SLAY HISTORY - හෙළ ඉතිහාස ඝාතන ඉස්ලාම් උපාය



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 148 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islamic Attack on History - ඉස්ලාම් පාසැල් පෙළපොත් හරහා හෙළ ඉතිහාසයට දෙන ප්‍රහාරය

 අන්‍යාගමික පාසල් පෙළ පොත් මගින් ශ්‍රී ලංකාවේ ප්‍රෞඪ ඉතිහාසය විකෘති කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කර ඇතැයි රත්මලාන ධර්ම පර්යේෂණාලය කළ පර්යේෂණයකින් හෙළි කරගෙන ඇත. මනඃකල්පිත ඉතිහාසයක් නිර්මාණය කරමින් ව්‍යාප්ත කරන්නේ මහා ආක්‍රමණශිලී කුමන්ත්‍රණකාරී වැඩ පිළිවෙළක් බව එහි අධ්‍යක්ෂ හෑගොඩ විපස්සී හිමියෝ පැවසූහ. ඉස්ලාම් ධර්මය උගන්වන පාසල් පෙළ පොත්වල මෙසේ ‍ශ්‍රී ලංකාවේ ඵෙතිහාසික ඉතිහාසය වෙනස් කර ඇති බව එම පර්යේෂණයෙන් හෙළි වී ඇත. රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මුස්ලිම් දරුවන් සඳහා ලබා දෙන මුස්ලිම් ආගම පොතේ වැරැදි තොරතුරු වැඩි වශයෙන් දක්වා ඇති බවද ඉන් පෙන්වා දෙයි. එම ඉස්ලාම් ආගම පොතේ මෙලෙස සදහන් වෙයි. “ ශ්‍රී ලංකාව හා අරාබිවරුන් අතර වූ සබඳතාවය ඉතා පැරැණිය. ආර්යයෝ ලංකාවට පැමිණීමට පෙර අරාබිවරුන් මෙහි පැමිණි බව විලියම් හයිගර් යන අය සඳහන් කරයි. පසුගිය අවුරුදු 2000 පුරා අරාබිවරුන් මෙහි වාසය කරන නිසා එකල සිටි වැද්දන් හෝ අනෙකුත් පෞරාණික වැසියන් මෙන්ම ඔවුන්ද මේ රටේ පුරවැසියන් බව හිටපු පුරා විද්‍යාඥයෙකු වන ආචාර්ය බාලේන්ද්‍ර සඳහන් කරයි.” මෙම තොරතුරු සම්පූර්ණයෙන් වැරැදි බවත් විලියම් හයිගර් නැමැති විද්වතෙක් පිළිබඳ කොහේවත් සඳහන් නැති බවත් පර්යේෂණාලය පවසයි. එසේම ශ්‍රී ලංකාවේ පුරාවෘත්ත, ශිලා ලේඛණ, මහා වංශය, දීප වංශය, අටුවා ආදී ඵෙතිහාසික ලේඛණ කිසිවක් නොසලකා රටේ බෞද්ධ ඉතිහාසය විකෘති කරමින් මෙම පෙළ පොත් ලියා ඇති බව පෙනී යන්නේ යැයි හෑගොඩ විපස්සී හිමියෝ පැවසූහ. ඉතිහාසඥ මහාචාර්ය විමල විජේසූරිය මහතා, අන්‍යාගමික පාසල් පෙලපොත් මඟින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය විකෘති කර ඇති බවත්, එය නිවැරැදි කරන ලෙසත්, බලධාරින් දැනුවත් කළද මෙතෙක් එම පෙළ පොත් නිවැරැදි කිරීමට කටයුතු කර නැති බවද උන් වහන්සේ පෙන්වා දෙයි. එසේම කිතු දහම අනුරාධපුර යුගයේ පැවතුන බවටත් විවිධ පොත්පත්වල සඳහන් කර තිබුණත් එයද අසත්‍ය තොරතුරක් බව උන්වහන්සේ පෙන්වා දෙයි. අධ්‍යාපන බලධාරින් විසින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඉතිහාසය විකෘති කරන වැඩ පිළිවෙල වැළැක්වීමට කටයුතු කළ යුතුව ඇතැයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

LAND OF LIONS - මේ රට සිංහ උරුමයයි - වර්ණ පටි නැති ධජය එහි නිවැරදි සළකුණයි



විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න



සිංහ ධජය වර්ණ පටි මගින් දූෂණ වීම යුක්ති සහගතද? කියවන්න මේ ලිපිය

S.B. The DOG - නිවට හොරි බල්ලා - එස්. බී.


විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න


අපගේ කැණහිල් එකතුවේ 24 වෙනි සාමාජිකයා ලෙස මේකා ලයිස්තු ගත කලෙමු!

KANDY MASJID - පාරම්පරික මාවත හා විහාර ඉඩම දූෂණය කල මහනුවර ජුම්මා මස්ජිදය



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 147 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islamic Mosque Attack on Temple Property - විහාර ඉඩමේ ඉස්ලාම් පල්ලි හැදූ ප්‍රහාරය


මහනුවර වැව රවුමේ ලක්සල අසළින් පහළට ඇදෙන මාර්ගය මෙයින් දස වසරකට පමණ පෙර ඇහැලේපොළ කුමාරිහාමි මාවත නමින් හැඳින්විණි. එයට හේතුව වූවේ උඩරට සිංහල බෞද්ධ රාජ්‍යයක් බිහිකිරීමේ පරමාර්ථයෙන් නායක්කාර් වංශික හින්දු පාලකයාට රැහැණි ව සටන් වැදුණු ස්වකීය ස්වාමියා වෙනුවෙන් නිර්භීත මරණයකට මුහුණදුන් එක්තරා කාන්තාවක් සිහිපත් කිරීම සඳහා ය. ඇහැලේපොළ කුමාරිහාමි, ස්වකීය ස්වාමියා වූ ඇහැලේපොළ මහාධිකාරම වෙනුවෙන් පතිවත රැකි කුල කාන්තාවක් වශයෙන් බෝගම්බර වැවට දිවි දී ඉතිහාසගත වූවා ය. ලෝක ඉතිහාසයේ ම එවන් වීරෝධාර වනිතාවක අපට මුණ නොගැසේ. එය වූ කලි සිංහලකමින් ඔදවත් වූ ත්, බෞද්ධකමින් ඔපවත් වූත් ජීවිතයක අනවරත ස්වභාවය යි. 1814 දී සිදු වූ එම සිදුවීමෙන් පසු ඉංග්‍රීසි පාලකයෝ ඇහැලේපොළ කුමාරිහාමි දිවිදුන් බෝගම්බර වැව පිහිටි ප්‍රදේශය දක්වා විහිදෙන මාර්ගය ඇගේ නමින් නම් කරනු ලැබූ හ. එක් අතකින් පවුල් ජීවිත අවුල් කරගන්නා, ස්වාමියා තඹයකට හෝ මායිම් නොකරන බටහිර ගැහැණුන්ට ද ඒ සිංහල බෞද්ධ වීර කාන්තාව ආදර්ශයක් වනු පිණිස ඉංග්‍රීසි ආණ්ඩුව එම ක්‍රියාමාර්ගය ගන්නා ලදී.
ඇහැලේපොළ කුමාරිහාමි සිය ජීවිතය පූජා කළ බෝගම්බර වැව පිහිටියේ වර්තමාන බෝගම්බර ක්‍රීඩාංගණය පිහිටි භූමියේ ය. අද වුව බෝගම්බර බන්ධනාගාරය සහ ක්‍රීඩාංගණය අතරින් වැටී ඇති මාර්ගයේ ගමන් ගන්නා අයෙකුට එම වැවේ වැව් බැම්ම පිළිබඳ ව දළ අදහසක් ලබාගැනීමට පිළිවන. බන්ධනාගාරය පිහිටා තිබෙන්නේ පැරණි වැව් පිටියේ ය. කුමාරිහාමි, වැවට බිලි වූ තොටුපොළ පිහිටා තිබුණේ වේල්ස් පාක් ලෙස වර්තමානයේ හැඳින්වෙන ස්ථානයට යාබදව ය.
ඇහැලේපොළ කුමාරිහාමි සිහිපත් වනු පිණිස ඇගේ නමින් නම් කළ මාර්ගය වැටී තිබුණේ වැව රවුම අසල සිට වර්තමාන ගිනිනිවීම් හමුදා මධ්‍යස්ථානය පිහිටි ස්ථානය දක්වා ය. වර්තමාන මහනුවර නගරයේ වාහන නැවතුම්පොළ පිහිටා තිබෙන්නේ ද, ඩී. ඇස්. සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය පිහිටා තිබෙන්නේ ද මේ මාර්ගයේ ම ය. එමෙන් ම එය වූ කලි මහනුවර නගර මධ්‍යයේ සිට සිංහල බෞද්ධ රාජ්‍යයේ පරම වන්දනීය හා පූජනීය ස්ථානය වන ශ්‍රී දංෂ්ටා ධාතු මන්දිරය වෙත ගමන් කළ හැකි කෙටි ම මාර්ගය ද එය ය. එහෙයින් දළඳා වන්දනයට යන බොහෝ සිංහල බෞද්ධ බැතිමත්හු මෙම මාර්ගය පාවිච්චි කරති.
