Publicity Urgently Needed - අප ජාතියේ ජීවිතය හා මරණය පිළිබඳ කරුණක් සම්බන්ධයෙන්, වහාම සියළු මාධ්‍ය හරහා ප්‍රසිද්ධිය උවමනායි


මාධ්‍යන්ට සම්බන්ධ සියළු දේශප්‍රේමීන්ට කරන ප්‍රසිද්ධ ආයාචනයයි. රටේ ජනප්‍රිය මතයට අනුව මේ පණිවුඩය ජාතිවාදී නොවන සේ සකස් කිරීමට අපි බොහෝ වෙහෙසුනෙමු. දැන් මෙය ප්‍රසිද්ධ ඕනෑම පුවත්පතක පල කිරීමට සුදුසු වචන වලින් සමන්විත වේ. කිසියම් හෝ කණ්ඩායමක් මෙයට විරුද්ධව එක වචනයක් ඉස්සර කර ගන්නේ නම් අප ජාතියටම මේ නොදන්නා කණ්ඩායම් වහාම හෙළි වනු ඇත. එසේ නුවූවද නොදන්නා කණ්ඩායම් කවුරුදැයි මෙහි අන්තර්ගතය ප්‍රමාණවත් ලෙස හෙළි කරයි. අපිට ඉතිරිව ඇත්තේ ස්ව වර්ගයාගේ පිහිට පමණි. සතුරා දිනෙන් දින බලවත් වේ. අපගේ පාලකයන් පවා මුලා කරමින්, මිළට ගනිමින්, තර්ජනය කරමින් තමාට අවැසි පෝරකය දෙසට මුළු හෙළ ජාතියම මේ කණ්ඩායම් විසින් දක්කමින් සිටී. අදම ක්‍රියාත්මක වෙමු අපගේ අසරණ සිංහල බෞද්ධ‍යා, තමාගේ මාරයා පිළිබඳ දැනුවත් කිරීම තුලින් බේරා ගනිමු.

මෙම පහත PDF/Image ආකාරයෙන් සපයා ඇති පණිවිඩයට ඔබට හැකි සියළු ප්‍රසිද්ධ මාධ්‍ය හරහා උපරිම ප්‍රසිද්ධිය ලබා දෙමු. ඔබ මාධ්‍ය ආයතනයකට සම්බන්ධ නම් මේ ජාතිය බේරා ගැනීමේ ඔබගේ අවස්ථාවයි. මුරගල අපි කිසි විටෙකත් ආණ්ඩු විරෝධී නොවෙමු!. අපි කිසිදු දේශපාලනයකට සම්බන්ධ අයද නොවෙමු!. නමුත් හරි දේශපාලනය කුමක්දැයි අපට අපගේ මතයන් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇත. ඒ අනුව ජාතියට සුදුසු දේශපාලනය කුමක්දැයි අපි වරින් වර පෙන්වා දුන්නෙමු. මෙම ජාතික කර්තව්‍ය, දේශපාලන බේදයෙන් තොරව සිංහල බෞද්ධයෝ සියල්ල එක්වී ජාතියේ නාමයෙන් ක්‍රියාත්මක විය යුතු එකකි. අප ජාතියට හෙට දිනක් ඇතිද නැතිද යන්න සිංහල බෞද්ධ ඔබ විසින් අද තීරණය කරනු ඇත.

මේ දහම් දිවයින එදත් අදත් හෙටත් රැක්කේ, රකිමින් සිටින්නේ හා රැකීමට නියමිත වන්නේ සිංහල බෞද්ධයාම අතින් පමණි. අපගේ අයාචනයද එසේ වූ ඔබටම පමණි.  ඉබ්බාගෙන් පිහාටු අපි නොඉල්ලමු. ගලෙන් පට්ට බලාපොරොත්තු නොවෙමු. පිට ආගමික වුවද සිංහල බෞද්ධ රටේ එම පෞර්ෂත්වය ඇති කාට කාටත් මෙම ආරාධනාව විවෘතය. මේ ඉර හඳ යට සිංහල බෞද්ධ අපගේ එකම හෙළය වෙනුවෙන් වහාම කැපවෙමු.

බුදු පියාණන් විසින් අශිෂ්ඨ යක්ෂයන් මේ දහම් දිවයිනෙන් පළවා හැරි ලෙසම, කිසිදු ශිෂ්ඨ ලක්ෂණයක් හෝ කෙලෙහිගුණයක් හෝ නොපෙන්වන මේ නොදන්නා කණ්ඩායම් වහාම හෙළයෙන් පළවා හැරීමට පෙළ ගැසෙමු.

