Is this another Conspiracy :දි. මූ. හා අස්ගිරි සසුන වැනසීමේ කුමන්ත්‍රණයකද?


 ඉඳ හිට බියකරු අත්වැරදි, අඩුපාඩු පෙන්වුවද, වර්ථමාන රජය නිදහසින් පසු ලක් මවට ලැබුණු අගනාම ජාති මාමක ප්‍රතිපත්ති සහිත ආණ්ඩුවක් බව අපගේ පිළිගැනීමයි. මින් පෙර සියළු ආණ්ඩු සුළු ජාතීන්ගේ ජාතිවාදයට බිය වී මහ ජාතිය පාවා දෙන ලදි. වසර 30 පුරා යුද්ධයට පැලැස්තර ගසමින් සිටියේය. බුදු සමය රකිනු වෙනුවට, සියළු සුළු ජාතීන්ට, කල්ල තෝනීන්ට බුදු සමය, හෙළ ජාතිය පමණක් නොව  රටත් කාබාසීනියා කරදැමීමට සියළු යටිතල පහසුකම් සපයා දෙන ලදි. සුළු ජාතීන්ට ඔවුන්ටම ආවේනික නින්දිත සමාජ බිහි කර ගනිමින් ජාතිකත්වය රහිත, වෙන්වූ සමාජ කණ්ඩායම් ලෙස රට තුල පැළපදියම් වීමට ඒවා සියල්ල උපකාරී විය.


අවාසනාවකට, රජය නම් ශරීරයේ ඉන්නන්, ගෙඩි, දද, පිළිකා, තුවාල මතු වන්නා සේ නොයෙකුත් පවිටු පාපකාරී පුද්ගලයන් නුසුදුසු බලසම්පන්න ස්ථාන වලට පත්වෙමින් එය දිගු කාලීනව රෝගී කර වනසාදැමීමට දායක වෙමින් සිටී. නම් වශයෙන් සඳහන් නොකලද, කාටත් ප්‍රසිද්ධ රහස් වන මෙවන් පුද්ගලයන් අතර, අපගේ දි. මූ. අගමැති තුමා මුරගල අපිට අනුව නම් අතිශය බියකරු අවදානමයි. ඒ පහත කරුණු නිසයි


1.අගමැති කම. රජයේ ජනපතිට පසු ඉහලම පුටුවයි
2. අගමැති තුමා ඉලක්ක කරන්නේ මේ අති උතුම් ධර්ම ද්වීපයේ වටිනාම උරුමය වන බුදු සමයයි.
3. අන් පවිටු පාපකාරී පුද්ගලයන් කරන හානිය තමාටත් තමා වටා සිටින හා ගොදුරු බවට පත්වන යම් පුද්ගලයන් සංඛ්‍යාවකටත් සීමා වේ.
4. අගමැති තුමා තමන් විසින් වැනසීමෙන් මෙහා සන්තර්පණය නොවන බුදු සමය තුලින් හානි කරන්නේ මේ රටේ සියළු ජනතාවට පමණක් නොවේ. සමස්ථ ලෝකයේම බුදු සමය තුළින් අනාගතයේදී පවා ප්‍රථිඵල ලැබීමට සිටින සියළු ජීවීන්ටයි.
5.මුසල්මානුවන් සමග කුඩා කල වැලි කෙළියේ යෙදුනු බව උජාරුවෙන් වහසි බස් දොඩන අගමැති තුමා, උන් වෙනුවෙන් ඕනෑම  පාවා දීමක් කිරීමට සූදානම් බවද සපථ කරඇත.


දි. මූ. ජයරත්න මැතිතුමා 2600 සම්බුද්ධත්ව ජයන්තිය ඉලක්ක කොට බුදු සමය වැනසීමේ සිය අවිචාරවත් පෙර උපාය මාර්ගය දැඩි ජනතා විරෝධය හමුවේ හකුලා ගත්තේ බෞද්ධ ජනතාවගෙන් සමාව අයදීමකින් පසු හෝ නොවේ. එය සිංහල බෞද්ධ අපිට මහත්ම දුකටද, බිය වීමටද සුදුසු කාරණයකි.


