PANADURA - සාධු! සාධු!! සාධු!!! බෞද්ධ පුරවරයෙන් රටටම ආදර්ශයක්

පර ආගමිකයන්ට අවිහිංසාවාදය ගැන සම්මන්ත්‍රණ තබමින් මුදල් හා කාලය කා දමනවාට වඩා, ප්‍රඥාව භාවිත කරමින් සත්ව ජීවිත බේරා ගන්න අපිට තවමත් පුළුවන් බව මේ හෙළ විරුවන් ඔප්පු කර හමාරයි. එම ගිහි පැවිදි සියළු උතුමන්ට මුරගල අපගේ උත්තමාංග නමස්කාරය. මුළු රටම මෙය ආදර්ශයට ගනිත්වා! රට පර ගහලයින්ගෙන් බේරා ගන්න සියළු ආර්ය හෙළයෝ පෙරට පැමිණෙත්වා!


සිංහල ජාතික බලවේගය පුණර්ජීවනය කළ පානදුරේ,
හරක් මස් කඩේ, සදහටම වැසේ...

නූතන බොදු පුනරුදය පුණර්ජීවනය කළ පෙරටුගාමී බොදු නගරය වූයේ පානදුරයයි. හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි උතුමන් වහන්සේලා සිය අවිහිංසාවාදී ජාතික ව්‍යාපාරයට ආරම්භක වෙඩිමුරය තැබුවේ පානදුරයෙනුයි. ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමන් සිංහල ජාතික ව්‍යාපාරයට සමගාමීව ගෙරිමසට එරෙහි ජාතික ව

්‍යාපාරයට අඩිතාලම දැමූයේද පානදුරයෙනුයි. සීමිත වූ මස්වැද්දන් කිහිපදෙනෙකුගේ මනදොල සපුරනු වස් අවිංහිසාවාදි ජාතික ව්‍යාපාරයකට පණ දුන් එහෙව් උතුම් වූ පානදුර නගරය අපවිත්‍ර කරවමින් කලක් තිස්සේ පවත්වාගෙන ආ මස් වෙළදසැලට ගිහි පැවිදි බොදුනුවන්ගේ දැඩි විරෝධතාවය එල්ල වූවත් මෙතෙක් කලක් වරින් වර නගරසභාව පාලනය කළ පාලනාධිකාරීන් එය කනකට ගත්තේ නැත. සමහර විට වෙනත් ආගමිකයන්ගේ හා බලපුලුවන් කාරයන්ගේ මුදල් ඉදිරියේ ඔවුන් නිහඩ පිළිවෙත් අනුගමනය කළා වූවා විය හැකිය.

පානදුර බොදුබල සංසදයේ භික්ෂූන්වහන්සේලාගේ ප්‍රකාශය http://www.youtube.com/watch?v=ST35fnZeeiA&feature=plcp

එබැවින් මීට වසර දෙකකට පෙර ප්‍රදේශවාසී භික්ෂූන් වහන්සේ ප්‍රමුඛ ගිහි ජනතාව මූලිකත්වයෙන් බොදු බල සංසදය නමින් සංවිධානයක් පිහිටුවාගන්නට වූ අතර කලුතර බෞද්ධාරක්ෂක පදනම ඇතුළු තවත් ප්‍රදේශීය බොදු සංවිධාන කිහිපයකම ආශිර්වාදය ඔවුනට හිමි විය. පසුව සියල්ලන්ම මැදිහත් වී දායකයන්ගේ මුදල් ආධාරය ඇතිව පානදුර මස් වෙළදසැලේ ටෙන්ඩරයේ අයිතිය උපක්‍රමශීලීව ලබා ගැනීමට කටයුතු යෙදීය. පසුව මන්ත්‍රීවරයකුගේ ලවා විශේෂ යෝජනාවක් ඉදිරිපත් කර නගරසභාවේ පක්ෂ විපක්ෂ සියළුම මන්ත්‍රීවරුන්ගේ ඒකමතිකත්වයෙන් සම්මත කර ගන්නට හැකි විය. ඒ අනුව ඊයේ (නොවැම්බර් 28) දින පටන් පානදුර මස් වෙළදසැලේ අයිතිය පානදුර බොදුබල සංසදයට හිමි වන අතර මෙතැන් පටන් පානදුර බොදු ජනතාවට මහත් හිරිහැරයක්ව පැවැති මස් වෙළද සැල වසා දැමෙනු ඇත.(නගරසභාවේ අනුමැතිය රහිතව වෙනත් මස් වෙළද සැලක් ආරම්භ කිරීමේ හැකියාවක් නැත) මෙම වෙළදසැලේ විකිණීම සදහාම 1 දිනකට පමණක් ගවයන් 4 දෙනෙකු මරා දමා තිබිණි. ඒ අනුව මෙම වෙළදසැල සදහා පමණක් වසරකට ඝාතනය වන 1200 කට අධික අහිංසක සතුන්ට ජීවිත දානය හිමිවනු ඇත.

