DOG FIGHT - නිර්මාල් රංජිත් කැණහිල් පාපතරයා හා බුදුන්ට එරෙහි බුද්ධ පුත්‍රයාගේ නාටකය.

 


නිර්මාල් රංජිත් දේවසිරි කවුද යන්න ලාංකිකයෝ බොහෝ දෙනෙක් නොදනී. එස්. බී නම් ද්‍රෝහී ඇමතියා සමඟ එලිපිට යුද්ධයට බට මේකාත් නියම කැණහිළෙක් බව ඌ වෙහෙස නොබලා හම්බයන් වෙනුවෙන් හූ තියපු තරමින් සිතා ගත යුතුය. නිර්මාල් රංජිත් සුනඛයාට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබිය හැකි බැවින් අපි එය පල නොකලෙමු. නමුත් බල්ලා ට දැන් රිදී ඇතිවාක් සේ කෑ ගසයි. ඒ නිසා අපි ඌ දෙස බලමු.

http://www.epw.in/web-exclusive/religious-tolerance-under-scrutiny-sri-lanka.html

 
දඹුල්ලේ ප්‍රශ්ණයේදී, අගතියට පත් සිංහල බෞද්ධයාට කණේ පහර දෙමින්, නිර්මාල් රංජිත් දේවසිරි පාහරයා විසින් උජාරුවෙන් රචනා කරන ලද ඉහත ලිපිය රටේ ජිහාඩ් ඉස්ලාම් හා ද්‍රවිඩ  කොටි අඩවි සියල්ලේම පලවිනි. 

ඒ අනුව මේ සටන හම්බයන් වෙනුවෙන් පෙනී සිටින ආණ්ඩුවේ හා ඉන් පිට සුනඛ පාපතරයන් කොටස් දෙකක් අතර සටනක් පමණකි. සියළු රට වැසියෝ එකත්පසෙක සිට නැරඹිය යුතු නාටකයකි. මෙහි දී කෑ ගසන දඹර අමිල හිමි නම බෞද්ධ වන්දනාවට තබා වතුර උගුරක් පිළිගැන්වීමට තරම්වත් සුදුසුකම් නොලත් නාමික හිමි නමකි. ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්නේ කවදත් මේ රට ජාතිය ආගමට වින කටින බී.බී.සී නම් නීච කොටි නාළිකාව වීම පුදුමයක් නොවෙයි නේද?



මේ පාහර කැණහිලා අපගේ කැණහිල් එකතුවට ඇතුලත් කලෙමු, බලන්න අංක 19. නිර්මාල් රංජිත් දේවසිරි කැණහිලාණෙනි, තොපගේ නිහීන නින්දිත උගත්කමෙන් මත්වී, ඉස්ලාම් තම්බින්ගේ මස් කටු වෙනුවෙන් අපගේ බුදුසමයට එරෙහිව කෑ ගැසූ තොප නුදුරු අනාගතයේදීම පන පිටින් අපාගතවනු ඇත. එතෙක් උඹ අපේ කැණහිල් රැල සමඟ හොරි කසමින් කණ්පට ගහපන්.





පාහරයා ගැන දිවයින පුවත
http://www.divaina.com/2012/06/24/news10.html



අපට එරෙහිව බහුතරය පෙළගස්‌වන්න
- නිර්මාල් අභියෝග කරයි


නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීමේ ප්‍රවේශයක්‌ හෝ පෙනෙන්නට නැතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පැවසීය. මෙම තත්ත්වය යටතේ ලබන මස 4 වැනිදාට පෙර වැඩ වර්ජනය ආරම්භ කළ යුතු බවට සිය සාමාජිකත්වය බල කරන බවද ඒ මහතා සඳහන් කළේය.

වැඩ වර්ජන ක්‍රියාමාර්ගය පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු වශයෙන් තවදුරටත් කරුණු දැක්‌වූ දේවසිරි මහතා ආචාර්ය සංගමයට බහුතර ආචාර්යවරුන් පිරිසකගේ සහාය නොලැබෙන බවට උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ප්‍රකාශ කරන බවත් එසේ නම් බහුතර ආචාර්යවරුන් වර්ජනයට එරෙහිව පෙළ ගස්‌වන ලෙසට අභියෝග කරන බවත් සඳහන් කළේය. ඇමැතිවරයාගේ ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පසුගිය වසරේ ජනාධිපතිවරයා කැඳවූ සාකච්ඡාවට ආචාර්යවරුන් සුළු පිරිසගෙන්ම පැහැදිලි වන බවත් කී සභාපතිවරයා සම්මේලනය වර්ජනය ආරම්භ කරන්නේ වැටුප් වැඩි කර ගැනීමේ අරමුණින් නොව සමස්‌ත අධ්‍යාපන ක්‍ෂේත්‍රය වෙනුවෙන්ම යෑයිද පැවසීය.





විශ්ව විද්‍යාල වල ඉන්නේ ආචාර්යවරුන්ද නැතිනම් බල්ලන්ද යන ප්‍රශ්ණය ජනතාවට ඇති නොකර කරුණාකර මේ පාහරයා සභාපති කමෙන් පන්නා සුදුස්සෙක් පත් කරගෙන, කරන සටනක් අභිමානයෙන් යුතුව කරන මෙන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් මුරගල අපි ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු!

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.