LAW TRICKS - නීතියේ කනෙන් රිංගීමට අර අදින හකීම් ප්‍රමුඛ පාහර හම්බයෝ



දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 125 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
 
Islam Attack During Judiciary Holidaysඅධිකරණ නිවාඩු දිනයන් වාසියට යොදාගත් නින්දිත ඉස්ලාම් ප්‍රහාරය



නීති විදුහලට සිසුන් ගැනීමේදී වූ අක්‍රමිකතා වහා නිවැරදි කරන්න
බොදුබලසේනා සංවිධානයේ ප්‍රධාන අනුනායක කිරම විමලජෝති හිමි


චමින්ද සිල්වා

නීති විද්‍යාලයට සිසුන් ඇතුලත් කර ගැනීමේදී සිදුවූ අක්‍රමිකතා වහා නිවැරැදි කර සිසුන්ට සාධාරණය ඉටුකරදෙන ලෙස බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍ය කිරම විමලජෝති හිමියෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.

උන් වහන්සේ මෙම ඉල්ලීම කළේ සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවනාගාරයේ 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

අධිකරණ ඇමැතිවරයා ලෙස රවුµa හකීම් මහතා කටයුතු කළ වකවානුව තුළ (2012-2013) නීති විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමේ විභාගයෙන් සිංහල සිසුන්ට මහත් අසාධාරණයක්‌ සිදුවී ඇති බව මේ වනවිට හෙළිවී ඇති බවද උන්වහන්සේ කීය.

2007 වසරේදී නීති විද්‍යාල ප්‍රවේශ විභාගයට දෙමළ මාධ්‍යයෙන් පෙනී සිට සමත් සංඛ්‍යාව 02 ක්‌ වන අතර එය ක්‍රම ක්‍රමයෙන් 2011 වසර වන විට 23 ක්‌ බවට පත්ව ඇත. එහෙත් 2012 වසරේ දෙමළ මාධ්‍යයෙන් පෙනී සිට සමත් සංඛ්‍යාව 73 ක්‌ වී 2013 සමත් සංඛ්‍යාව 133 ක්‌ වීම ගැටලුවක්‌ වී ඇතැයිද උන් වහන්සේ පැවසූහ.

මෙම විභාගය විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වනු ලැබුවත් ප්‍රතිඵල සටහනේ විභාග කොමාසරිස්‌වරයා විසින් නිකුත් කළ බවට අත්සනක්‌ හෝ සමත් ශිෂ්‍යා කුමන පළාතකද යන්න මෙවර සඳහන් කර නැතැයිද කියා සිටි උන්වහනසේ ප්‍රතිඵල ලේඛනයට අත්සන් තබා ඇත්තේ නීති විද්‍යාල විදුහල්පතිවරයා බවද කීය.

එමෙන්ම විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් විභාග අංකය 127 මුලට සිටින ලෙස සඳහන් සිසුන් සියලුදෙනා සමත්ව ඇතැයි කී උන්වහන්සේ ඒ සියලුම සිසුන් මුස්‌ලිම්වීම විශේෂවී ඇතැයිද කීය.

විභාගයය පවත්වා ප්‍රතිඵල නිකුත් කිරීම දෙසැම්බර් අධිකරණ නිවාඩු දිනවලදී ප්‍රකාශයට පත්කර තිබෙන බවත් අධිකරණය නැවත පටන් ගන්නේ ලබන ජනවාරි 07 වැනිදා බවද කීහ. එදින අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ ගොනු කරනු ලැබුවත් ජනවාරි 08 වැනි දින සිට සමත් සිසුන් ඇතුළත් කර ගන්නා නිසා පෙත්සම විභාග කිරීමට දින වකවානු නොමැතිවන ලෙස ප්‍රතිඵල නිකුත් කර ඇතැයිද වැඩිදුරටත් කීහ.

මේ සම්බන්ධයෙන් වහා අවධානය යොමුකර විභාගයට පෙනී සිටි සිසුන්ගේ ප්‍රතිඵල නැවත අධීක්‍ෂණය කිරීමට අවස්‌ථාව ලබාදීම කරන තෙක්‌ සිසුන් බඳවා නොගන්නා ලෙසද ඉල්ලා සිටින පූජ්‍ය විමලජෝති හිමියෝ මේ සම්බන්ධයෙන් අනෙකුත් සංවිධාන එක්‌ව ඉදිරි දිනවල මෙයට එරෙහිව පියවරක්‌ ගැනීමට සැලසුම් කරමින් සිටින බවද වැඩිදුරටත් කීහ.




ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම



හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන බොදු බල සේනා ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව් !



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

 

HALAAL DEATH TRAP - හලාල් යනු සිංහල ජාතිය වනසන මර උගුලකි




හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ හා ජාතික සංඝ සම්මේලනයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් බඩගෝස්තර දේශපාලු ඌරන් ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්! 


 
හලාල් වර්ජනයට ඇඹිලිපිටියේ උද්ඝෝෂණ

කුට්‌ටිගල - සේන වී. ගමගේ


සිංහල ජාතිය නසන මර උගුල "හලාල්" වර්ජනය කරමු යන තේමා පාඨය මුල්කරගත් විරෝධතා ව්‍යාපාරයක්‌ ඇඹිලිපිටිය නගරයේදී පසුගියදා පැවැත්විණි. ඇඹිලිපිටිය කාවන්තිස්‌ස රාජ මහා විහාරස්‌ථානයෙන් ආරම්භවූ විරෝධතා පාගමන ඇඹිලිපිටිය බස්‌ නැවතුම්පොළ දක්‌වා පැමිණ ඔරලෝසු කණුව අබියස විරෝධතා රැස්‌වීමක්‌ද පැවැත්වූහ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ආචාර්ය ඕමල්පේ සෝභිත මාහිමියෝ මෙසේ කීහ. මේ හලාල් කියන්නේ අපේ සිංහල ජාතිය වනසන මර උගුලක්‌. මේ මර උගුලෙන් බේරෙන්න නම් අපි සමගියෙන් නැගී සිටිය යුතුයි. හලාල් වර්ජනය කළ යුතුයි. ඒ සත්ක්‍රියාව අපි පටන් ගනිමු. එවිට රටේ කාගේත් ඇස්‌ ඇරේවි. අපි අපේ වෙළෙඳසල්වල හලාල් වර්ජනය කරමු.

ආචාර්ය ඕමල්පේ සෝභිත හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම විරෝධතාවට භික්‍ෂූන් වහන්සේලා ඇතුළු විශාල පිරිසක්‌ එක්‌ව සිටි අතර ඇඹිලිපිටිය ප්‍රාදේශීය සංඝ සභාව විසින් මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර තිබිණි.
  

http://www.divaina.com/2012/12/27/news28.html



ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න