මෙයින් වසර දහයකට පමණ පෙර එසේ යන බැතිමත්හු එම ඇහැලේපොළ කුමාරිහාමි මාවත දිගේ යද්දී ඇහැලේපොළ කුමාරිහාමි පිළිබඳව මහත් භක්තියෙන් අනුස්මරණය කළෝ ය. සිංහලයේ වීර කුල කාන්තාව වෙනුවෙන් සුසුමක් හෙළා ආචාර කළෝ ය. මට ද මතක හැටියට කුඩා කල මේ වීදිය කුමක්දැයි පියාණන්ගෙන් ඇසූවෙමි. මාගේ පියතුමන් විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ අධර්මයෙන් රටවැසියා බේරාගැනීම උදෙසා දිවි කැප කළ ඒ වීර වනිතාව ගැන කතාව මට ඉගැන්වූයේ ය. එදා එය මට මහමෙරක් නුවූවත්, ඒ පිළිබඳව පියාණන් හා මෑණියන් ටිකවේලාවක් කතා කරමින් හුන් බව මට මතක ය.
අද ඒ ඇහැලේපොළ කුමාරිහාමි ගැන මතකය මහනුවර මහනගර සභාව වෙතින් ගිලිහී ගොසිනි. මහජනයාගෙන් ද ඈත් කරවීමට ඔවුහු උත්සාහ දරති. හේතුව අපැහැදිලි නමුත් ක්‍රියාදාමය පැහැදිලි යත ඇහැලේපොළ කුමාරිහාමි වෙනුවෙන් නම් කළ මාවත මීට දස වසරකට පෙරාතුව පල්ලිය පාර ලෙස නම් කරන්නට තරම් මහනුවර මහ නගර සභාවේ තුච්ඡ පාලකයෝ සැහැසි වූහ. උරුමය ගැන කැක්කුමක් නැති අධම නගර පාලනයේ තිරිසන් ලක්ෂණ තවදුරටත් ප්‍රකට කරමින් ඇහැලේපොළ කුමාරිහාමි වෙනුවට කොහෙදෝ යන පල්ලියක් පිළිබඳ මානයෙන් පුහු මිනිසුන්ගේ හිස් ඉදිමී තිබුණි.
කෙසේ හෝ ඇහැලේපොල කුමාරිහාමි මාවත, දැන් පල්ලිය පාර නම් වේ.
එසේම මෙම පල්ලිය මෙහි ඉදිවීම පිළිබඳ කතාව ද සිංහල බෞද්ධ සැබෑ හැගීමෙන් පිරි අපට මහත් සංවේගදායකත කතාවකි.
එය මෙසේ ය.
අදාල පල්ලිය අයත් වන්නේ මල්වතු මහාවිහාරයට කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පවරා දෙනු ලැබූ පූජා භූමි ඉඩමකට ය. විහාර දේවාලගම් පනත පසකට දමා 99 අවුරුදු බදු පදනම යටතේ එම ඉඩම ලබාගෙන, එහි පදිංචිව සිටියේ ‘සිල්වා‘ යන නමින් යුක්ත පහතරටින් (මාතරින්) මහනුවරට සංක්‍රමණය වූ පවුලකි. දැනට ජීවත් ව සිටින, කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ හිටපු ඉතිහාස විෂය භාර ආචාරිණියක සහ ඇගේ පවුලේ මහගෙය පිහිටා තිබුණේ එම ඉඩමේ ය. ඇයගේ බාල සොහොයුරා දැනට මහනුවර පොදු වෙළදපොලේ ව්‍යාපාර හිමි පුද්ගලයෙකි.
මෙම පවුලේ සාමාජිකයන්ගේ බදු කාල සීමාව ඉක්ම යන්නට නියමිත ව තිබුණේමීට වසර දහයකට පමණ පෙර දී ය. එම අවස්ථාවේ දී මල්වතු මහා විහාරයේ එවක මහනායක හිමියන් සමග ඇති වූ ඒකමතියෙන් තවත් අවුරුදු 99කට දේපල අයිතිය දීර්ඝ කරගැනීමට අදාල පවුල කටයුතු කරමින් සිටියෝ ය. ඒ අතර යාබද තවත් ඉඩමක වාසය කළ මුස්ලිම් පවුලක් විසින් එම ඉඩම ඔවුන්ට අයත් යැයි කියමින් මහනුවර උසාවියේ නඩුවක් ගොනු කළෝ ය. ඒ ඉහත දැක්වූ සිල්වා පවුලට විරුද්ධව ය.
මහා ආන්දෝලනයකට මග පෑදුණි.