මේ මාහැගී පුණ්‍යකර්මයට අතහිත දුන් පානදුර බොදුබල සංසදයේ හිමිවරුන් ප්‍රමුඛ ගිහි බොදුනුවන්ටත්, අනෙකුත් සංවිධානවලටත්, යෝජනාවට ඒකමතිකව සහය දුන් පානදුර නගරසභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් සමස්ථ බෞද්ධයින් වෙනුවෙන් අපගේ ගෞරවපූර්ව පුණ්‍යානුමෝදනාව හිමි විය යුතුය. එසේම බොදු පුනරුදයේ ජයග්‍රාහී නගරය වූ පානදුරයේ දෑ හිතකාමී බොදු ජනතාව සමස්ථ ලාංකීය බොදු සංවිධාන ක්‍රියාකාරීන්ට වටිනා ආදර්ශයක් සපයා ඇත. ඒ අනුව යමින් දිවයින පුරා විසිරී සිටින ප්‍රදේශීය බොදු සංවිධානවලට මෙසේ ඉදිරිපත් වී ධර්මද්වීපය මස් වැද්දන්ගෙන් මුදවා ගැනීමට ශක්තිය ධෛර්ය ලැබේවා.

ටික කලකට පෙර ආචාර්ය අතිපූජ්‍ය මැදගොඩ අභයතිස්ස අපේ හාමුදුරුවන් වහන්සේ ගව ඝාතනය සම්බන්ධව දක්වා තිබූ අදහසක් යළි සිහිපත් කරමු.

ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව කවුරුත් පිළිගත යුතුයි. ඒ වගේම බෞද්ධ අපි කිසිම දවසක හිංසාවට ඉඩක් දෙන්නේ නෑ. හොඳ සිංහල බෞද්ධ පිටකොන්දක් තියෙන අපේ රජවරු"මා ඝාතයේ" යනුවෙන් සියලු සත්ත්ව හිංසන හා ඝාතන තහනම් කොට තිබෙනවා. අනුරාධපුර යුගයේදී සඳකඩ පහනට යොදා තිබූ ගව රුව පොළොන්නරු යුගය වනවිට ඉවත් කළේ හින්දු ආගමට ගරු කිරීමක් වශයෙන්. ඒක තමයි බෞද්ධ අපගේ ආගමික සහජීවනය. එයයි අපගේ ශ්‍රේෂ්ඨත්වය. එය අතකොළුවක් කරගෙන යම් කිසිවෙකු විසින් බෞද්ධකමට පිටුපානවා නම් එය ඉතාමත් නින්දිත ක්‍රියාවක් වශයෙන් තමයි අපි දකින්නේ. මීට අමතරව, බෞද්ධයන්ට ගවයා යනු, සමීපතම, ප්‍ර‍යෝජනවත් හා ගෞරවනීය සත්ත්වයෙක්. එසේ නම්, මෙවන් සතෙකු තමන්ගේ ආගම උදෙසා යැයි, දෙවියන් උදෙසා යැයි කියමින් ඝාතනය කරනවා නම් එවැනි ආගම් මොන වගේ ආගම්ද කියලා අපට හිතා ගන්න පුළුවන්. ඒවායේ දෙවිවරුන්ගේ යථාර්ථය කුමක්දැයි යන්න අපිට හිතාගන්න පුළුවන්. බෞද්ධ දර්ශනයට අනුව නම් කිසිම විදිහකින් දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු විය හැකි පිං මිසක් රුධිර පූජාවන් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා මේ රටේ බෞද්ධයන්ගේ සිත් රිදවලා අහිංසක සතුන්ගේ ලෙයින් මේ පිං බිම අපවිත්‍ර කරලා තමන්ගේ විකෘති ආහාර තෘෂ්ණාව සපුරා ගන්න යම්කිසි පුද්ගලයෙක් කටයුතු කරනවා නම් ඒ තැනැත්තන් නිහීන තුච්ඡ ජාතියක් වශයෙන් සලක්ක අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේවා වෙනුවෙන් කිසිම ඉඩක් ලබා දිය යුතු නෑ.. මෙවැනි සදාචාරමය අර්බුද නීතිය මඟින් විසඳගන්න බෑ... නීතිය ඉටු වෙනකොට බොහෝ විට පෙරහැර ගොස් හමාරයි. එහෙයින් රටේ සමස්ත මහා සංඝරත්නයම ගිහි දායකකාරකාදීන් සමග මැදිහත් වෙලා මෙම සත්ත්ව ඝාතන වැළැක්වීම සඳහා මැදිහත් විය යුතුයි. කිසිම හේතුවක් නිසා ගවයින් ප්‍රවාහනය කිරීමට එකඳු පාරක හෝ ඉඩ නොදිය යුතුයි. බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් ඉඩ නොතැබිය යුතුයි. ඒ වගේම අවසාන වශයෙන් අප මේ ගවයින් ඇති කරන්නන්ටත් යමක් දැඩිව අවධාරණය කළ යුතුයි. යම් කිසිවෙක් විසින් තමන්ව පෝෂණය කරන ගවයින් මස් පිණිස විකුණයි නම් හෙතෙම තමන් වැදූ පෝෂණය කළ මෑණියන්ව, පියාණන්ව මස් කඩයකට දක්වන වසලයෙකුට සමානයි.

