිංගික සාද හෙළි කලෙමු. අසංවර ගණිකාවක් පවුල් වූ කල පවුලට ගහන හෙණය පෙන්වා දුන්නෙමු. පිට පොත්තට වහ වැටුනු මීහරක් තරුණයන් නුසුදුසු විවාහ වලින් සිය තරුණ ජීවිත අඳුරු කරගන්නා හැටි පෙන්වා දුන්නෙමු. ඒ ගොඩටම එක්වන තවත් සංස්කෘතික ඛේදවාචකයකි මේ. සිය බඩ වඩා ගැනීම පිණිස උතුම් මව්පදවියට ගැසූ මරු පහරකි. විද්‍යුත් මාධ්‍ය වලට වල් බූරු නිදහසක් සහිතව රට දැය සමය සියල්ල නසා මුදල් ගැරීමට ඇති ඉඩකඩ නව නීති මගින් හෝ වැසුවේ නැතිනම් මේ රට බංකොලොත් ගණිකා මඩමක් බවට පත්වීමට වැඩි කාලයක් ගත නොවනු ඇත.

ලොවට සිටි අති ශ්‍රේෂ්ඨම ජාතියක් නින්දිත පර සංස්කෘතීන් නැමති අසූචි වලේ ගිලී මියගිය ආකාරය තේරුම් ගැනීමටවත් කෙනෙක් ඉතුරු නොවනු ඇත.  කියවන්න එම හද කකියවන පුවතත්.





"බොරු සමග හෙලුවෙන්ලු
ඒ රටේ මිනිස්‌සු"

මීට දශක තුන හතරකට පෙර මෙන් නොව වර්තමානයේ නම් අපේ ගුරුතුමන්ලාත්, ගුරුතුමියනුත් පොඩි එවුන්ට සීයා ගැන රචනාවක්‌ ලියා ගෙන එන්නැයි කීමට පවා බොහෝ සේ මැළි වෙති. ඊට හේතුව වන්නේ බුලත් කොටන, විට කන, කළු සුරුට්‌ටු බොන, සුදෝ සුදු රැවුලකින් හෙබි, කරුංකා ගෙඩියක්‌ සේ කොණ්‌ඩය ගැට ගැසූ, වියපත් සීයලා අද කාලේ සෙවීම කටුගෙදරින් නැති වූ කඩු කස්‌තාන සොයනවාටත් වඩා අසීරු කාරියකි.

සීයාගේ රූපයක්‌ චිත්‍ර පොතේ ඇඳගෙන එන්නැයි කීවොත් නිශ්චිතව පොඩි උන් ඇඳගෙන එන්නේ,

අව් කණ්‌නාඩියක්‌ සුරතේ දරා සිටින, ගෙලවටා මාලයක්‌ සේ සෙලියුලර් දුරකථනයක්‌ පැලැඳි ඩෙනිමකින් හා ඩෙක්‌ ෂූස්‌ දෙකකින් සැරසී, "මාරිම්බා" ටී ෂර්ට්‌ එකක්‌ ඇඳ, ජෙල් තට්‌ටුවක්‌ ගා හිස පීරා, එකදු නර කෙසක්‌ හෝ නොපෙනෙන සේ "ඩයි" ගා හිසකේ මනාව සකසා ගත් ජොලි සීයා කෙනකු මිස වෙන මොන සීයෙක්‌ද?

සීයලාට සාපේක්‍ෂව බලන කල අද කාලයේ ආච්චිලාගේ තත්ත්වයද ඊට දෙවැනි නැත. ඒ නිසා "කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ආච්චි මේ එන්නේ" යෑයි කීමට අපේ පොඩි උන්ට වරම් නැත.

වර්තමාන සීයලාගේ සහ ආච්චිලාගේ මට්‌ටම එසේ වූ කල අම්මිලාගේ සහ තාත්තිලාගේ තත්ත්වය ඊට නොදෙවැනිය.