Rathu Nivaydanaya


Image format (Click on images to enlarge)
පහත පිටු මත ක්ලික් කල විට විශාල වේ


 ~~~~~~~~~~~~~page 1~~~~~~~~~~~~~

~~~~~~~~~~~~~page 2~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 3~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 4~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 5~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 6~~~~~~~~~~~~~
 ~~~~~~~~~~~~~page 7~~~~~~~~~~~~~


Also Read the the English Post

http://dharmadveepayeiranama.blogspot.com/2011/10/country-being-islamized.html

6 comments:

  1. umbala hariyata lin bokke inna madiyo wage kawadawath adenne na hadannath ba..
    sinhalaya modaya kawum kanna yodaya.. 100% correct

    ReplyDelete
    Replies
    1. pala wal ponna hambayo yanna. thpi ape ratata awilla meka allagannada hadanne. ewa hande ponnaya. thopi thope huththo inna magulaka pala arabiyatama . apita nidahase inna deela.paw kiyala inna dunnama enawa methana aithiwasi kam kiyagena. thopila otuwoma thamai. ara kathawakuth thiyenne koodarame miniha inna kota otuwa eliye innawa dekala duka hithila oluwa witharak daaganna dunnama passe minihawath thallu karagena koodaramata awe. aan e wage thopi muslim haththath.

      Delete
    2. Aney hamaduruwan. Siyalu sathwayo niduwethwa adata galapenne ne. Budun kivve eya ekalata vitharai. mekala lankave apita galapa ganne kohomada. Obalawa adarshayata aragena kisidu wagakeemakin thorawa katayuthu kerana kiyana un inna kota.

      E nnisa aluth sangayawak kiya nvaradi de kiyamu. Nathinam budun upan indiyawe wage apenuth budda dharmaya gilihee yaawi.

      Delete
  2. මෙහි ඇඩ්මින් වෙත කෙරෙන යෝජනාවකි!!!
    මුස්ලිමුන්ගේ තර්ජනයට විසදුමක් ලෙස හම්බයින්ව පන්නා දැමීමට පෙත්සම් ජනපති තුමාට ඉදිරිපත් කිරීම එතරම් ප්‍රායෝගික නැත. මා දකින විදියට උන්ව යම් තාක් දුරට හෝ මර්දනය කිරීමට ගත හැකි හොඳම පියවර වන්නේ උන්ගේ බහුභාර්ය නීතිය මෙරට තුල තහනම් කිරීම පිළිබද නීතියක් ගෙන ඒමට ජනපති තුමා දෙනුවත් කිරීම.මෙය උන්ගේ ජනගහන ජිහඩයයි. අනෙක් පියවර ලෙස මා දකින්නේ මී පැටවූ ගහන්නා සේ උන් ළමයි සෑදීම වලක්වා ලීමට ලමයින් 3 කට වඩා හදන පවුල් වලට බදු වැඩි කිරීම මගින් පාලනය කිරීමයි.මේ පිලිබඳ පනත් හැකි ඉක්මනින් ගෙන ඒමට ජනපති තුමා දැනුවත් කල යුතුය. නෙතිනම් අපට සිදුවන්නේ කෙදිනක හෝ මුහුදට පැනීමයි.නිය පොත්තෙන් කැඩීමට තිබූ දෙය කැඩුවේ නැත. දැන් එය පොරවෙන් කැපීමට වාරය පැමිණ ඇත. මෙම අවස්ථාව මග හැරියහොත් තවත් අවස්ථාවක් උදාවේ යයි සිතීමට පවා අසීරුය.මුස්ලිමුන්ට නම මුළු අරබිකරයම අයිතිය. එත් සිංහල අපිට ඇත්තේ මේ ලක් දෙරණේ අයිතිය පමණි. ප්‍රායෝගිකව අවස්ථානුකූලව අවම ගැටළු වලින් යුක්තව අපේ සම්බුද්ධ සාසනයේ, සිංහල ජාතියේ චිරස්ථිතිය උදෙසා ගත හරි ක්‍රියා මාර්ගය මෙයයි........... වහාම ක්‍රියාත්මක වෙන ලෙස ඇඩ්මින් ගෙන කාරුණිකව ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ප්‍රායෝගික විසදුමක් සහෝදරයා. එලවිල්ල කෙසේ වෙතත් මුන්ගෙ වල් පැල වගේ වෙන බෝවිම පාලනය කල යුතුමයි. මුන්ගේ ෂරීයා නීතියෙ සමහර කොටස් මේ සි.හලදීපයේ දැනටමත් ක්‍රියාත්මකයි නීත්‍යානුකූලවම. අවු 12 ට අඩු ලාබාල ගෑනූ ලමයින්ව බදින්න මුන්ට අපේ රටේම අවසර දීලා තියෙනවා. බහු විවාහයට මුන්ට අවසර තියෙනවා. ආගමේ නාමයෙන් අවසර අරන් තියෙන මේ පාහර නීති ඉවත් කල යුතුමයි.

      Delete
  3. Admin, මේක ඩවුන්ලෝඩ් නරන්න ගියාම Pay කරන්න කියනවා, මේක Direct Download කරන්න බැරිද ?

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.