මෙම ප්‍රශ්ණ හමුවේ පූජ්‍ය හිමිපාණන්ගේ මැදිහත් වීම අපි කිසිසේත් වැරදි ආකාර වලින් බාර ගත යුතු නොවේ. භික්ෂූන් වහන්සේලාට පරිභව කිරීම අපි තරයේම ප්‍රතික්ශේප කරන්නෙමු. එසේ නොකලද, පුද සත්කාර වලට නියම සුදුසුකම් සහිත උන් වහන්සේලා තෝරා බේරා ගැනීම පිණිස  බුදු පියාණන් විසින් අපට සපයා ඇති මං සළකුණු  ඔස්සේ ගොස් උපාසක උපාසිකා රත්නයන් වශයෙන් අපගේත්, බුදු සසුනෙත්, උතුම් සඟ රුවනේත් ආරක්ෂාව සලසා ගැනීමට තරම් අපි ප්‍රවේශම් විය යුතුය.


සිවුරු තුල මුවා වෙමින් තමාටත් සසුනටත් අති විශාල ලෙස හානි කරන, කුමන තරාතිරමක වුවද භික්ෂූන් වහන්සේලා, සැදැහැවත් සිංහල බෞද්ධ අපි විසින් සහමුලින් ප්‍රතික්ෂේප කිරීම කිසිම පාපයක් නොවේ. සර්වාගම් ප්‍රහාරය තුලින් සිය පවිටු අරමුණු ලොවට හෙළිකල බෙල්ලන්විල විමලරතන හිමි එවන් එක් අයෙකි. මේ ගොඩටම එක්වන අළුතම මුහුණක් දැන් කරළියට එක් වෙමින් සිටී. රට දැය සමය යන සියල්ලේ අන්තිම අවාසනාව සනිටුහන් කරමින් එසේ කුමණ්ත්‍රණයට එක් වන්නේ අන් කවරෙකුවත් නොව, අසිගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන් වහන්සේය.


අපව සංවේගයෙන් සංවේගයට පත්කල එම අවාසනාවන්ත ප්‍රවෘතිය මෙසේයි.

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

http://www.srilankamirror.com/sinhala/index.php?option=com_content&view=article&id=5578:2011-06-28-06-08-03&catid=1:2010-11-08-15-13-52&Itemid=50


නිවන් පරම ලාභයක් සේ සලකන, පිරිසිඳු බෞද්ධයෝ. සිය ඉලක්කය කරා යොමු වීම ආරම්භ කරන්නේ අනුස්සති භාවනා තුලිනි. බුදුන් වහන්සේගෙ බාහිර අභ්‍යන්තර ගුණ ඉලක්ක කොට කරන මේ භාවනා දවස පුරාම වුවද කිරීමට අප්‍රමාද බෞද්ධයෝ වෙහෙස වෙති. ඒ සිය එදිනෙදා ජීවිතයද ගත කරන ගමන්මය. මෙයිනුත් බුදු පියාණන් වහන්සේගෙ අනන්ත වූ අසම සම වූ ශරීර ලක්ෂණ මෙනෙහි කරමින් කරන බුද්ධානුස්සති භාවනාව  ඉක්මන් ප්‍රතිඵල ලබා දෙන්නක් බව ඔප්පු වී ඇත. අනන්ත වූ අසම සම ලෙස සුන්දර වූ උන් වහන්සේගේ ශරීර ලක්ෂණ  මිහිපිට පහල වූ කිසිවෙකුටත් සිතින් සිතා ගැනීමටවත් නොහැක. හෙළ කලා කරුවා මෙයට කදිම විසඳුමක් අපට සපයා දෙන ලදි. එනම් අපගේ නෙත ගැටෙන මේ අති මනස්කාන්ත බුදු පිළිමයි. ඇස ගැටෙන යම්තාක් අරමුණු අතරින් ඉහලම හා අති ශ්‍රේෂඨම  කුසළ ආරම්මණයද බුදු රුවම පමණි. එසේ වීමට හේතුව අභ්‍යවකාශ විද්‍යාව මෙන් තේරුම් ගැනීමට අපහසු දෙයක් නොවේ. ඔබම සිතා බලන්න. අති රමණීය බුදු පිළිමයක් ඔබ නෙත ගැටෙන විට, අපිව සසර පුරා වනසා දැමීම කරන ලෝභ,ද්වේෂ, මෝහ යන කෙළෙස් මූල වලින් එකක් හෝ ඔබට ඉපදෙනවාද? කිසි සේත් නැහැ නේද? හේතුව එයයි. එබැවින් හන්දියක් හන්දියක් ගානේ පමණක් නොව, හැකි නම් මග දිගට ගව්වෙන් ගව්ව හෝ අඩියෙන් අඩිය වුවද බුදු පිළිම පිහිටවිය හැකි නම් එය මෙම ගෞතම බෞද්ධ රාජ්‍යයටම ඔබින අති ශ්‍රේෂ්ඨ ක්‍රියාවකි.