උදෑසනක එක්‌තරා රූපවාහිනී නාලිකාවක අපූරු වැඩසටහනක්‌ ප්‍රචාරය කෙරිණ. මීට අනුග්‍රහය දක්‌වා තිබුණේ රටේ නමගිය රූපලාවණ්‍ය නිෂ්පාදන ආයතනයකි. තම වෙළෙඳපොළ, 30% කින් පමණ පුළුල් කරගැනීම ඔවුන්ගේ අරමුණ විය. එනිසා වෙළෙඳ පොළ තරගයෙන් ජය ගැනීමට නම් තම නිෂ්පාදන වයස අවුරුදු 35-55 අතර පරාසයක්‌ කරා වූ කාන්තාවන් ඇදගැනීම සඳහා ඉලක්‌ක කරගෙන ප්‍රචාරක වැඩ සටහන දියත් කළ යුතුව තිබිණි. මේ එබඳු අලෙවි ප්‍රවර්ධන වැඩ සටහනකි.

තම ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන ආලේපයක්‌ සති කීපයක්‌ම මුහුණේ උලාගෙන ඉන් ඉක්‌බිතිව අදාළ කාන්තාවන්ගේ මුහුණු මණ්‌ඩලයේ දිස්‌වන ආශ්චර්යය හුවා දැක්‌වීම ප්‍රචාරක ආයතනයේ අභිලාෂයයි. එකී කොන්තරාත්තුව ගත් දැන්වීම් ප්‍රචාරක සමාගම එම කටයුත්ත අපූරුවට ඉදිරිපත් කරන්නේ රූපවාහිනී කැමරාව ඉදිරියේ මවන අම්මලා සහ දූලාගේ තරගයක්‌ හරහාය.

සති කීපයක්‌ තුළ තරග වට කීපයක්‌ හරහා ජය කණුව වෙත ළඟා වූ අම්මිලා සහ දූලා රන් සමනොළියන් පුංචි කැකුළියන් සේ රූපවාහිනී කැමරාව ඉදිරියේ ඔබ මොබ සරති.

නිවේදන ගැටයාගේ සහ නිවේදිකා ගැටිස්‌සියකගේ ලට පට කතාවලින් සේම මියුරු වදන් වලින්ද ඔවුහු සැනැහෙති.

සතියේ දින පහේම පාහේ උදෑසන සිට රූපවාහිනී නාලිකා ඔස්‌සේ විසිරුවා හැරෙන මෙබඳු වැඩසටහන් නරඹන "ගෙදර වැඩ නැති" අපේ කාලයේ අම්මිලාගේ පාළු කපන මේ රූප පෙට්‌ටිය ඇත්ත වශයෙන්ම මේ අයට කෑම දිරවීමේ හොඳ අතුරු පසක්‌ වේ.

අම්මිලා සමඟ දූලාද සහභාගි වූ එම තරගයේ අර්ධ අවසාන පූර්ව වටයට ළඟාවූ දියණිය දැන් නිවේදන ගිරා පෝතකයා ඉදිරියට එයි.

"දැන් ඔයාගෙ යාළු මිත්‍රයෝ ඔයාව දැකපුවම මොකද කියන්නේ?" නිවේදකයාගේ සරල පැනයට අර දියණිය "මාෂ් මෙලෝස්‌" සයිස්‌ එකේ තොඳොල් පිළිතුරක්‌ දේ.

ඊළඟට ඇත්තේ අම්මිගේ වාරයයි. සුපුරුදු පැනයම, නිවේදකයා අර අම්මි වෙතද යොමු කරයි. අම්මිගේ පිළිතුර මෙසේය.

ඇත්තමයි මේක ගෑවට පස්‌සේ මට ලොකු වෙනසක්‌ දැනුqණා. මේ ළඟදී දවසක මගෙ යාළුවෝ වගයක්‌ මාව දැකල "වාව්" කීවා. දැන් රූපවාහිනී සජීවී පටිගත කිරීමේ මැදිරිය එකම රස සිනා හඬකින් පිරීයයි.

