TIMELY PETITION - අපිට හලාල් මැලිබන් එපා!

Sinhala Translate:

හලාල් ආහාර පරිභෝජනය කරනුයේ මුසල්මානුවන් පමනකි.එය අනෙකුත් සමස්ත මුස්ලිම් නොවන සියල්ලන්ගේම ආහාරයක් නොවේ.ඔබගේ නිශ්පාදන සියල්ලම මෙම හලාල් ලකුන සහිතව වෙලඳ පලට නිකුත් කෙරේ.හලාල් සහතිකයද නොමිලේ ලැබෙන සේවාවක් නොවේ.එහි ආර්ථික අවාසියද පැටවෙන්නේ මෙම සලකුන සහිත සියලු නිෂ්පාදන වලටය.අපට කිසිදු යහපතක් හෝ ආර්ථික ලාභයක් නොමැත.එය අපගේ අයිතිවාසිකම් උල්ලංගනය කිරීමකි.අන් ජාතින්ගේ යහපත පිනිස ඔබ සමාගමෙන් හලාල් රහිත නිශ්පාදන හලාල් ලකුන සහිත නිශ්පාදන වලට වඩා අඩු මිලට ඉල්ලා සිටින්නෙමු.එබැවින් තවදුරටත් ඔබගේ හලාල් ලකුන සහිත් නිශ්පාදන මිලදී ගැනීමට අපි අකමැත්තෙමු.හලාල් රහිත නිශ්පාදන ලැබෙනතුරු අපි ඒවා ප්‍රතික්ශේප කරන්නෙමු.

---------------------------------------------------------------------------------------------------
මැලිබන් සමාගමට ලියන ලද පෙත්සම සම්බන්ධව-

බහුතර දෙනෙකුට මේ පිලිබඳ පැහැදිලි ආකල්පයක් නැති බව පෙනෙන් නිසා ටිකක් පැහැදිලි කරන්නම්.හලාල් ලකුන යම් කිසි සමාගමකට හෝ ආයතනයකට නොමිලේ ලැබෙන දෙයක් නෙවේ.ඒ සඳහා "උලමා" නම් මුස්ලිම් ආගමික සංවිධානයට වාර්ශික ගාස්තු ගෙවීමක් කරන්න ඔනේ.හලාල් ලකුන සඳහා අයදුම්පතට පමණක රුපියල් 4000ක් ගෙවිය යුතුයි.එමෙන්ම සමාගමේ ධාරිතාවයේ හැටියට රු. 175000.00- 1 500 000.00 අතර ප්‍රමාණයේ මුදලක් "උලමා" සංවිධානයට ගෙවිය යුතුයි.එමෙන්ම ඒ සඳහා පරීක්ශාවට මුසල්මානු සේවකයන්ද පත් කරනු ලබනවා.ඒ අයගේ වැටුපද සමාගම විසින්ම දැරිය යුතු වෙනවා.
මේ වනවිට නිශ්පාදන 4500 කට අධික ප්‍රමාණයකට මේ හලාල් ලකුන අරන් තියෙන්නේ.මේ නිසා උලමා සංවිධානයට වාර්ෂිකව රුපියල් කෝටි 100ක ප්‍රමාණයක් ඇදී යනවා.දල වශයෙන් හිතුවොත්, මේ රටේ මුස්ලිම් නොවන ජනගහනය 91%ක් ඉන්නවා.ඒ කියන්නේ මුස්ලිම් නොවන අය විතරක් උලමා සංවිධානයට එයාලගේ මුස්ලිම් පල්ලි හදාගන්න රුපියල් කෝටි 91 වාර්ශිකව දෙනවා.හිතාගන්න පුලුවන්ද අපි හලාල් බඩුවක් අරන් අවුරුද්දකට පල්ලි කීයක් හදලා දෙනවද කියලා?
හලාල් නොවන භාන්ඩ ලබා ගැනීමේ අරමුනින් එහි මූලික පියවරක් ලෙස මැලිබන් සමාගම උනන්දු කිරීම සඳහා change.org මගින් පෙත්සමක් ලියා එයට අත්සන් 10000ක් ලබා ගැනීමේ උත්සාහයක් අපි අරන් යනවා.අපේ අරමුන මැලිබන් සමාගම වැට්ටවීම නොව හලාල් ලකුන රහිතව භාන්ඩ ලබා ගැනීම.අවශ්‍යතාවය තියෙන අයට පමණක් හලාල් කන්න පුලුවන්.ඒකේ ප්‍රශ්නයක් නෑ.ඒත් ඒ වෙනුවෙන් අපි තවදුරටත් වියදම් දරනවාද? තීරණා ඔබ සතුයි...



මෙම පෙත්සම ඉදිරිපත් කරන  හෙළයාට මුරගල අපගෙ හෘදයාංගම ප්‍රණාමය!

Recent signatures






 පහත පෙත්සමටත් ඔබගේ අත්සනින් සහය දී ලංකා වර්ගවාදී ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න

 

1 comment:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.