මුරගල අපිට වර්ථමාන රජය සමඟ විරසකයක් නැත. අපේ කාලයේ ලක්බිම එක්සේසත් කල හෙළයේ මහ රජු ලෙස මහින්ද රාජපක්ෂ උතුමාණනන් අපි ඒකමතිකව පිළිගනිමු. කුමණ්ත්රණකාරීන් කුමක් කීවත් කලත්, එමට අඩුපාඩු පෙනුනත්, එතුමාගේ නායකත්වයට සිංහල බෞද්ධයන් එක සිතින් ආශිර්වාද කල යුත්තේ ඇයිද යන්න අනේක ජාති හිතෛෂී අඩවි වල හොඳින් පැහැදිලි කර ඇත.
එතුමාගේ මේ වාසනාවන්ත කම සමඟ අවාසනාවද පසුපසින් ලුහු බැඳීම ජාති මාමක අපට ඉතාම වේදනාවකි. රජය අපකීර්තියට පත්කරන, අසූචි බුදින කැණහිළන් එතුමාගේ පුටුවෙන් පහල ඕනෑම පුටුවක ලැග සිටීමට ඉඩ ඇත. තිත්ත ඇත්ත නම් දෙවන පුටුවේම එම නින්දිත හොරිකඩ කැණහිල් බල්ලා දැනටමත් සැපට ලැග සිටිනවා යන්නයි. අපි අවංකව දුක් වන්නේ මේ හිවල් සුනඛයා ගේ අති විනාශකාරී හැසිරීම සමහරවිට මහ රජු නොදන්නවා වෙන්නට ඉඩ ඇතැයි සිතාය.
මුහුණේ මන්නා කැපුම් හා ගෙඩි පිරුණ අගමැති
හින්දු සහ බෞද්ධ ජනයා භේද කර වාසි ලබා ගැනීමේ කුමන්ත්‍රණයක් රටේ ක්‍රියාත්මක වෙමින් පවතිනවා
විශාල වීම සඳහා පණිවුඩය මත Click කරන්න
අගෙයි නේද? අපගේ බදු මුදල් රුපියල් මිලියන 38, අතාවුද සෙනෙවිරත්න නම් පාහර ඇමතියා ෂාරියා උසාවි වෙනුවෙන් අනුමත කර දුන්නා සේම, මන්නා කැපුම් ද අඩු නැතිව, හොරි මුහුණක් සහිත මේ නොමිනිසා අපගේ ලක්ෂ 135ක් මේ ලක් පොළොව මත මිථ්යාධර්ම සංවර්ධනය වෙනුවෙන්, අපගේ හිසට අදටත් මළ පහරන තුච්ඡ හැඩි දෙමළා ගේ හෙවත් ද්‍රෝහී සුළු ජාතික ත්‍රස්ත සක්කිලින්ට ප්‍රධානය කරන ලදි.
"අපේ පස්සම ලෙවකන්න පනින මෙහෙමත් සිංහල බල්ලෙක්" යනුවෙන් හිතෙන් සිනාසෙමින් මේ ආධාර ලබා ගන්නා හැඩි දෙමළාගේ සිරියාව බලන්න. මෙය මේ කැණහිලාගේ එකම හපන්කම නොවේ. අතුරුදන් කර දැමිය යුතු ඊළාම් ත්රස්තයන් පුනුරුත්ථාපනය කර එම විරූපී කොටි වෙසඟනක් හා මුකුළු කරන දී. මූ. ගේ මේ පුවත ඔබට පිළිකුල ඉපදවීමට නොසමත්ද?
http://www.infolanka.com/news/IL/dm70.htm
දෙමළාගේ හිත් ගැනීමට බොරු කප්පරක් ඇද බාමින්, නිවට හා බයාදු ලෙස මෙය සිදුකරන නමුත් තමාගේ ජාතියට? (ක්‍රියාකලාපය අනුව, දී. මූ. ගේ ජාතිය සිංහල දැයි අපට සැක සහිතය, ජාතකය දන්නා අය සිටී නම් අප දැනුවත් කරත්වා) මේ උපකාරයම කරන්නට සිදුවූවා නම් එය කෝටියක් බැනුම් මැද කර මුළු සත්ක්රියාවේම වටිනාකම වනසා දැමීමට පවා මේකා පසුබට නොවන බව දැනටමත් පෙන්වා ඇත. සොච්චම් භූමිතෙල් සහනාධාරයක් වෙනුවෙන් අසරණ දුප්පත් ජනතාවට එරෙහිව මේ තිරිසනාගේ හිවල් ගෙරවීම එයට කදිම ශාක්ෂියයි. බලන්න.
http://www.lankahotnews.info/?p=6726
මේ නින්දිතයාගේ ජනප්රියභාවය එහි ප්‍රතිචාර වලින් වටහා ගැනීමට උත්සාහ කරන්න. මේකාගේ නිවටකම පෙන්නුවේ දෙමළුන්ට පමණක් නොවේ. මේ දහම් දිවයින දේවරාජ්‍යයක් කිරීමට වලිකන පාප්තුමාගේ සෙරෙප්පු සුප් බුදින මැල්කම් රංජිත් නිවටයා හමුවේ තමාගේ තනතුරේ පමණක් නොව ප්‍රෞඩ හෙළ ජාතියේම ගෞරවය විනාශකර දැම්මේ මෙසේයි.