Gotabhaya Our Hero- ගෝඨාභය රණ විරුවාට සාධාරණය ඉටුවෙයි

සන්ඩේ ලීඩර් යනු වසුරු වලින් නෑවිය යුතු තරම් ද්‍රෝහී පත්‍ර කලාවක නියුතු නින්දිත පුවත්පතකි. කෙසෙල් ගසට කොටා කොට්ටෝරුවා හොඳ පාඩමක් ඉගෙනගෙන තිබේ. අපේ අදහස නම් කෝටි 25 ඉතා මද බවයි. අපරාධයේ තරම හිලව් වීමට නම් අමතරව පුවත් පත සීල් තැබිය යුතුය. ද්‍රෝහීන් හිරේ යැවිය යුතුය. වගකිව යුත්තන්ට කිසිදින පුවත්පතකට ලිපි ලිවිය නොහැකි සේ වාරණ දැමිය යුතුය.



ආරක්‍ෂක ලේකම්ට කෝටි 25 ක්‌ වන්දි ගෙවීමට
"සන්ඩේ ලීඩර්" ආයතනයට නියෝග

එස්‌. පී. ආරියරත්න - රත්මලාන

"මිග්" ගුවන් යානා ගනුදෙනුවක්‌ සම්බන්ධයෙන් 2008 වසරේ සන්ඩේ ලීඩර් පුවත්පතේ කලාප 3 ක පළමු ලිපිවලින් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අපහාසයක්‌ සිදුවී ඇති බවත් ඒ වෙනුවෙන් පැමිණිලිකරුට රුපියල් මිලියන 250 ක (කෝටි 25) වන්දියක්‌ ගෙවන ලෙසත් නියම කෙරිණි. එමෙන්ම පැමිණිලි කළ දින සිට පැමිණිල්ලේ නෛතික පොලියද නඩු ගාස්‌තුද පැමිණිලිකරුට හිමිවිය යුතු බව ගල්කිස්‌ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ (22 දා) නියෝග කළේය.

ආරක්‍ෂක ලේකම්වරයාට සිදු වූ අපහාසය හේතුවෙන් වන්දි ගෙවන ලෙස රත්මලාන, කටුකුරුඳුවත්ත පාර අංක 24 හි පිහිටි සන්ඩේ ලීඩර් පබ්ලිකේෂන් ආයතනයට දිසා විනිසුරුවරයා මෙලෙස නියෝග කළේය.

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් සන්ඩේ ලීඩර් පුවත්පතේ ප්‍රධාන කර්තෘව සිටි ලසන්ත වික්‍රමතුංග මහතා සහ ලීඩර් පබ්ලිකේෂන් පෞද්ගලික ආයතනය වගඋත්තරකරුවන් කරමින් 2008.12.14 දින මෙම නඩුව ගල්කිස්‌ස දිසා අධිකරණයේ ගොනු කර තිබිණි.