සිංහල බෞද්ධ සංවිධාන හා පක්ෂ සේ ම නීතිඥයෝ ද බොහෝ දෙනෙක් සිංහල පාර්ශ්වය වෙනුවෙන් නඩුවට කතා කළ හ. මහා විහාරය මෙහි දී නිහඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. මෙහිදී නඩුව බොහෝ දුරට සිංහල බෞද්ධ පාර්ශවයට වාසිදායක වන අයුරින් පැවතෙන අතරවාරයේ දී මුස්ලිමුන් විසින් අනුගමනය කරන ලද්දේ අතිශය නින්දිත ක්‍රියාවකි.. එනම් නඩුවට අදාල සිංහල බෞද්ධ පාර්ශ්වයේ විත්තිකරු වන (නම සදහන් කළ නොහැක. වාසගම ‘සිල්වා‘) අය මුදලට ගැනීම යි. ඒ වන විටත් එවකට රාජ්‍ය ලේඛනාගාරයේ මහනුවර ශාකාවේ අධ්‍යක්ෂකවරිය ලෙස සිටි මහත්මිය විසින් අදාල ඉඩම මල්වතු විහාරයට අයත් බවට තිබූ සත්‍ය ඉඩම් වාර්තා වල පිටපත් අදාල විත්තිකරු වෙත ලබා දී තිබුණු අතර, ලක්ෂ 8 ක මුදල් කොන්ත්‍රාත්තුවක් මත එම පුද්ගලයාගෙන් යථොක්ත සාක්ෂි ලබාගැනීමට මුස්ලිමුන් කටයුතු කරන ලදී.
ඒ අනුව තිරිසන් ඉඩම් ගණුදෙණුව නිම විය. සාක්ෂි නොමැති වීමෙන් නඩුවෙන් මුස්ලිමුන් ජය ලැබූ හ. කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු විසින් මල්වතු මහා විහාරයට පිරිනැමූ පූජා භූමිය මත පල්ලියක් ගොඩනගන්නට කටයුතු ආරම්භ විණි. සැලසුම් සකස් ව තිබුණේ දළදා මාලිගයටත් වඩා ඉහළින් පෙනෙන සේ පල්ලිය සෑදීම වුවත් එය ව්‍යර්ථ කිරීමට සිංහලයන්ට හැකිවිය. නමුත් පල්ලිය ඉදිවන දසුන දුක සේ නරඹමින් සිටිනවා හැරෙන්නට සිංහලයින්ට කළ හැකි දෙයක් නොවීය.
මේ අතර එම පල්ලියේ ප්‍රධාන පූජකයා නොබෝ දිනකින් මහනුවර ලේඛනාගාරයට පැමිණ, අධ්‍යක්ෂකවරිය මුණගැසුණේ ය. ලක්ෂ 10ක මුදල් අල්ලසක් මත හෝ අදාල ඉඩම පිළිබද සත්‍ය ලිපි ලේඛන තමාට ලබාදෙන ලෙස වැද වැටෙමින් ආයාචනය කළේය. නමුත් සියලු සිංහලයින් බෞද්ධයින් එක හා සමාන ව සිය උරුමය පාවා නොදෙන බවත්, ඇතැම් පිරිමින්ට වඩා කාන්තාවන් සතු උදාරත්වය ඉහළ බවත් ප්‍රකට කරමින් අධ්‍යක්ෂකවරියගෙන් රළු පිළිතුරක් ලැබුණි. මුසල්මානුවා යළිත් එහි නොපැමිණියේ ය.
මම පසුගිය දිනක මහුවර ලේඛනාගාරයේ තිබී එම ඉඩම් වාර්තා මනාව පිරික්සා බැලීමි. ඒ අනුව ප්‍රකට වන්නේ එම පල්ලිය සහමුලින් ම නීතිවිරෝධි ඉදිකිරීමක් වන බව ය. අනවසර ඉදිකිරීමක් වන බව ය. එම පල්ලිය ඉදිකර තිබෙන්නේ සිංහල බෞද්ධ මල්වතු මහා විහාරයට රජුන් පිරිනැමූ ඉඩමක ය. මෙම පල්ලිය ඉදිරිපිටින් යන පාර, පල්ලිය පාර ලෙස නම් කෙරුණේ මහනුවර තුළ මුස්ලිම් උරුමය තවදුරටත් සනාථ කරමිනි. මහනුවර නගරය තුළ මුස්ලිම් ක්‍රියාකාරකම් සියල්ල මෙහෙයවෙන්නේ මෙම පල්ලිය කේන්ද්‍ර කරගනිමිනි... ශක්තිමත් නායකත්වයක් ඉදිරිපත් වන්නේ නම් මෙම පල්ලිය බිද දමා අපගේ උරුමය යළි දිනාගැනීමට අපිට නීත්‍යානුකූල හැකියාව තවමත් ඇති බව ද සිහිපත් කරනු රිසිමි.

අදාල නඩුවේ දින, නඩු වාර්තා අංක, පුද්ගල නාම ආදිය මෙහි පළකිරීම සිදුකළ නොහැක.
ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
  අපිට හලාල් මැලිබන් එපා!




මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

MONEY SMUGGLING - සාජා සහ ඩුබායි වලට විදෙස් මුදල් තම්බින්ගෙන්



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 146 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Yet Another Foreign Currency Smuggling Attack- විදෙස් මුදල් ජාවාරම් ඉස්ලාම් ප්‍රහාරය


ලක්‍ෂ 65 ක විදේශ මුදල් රටින් පන්නන තැත වරදී

ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය

රුපියල් ලක්‍ෂ 65 ක්‌ වටිනා විදේශීය මුදල් නීති විරෝධී ලෙස සාජා සහ ඩුබායි බලා රැගෙන යැමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් පෙරේදා (16 වැනිදා) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.

සාජා බලා යන ගුවන් මගියා ළඟ රුපියල් ලක්‍ෂ 48 ක වටිනාකමින් යුත් යුරෝ 22800 ක්‌, ස්‌විස්‌ ප්‍රෑන්ක්‌ 3260 ක්‌, හොංකොං ඩොලර් 2900 ක්‌, කැනේඩියන් ඩොලර් 2950 ක්‌ ද ඩුබායි බලා යමින් සිටි මගියා සතුව රුපියල් ලක්‍ෂ 17 කට ආසන්න වටිනාකමකින් යුත් යුරෝ 9600 ක්‌ ද රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම පුද්ගලයන් දෙදෙනාගේ ගමන් විලාසය පිළිබඳ සැක සිතූ රේගු නිලධාරීන් මොවුන් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී ඔවුන්ගේ යට ඇඳුම්වල මෙම මුදල් සූක්‍ෂ්ම ලෙස සඟවා තිබියදී සොයාගෙන ඇත.

මේ පිළිබඳ රේගු පරීක්‍ෂණය පැවැත්වූ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ ස්‌ටැන්ලි සේනාරත්න මහතා මෙම මුදල් රාජසන්තක කිරීමට නියෝග කර සැකකරුවන්ට එක්‌ අයකුට රුපියල් ලක්‍ෂය බැගින් දඩ නියම කරන ලදී.

සහකාර රේගු අධිකාරි නුවන් අබේනායක මහතා විසින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලද අතර ගුවන් තොටුපළ රේගු අධ්‍යක්‍ෂ සරත් නෝනිස්‌ මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර රේගු අධිකාරීවරුන් වන නිශාන්ත ජයසිංහ, උපුල් ඉන්ද්‍රජිත්, චන්දිම කරුණාරත්න, නුවන් බණ්‌ඩාර, මංජුල කුමාර, හසන්ත කෞෂල්‍ය, අසංක ප්‍රියදර්ශන, සේනානි ලොකුබාලසූරිය, රොහාන් ප්‍රනාන්දු යන නිලධාරීන් මේ පිළිබඳ පරීක්‍ෂණ කළ අතර රේගු අධිකාරි එල්. පී. ආරියරත්න විමර්ශන කටයුතු සිදු කරනු ලැබීය.



ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
  අපිට හලාල් මැලිබන් එපා!




මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න