Showing posts with label මර්වින් සිල්වා. Show all posts
Showing posts with label මර්වින් සිල්වා. Show all posts

Message to Malaka - හෙළ රණවිරුවෙකුගෙන් මාලකට පණිවිඩයක්

විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න

විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න 

මාලක නම් නීචයා ගැන අළුත්ම පුවත නම් රටට සුභදායක එකකි.  අවිහිංසක පොලීසිය අමාරුවේ නොදමා ඌරු පුතා බාර වී ඇත.

 

තවත් 6 දෙනකු
සමග ඇමැති පුත් මාලක රිමාන්ඩ්


හේමන්ත රන්දුණු සහ චමිsන්ද සිල්වා

කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලයේදී යුද හමුදා මේජර්වරයකුට අමානුෂික ලෙස පහරදී තුවාල සිදු කර ඔහු සතුව තිබූ රාජකාරි ගිනි අවිය සහ රන් මාලය කොල්ල කෑ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ඇමැති මර්වින් සිල්වා මහතාගේ පුත්‍රයා වන මාලක සිල්වා ඇතුළු හත්දෙනකු ලබන 24 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්‌ත්‍රාත් කනිෂ්ක විඡේරත්න මහතා ඊයේ (17 වැනිදා) නියෝග කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හත්දෙනා කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත ඊයේ (17 වැනිදා) පෙරවරුවේ භාර වූ අතර පසුව කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඔවුන් කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.

මෙම සැකකරුවන් අතර හිටපු ඇමැතිවරයකු වූ මනෝ විඡේරත්න මහතාගේ පුත්‍රයා වන රෙහාන් විඡේරත්න ද සිටින බව පොලිසිය පවසයි. මේ අතර බන්ධනාගාරගත කළ මාලක සිල්වා සහ රෙහාන් විඡේරත්න යන සැකකරුවන් හැර අනෙක්‌ සැකකරුවන් 5 දෙනා ලබන 24 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවක්‌ සඳහා ඉදිරිපත් කරන ලෙසද මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉකුත් 09 වැනිදා අලුයම 3.30 ට පමණ කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලයේදී පහර කෑමට ලක්‌ වූ යුද හමුදා බුද්ධි අංශයේ මේජර්වරයා මේ වන විටත් යුද හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ සැකකරුවන් අතර මාලක සිල්වාගේ මිතුරන් දෙදෙනකු සහ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් තිදෙනකු ද සිටින බව පොලිසිය පවසයි.

යුද හමුදා බුද්ධි අංශ මේජර්වරයා රාජකාරි කටයුත්තක්‌ සඳහා කොළඹ ජැයික්‌ හිල්ටන් හෝටලය වෙත ගොස්‌ ආපසු යද්දී හෝටලයේ පහළ මාලයේදී සැකකාර මාලක සිල්වා ඇතුළු කණ්‌ඩායමට මුණගැසී ඇත.

ඒ අවස්‌ථාවේ මාලක සිල්වා හමුදා මේජර්වරයාගෙන් දුම්වැටියක්‌ ඉල්ලා තිබේ. මේජර්වරයා ඔහුට දුම්වැටියක්‌ ලබාදී ඇති අතර පසුව ඔහු ගිනිපෙට්‌ටියක්‌ද ඉල්ලා ඇත.

තමා සතුව ගිනිපෙට්‌ටියක්‌ නැති බව මේජර්වරයා පැවැසූ අවස්‌ථාවේ කෝපයට පත්වූ මාලක සිල්වා "ගින්දර නැත්නම් සිගරැට්‌ තියාගන්නෙ මොකටද යකෝ" කියමින් ඔහුට පහරදී තිබේ.

එහිදී මාලක සිල්වා සමග සිටි සෙසු පුද්ගලයන්ද මේජර්වරයාට ඉතාම අමානුෂික ලෙස පහරදී ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය විය.