සන්ඩේ ලීඩර් ප්‍රවෘත්තිය මගින් තමාගේ ගෞරවයට හානියක්‌ හා කීර්තිනාමයට අගතියක්‌ සිදු වූ බවත්, පැමිණිලිකරුට කවර ආකාරයකින් හෝ කවර ස්‌වරූපයකින් හෝ අපහාස කිරීමෙන්, විත්තිකරුවන් ඇතුළු ඔවුන්ගේ සේවක නියෝජිතාදීන්ද, ඔවුන් යටතේ කටයුතු කරනු ලබන සියලු දෙනා වළක්‌වාලනු ලබන ස්‌ථිර ඉන්ජන්ෂන් තහනම් ආඥවක්‌ නිකුත්කරන ලෙසත්, පැමිණිලිකරුගේ වාසියට රුපියල් මිලියන දහසක්‌, එකී මුදල මත පැමිණිල්ලේ දින සිට නෛතික පොළිය අයකර දෙන ලෙසත් මෙම නඩුවෙන් ඉල්ලා තිබිණි.


http://www.divaina.com/2012/11/23/news10.html

Baby Slaughtering NGOs - මේ රටේ ගබ්සා 8,81,077 ක්‌ කරලා

හෙළයිනී බලාපියව් ජාතියේ දරුවන් අමු අමුවේ මරා දමා ඇති අයුරු. පර ආගමිකයන් සිය සේසතම අප වැනසීමට යොදනවා නොවේද? තොපි මෛත්‍රී කරමින්ම සිට වැනසෙනවාද? තම්බින් හා පරයින් සමූලඝාතනය කිරීම දැන්වත් ආරම්භ කරනවාද?




එන්.ජී.ඕ. 2 ක්‌ වසර 26 ක්‌ පුරා
මේ රටේ ගබ්සා 8,81,077 ක්‌ කරලා

- බොදු බල සේනා ලේකම් පූජණීය ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ කියති

තුෂාරී කළුබෝවිල

වසර 26 ක්‌ තුළ රාජ්‍ය නොවන ආයතන දෙකක්‌ විසින් මේ රටේ නීති විරෝධී ගබ්සා කිරීම් 8,81,077 ක්‌ (අට ලක්‍ෂ අසූඑක්‌ දහස්‌ හැත්තෑ හතක්‌) සිදුකර ඇතැයි බොදු බල සේනා ජාලයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

එයින් ගබ්සා කිරීම් 8,77,963 ක්‌ම සිදුකර ඇත්තේ විවිධ උපකරණ භාවිතයෙන් බව සහ සෙසු ගබ්සා කිරීම් සඳහා විවිධ පෙති හා කරල් භාවිත කර ඇති බව තහවුරු වී ඇතැයි උන්වහන්සේ පැවැසූහ. එසේම අදාළ රාජ්‍ය නොවන ආයතන දෙක වසර 25 කට වැඩි කාලයක්‌ තිස්‌සේ වඳ සැත්කම් සිදුකරමින් මේ රටේ සිංහල ජාතිය සහමුලින්ම නැතිකර දැමීමේ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්‌ ක්‍රියාත්මක කරගෙන යන බවත්, මෙයට දෙමළ ප්‍රජාවද ගොදුරුවී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.

රජයේ රෝහල්වල ඇතැම් වෛද්‍යවරුන් මාර්ගයෙන් ග්‍රාමීය සෞඛ්‍ය සේවා මධ්‍යස්‌ථානවල සිටින ඇතැම් වින්නඹු කාන්තාවන් (පවුල් සෞඛ්‍ය සේවිකාවන්) යොදා ගනිමින් ගම්වල වෙසෙන සිංහල හා දෙමළ කාන්තාවන් වඳ සැත්කමට භාජන කරවීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක්‌ එම රාජ්‍ය නොවන ආයතන දෙක මගින් ක්‍රියාත්මක කෙරෙන බව පැවසූ ඤාණසාර හිමියෝ, අවස්‌ථා කිහිපයකදීම බොදු බල සේනා මැදිහත්වීමෙන් එය වළක්‌වාගත් බවද පැවසූහ.

මෙම ආයතන දෙක සතු මිලියන 800 කට වැඩි වටිනා සම්පත් රාජසන්තක කර, එම ආයතන වසා දමා එහි සිටින කුමන්ත්‍රණකාරී පිරිස වහාම රටින් පිටුවහල් කරන ලෙස බොදු බල සේනා සංවිධානය රජයෙන් ඉල්ලා සිටින බවද පූජණීය ඤාණසාර හිමියෝ කීහ.

ඒ සඳහා නීති ශක්‌තිමත් නොමැති නම් නව නීති සකස්‌ කර සිංහල බෞද්ධයන් රැකගැනීමට රජය ක්‍රියාකළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

ලෝකයේ කිසිම රටක අපේ රටේ මෙන් පිටි කිරි භාවිත නොකරන බවත්, පිටි කිරි දරුවන්ට ලබාදීම ඉතාම හානිකර බවත් මෙම අවස්‌ථාවට සහභාගි වූ බොදුබල සේනා ප්‍රධානී  අති පූජණීය  කිරම විමලජෝති හිමියෝ සඳහන් කළහ.

පිටිකිරි භාවිතය මුළුමනින්ම අත්හැර දමා ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත දියර කිරි භාවිතයට යොමුවන ලෙසද උන්වහන්සේ ඉල්ලා සිටියහ.

කෘත්‍රිම ආහාර සහ ක්‍ෂණික ආහාර භාවිතය මුළුමනින්ම අත්හළ යුතු බව පැවසූ උන්වහන්සේ දේශීය ආහාර නිෂ්පාදනයට හා භාවිතයට යොමු විය යුතු බවද අවධාරණය කළහ.


http://www.divaina.com/2012/11/16/news05.html

AJI-NO-MOTO කෑම රුචිය දෙමින් ජාතියක් වනසමින් සිටී!



මේ නින්දිත රසකාරකය දශක ගණනාවකට පෙර ජපානයෙන් ඇරඹී පසුව ජාත්‍යන්තරව තහනම් වූ රසායනිකයකි.  එම තහනමින් පසුව මැලේසියානු තම්බින් පිට ආගමිකයන්ට එරෙහිව මෙය උපක්‍රමයක් ලෙස භාවිතයට ගෙන ඇත. එයින් ඔවුන් අද උපරිම ඵල නෙලමින් සිටී. මේ වනවිට රූපවාහිනී නාලිකා වල සූප වේදීන් පවා මේවා සිය වට්ටෝරු වලට ප්‍රසිද්ධියේ යොදන අයුරු අතිෂය පිළිකුල් සහගතය. නින්දිතය. එය සිය නොහැකියාව රටටම කියා පෑමක් බව කවුරු කවුරුත් තේරුම් ගත යුතුය. රජයේ සතොස පවා මේවා ටොන් ගණනින් අලෙවි කරමින් සිටී. මෙතෙක් කලක් කෑවේ කවුද? අප අසරණ හෙළ ජාතිය නොවේද? එක අතකින් රටේ නීතිය මේවා නොවලක්වයි, අනෙක් අතිත් ජාතිය වැනසී ගියත් මුදල පමණක් සොයනා හෝටල් නිෂ්පාදකයන් මේවා අත් නොහරී. කැමති වූවත් නැතත් ජාතිය චයිනීස්/ කොත්තු පමනක් නොව අනෙක් හෝටල් ආහාර කන්නේ නම් මේ විෂ ශරීරගත කරගත යුතුය. රස වූ පමණින් විෂ විකුණන හා කන එකම ජාතිය සමහර විට මේ අපි විය හැක. තම්බි මෙය සිය ආර්ථික වාසියට යොදා ගෙන ඇත්තේ සිය එකම අරමුණ වන ලක්බිම ජනතාව සෙමින් වනසාදැමීම පිණිසයි.