ආනන්ද හිමියන් ඇසූ පැනයකට පිළිතුරු ලෙස, බුදු පි‍යාණන් විසින් පූජනීය වස්තූන් තුන් වර්ගයක් දේශනා කලහ.
1. ශාරීරික චෛත්‍ය - සර්වඥ ධාතූන් වහන්සේලා
2. පාරිභෝගික චෛත්‍ය -තථාගතයන් වහන්සේ විසින් පරිභෝග කර (පිට දී) බුදු වූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ හා එහි ඵල වලින් ශාඛා වලින් හටගත් සියළු බෝධීන් වහන්සේලා
3. උද්දේශික චෛත්‍ය - බුදුන් වහන්සේට ආදර ගෞරවය පිණිස ඉදි කරන බුදු පිළිම. රූප ඇතුළු ඕනෑම දෙයක්.
මෙම ඕනෑම චෛත්‍යයක් තුන් සිත පහදවා ගෙන වන්දනා කිරීම ජීවමාන බුදුපියාණන් වන්දනා කිරීම හා සමානම කුසළ කර්මයන් බව බුද්ධ දේශනයයි. නොයෙක් මිසදිටුවන් විසින් පිළිම වන්දනාව, වෘක්ෂ වන්දනාව ආදී වශයෙන් ලඝු කොට දැක්වීමට ඉලක්ක වීම වැලැක්වීමටත්, බුදු පිළිම වල වැදගත් කම පෙන්වා දීමටත් මෙය ඇතුලත් කලෙමු. මෙම චෛත්‍ය තුනම ගැන විස්තර සොයා ගන්නා ලද්දේ පරම පූජනීය රේරුකානේ මාහිමි සම්පාදිත "බෝධි පූජාව" නම් පොත් වහන්සේගෙනි.


ත්‍රිපිටකය යන වචනයේ තේරුම තබා සාමාන්‍ය බෞද්ධ ජීවන ක්‍රමය වත් හරියකට අවබෝධ කරගත් අයෙක් නම්, කිසි විටෙකත් මේ සුන්දර ධර්ම ද්වීපයේ අනන්‍යතාවය සටහන් කරන,  අප්‍රමාද බෞද්ධයාගේ නිවනට උපකාරී වන බුදු පිළිම වහන්සේලා වැඩි කිරීමට මිස ගොඩ නැගීම වැළැක්වීමට අරුම පුදුම, පවිටු පාපකාරී අති නින්දිත ඉල්ලීමක් නොකරනු ඇත. අගමැති මූලික සර්වාගම් කසළ සංගමය තවමත් ක්‍රියාත්මක බව අපි දනිමු. එබැවින් එහි වසළ සමාජිකත්වයේ යෝජනා, අගමැති තුමාගේ කුමණ්ත්‍රණයක් ලෙස අස්ගිරි මහනායක හරහා එළිදැක්කාදැයි යන්න ඕනෑම අයෙකුට ඇතිවිය හැකි සාධාරණ සැකයකි.


අපගේ තේරුම් ගැනීම අනුව නම් මෙම අනාගත බුදු පිළිම ගොඩ නැගීමට විරුද්ධ වීමේ පවිටු චේතනාව, දැනට ගොඩනගා ඇති බුදු පිළිමයක් විනාශ කිරීම තරම්ම දරුණු විපාක ගෙන දෙන පාප කර්මයකි. එය කුමක්දැයි ධර්මයේ පැහැදිළිව සඳහන් වේ. එය පහත නිරූපනයේ දෙවන තට්ටුවේ පිහිටි කාලසූත්‍රනම් නරකාදියයි. එහි එක් දිනයක් මනුෂ්‍ය වර්ෂ 360 ලක්ෂයකි. ආයුෂ එවන් වර්ෂ දාහකි. අහෝ තමාටම කරගන්නා විපතක මහත බලන්න.
 දහම් අඩවිය:

විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න


මේ දැක්වෙන්නේ එම අපායේ නිරිසතුන් විඳින දුකයි.
දහම් අඩවිය: 

විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න


එම අපා දුක් පිළිබඳ අමතර දෙසුම් බලන්න.
දහම් අඩවිය: 



විශාල වීම සඳහා පත්‍රිකාව මත Click කරන්න

එබැවින් මෙම අවාසනාවන්තයන් තෝරා බේරා ගෙන බුදු පියාණන් දෙසූ ලෙසම ඔවුන් ප්‍රතික්ශේප කරමින් ආරක්ෂා වීමට අපි කවුරුත් සිතට ගනිමු.

PRADEEPAYA - උගත්, බුද්ධිමත්,ගරු කල යුතු දේශපාලනය මෙන්න.

pradeepaya 2

Patriotic Politics - ජාති මාමක දේශපාලනය

The Sinhala Bauddhaya - සිංහල බෞද්ධයා විද්‍යුත් පුවත් පත (පොසොන් කලාපය)


Poson_e

LTTE in UK - චැනල් 4 නින්දිතත්වය


චැනල් 4 නම්, බ්‍රිතාන්‍ය රූපවාහිනිය ඉතිහාසය පුරාම ස්වභාවයෙන් අන්තවාදී ශ්‍රී ලාංකික දෙමළුන්ගෙ සියළු නින්දිත ඕනෑ එපාකම් ඉටු කලේ මාධ්‍ය සදාචාරය හෝ වගකීම් කිසිවක් ගැන තැකීමකින් නොවේ. සත්‍ය හොඳින් දන්නා මැදහත් මනසක් ඇති ඕනෑම ජාතිකයෙකුට මිය ඇදෙමින් සිටි දෙමළුන්ව සිංහලයින් විසින් බේරා ගත් බවත්, ඉන් නොනැවතී සියළු සත්කාර කල බවත් රහසක් නොවේ. අහෝ අවාසනාවක මහත. තමාගේම තිරිසන් කමින් තමාටම පහර ගසා ගෙන මරණාසන්න වූ දෙමළා, මල් පිදිය යුතු සිංහලයාට නැවත අවි අමෝරා පරණ සෙල්ලමටම අර අදින්නේ පර දේශයන් වල කැණහිල් මාධ්‍ය ප්‍රතිපත්ති වල බලයෙනි.

එකම ශ්‍රී ලාංකීය ජාතියක් ගැන සිහින මවන බොළඳ මන්ද බුද්ධිකයිනී. මෙන්න හැඩි දෙමළාගේ නියම මානසිකත්වය. කැලේ මාරු වූවාට කොටියාගේ පුල්ලි මාරු නොවේ. මේ ඔබ දකින්නේ වෙන කිසිවක් නොවේ, සිය පණ නල ගලවා දුන් සිංහලයාට එරෙහි සමස්ත දෙමළ මානසිකත්වයයි. ලාංකික දෙමළුන් සිය වෛරය මැතිවරණ හරහා වාන් දම්මවයි. පර දෙමළා ජාත්‍යන්තර මාධ්‍ය හරහා එයම කරයි. මුස්ලිම් තම්බියා ජනගහන ජිහාඩය හා නොයෙකුත් සට කපට කම් වලින් රට අල්ලාගැනීමේ මෙහෙයුමේ යුහුසුලුව ක්‍රියාත්මක වේ.  කැවුම් කන මෝඩ සිංහලයා සාමකාමී ශ්‍රී ලාංකික ජාතියක් ගැන සිහින මවමින් උන්ව සියල්ලම ඉඹින්නටම පනී. ඉතාම ලැජ්ජා සහගතය, ආක්‍රමණකාරී සුළු ජාතික පරයෝ සිය කර්තව්‍යන් අපි ලවා ඉටු කර ගන්නා ගමන් ඉඹින්නට පනින අපේ උන්ගෙන් ගැල වෙන්නේ අතින් සිය නහයද තදින්ම වසා ගනිමිනි.

