Wahabi-Salafi - ජාතියේ මුර දේවතාවන් වන මහා සංඝරත්නයෙන් අපිට රතු එළියක්



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 137 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Wahabi-Salafi Attack on Us - අපට එරෙහි  වහාබි සලාෆිඅන්තවාදී දෙස් විදෙස් ඉස්ලාම් ප්‍රහාරය

සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට සහ සිංහල ජාතියට බලපැම් එල්ල කරමින් සිටින සෞදි ඉස්ලාමීය මතවාදී වහාබි සලාෆිඅන්තවාදී දෙස් විදෙස් සංවිධානවලට එරෙහිව නැඟී සිටින ලෙස බොදු බල සේනා ජාලය සමස්ත ජාතියෙන් ඉල්ලා සිටී.

පැරැණි මුස්ලිම්වරුන්ගේ පල්ලි පවා කුඩු කර විනාශ කිරීමට බලපෑම් කරන අන්දමේ අන්තවාදී මතවාද රැගත් එම මුස්ලිම් සංවිධාන බුද්ධාගමට නිගරු කරමින් මෙරට ආගමික හා වාර්ගික අසමඟියක් ඇති කිරීමට කටයුතු කරන බව එම ජාලය පෙන්වා දෙයි.

බොදු බල සේනා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් බවට මැදපෙරදිග ගල්ෆ් නිවුස්පුවත් පතේ ඉකුත් සති‍යේ පළ වූ වාර්තාවත් ඊට පසු දිනයේ ම ශ්‍රී ලංකාවේෆයිනැන්ෂියල් ටයිම්ස්පුවත්පතේ එම ලිපිය ම පළ වීමත් සැක සහිත බවත් මුස්ලිම් කල්ලිවාදය මෙරට ක්‍රියාත්මක වීමේ අවදානමක් මතුව ඇති නිසා එම සිදුවීම්වලට සම්බන්ධ සියලු දෙනා හෙළිදරවු කරන බවත් එම ජාලය කියයි.

මුස්ලිම් ගැටලුවක් සම්බන්ධයෙන් මෙරට මුස්ලිම් දේශපාලන නියෝජිතයකු පසුගිය දිනවල අවි ආයුධ අතට ගන්නා බව සිහිපත් කරන එම ජාල‍යේ ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ, තම සංවිධානය කහ සිවුරු ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක කරන බව රජයේ ඇමැතිවරයකු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන බවත් කීහ.

මුස්ලිම් ජනතාව උතුරින් පළවා හැරීම, පල්ලිවලම තබා ඝාතනය කිරීම, උතුරේ පන්සල් සතු භූමිවල පල්ලි ගොඩ නැඟිම වැනි අතීත ක්‍රියා අමතක කර ඇති එම දේශපාලඥයන් ඉස්ලාම් නීතියට අනුව පරදාර සේවනයෙ‍් යෙදීමට විරුද්ධ නොවන බවත් සාම්ප්‍රදායික මුස්ලිම්වරුන්ට බලපෑම් එල්ල කරන පෙරදිග අන්තවාදී කොටස් වෙනුවෙන් හෝ රිසානා වැනි දැරියන් වෙනුවෙන් පෙනී නොසිටි බවත් උන්වහන්සේ පැවැසූහ.

ශ්‍රී ලංකාව තුළ වහබ්වාදය ඇතුළු මූලධර්මවාදී කණ්ඩායම් 4ක් දැනට ක්‍රියාත්මක වන බව සඳහන් කරන බොදු බල සේනා සංවිධානය, ඔවුන් අන් මුස්ලිම් ජනතාව පල්ලි යාම අනිවාර්ය කිරීමත් කාන්තාවන්ට ඇඟ වැසීම අනිවාර්ය කිරීමත්, පිරිමි රැවුල බෑම අනිවාර්ය කිරීමත් අන් ගුරුකුලවලට පහර දීම් හා ඝාතනය කිරීම් සම්බන්ධයෙන් කිසිදු මුස්ලිම් දේශපාලනඥයකු සොයා නොබලන බවත් කියා සිටී. ඒ වෙනුවට ඔවුන් කරන්නේ බෞද්ධ භික්ෂූණ් වහන්සේට හා බෞද්ධ ජාතියට ම අගෞරව කිරීම යැයි ද එම ජාලය පෙන්වා දෙයි.

ඉස්ලාම් සමාජය පාලනය කිරීමට පිහිටුවා ඇති ජමියතුල්ලා ආයතනය හලාල්හරහා අන්‍ය ආගමික ව්‍යාපාරවලට හලාල් ලාංඡනය මුදලට ගන්නා හෝ වර්ජනය කරන ලෙසත් මුස්ලිම්වරුන් 10%ක් ආයතනවල රැකියා සඳහා ගන්නා ලෙසත් බලපෑම් එල්ල වීම එම දේශපාලඥයන්ගේ අවධානයට යොමු නොවන බව මුස්ලිම් ප්‍රජාව අවබෝධ කර ගත යුතුව ඇතැයි ද එම ජාලය කියයි.

කෝවේ අයියුබ්, පී.‍ජේනුන් ආබ්ඩීන්, “පීස් ටීවීනියෝජිතයන් වන බිලාල් පිලිප්ස් හා සකීර් නායික් (දකුණු ඉන්දියානු සෞදිවාදි නායක) මුස්ටිමෙන්ක්, ලීමූ වැනි ඉස්ලාම් ආගම පැතිරවීම සඳහා ශ්‍රී ලංකාවට මෑත කාලයේ පැමිණි විදේශික දේශකයෝ වෙති.

IIRO (දෙමටගොඩ මහවැලි උද්‍යානය), IRO(මාලිගාවත්ත), Alshabab(මාලිගාකන්ද පාර), Muslim Aid, WAMY (දෙමටගොඩ මහවැලි උද්‍යානය) NDIA (රාජගිරිය කුරේ මාවත) HIRA (දෙහිවල) MFCD (අළුත්කඩේ) Serandib (දෙමටගොඩ) යන ස්ථානවල මෙරට ක්‍රියාත්මක වන සෞදි ඉස්ලාමීය මතවාදී වහාබි සලාෆිඅන්තවාදී එන්.ජී.ඕ සංවිධාන පිහිටා ඇත. මීට අමතරව ශ්‍රී ලංකා තවුහිද් ජමාත් සංවිධානය (මූලස්ථානය මාලිගාවත්ත), සමස්ත ලංකා තාවුහිද් ජමාත් සංවිධානය (මූලස්ථානය දෙමටගොඩ මල්ලිකාරාමය), සුන්නත් අන්සාර් සංවිධානය (මූලස්ථානය පරකදෙනිය), ජමාත් ඉස්ලාම් සංවිධානය (මූලස්ථානය දෙමටගොඩ), සලාෆි සංවිධානය (කළුබෝවිල රෝහල පාර), උලමා සභාව යන සංවිධාන සෞදි ඉස්ලාමීය මතවාදී වහාබි සලාෆිඅන්තවාදී සංවිධාන බව බොදු බල සේනා ජාලය පවසයි.

වහාබි සලාෆිඅන්තවාදීන්ට එරෙහිව නැඟී සිටින්න බොදු බල සේනා


හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන බොදු බල සේනා සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!
 



ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

 

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.