ෂයිලොක් වංශයේ අචාරීන් විසින් පෙත්සම ප්‍රචාරය කිරීමට යොදාගෙන ඇති කාන්තාවන් දෙස බලන්න. බොන්නේ බෝතල් කල ජලයයි, තමාට නිල ඇඳුමක් පවා සපයාගෙන අවු කණ්නාඩි පැළඳ සිටින්නේ හරියටම නිර්මාල් විසින් නගා සිටුවීමට කෑ ගැසූ පාහර X සමාජයේ ලාබ ගණිකාවන් ලෙසය. මේවාට මුන්ට මුදල් කොහෙන්ද? දේවරාජ්‍ය සිහිනයේ පාවෙන මැල්කම් ගේ පල්ලිය හා නිර්මාල් සම්බන්ධය කාටත් රහසක් නොවේ. රාජ්‍ය නොවන (N.G.O) කුමණ්ත්‍රණයේ සහයට කිසිවෙකුත් අත්සන් ලබා නොදෙන්න. පෙත්සම් උවමනාම නම් අපගේ ජාති මාමක පෙත්සම් ඇත. ඒවාට සහය දෙන්න.

සරසවි ආචාර්යවරුන්ගෙන් පෙත්සමක්

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ අර්බුදයට රජයෙන් වහාම විසඳුමක් ලබා දිය යුතු බවට බල කරමින් විශ්වවිද්‍යාලයීය ආචාරයවරුන්ගේ සංගමය විසින් සාමකාමී උද්ඝෝෂණයක් හා අත්සන් දස ලක්‌ෂයක් ලබා ගැනීමේ වැඩසටහනක් කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිටදී ඊයේ (13) පවත්වන ලදී.
එහිදී එම පෙත්සමට කාන්තාවක සිය අත්සන තැබූ අයුරු.....
ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය