PAKI DRUG SMUGGLERS - ඉස්ලාම් නිසා මත්කුඩෙන් වැනසෙන අපේ රට



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 117 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islam  Drug Attack:  නොනවතින ඉස්ලාම් මත්කුඩු ප්‍රහාරය



රුපියල් කෝටියක  හෙරොයින් අල්ලයි
පකිස්‌තානුවෝ ඇතුළු පිරිස දැලේ


හේමන්ත රන්දුණු

පකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට මහා පරිමාණයෙන් මත්කුඩු ප්‍රවාහනය කිරීමේ ජාවාරමක සුලමුල හෙළිකරගත් පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක්‌ සමඟ පාකිස්‌තානු ජාතිකයන් තිදෙනකු ඇතුළු සිව් දෙනෙකු පෙරේදා (11 වැනිදා) බම්බලපිටිය ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් අතර පකිස්‌තානු ජාතික කාන්තාවක්‌ද සිටින බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් පාකිස්‌තානු ජාතිකයන් දෙදෙනා හෙරොයින් කිලෝග්රෑම් එක බැගින් කිලෝග්රෑම් දෙකක්‌ උපත් පාලන කොපුවල බහා ගිල දමා ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති අතර පසුව එම හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් ඔවුන්ගේ ශරීරවලින් ඉවත්කරගෙන ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයකු ද වන බව සඳහන් කරන පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන් කළේය.


http://www.divaina.com/2012/11/13/news27.html



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.