මේවා තම්බින්ට අකැප බව ඔබ දනන්වාද? එම ඉස්ලාම් නිෂ්පාදනයේ ඇත්තේ ලංකා මූලධර්මවාදී හලාල් ලකුණ නොවේ. වංඡනික හලාල් ලකුණකි. මේ සියල්ල තම්බි උපක්‍රමයි.  අළු පැහැයෙන් එන උළමාගේ හලාල් ලකුණ ඇත්නම් පමණක් භාණ්ඩ මිළට ගන්නා ලෙස ලංකා ජිහාඩය තම්බින්ට තරයේ අවවාද කරයි. සිකුරාදා පල්ලිය උන්ගේ වර්ගවාදී කුමණ්ත්‍රන තිප්පොලයි.  සෙනරත් රජ කාලයේ සිට සෙවන දුන් ජාතිය වනසා රට තමන්ට ඇල්ලීමට භාවිත කරන ස්ථානයයි. උන් ඒ අනුවම ක්‍රියා කරයි.

 පාසානම් විකුණා හෝ මුදල් හොයන රජයත්/හෝටල් හිමියනුත්, නොහැකියාව හැකියාවක් සේ පෙන්වන සූපවේදීන් හා වේදිනියනුත් සියල්ල සිය දිවි හානි කරගනිමින් අසරණ ජාතියත් වනසමින් සිටී.
දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 119 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Aji-No-Moto  Islam Attack :  හෙළයාගේ සෞඛ්‍ය පිරිහීම පිණිස දශක ගණනාවක් තිස්සේ දෙමින් සිටින ඉස්ලාම් රසකාරක ප්‍රහාරය



MSG


මේ ලිපියෙ අරමුණ තමා MSG ගැන හා MSG වල side effects ගැන දළ අවබෝධයක් ලබා දීම.

අපි ගොඩක් දෙනෙක් මේක දන්නෙ Aji-No-Moto කියලනෙ,නමුත් අජි නො මොටෝ කියන්නෙ trade name එකක්. මේ රසායනික සන්යෝගයේ ඇත්ත නම තමා මොනො සෝඩියම් ග්ලූටමේට්. එහෙම නැත්තම් MSG.

MSG
වල රසයේ ඉතිහාසය ගොඩක් ඈතට දිව යනවා. නමුත් මේ රසයට හේතු කාරකය වන MSG වෙන් කරගෙන හදුනා ගන්නට සමත් උනේ 1908 දී Kikunae Ikeda නම් ජපන් ජාතිකයෙක් විසින්.
1909
තමා වාණිජ වශයෙන් MSG නිපදවීම ආරම්බ කරලා තියෙන්නෙ.
සුසුකි සහෝදරයන් විසින් Aji-No-Moto යන නමින්.

MSG
කියන්නෙ මොකක්ද කියලා අහුවොත් දෙන්න පුලුවන් සරල පිලිතුර තමා ඒක taste enhancer / food additive එකක් ,රස කාරකයක්.
MSG
පවතින්නෙ ස්පටික වශයෙන්. හරියට සීනි වගේ. නමුත් msg කුඩු මොනවත් සමග කලවම් කරන්නෙ නැතුව කෑවා කියලා ඒකෙ රසක් දැනෙන්නේ නෑ. මොනවා හරි ආහරයක් සමග කලවම් කරාම තමා මේකෙ විශේශ රසය දැනෙන්නේ.

ආහාර වල රසය වැඩි උනා කියලා ගැටලුවක් නෑනේ. නමුත් ගැටලුව තමා MSG වලින් සිදුවන සෞඛ් හානිය.

ඒක ගැන ඉස්සෙල්ලාම මම කියලා ඉන්නම්.මුලින්ම MSG වල සෞඛ් අවදානම ගැන හොයා ගත්තෙ චීන කෑම ගත්ත අයට ඇති උන රෝග ලක්ශන කීපයක් නිසා. පස්සෙ හොයා ගත්තා මේකට හේතුව තමා ආහාර වල අඩංගු වෙලා තිබ්බ MSG කියලා. මේ ලෙඩේට නමකුත් තියනවා Chinese restaurant syndrome කියලා.

මේ ලෙඩේ රෝග ලක්ශන තමා,හිසරදය, ඔක්කාරය, හිරිවැටීම, හදවත් ස්පන්දනය වේගවත් වීම, දාඩිය දැමීම, පපුවේ වේදනාව.

ටික දෙනෙකුට MSG කන්නම බෑ.

ඊලගට අවදානය යොමු වන කාරණය තමා දිගු කාලීන බලපෑම්

1.
තරබාරුකම,
2. stroke, 
3. nerve cell damage , 
4.
ඉගෙනීම් අපහසුතා
5.
මතකය අඩු වීම
6.
හෝමෝන අසන්තුලිතතාවය
7.
පිළිකා .