මෙම සිද්ධියෙන් පසු මේජර්වරයාගේ රාජකාරි පිස්‌තෝලය සහ රන් මාලය අතුරුදන් වූ අතර පසුව රියෑදුරකු මාර්ගයෙන් එම පිස්‌තෝලය පොලිසිය වෙත භාරදී තිබිණි.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර මාලක සිල්වා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දෙකක්‌ යොදවා සිටියත් ඔවුන් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

ඊයේ පෙරවරුවේ සැකකරුවන් සියලු දෙනා කොම්පඤ්ඤවීදිය පොලිසිය වෙත භාරවූ අතර පසුව ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ ආර්. එල්. රණවීර එහි ස්‌ථානාධිපති හේමන්ත දික්‌ඕවිට, කොම්පඤ්ඤවීදිය පොලිස්‌ ස්‌ථානාධිපති මාලන් පෙරේරා මහත්වරුන් විසින් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

සැකකරුවන් විශේෂ බන්ධනාගාර ආරක්‍ෂාවක්‌ යටතේ වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.


http://www.divaina.com/2012/09/18/news01.html

රූපවාහිනියේ ජනතා පාඩමින් හෝ ඉගෙන නොගත් මහ ඌරා දාරක ප්‍රේමයෙන් මත්වී හඬා වැටී ඇත

 

මගෙන් පලිගන්න දරුවන්ගෙන් පලිගන්න එපා
ඇමැති මර්වින් සිල්වා

අද මම මුහුණ දී සිටින තත්ත්වය ගැන හිතලා මට හොඳ පණිවුඩයක්‌ රටට දෙන්න පුළුවන්. දෙමාපියෝ දේශපාලනඥයෝ වුණාට කමක්‌ නැහැ. දරුවන්ට වැඩිය ජනප්‍රිය වෙන්න දෙන්න එපා. ඉරිසියාවෙන් කුහකකමෙන් ඉන්න අය දෙමාපියන්ගෙන් පලිගන්න බැරි වුණාම දරුවන්ගෙන් හරි පලිගන්නවා. අද මම මුහුණ පා සිටින්නේ ඒ තත්ත්වයටයි. මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා "දිවයින"ට ප්‍රකාශයක්‌ කරමින් ඊයේ පැවැසීය.

මේ සිද්ධිය සාමාන්‍ය දරුවෙකු අතින් සිදු වුණානම් පොලිසියයි ඒ කරපු අයයි විතරයි ඒක දන්නේ. මම ඇමැති නිසා දරුවාට නැති ප්‍රසිද්ධියක්‌ දීලා රිමාන්ඩ් භාරයට පත් කළා. මම බුදු දහම දන්න නිසා දුක වේදනාව ආවට තුරුලට ගන්නේ නැහැ. ඉවතට දානවා.

මම බෙලිඅත්තේ ඉපදිලා ගම්බද ප්‍රදේශයකින් දේශපාලනයට ඇවිත් ඉන්නේ. ජනාධිපතිතුමා මගේ ඉතිහාසය හොඳට දන්න නිසා මට කැබිනට්‌ ඇමැතිකමක්‌ දුන්නා. මේවා ඉවසගන්න බැරි කුහක පුද්ගලයන් මේ රටේ ඉන්නවා. මාත් එක්‌ක ඉරිසියා ඇති මාධ්‍යයත් ඉන්නවා. ඔවුන්ට දැන් හොඳට නින්ද යයි. මොන දේ ආවත් මම ඇමැති ලෙස මිනිසුන්ගේ හදවතේ හැමදාම ඉන්නවා.

ඉරිසියාකරුවන්ගෙන් ඉල්ලනවා මගෙන් පලිගන්න දරුවන්ගෙන් පලිගන්න එපා. ඕනෑම අභියෝගයක්‌ හමුවේ නොසැලී සිටීමේ ශක්‌තියක්‌ මට තියෙනවා.


http://www.divaina.com/2012/09/18/news23.html





රටට ඉහඳ තබන මේ පිය පුතු පිල්ලි වලට පාඩම් ඉගැන්වීමට දැන් ත්‍රිවිධ හමුදාවේ වාරයයි. මහ කොටියාට අමුඩ ඇන්දවූ අපේ උතුම් රණ විරුවන්ට ඒ සඳහා ගෞරවණීය ආරාධනයයි මේ.
 