මෙම සාමකාමී සහජීවන මනසක් රහිත සුළු ජාතික ආක්‍රමණිකයන්ට ශ්‍රී ලාංකික යයි කියමින් කොතරම් ඉඹින්නට තැත් කලත්, උන් අපිට සලකන්නේ කෙසේදැයි කවුරු කවුරුත් හොඳින් තේරුම් ගත යුතුයි. එම සිහින මවන ජාතිය ගොඩ නැගීමට අවංකවම ඕනෑ නම් මෙම ආක්‍රමණකාරී දෙමළ මුස්ලිම් මානසිකත්ව දළු ලා වඩන අවජාතක වූද මව්බිම වනසන්නා වූද නපුංසක ප්‍රතිපත්ති වහා කුණු කූඩයට යැවිය යුතුයි.පහත දැක්වෙන්නේ වහාම පිළියම් සෙවිය යුතු අදටත් දැවෙන එවන් ප්‍රශ්ණ කීපයක් පමණි.

1. යාපනය හෙළයාට තහනම් බිමක් කරන නින්දිත තේසවලාමේ නීතිය.
2. මව් බිමේ නියම උරුම කරුවන්ගේ භාෂාවෙන් නමවත් ඉදිරිපත් නොකරන රටේ අනෙක් ප්‍රදේශවල දෙමළ දේශපාලන ජාතිවාදයට හොඳම උදාහරනය, නමේ  තේරුම කාටත් රහසක් වන "දෙමළ ස්වරාජ්‍ය පක්ෂය" හෙවත් "ඉලංකෙයි තමිල් අරසු කච්චු" ය. මෙය ලාංකීය හැඩි දෙමළාගේ ජනප්‍රියම පක්ෂයයි. විශ්වාස නැති නම් ඡන්ද ප්‍රතිඵල බලන්න.
3. සිංහලයාට පමණක් අවාසි වන, වංචනික, නපුංසක "ශ්‍රී ලාංකික" ජාතිකත්වය. උතුරේ යලි පදිංචි කිරීමේදී පමණක් සිංහල කම නිසාම අසාධාරණයට ලක් කරයි, එවිට සිංහලයා ශ්‍රී ලාංකිකයෙක් නොවෙයි. අනෙක් සියළු අවස්ථාවල සුළු ජාතිකයන් "ශ්‍රී ලාංකික" වී අමතර වරප්‍රසාද සෑම විටම ලබයි.
4. කොළඹ පොළොව පවා සිය ග්‍රහණයට යටත් කරමින් වැඩෙන ඉස්ලාම් කුමණ්ත්‍රණ
5. ක්‍රමයෙන් රටම ගිල ගැනීමට බලය සහිත, මුස්ලිමුන් විසින් වෙනම පිළිගැනීමක් ලබා ගෙන ඇති, ක්‍රෑර, මුග්ධ "මුස්ලිම් නීතිය".
6. ආර්ථිකමය, සමාජීය, ආගමික, සංස්කෘතිමය,  සදාචාරමය වශයෙන් පමණක් නොව කොටින්ම පවුලේ සාමාජික සංඛ්‍යාවෙන් පවා කුළුගෙඩි පහර කමින් ක්‍රමයෙන් වඳ කිරීම දෙසට තල්ලු වෙමින් යන මේ පින්බිමේ ශිෂ්ඨාචාරය ගොඩ නැඟූ අසරණ අහිංසක සිංහල ජාතිය


ලොව අන් කිසිදු ජාතියක් නොදෙන වල් බූරු නිදහසක් ආක්‍රමණකාරී සුළු ජාතිකයන්ට දෙමින් ලොවේ තමාට ඇති එකම රට බලෙන් පරයන්ට බාර දෙන එකම ජාතිය ලෙස සිංහලයා ඉතිහාස ගත වනු ඇත.

