Showing posts with label ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා. Show all posts
Showing posts with label ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා. Show all posts

Dambulla Victory And Dogs - දඹුල්ල විජයග්‍රහණය හා දේශපාළු හැතිකරය

හෙළ ජාතික අභිමානය

http://youtu.be/fY3dS0fbjeM


අති පූජණීය හිමි නමට දේශපාළුවෝ කල අපහාස


http://youtu.be/-Z9d6-VTbGc

කලබල අස්සේ හම්බයෝ දිනා ගැනීමට හූ කියන මාතලේ හිවලා

 http://www.divaina.com/2012/04/23/news12.html
දඹුල්ලේ සිද්ධස්‌ථාන ප්‍රශ්නයට මගේ සම්බන්ධයක්‌ නෑ

- පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා

දඹුල්ල නගරයේ මුස්‌ලිම් ආගමික සිද්ධස්‌ථානයක්‌ ඉවත් කරගැනීම පිළිබඳ හටගෙන ඇති ප්‍රශ්නයට ඇතැම් පිරිස්‌ තමාගේ නම ඈ¹ ගනිමින් ප්‍රකාශ නිකුත් කළ ද මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක්‌ නැතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා "දිවයින"ට පැවසීය.

මාතලේ දිස්‌ත්‍රික්‌කය යනු සිංහල, දමිළ මෙන්ම මුස්‌ලිම් ජනතාවගෙන් සැදුම්ලත් බහුජාතික, බහු ආගමික ප්‍රදේශයක්‌ බවත් එහි සහජීවනය වෙනුවෙන් තමා සෑමවිටම කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටී. තමා දේශපාලනඥයකු ලෙස මේ සෑම ජන කොටසක්‌ සමගම එකට එක්‌ව කටයුතු කරන බවත් එය දරාගත නොහැකි ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් මුස්‌ලිම් ජනතාවට වැරදි අර්ථකථන ලබාදෙමින්, තමාගේ නම මෙම සිද්ධියට ඈ¹ ගන්නට පටන්ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම මුස්‌ලිම් පල්ලිය පිළිබඳ කෙරෙන සාකච්ඡා සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම්, ආගමික නායකයන් හා පොලිසිය සහභාගි වනවා මිස දේශපාලනඥයන් සහභාගි නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය. දඹුල්ල නියෝජනය කරන දේශපාලනඥයන් සිටියදී මාතලේ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන තමාව ඊට සම්බන්ධ කරගැනීමට ක්‍රියා කිරීම තුළින්ම, මේ චෝදනා එල්ල කරන අයගේ දේශපාලන දැනුවත්කම පෙනෙන බවද මන්ත්‍රීවරයා "දිවයින" කළ විමසීමේදී කියා සිටියේය.