එහෙත් මොනරියක සේ හැඩ වැඩ පා, කට උල් කර අර අම්මී "වාව්" කියන කල රූපවාහිනී මැදිරියම සිනහ හඬින් පිරී ගිය මුත් ඒ අම්මිගේ දයාබර දියණිය පමණක්‌ මුහුණ රතු කරගෙන ඔහේ බලාගෙන සිටියේ තම මෑණියන්ගේ උන්මාද උත්තරයට ඈට කටඋත්තරද නැති නිසා විය හැක. සැබැවින්ම රුපියල් ශත ඉදිරියේ මේ හෑල්ලු වී යන්නේත්, මස්‌තබාල්දු වී යන්නේත් අපේ, උතුම් වූ මාතෘත්වයම නොවේද? මේ අයුරින්ම ගෙදරට වී ඔහේ කාලය කකා සිටින අපේ කාලයේ ඇතැම් අම්මිලා FM නාලිකාවල ගිරා පෝතකයන් සමඟ වේලාවක්‌ අවේලාවක්‌ නැතිවම හුරතල් වෙන ලීලාව අසල කල අපට නම් සිතෙන්නේ, අනේ· කපුගේ නුඹ අද ජීවතුන් අතර සිටියා නම් මේ අම්මිලා ගැන නුඹ ගයන්නේ කෙබඳු ගීතයක්‌ද? කියාය.

රන්බණ්‌ඩා සෙනෙවිරත්නයෝ ලියූ ගේය පද රචනාවට ජීවය දුන් කපුගේ සූරීන් එදා ගැයුවේ ගෙදර බුදුන් වූ අම්මලා ගැන මිස, අද දවසේ "වාව්" ගැන අම්මිලා ගැන නම් නොවේය. අහෝ· කපුගේ නුඹේ දෑසට අපේ කාලයේ අම්මිලා මුණ නොගැසීම එක අතකින් අපේ වාසනාවකි. එසේ නොවුණි නම් මේ "වාව්" අම්මිලා ගැන නුඹ ගයන ගී අසා මිය යන්නේ නුඹ නොවේ අපිය.

පසුගියදා ජාතික පුවත්පතක මුල් පිටුවේම මා දුටුවේ අපේ අම්මි කෙනෙක්‌ ආසියානු විවාහක රූ රැජින තරගයකින් මුලට ආ පුවතකි. ඒ සමගම වයස පනහට වැඩි ලාලිත්‍යයෙන් හෙබි කත සම්මානයද හිමිව තිබුණේ අපේ රටේම අම්මී හෝ ආත්තම්මී කෙනකුටය. මේ ගැන නං අපි ඇත්තටම සතුටු විය යුතුය මන්ද, තරගය අන්තර්ජාතික එකක්‌ නිසාය. දැන් ඉතිං, මේ අම්මීගේ සහ අත්තම්මී ගේ රූපය යොදාගෙන කාන්තා රූපලාවණ්‍ය ආලේප, ක්‍රීම් නිෂ්පාදකයන් හට තම නිෂ්පාදන සඳහා වූ වෙළෙඳ පළ තව තවත් පුළුල් කර ගත හැකිය. අවශ්‍ය නම් එය වයස අවු 55 -75 දක්‌වා පරාසයක්‌ කරා වුවද රැගෙන යා හැකිය. මේවා අපේ රටේ ගොරකා දඩ මස්‌ කරන මාකටිං ඔස්‌තාද්ලාට සුළු දේවල්ය.

මේ අයුරින් බලන කල වාණිජ ලෝකයේ බඩගෝස්‌තරවාදී ඇස්‌ බැන්දුම්වලින් මං මුළා වූ අපේ කාලයේ අම්මිලා තමන්ගෙන් මේ තාක්‌ අතපසුවී ඇති, මඟ හැරී ඇති, උතුම් මව් පදවියේ යුතුකම් හා වගකීම් ගැන ගැඹුරින් සිතන්නේ කවදාද? තම තමන්ගේ හෘද සාක්‍ෂියේ සැබෑ වූ හඬට ඔවුන් සවන් දෙන්නේ කවදාද?

