WE ARE DOOMED - රට දැය සමයේ අවසානය අත ලඟයි




දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 120 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islamist import Attack :  ඉස්ලාම් භක්තිකයන් ආනයනය කිරීමේ ප්‍රහාරය


 

රට දැය සමය ගැන කතා කිරීම අන්තවාදය නොවෙයි
- බොදුබල සේනා ප්‍රධානී කිරම විමලජෝති හිමි

සිරිමන්ත රත්නසේකර

"සිංහල ජාතිය, බෞද්ධ ආගම, රට ගැන කතා කිරීම අන්තවාදය නොවෙයි. අප හඬ නඟන්නේ අපේ දේ ගැනයි. දේශපාලනඥයන්ට, බලධාරීන්ට වුවමනාවක්‌ නැතත් අපි අපේ දේ රැක ගැනීමට කටයුතු කළ යුතුයි. එය සෑම දෙනාගේම වගකීමයි" යෑයි නැදිමාල බෞද්ධ සංස්‌කෘතික මධ්‍යස්‌ථානයේ අධිපති, බොදුබල සේනා සංවිධානයේ ප්‍රධානී කිරම විමලජෝති හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ ඊයේ (06 වැනිදා) එම අදහස්‌ පළ කළේ කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස්‌ දක්‌වමිනි.

මෙහිදී කිරම විමලජෝති හිමියෝ මෙසේද පැවැසූහ.

විදෙස්‌වල සිට පැමිණෙන මුස්‌ලිම් ජාතිකයන්ට ව්‍යාජ හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත්‍ර සහ අනෙකුත් අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සකසා දෙන බවට මීට කලකට පෙර සිට අපට වාර්තා වුණා. නමුත් ඒ පිළිබඳව නිසි සොයා බැලීමකට එකල යොමුවන්න අපට හැකි වුණේ නැහැ. නමුත් ඇතිව ඇති භයානක තත්ත්වය තේරුම් ගෙන බොදුබල සේනා සංවිධානය එහි කටයුතු සොයා බැලුවා. එහිදී අපට සනාථ වුණා මේ කථාව ඇත්තක්‌ බව. මීට සම්බන්ධ නිලධාරීන්ගේ නම් පවා අප සතුව තිබෙනවා.

මේ ගැන ජනාධිපති විමර්ශන අංශයට හා පොලිසියට ද අප පැමිණිලි කළා.

මේ තත්ත්වය ඉදිරියට ගියොත් තව වසර 30 - 40 ක්‌ යන විට සිංහල ජාතිය මේ රටේ සුළු ජාතිය බවට පත්වීම අනිවාර්යයි. එවිට අප වසර 2500 ක්‌ රැකගෙන ආ උරුමය විනාශ වී යාවි. මෙම තත්ත්වය සියලු දෙනා තේරුම් ගත යුතුයි.

අප ස්‌වාමීන් වහන්සේලා මේ කතා කරන්නේ ආගම්වාදයක්‌ ජාතිවාදියක්‌ ගැන නෙමෙයි. අප මේ කතා කරන්නේ සිංහල බෞද්ධකම ගැනයි. ඉරානයේ, ඉරාකයේ, ඇµaගනිස්‌ථානයේ, බලුකිස්‌ථානයේ සිදු වූ බෞද්ධ සංහාරය ලංකාද්වීපයේ සිදුවීමට ඉඩදිය යුතු නැහැ.

ලොව ඇති භයංකාරී තත්aත්වය ගැන දේශපාලකයන් කිසිදු හඬක්‌ නඟන්නේ නැහැ. ඔවුන්ට සිංහල ජාතියට, බෞද්ධ ආගමට, වසර 2500 ක්‌ පැරැණි සංස්‌කෘතියට මොන විනාශයක්‌ වුණත් කමක්‌ නැහැ. ඔවුන්ට ඕනෑ තමන්ගේ ඡන්ද ප්‍රමාණය වැඩිකරගෙන බලයේ රැඳී සිටීම පමණයි. බුද්ධ ශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මේ ගැන නිහඬයි. ඇස්‌ කන් පියාගෙන සිට මියෑදෙනවාට වඩා තමන්ගේ දේ රැක ගැනීමට වෙහෙස වී වෙඩි කා මියගියත් හිතට සැපයි. අපේ දේ රැකගන්න කටයුතු නොකළොත් සෑම සියලු දෙනාට අනාගත පරම්පරාව සාප කරාවි.

මෙහිදී බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ ද අදහස්‌ දැක්‌වූහ.


http://www.divaina.com/2012/12/07/news18.html 




 

කොළඹ සිංහල ජනගහනය  සියයට 24 ට බසී

චතුර පමණුව

කොළඹ ප්‍රදේශයේ සිංහල ජනගහනය 1971 දී 50% ක්‌ වුවද 2012 පූර්ව සංගණන තොරතුරු අනුව 24% දක්‌වා පහළ බැස ඇත. කොළඹ දෙමළ ප්‍රතිශතය 33% ක්‌ වන අතර මුස්‌ලිම් ජනගහනය 40% කි.

1971 දී කොළඹ මුස්‌ලිම් ජනගහනය 19% ක්‌ වූ අතර එය 2012 දී 40% දක්‌වා වර්ධනය වී ඇත. 1971 දී දෙමළ ප්‍රතිශතය 24.5 ක්‌ වූ අතර එය අද 33% කි.

2012 දී කොළඹ වෙසෙන සිංහලයන් ප්‍රමාණය 79468 ක්‌ වන අතර දෙමළ ජනගහනය 106325 කි. මුස්‌ලිම් ජනගහනය 126345 කි.


http://www.divaina.com/2012/12/11/news08.html 



ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න
 
අපිට හලාල් මැලිබන් එපා!


හම්බයෝ, ද්‍රෝහියො පන්නන පෙත්සම

  



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.