Showing posts with label ඉස්ලාම් විදෙස් මුදල් ජාවාරම. Show all posts
Showing posts with label ඉස්ලාම් විදෙස් මුදල් ජාවාරම. Show all posts

MONEY SMUGGLING - සාජා සහ ඩුබායි වලට විදෙස් මුදල් තම්බින්ගෙන්



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 146 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Yet Another Foreign Currency Smuggling Attack- විදෙස් මුදල් ජාවාරම් ඉස්ලාම් ප්‍රහාරය


ලක්‍ෂ 65 ක විදේශ මුදල් රටින් පන්නන තැත වරදී

ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය

රුපියල් ලක්‍ෂ 65 ක්‌ වටිනා විදේශීය මුදල් නීති විරෝධී ලෙස සාජා සහ ඩුබායි බලා රැගෙන යැමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පෙරේදා (16 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

සාජා බලා යන ගුවන් මගියා ළඟ රුපියල් ලක්‍ෂ 48 ක වටිනාකමින් යුත් යුරෝ 22800 ක්‌, ස්‌විස්‌ ප්‍රෑන්ක්‌ 3260 ක්‌, හොංකොං ඩොලර් 2900 ක්‌, කැනේඩියන් ඩොලර් 2950 ක්‌ ද ඩුබායි බලා යමින් සිටි මගියා සතුව රුපියල් ලක්‍ෂ 17 කට ආසන්න වටිනාකමකින් යුත් යුරෝ 9600 ක්‌ ද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පුද්ගලයන් දෙදෙනාගේ ගමන් විලාසය පිළිබඳ සැක සිතූ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ගේ යට ඇඳුම්වල මෙම මුදල් සූක්‍ෂ්ම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇත.

මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ස්‌ටැන්ලි සේනාරත්න මහතා මෙම මුදල් රාජසන්තක කිරීමට නියෝග කර සැකකරුවන්ට එක්‌ අයකුට රුපියල් ලක්‍ෂය බැගින් දඩ නියම කරන ලදී.

සහකාර රේගු අධිකාරි නුවන් අබේනායක මහතා විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද අතර ගුවන් තොටුපළ රේගු අධ්‍යක්‍ෂ සරත් නෝනිස්‌ මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, උපුල් ඉන්ද්‍රජිත්, චන්දිම කරුණාරත්න, නුවන් බණ්‌ඩාර, මංජුල කුමාර, හසන්ත කෞෂල්‍ය, අසංක ප්‍රියදර්ශන, සේනානි ලොකුබාලසූරිය, රොහාන් ප්‍රනාන්දු යන නිලධාරීන් මේ පිළිබඳ පරීක්‍ෂණ කළ අතර රේගු අධිකාරි එල්. පී. ආරියරත්න විමර්ශන කටයුතු සිදු කරනු ලැබීය.



ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
  අපිට හලාල් මැලිබන් එපා!




මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

Currency Smuggling - ආගමෙන් අනුමත තවත් පාහර ජාවාරමක්



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 124 වෙනි ප්‍රහාරය මෙන්න. 

Foreign Currency Smuggling Attack විදෙස් මුදල් ජාවාරම් ඉස්ලාම් ප්‍රහාරය



විදේශ මුදල් රැගෙන කුවේට්‌ යන්න හැදූ පුද්ගලයා දැලේ

ප්‍රභාත් විතාන සහ ගුවන්තොටුපළ - ප්‍රසාද් කුමාරසිංහ

රුපියල් ලක්‍ෂ 26 ක්‌ වටිනා විදේශ මුදල් තොගයක්‌ කුවේට්‌ බලා රැගෙන යැමට තැත්කළ කුවේට්‌ ජාතික ගුවන් මගියෙක්‌ ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් (22 දා) අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පුද්ගලයාගේ හැසිරීම පිළබඳව සැක සිතූ රේගු නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලේ ඉතා සූක්‍ෂමව සඟවා තිබූ මෙම විදේශ මුදල් තොගය රේගු නිලධාරීන් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් විදේශ මුදල් අතර ස්‌විස්‌ ප්‍රෑන්ක්‌ 70,000 ක්‌, යූරෝ 8500 ක්‌, සෞදි රියාල් 500 ක්‌ තිබූ බව ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරිනියක්‌ "දිවයින" ට පැවසීය.

මෙම පුද්ගලයාගේ විදේශ ගමන් බලපත්‍රයේ මොහු ව්‍යාපාරිකයකු වශයෙන් සඳහන්ව ඇත. වයස අවුරුදු 75 ක්‌ පමණ වන මොහු වසරකට හතර වතාවක්‌ කුවේට්‌ හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වල නිරතවන පුද්ගලයකු බවත් අත්අඩංගුවට පත් වීමට පෙර දින 30 කට ඉහතදී මෙරටට පැමිණ ඇති බවත් අනාවරණය වී තිබේ. මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ඩී. ඒ. කේ. ඩබ්. මහේන්ද්‍රන් මහතා මෙම මුදල් තොගය රාජසන්තක කර සැකකරු නිදහස්‌ කිරීමට නියෝග කළේය.

නියෝජ්‍ය රේගු අධිකාරි නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරිවරුන් වන රුවන් අබේනායක, චන්දන රත්නායක, රුවන් බණ්‌ඩාර, චන්දිමා සිල්වා යන නිලධාරීහු සැකකරු අත්අඩංගුවට ගත්හ.




ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න