VICTORIOUS SINHALA RAVAYA - අභීත සිංහල රාවය, හෙළ හද ගැස්ම, හෙළ අසිපත ගෙන පෙරටම…


අප දේශය තවමත් මුරගල  අපි හිතූ තරම්ම අවාසනාවන්ත නොවේ!  අභීත උරුමය සහිත උතුම් සංඝ රුවන, රටම ගිල ගනිමින් පවතින මුස්ලිම් ජිහාඩයේ තවත්  එක් නිර්ලජ්ජී පාප ක්‍රියාවක් වලකා ලන ලදි.

එනම් අපගෙ ඉතිහාසයේ අති විශිෂ්ඨතම නර දේවයා වන දුටු ගැමුණු රාජෝත්තමයාණන්ට අපහාස කරමින්, අනුරපුර ශුද්ධ නගරය සත්ව ලෙයින් කෙළසමින්, පුරා වස්තු වනසමින් වසළ බලධාරීන්ගේ උපකාරයෙන් කලක් රහසේත් , පසුව එළිපිටත් පවත්වාගෙන ගිය දුටු ගැමුණු සෑය අභියස කුණු මුස්ලිම් පල්ලිය ජන බලයෙන්ම ඉවත් කිරීමයි. මෙයට ත්‍රස්ත ඉස්ලාම් පළිගැනීම ලෙස කරන්නට උත්සාහ කෙරුනු හෙළයන්ට එරෙහි ජිහාඩ් ප්‍රහාරය පොලීසිය මැදිහත් වීම නිසා වැළකිණි. මෙවන් අපහාස වලට කෙතෙක් කලක් නම් මව්බිම තුළම අපි ලක්විය යුතුද?
බලන්න.

කඩා බිද දැමූ අනුරපුර අනවසර මුස්ලිම් පල්ලියේ ඡායාරෑප හා වැඩිදුර තොරතුරැ

 

මෙම කඩා දැමීම හෙළයන් විසින් හෙටට කල් දැමුවා නම්, අපගෙ අවුකන බුදු පිළිමය මුස්ලිම් හැතිකරය විසින් හෙට කඩා ඉවත් කරන්නේ කෙසේදැයි ඔබට, මුසල්මානුවා  අඩවියේ පල කල මෙම ලිපියේ ඇති චිත්‍රපටිය තුලින් බලා ගත හැකි වනු ඇත.

මැලේසියාවේය, ලංකාවේ එසේ නොවේ යැයි යම් මී හරක් ඔළුවක් සහිත හෙළයෙක් සිතයි නම්, පෞරාණික මුහුදු මහා විහාරයෙ බුදු පිළිම වහන්සේගේ හිස කොටස මේ ධර්ම ද්වීපය තුලම මුස්ලිම් ගෙදරක හරක්මස් උයන ලිපේ එක් ගලක් වූ අයුරුත්, ඊට නුදුරේ සම්බෝධි විහාරයේ ඉරණමත් මේ චිත්‍රපටි වලින් බලා ගත හැක.

මුහුදු මහා විහාර දූෂණය හා මංකොල්ලය 1
මුහුදු මහා විහාර දූෂණය හා මංකොල්ලය 2

අනේක නීත්‍යානුකූල ක්‍රම අනුගමනය කරමින් නොහැකි වූ කළ, සිංහල බෞද්ධ බලයෙන්ම කල මේ මහා වීර වික්‍රමය, අපට එරෙහි 40 කට ආසන්න සියළු මුස්ලිම් ප්‍රහාර
ආපසු හැරවීමටත් , මෑත යුගයේ ක්‍රිස්තියානි පල්ලියේ නින්දිත ලක් ඉතිහාස සංහාරයටත්
එරෙහිව යොදා ගත හැකි බව මෙයින් මොනවට පැහැදිළි වේ.

සිංහල රාවය වෙනුවෙන් මුරගල අපගේ ආශිර්වාද සත්‍යක්‍රියාව

මේ ප්‍රහාර ආපසු හැරවීමෙන් අපි කිසිවෙකුටත් අසාධාරණයක් නොකරන බව පරම සත්‍යකි. ඒවා හුදෙක් හෙළ බිම තුළම අසරණ කරන ලද, සිංහල බෞද්ධ අපි අපට වූ අසාධාරණයන් නිවැරදි කර ගැනීම් පමණක් බවත් පරම සත්‍යකි. ඒ පරම සත්‍යයන්ගේ ආනුභාවයෙන් මේ අපරාධ සියල්ල නිවැරදි කර ගැනීමට සිංහල රාවය නම් වූ මේ උතුම් සංවිධානයට සියළු ධෛර්‍ය්‍ය ශක්තිය හෙළ සහභාගීත්වය, අනෙක් සියළු පහසුකම් නො අඩුව ලැබේවා!

දේශපාලනයෙන්, සමහර විට නීතියෙන් පවා පිළිසරණක් නැති හලාවත බිලි පූජාව වැනි අසාධාරණ පාපක්‍රියා
සියල්ලට එරෙහිව , ජාතියේ නාමයෙන් සටන් කිරීමට තව තවත් ක්‍රියාකාරී වීර හෙළ සංවිධාන සියළු විද්‍යුත් හා අනෙකුත් මාධ්‍ය හරහා බිහි වේවා!  අපගේ රට ජාතිය ආගම මත පහරණ, තමාගේ සියළු සුඛ විහරණයන් අපේ පින් බිම තුල හොරකමෙන්ම ලබා ගන්නා, ඉන්පසු අපිටම බුරාගෙන පනින,අන්‍යාගමික පර සුනඛ රැල මේ පින්බිමේ තව දුරටත් හික්මවීමට හෝ නොහැකි නම් සදහටම පන්නා ඉවත් කිරීමටත් ජාති ආගම් මාමක හෙළයෝ සියල්ල දැඩි සේ සිතට ගනිත්වා!

මෙම වීර කුසළ ක්‍රියාවත්, එම සංවිධානයේ උතුමන් විසින් ජයගත් අනෙක් සියලු පින් ක්‍රියාත් වෙනුවෙනුත් සිංහල රාවය, ජාතික සංවිධානයට සමස්ත හෙළ ජාතියම වෙනුවෙන් තුන් වාරයක් මුරගල අපි නමස්කාර කරමු. නමස්කාර වේවා!

සාධු! සාධු!! සාධු!!!

4 comments:

  1. jaya wewaaaaaaaaaaaa................
    Sinhala bawdda api ekatu unott karanna bari deyakk mee lokima ne................
    onna penawa needa apeee ekamutu kamee baleeeeeeeeeeeeeee
    jayawewa...............................................!

    ReplyDelete
  2. සිංහල රාවය බිලොග්ස් එක වැඩකරන්නේ නැහැ.
    මට දැනගන්න පුලුවන්ද හේතුව

    ReplyDelete
  3. http://sinhalaravaya.com/2012/09/03/ජාතිය-වෙනුවෙන්-හඩ-අවධිකර/

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.