Mohammad the Drug Dealer - සිංහල තරුණයෝ සංහාරය කල කල්පිටි ලෙබ්බේ


දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 64 වෙනි ප්‍රහාරය මෙන්න.



More Attack on Hela Youth - සිංහල තරුණ පරපුරට එරෙහි තවත් ඉස්ලාමික ප්‍රහාර.
 විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න

නින්දිත ඉස්ලාමය සිය ව්‍යාප්තවාදය සපුරා ගැනීමට කෝටියක් ක්‍රම අනුගමනය කරයි. මත්කුඩු මීට දෙන අනුබලය සුළුපටු නොවේ. සිය ආගමික ක්‍රියාවක් ඉටු කරන ගමන් මොහොතින් කෝටිපතියෙක් වීම මෙහි ඇති වාසියයි. වෙන ව්‍යාපාර වලින් කෝටිපතියන් වුවද කුඩු ව්‍යාපාර ඉස්ලාමිකයන්ට ඉතාම රසවත් ව්‍යාපාර වන්නේ ඇයිදැයි අපි කලින් පෙන්වා දී ඇත්තෙමු. කහවත්තේ මිනීමරුවෝ හා ගොදුරු වූවෝ දෙපක්ෂයම සිංහල යැයි යම් යම්  අමනයෝ තර්ක කල හැක. ඇත්ත වශයෙන්ම ජෝන් සෙනෙවිරත්න, මර්වින් සිල්වා වැනි පාහර දේශපාළුවන්ගේ ආශිර්වාදයෙන් කුඩු වෙළඳාම කරන නින්දිත සිංහලයෝ හුදෙක් මෙවන් ඉස්ලාමිකයන්ගේ බෙදාහරින්නන් පමණි. උන් ගුවන් ගත වී මෙරටට කුඩු ගෙන නො එයි. හුදෙක් මුදල් උදෙසා සිය ජාතියම වැනසීම පිණිස ඉස්ලාම් ජිහාඩිකයන්ගේ බෙදාහරින්නන් ලෙස ක්‍රියා කරයි.


කෙසේ හෝ සොයාගෙන යන්නෙකුට කුඩු සපයන්නා ලෙස නින්දිත හම්බයෙක් හමුවනු ඇත. ජිහාඩිකයා සිය මඩිය තරකර ගනී, උන්ගේ උදව්කාර නූගත් සිංහල පාහරයෝ වැනසී යන්නේ තනිව නොවේ අසරණ තරුණ පරපුරද බිලි ගනිමිනි.

ඉස්ලාමය නම් දේශපාලනයේ නිර්මාතෲ පාහර අමනුෂ්‍යයා මොහොමඩ් නබි (සල්-ලාල ) විසින් කුරාණය පුරාම මුස්ලිම් නොවන්නන් ගැන ලේ ප්‍රකෝපවන ප්‍රකාශ වලින් නහවා තිබේ. ඒ ඉස්ලාමිකයන්ගේ මානසිකත්වය අපට විරුද්ධව ගොඩ නැගීමටයි. එය සාර්ථක වී තිබේ. අපි කොතරම් මිත්‍රශීලී වුවත් හම්බයා හිත යටින් අපගේ ගෙලට කුරුමානම් අල්ලන්නෙ මේ නිසායි. ඉස්ලාමයට අනුව "හොඳ" මුස්ලිම් පිරිමියෙක් මේ නබි(සල්-ලාල ) ව අනුගමනය කල යුතුයි. එයද සාර්ථක වී ඇති තරම ඉස්ලාමික පිරිමින්ට නම් දැමීමෙන්ම පැහැදිළි වේ. 90% ලෙබ්බෙලාගේ නමේ මොහොමඩ් කෑල්ල තිබෙන්නේ මේ නිසායි. ලෝකයේ වැඩියෙන්ම භාවිතා වී ඇති නම කුමක්දැයි සොයා බැළුවොත් මේ නමම හමු වන්නේ මේ නිසාය.


අපිට එරෙහි මේ ප්‍රහාරයත් දී ඇත්තේ මොහොමඩ් කෙනෙක් වීම පුදුමක් නොවෙයි නේද?



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.