http://www.sundayobserver.lk/2010/11/28/new02.asp
මැල්කම් රංජිත් නිවටයාගේ නත්තල් තර්ජන හමුවේත් දනනමා ඉන් නොනැවතී, සිය ගුබ්බෑයමේ නත්තල් කැරොල් පාටියක් දමා ඉන්පසු ළපටි ගැටිස්සියන්ට සෙවල පෙරමින් සිටින මේ නින්දිත කැණහිල් මහල්ලා බලන්න.
http://www.sundayobserver.lk/2010/12/26/new60.asp
හෙළ ජාතිය හිතු මනාපේ සංහාරය කරමින් සිටින ඉස්ලාම් හැතිකරය ගේ පස්ස ලෙවකෑමට මේ නිවට කැණහිලා දක්වන්නේ පුදුම ගිජු කමකි. මේ ඒවන් පුවත් කීපයක් පමණි.
http://www.dailynews.lk/2012/02/17/news20.asp
දී.මූ. හා ජී.එල්. අපිට අපි ඉස්ලාමයට
මුලින් හෝටලක් හැදීමට වලිකා එයට ජනතා විරෝධය එල්ලවූ කල අම්බුළුවාවේ සර්වාගම් පඩංගුවක් අටවා, ආරක්ෂාවට පෙර මුදල් තේමාව යටතේ, දැඩි පරිසර හානි එම පලාතට සිදුකල කොන්ක්‍රීට් වංකගිරිය ආරක්ෂක වැට පවා සවි නොකර ජනතාවට විවෘත කලේ මේකායි. එනිසාම විශ්ව විද්‍යාල සිසුවියක් මහල් කීපයක් ඉහළසිට කොන්ක්‍රීට් පොළොවට වැටී අති කෲරලෙස ජීවිතක්ෂයට පත්විය. වංකගිරිය වසා දමුනේ නැත. සුන්දර කන්දෙහි කළුගල් කඩමින්, ඒවා විකුණමින් කැණහිලා පලාතම සිය වසුරු වලින් කැත කරමින් යහතින් වෙසෙයි. මේ ඡායාරූපය මහල්ලාගේ එම ව්‍යාපෘතිය ඉදිරිපිට සිටයි.
2600 සම්බුද්ධත්ව ජයන්තියට මහරජුගේ අනුමැතිය ලත් වැඩසටහණ පසෙක ලා, පර ආගම් වල පස්ස ලෙවකන මේ කැණහිලා අම්බුළුවාව කේන්ද්‍රකර බුදුසමය ලක් පොළොවින් අතුගා දැමීමට සිය මුළු වෙර යෙදූ හැටි අපට කිසිදා අමතක නොවේ. සුළු අතපසු වීමකින්, ගම් මට්ටමින් පොලීසිය පවා යොදවා හෙළ බෞද්ධයා සංහාරය කිරීමට කමිටු මේ පාහරයා සුළු ආගමික ද්‍රෝහීන්ට ලබා දීමට ඉඩ තිබුණි. බුදු පියාණෝ බුද්ධත්වය ලැබූ දිනයම බුදුසමයේ මළගම කිරීමට මේකා නොගත් උත්සාහයක් නැත. පාහර දී. මූ. තොපගේ මේ බියකරු කර්ම වල විපාක ගෙවීමට නුඹට අවීචියත් හොඳ වැඩි යැයි අපගේ අදහසයි.
හෙළ රට දැය සමය තුනම නසමින්, සිංහල ජාතියේ ගෞරවය සහමුලින් වනසන මේ පාහරයාගේ පුතා කිසිම ලැජ්ජාවකින් තොරව තමාට දැරීමට කිසිම සුදුසුකමක් නැති ගෞරවණීය නිළමේ ඇඳුම කෙළසමින් සිය සහකාරිය කැන්දන් ආවේය. එම මනාලියගේ අරුම පුදුම පසුබිම අපි දැනගත්තේ පහත ලිපියේ ඇති රූප ඇසුරිණි. අසරණ බෞද්ධ නැගණිය ලක්බිම නින්දිතම පවුල සමඟ එක්වූ නුඹගේ ඉරණම ගැන අපිට දුකයි.
අගමැති තුමාගේ ලේලියට අපේ ශුභ පැතුම්!
දී.මූ. ජයරත්න නම් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හෙළය මත පහරමින් සතුටු වන අවජාතක කැණහිල් බල්ලාණෙනි, නුඹේ පාප කර්ම අනුව අපි නුඹ සොයනා එම පදවිය ලබා දෙන්නෙමු. නමුත් නුඹේ නිදිතත්වය සකල කැණහිල් වංශයම එක් කර ගත්තත් අලගු තැබීමටවත් ප්‍රමානවත් නොවන බව අපි දනිමු. කැණිහිල් වංශයට නුඹ නිසා වන අවමානයට අපි තිරිසන් කැණහිලන්ගෙන් සමාව අයදින්නෙමු.