අවදානමක් තියනවා කියන එක හමෝම පිලිගන්නවා.
 
ඕන කෑමකට එකතු කරන්න පුලුවන්. හැබයි, කන කෙනා අවදානම බාර අරගෙන කන්න ඕනෙ.
ලෝකයම එන්න එන්නම MSG වලින් ඉවත් වෙන්න තමා උත්සාහ කරන්නෙ. MSG free restaurants, MSG free food තමා ඒකට උදාහරන

අපි බැලුවොත් ලංකාවේ නෝමල් පුද්ගලයෙකුට msg ඇතුල් වෙන ආකාර ගැන,

1.
කඩෙන් කන lunch, dinner
2.
කොත්තු
3.
ක්ශණික නූඩ්ල්ස්.

ගොඩක් වෙලාවට MSG අහිතකර වෙන්නෙ නිතරම වගෙ MSG ශරීර ගත වෙනවනම් තමයිලු. සරලව කිව්වොත් නිතරම වගේ කඩෙන් කෑම ගත්තොත්. නමුත් මග අරින්න පුලුවන් හැම අවස්තාවකම MSG මග අරින එක තමා හොද.

හැම දාම වගේ එකම කඩෙන් නම් කෑම ගන්නෙ, කඩෙත් එක්ක deal එකක් ගහන්න පුලුවන් තමන්ගෙ කෑමට msg නොදා හදන්න කියලා.
මම පෞද්ගලිකවම දැකලා තියන්වා හෝටල් වලින් සමහරු ඉල්ලනවා අජි නො මොටෝ නොදා කෑම.

සමහර රෙස්ටුඅරන්ට් තියනවා තනිකරම MSG වලින් වැලකිලා තියන. මම ලංකාවෙත් එහෙම තැන් දැකලා තියනවා


උයන කෙනා හොද වැඩකාරයෙක් නම් MSG නැතුව උනත් කෑමෙ රස ගන්න පුලුවන්.
නමුත් ඔය හන්දියක් හන්දියක් ගානෙ තියන කෑම කඩ වල කෑම වල කෑම වලට නම් msg දානවමයි.


කොත්තු වලටත් MSG දැමෙනවම තමා.කොත්තුව හදන විදිය බලාගෙන හිටියොත් අපිට කොච්චරක් දානවද කියලත් බලාගන්න පුලුවන්. MSG එක්තරා සීමාවකට වඩා වැඩි උනාමත් කෑම අප්සට් යන්වා. සමහර කොත්තු වලට වැඩේ වෙනවා. එතකොට තමා රෑ මැද නැගිටල වතුර ගැලුමක් විතර බොන්න හිතෙන්නෙ


ක්ශණික නූඩ්ල්ස් පැකට් ගත්තහම හැම එකකම වගෙ MSG තියනවා. ඒවා වල MSG අඩංගු පැකට්ටුවක් වෙනම තමා එන්නෙ.
නමුත් දැන් prima සමාගම msg නැති නූඩ්ල්ස් එකකුත් හදනවා. ඒකෙ msg free කියල ස්ටිකර් එකක් අලවලා තියනවා.(මං ගාව ඒකෙ පින්තූරෙකුත් නෑ පෙන්නන්න


කොහොමටත් ක්ශණික නූඩ්ල්ස් කන එක හොද නෑ. නමුත් කන්නම ඕනෙ නම් ඔන්න ඔය msg free ස්ටිකර් එක බලලා ගත්තම හරි

වගේම සමහර සෝස් වර්ග, බයිට් එකට කන කඩල වගෙ දේවල් වලත් msg අඩංගු වෙනවා.
අඩංගු දේවල් ලියලා තියන කොලේ බැලුවානම් මේක හොයා ගන්න පුලුවන්.
තමන් ගන්න ආහාර වල සෞඛ්යාරක්ශිත බව විමසන්න තමන්ට අයිතියක් තියනවා, කෑම රහයි කියලා කාල නිකන් ලෙඩ්ඩු වෙන්න ඕනෙ නෑනෙ.
තමන් කන කෑම බුද්ධිමත්ව තෝර ගන්න. MSG හැකි පමන මග හරින්න.


මෙම ලිපිය වෙහෙසවී ලිවූ හෙළයාට මුරගල අපගේ ප්‍රණාමය!


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න