රූප පෙට්‌ටියත්, අන්තර් ජාලයත් දිනෙන් දිනම උතුම් වූ මාතෘත්වය කෙලෙසමින් අම්මලා අම්මිලා කොට, මාපිය - දූ දරු සබඳතා දියාරු කොට, සංස්‌කෘතික කාන්තාරයක අප අතරමං කොට නන්නන්තාර කරන තෙක්‌ම අපි අපේ දෑස්‌ බැඳගෙන සිටිය යුතුද? රුපියල් ශතවලට එහා ගිය ජීවිතයක්‌ අපට ඇත්තේම නැතිද? දිනෙන් දිනම සල්ලාලයන්, පාහරයන් අතින් සල්ලං වෙන අපේ අහිංසක දුවා දරුවන්ගේ වටිනා ජීවිතවල නාමයෙන්වත් මේ අම්මිලා අම්මලා බවට පත්විය යුතු නොවේද? අම්මා ආදර්ශවත් නොවූ කල පියා ආදර්ශවත් නොවූ කල අයාලේ යන්නෝ දරුවෝය.

දරුවන් කෙරේ අම්මාගේ සෙනෙහස දුරස්‌වීම, ආරක්‍ෂාව නොමැතිවීම, ඉබාගාතේ යන ආදරය සහ කරුණාව බඩ ගෝස්‌තරවාදී කාලකණ්‌ණි සමාජ ක්‍රමය තුළ දියාරූ වී යැම තුළද අද අපට ඉතිරිවී ඇත්තේ දත්මිටි කෑම සහ සුසුම්ලෑම පමණක්‌ද? එදා කීවේ තොටිල්ල පදවන අත ලොව පාලනය කෙරේ කියාය. එහෙත් පාලනයක්‌, නීතියක්‌ නැති රටක මොන කෙංගෙඩියකට අපි තොටිලි පදවන්නද කියා මේ අම්මිලා සිතනවා දැයි අපි නොදනිමු.

අම්මිලා සේම තාත්තිලාද ඒ සමගම දරුවන්ද අයාලේ යන යුගයක්‌ය මේ. මේ රටේ පොහොයදාට උදේ සිටම ඇසෙන්නේ බුදු බණය. කියෑවෙන්නේම බුදු ගුණය. දැන් දැන් ඇතැම් FM නාලිකාද දවස පුරා කළ පව් සෝදා ගැනීමට මෙන් උදය හවස නොවරදවාම විවිධ ගාථා සූත්‍රයන් ජනතාවට ශ්‍රවණය කිරීමට සලස්‌වති. ඇත්තෙන්ම මේවා ඉතාම හොඳ දේය. එහෙත් කරුමය නම් මෙබඳු යහපත් දේ ඇතුළු කන හරහා ගොස්‌ කන් බෙරය ළඟ නැවතීමය.

  එය එසේ වන්නේ කී නොකී එකීමෙකී සියලු දෙනාම සමාජයේ බොරු සමඟ හෙලුවෙන්ම සිටින නිසාය. උන් මුලින් අපිව රවටති. පසුව තෙමේ, තමන්වම රවටා ගනී. හිස්‌ අතින්ම අන්තිම ගමනක්‌ යති. ගෙන යැමට කිසිත් නැති, පව් බර කුණු කයම මහ පොළොවට පස්‌කොට, උතුම් වූ මිනිස්‌ ආත්මයෙන් තිරිසන් ආත්මයට පාර කපාගෙන ගොඩ ඒමක්‌ නැති සංසාරයේ දුකම පමණක්‌ උරුම කොට ගනිති.


ජයන්ත විඡේසිංහ

http://www.divaina.com/2012/07/17/feature02.html 

DOG FIGHT - නිර්මාල් රංජිත් කැණහිල් පාපතරයා හා බුදුන්ට එරෙහි බුද්ධ පුත්‍රයාගේ නාටකය.

 


නිර්මාල් රංජිත් දේවසිරි කවුද යන්න ලාංකිකයෝ බොහෝ දෙනෙක් නොදනී. එස්. බී නම් ද්‍රෝහී ඇමතියා සමඟ එලිපිට යුද්ධයට බට මේකාත් නියම කැණහිළෙක් බව ඌ වෙහෙස නොබලා හම්බයන් වෙනුවෙන් හූ තියපු තරමින් සිතා ගත යුතුය. නිර්මාල් රංජිත් සුනඛයාට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබිය හැකි බැවින් අපි එය පල නොකලෙමු. නමුත් බල්ලා ට දැන් රිදී ඇතිවාක් සේ කෑ ගසයි. ඒ නිසා අපි ඌ දෙස බලමු.

