පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධූරයේ මහා කළු පැල්ලම හෙවත් අජිත් රෝහණ ගේ දස්කම් අපි කලින් පෙන්වා දුන්නෙමු. අභිමානවත් පොලිස් සේවය ගණිකා වෘතියේ යොදවන්නේ ඒකා පමණක් නොවේ. වර්ථමාන පොලිස් පති N.K. ඉලංගකෝන්ද පාහර බල්ලෙකි. නිළයෙන් අඩු බල්ලා සේවයෙන් ඉවත් නොකලත්, අඩු තරමින් දුරකට හෝ පන්නා දැමීම අගය කල යුත්තකි. නවාකාර මහ සඟ ගුණ වලින් උසස් වූ සංඝ රත්නයට ක්‍රෝධ කිරීම මේ පොලිස් බල්ලාට දිට්ඨදම්ම වේදනීය ලෙස පල දී ඇත්තේ ධර්මයේ ඇස් පනාපිට පෙනෙන ගුණය තහවුරු කරමිනි. තම්බින්ගේ පස්ස ලෙවකන N.K. ඉලංගකෝන් පොලිස්පතියාට විපාක ලැබීමට කොතෙක් කල් යා දැයි අපි බලා සිටිමු.

ප්‍රිශාන්ත ජයකොඩි යළි පොලිස්
මාධ්‍ය ප්‍රකාශක ධුරයට
හේමන්ත රන්දුණු
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා පත්කර ඇත.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ධුරයේ රාජකාරි කළ අජිත් රෝහණ මහතා එම ධුරයෙන් ඉවත් කර අම්පාරට මාරු කර යවා තිබේ.
දීර්ඝ කාලයක් තිස්‌සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ප්‍රිශාන්ත ජයකොඩි මහතා එක්‌සත් ජාතීන්ගේ සාම හමුදාවේ සේවය කිරීම සඳහා වසරක කාලයක් රටින් බැහැරව ගොස් සිටියේය.
මාධ්‍යවේදීන් සමඟ ඉතාම සුහදව කටයුතු කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ අභිවෘද්ධිය සඳහා විශාල මෙහෙයක් කළ ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද (10 වැනිදා) සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන ප්‍රිශාන්ත ජයකොඩි මහතා විවිධ නිලතල හොබවමින් රටේ විවිධ ප්‍රදේශවල රාජකාරි කළ නිලධාරියෙකි.