Ch4 -T- Allegations - By Prof Chandre Dharma Wardana

කෙසේ වුවත් මෙම චැනල් 4 නින්දිතවයට එරෙහිව, අපගේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය, නොපමාව නිකුත් කල පණිවිඩය අපි ඉතාම අගය කල යුතුය.එය පහත දක්වා ඇත. ඔබට චැනල් 4 නම් මෙම තුච්ඡ නාලිකාවට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීමට හැකි නම්, වහාම දුරකථන අංක 020 7396 4444 (Channel 4 number) ඔස්සේ ප්‍රකාශ කරන්න. මව් බිම වෙනුවෙන් ඔබේ හඬ අවදි කරන්න.



To                     : All Media

From                 : High Commission of Sri Lanka – London


Media Release


Statement by Sri Lanka High Commission, London on the Channel 4 Film
Sri Lanka’s Killing Fields”

The Government of Sri Lanka categorically denies the allegations that it has deliberately targeted its own civilians, as the Channel 4 alleges in its film “Sri Lanka’s Killing Fields”.

The Government of Sri Lanka, having being fully cognizant of the plight of all civilians in Sri Lanka including children and women launched a humanitarian operation in 2008 to rescue its own people from the clutches of an unlawful group of terrorists, what was undoubtedly the largest hostage taking in the world.  Sri Lankan citizens are only too well aware of a past of blood shed and mayhem, during which they lived in fear and suspicion.  They now enjoy peace and cherish that no civilian has been affected in any manner due to any act of terrorism in the country since the defeat of the Liberation Tigers of Tamil Eelam (LTTE) in 2009.

There is a domestic mechanism appointed by the government, the Lessons Learnt and Reconciliation Commission (LLRC), which is similar to such mechanisms, set up elsewhere at the end of conflict. Mindful of comparative experiences elsewhere and local sensitivities both, this Commission, which reflects the pluralistic nature of Sri Lankan polity in its own composition, has held more than 200 public sittings covering former conflict areas as well. If the allegations levelled by Channel 4 or any other party are found to be genuine, the LLRC will take due note of all such cases and remedial measures will be taken by way of legal sanctions. This process will also take into consideration all matters that are important to the Sri Lankans living in Sri Lanka, and therefore, it should be allowed to continue without any hindrance or prejudice. It is recalled that reports of some well known Commissions in countries with much richer resources have taken decades to see day light.

The Government of Sri Lanka is concerned about the distress the images in the Channel 4 film aired without any guarantee of their authenticity might have caused to the viewers, particularly to those belonging to different communities in Sri Lanka. This is an exercise which is carried out by a small section of international media at the behest of certain parties with vested interests and it caters only to the interests of separatist forces living outside Sri Lanka, the final objective of which is to push Sri Lanka back to war, by way of lacerating the wounds that the country is attempting to heal. The Channel 4 film has the potential to incite hatred amongst different communities in Sri Lanka, including future generations, and thereby, adversely affect the ongoing national reconciliation process. The malicious allegations in the film regarding the conduct of the Sri Lankan Army are in striking contrast to the standards maintained by the Sri Lankan Army. As the Channel 4 has continuously depended on footage already publicized by the LTTE websites and media bodies and also those claimed to have been supplied by the pro-LTTE lobby, the viewers may use caution in drawing any conclusions on the basis of this film. Channel 4’s gross simplification of sensitive matters, on face value, insinuates only a sinister motive driven by a political agenda against Sri Lanka

The Government of Sri Lanka continues to remain engaged with UN agencies, INGOs and peoples representatives on improving the conditions and the rehabilitation and resettlement of the affected people.


Sri Lanka High Commission, London
15th June 2011

Massacre of Baby Monks : අරන්තලාව මහා භික්ෂු ඝාතනය

හැඩි දෙමළුන් විසින් ජාතියට අහිමි කල එම තිස් නම අද වැඩ සිටියා නම් කෙතරම් ශාසනික සේවයක් වීමට ඉඩ තිබුණිද?