http://www.epw.in/web-exclusive/religious-tolerance-under-scrutiny-sri-lanka.html

 
දඹුල්ලේ ප්‍රශ්ණයේදී, අගතියට පත් සිංහල බෞද්ධයාට කණේ පහර දෙමින්, නිර්මාල් රංජිත් දේවසිරි පාහරයා විසින් උජාරුවෙන් රචනා කරන ලද ඉහත ලිපිය රටේ ජිහාඩ් ඉස්ලාම් හා ද්‍රවිඩ  කොටි අඩවි සියල්ලේම පලවිනි. 

ඒ අනුව මේ සටන හම්බයන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවේ හා ඉන් පිට සුනඛ පාපතරයන් කොටස් දෙකක් අතර සටනක් පමණකි. සියළු රට වැසියෝ එකත්පසෙක සිට නැරඹිය යුතු නාටකයකි. මෙහි දී කෑ ගසන දඹර අමිල හිමි නම බෞද්ධ වන්දනාවට තබා වතුර උගුරක් පිළිගැන්වීමට තරම්වත් සුදුසුකම් නොලත් නාමික හිමි නමකි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවදත් මේ රට ජාතිය ආගමට වින කටින බී.බී.සී නම් නීච කොටි නාළිකාව වීම පුදුමයක් නොවෙයි නේද?



මේ පාහර කැණහිලා අපගේ කැණහිල් එකතුවට ඇතුලත් කලෙමු, බලන්න අංක 19. නිර්මාල් රංජිත් දේවසිරි කැණහිලාණෙනි, තොපගේ නිහීන නින්දිත උගත්කමෙන් මත්වී, ඉස්ලාම් තම්බින්ගේ මස් කටු වෙනුවෙන් අපගේ බුදුසමයට එරෙහිව කෑ ගැසූ තොප නුදුරු අනාගතයේදීම පන පිටින් අපාගතවනු ඇත. එතෙක් උඹ අපේ කැණහිල් රැල සමඟ හොරි කසමින් කණ්පට ගහපන්.





පාහරයා ගැන දිවයින පුවත
http://www.divaina.com/2012/06/24/news10.html



අපට එරෙහිව බහුතරය පෙළගස්‌වන්න
- නිර්මාල් අභියෝග කරයි


නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමේ ප්‍රවේශයක්‌ හෝ පෙනෙන්නට නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. මෙම තත්ත්වය යටතේ ලබන මස 4 වැනිදාට පෙර වැඩ වර්ජනය ආරම්භ කළ යුතු බවට සිය සාමාජිකත්වය බල කරන බවද ඒ මහතා සඳහන් කළේය.

වැඩ වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු වශයෙන් තවදුරටත් කරුණු දැක්‌වූ දේවසිරි මහතා ආචාර්ය සංගමයට බහුතර ආචාර්යවරුන් පිරිසකගේ සහාය නොලැබෙන බවට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ප්‍රකාශ කරන බවත් එසේ නම් බහුතර ආචාර්යවරුන් වර්ජනයට එරෙහිව පෙළ ගස්‌වන ලෙසට අභියෝග කරන බවත් සඳහන් කළේය. ඇමැතිවරයාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පසුගිය වසරේ ජනාධිපතිවරයා කැඳවූ සාකච්ඡාවට ආචාර්යවරුන් සුළු පිරිසගෙන්ම පැහැදිලි වන බවත් කී සභාපතිවරයා සම්මේලනය වර්ජනය ආරම්භ කරන්නේ වැටුප් වැඩි කර ගැනීමේ අරමුණින් නොව සමස්‌ත අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන්ම යෑයිද පැවසීය.





විශ්ව විද්‍යාල වල ඉන්නේ ආචාර්යවරුන්ද නැතිනම් බල්ලන්ද යන ප්‍රශ්ණය ජනතාවට ඇති නොකර කරුණාකර මේ පාහරයා සභාපති කමෙන් පන්නා සුදුස්සෙක් පත් කරගෙන, කරන සටනක් අභිමානයෙන් යුතුව කරන මෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් මුරගල අපි ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු!