Chemicals - දෙමලු/තම්බි එක්ව ගේන අන්තරාදායක රසායනික ද්‍රව්‍ය



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 85 වෙනි ප්‍රහාරය මෙන්න. 

Joint Chemical attack  : පාහර සුලු ජාතීන් එක්ව දුන් අන්තරාදායක රසායන ප්‍රහාරය.


සෙල්ලම් බඩු නමින් 'තයිනියල්' ගෙන්වූ ඉන්දීය ජාතිකයා මෙරටට ගෙන්වීමට පියවර

සමන්ත ඉලේපෙරුම

සෙල්ලම් බඩු ආනයනය කරන බවට තොරතුරු ඉදිරිපත් කර තයිනියල් ක්‌ලෝරයිඩ් නමැති අන්තරාදායක රසායනික ද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේ සිද්ධියට අදාළව ඉන්දියානු බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරුව "උදර්පන" නීතිය යටතේ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු යොදා ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දැනුම් දුන්නේය.

පැමිණිල්ලට අදාළව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා හමුවේ වැඩිදුර වාර්තාවක්‌ ගොනු කරමින් එසේ කියා සිටි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඒ සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විදේශ කටයුතු අමාත්‍යංශය, මෙරට ජාත්‍යන්තර පොලිසිය සමග ඉන්දියානු ජාත්‍යන්තර පොලිසිය හරහා එරට විදේශ කටයුතු අමාත්‍යංශයට සම්බන්ධවී කටයුතු කරන බවද වැඩිදුරටත් කියා සිටියේය.

ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේදී ඇපමත මුදා හැර ඇති බාලසුබ්‍රමනියම් සුරේෂ් කුමාර්, සොක්‌කර් නන්ද කුමාර්, අබ්දුල් මජීඩ් සිහාබු සුහයිර්, බර්ටන් ඩන්ස්‌ටන්, මල්කා පවුස්‌ජින්, චිරා මොහිදීන් හා ජෙලුල් ආබ්දීන් මොහොමඩ් හරුන් නමැති සැකකරුවන් පෞද්ගලිකව පෙනී සිටියහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තා ගොනු කරමින් රේගු නිවාරණ ඒකකය මගින් කළ දැනුම් දීමක්‌ අනුව පරීක්‍ෂණ සිදු කළ මෙහි සියලු විමර්ශන උධෘත නීතිපති උපදෙස්‌ සඳහා යොමු කොට ඇති බවත් ජාතික ආරක්‍ෂාවට තර්ජනයක්‌ වී ඇති මෙම සිද්ධියේ සැකකරුවන් විදේශ ගත වීම සඳහා කරනු ලබන ඉල්ලීමට විරුද්ධත්වය දක්‌වා සිටින බවත් කියා සිටියේය.

ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මෙරටට ගෙන්වා ගැනීමෙන් පසු සැකකරුවන් සඳහා ගනු ලබන ඉදිරි පියවරයන් දැනුම් දෙන බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත් වූ මහෙස්‌ත්‍රාත්වරයා සැකකරුවන් විදේශ ගත වීමට කළ ඉල්ලීම ප්‍රතික්‌ෂේප කරමින් පැමිණිල්ල වැඩිදුර විභාගයට නොවැම්බර් 23 දා නැවත කැඳවන ලෙසත් එදිනට සිද්ධියට අදාළව ගනු ලබන ප්‍රගතිය ඇතුළත් වාර්තාවක්‌ ගොනු කරන ලෙසත් නියෝග කළේය.


http://www.divaina.com/2012/06/28/news41.html 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න
  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.