Showing posts with label S.B. පාහර ඇමතියා. Show all posts
Showing posts with label S.B. පාහර ඇමතියා. Show all posts

GREAT TALK - අති පූජණීය නායකයෙකුගෙන් පිරිපුන් කතාවක්



අප එරෙහි වන්නේ හලාල් අපයෝජනයටය!
''හලාල්'' සහතිකයට එ. ජා. ප. ය විරුද්ධ යි.' සිරස්‌තලය යටතේ ඉතා වැදගත් පුවතක්‌ 21.02.2013 දින 'දිවයින' පුවත්පතේ මුල් පිටුවේම පළවී තිබිණි. එහි වැඩිදුරටත් කියා තිබුණේ එක්‌සත් ජාතික පක්‍ෂය හලාල් සහතිකයට විරුද්ධ බව එම පක්‌ෂයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්‌ක මහතා පවසා ඇති බවයි. මෙම සහතිකය වහාම අවලංගු කළ යුතු යෑයි පැවසූ ඒ මහතා හලාල් සහතිකය පිළිබඳව රජයේ මතය කුමක්‌දැයි වහාම හෙළිකළ යුතු බව ද සඳහන් කර තිබිණි. 'හලාල් සහතිකය අවලංගු කිරීමට පියවර නොගන්නේ නම් ඊට විරුද්ධව උද්ඝෝෂණ ව්‍යාපාරයක්‌ පිළියන්දලින් ආරම්භ කරන බව විපක්‍ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පළාත් සභා මන්ත්‍රිවරයා කීය.' යනුවෙන් ද සඳහන් විය.

මේ වාර්තාවන ආකාරය අනුව නම් එකී පක්‍ෂය කරන්න යන්නේ බලවත් අසාධාරණ ක්‍රියාවක්‌ බව පළමුවම කිව යුතුය.

'හලාල්' යනු ඉස්‌ලාම් භක්‌තික පින්වතුන් විසින් ඉතා ගෞරවයෙන් හා භක්‌තියෙන් යුතුව ක්‍රියාත්මක කරන ආගමික චාරිත්‍රයකි. එවැනි විවිධාකාර චාරිත්‍ර විධි හැම ආගමකටම ක්‍රියාත්මක වනු පොදුවේ දැක්‌ක හැකි සත්‍යයකි. එසේ හෙයින් එක්‌ ආගමක චාරිත්‍රයක්‌ විවේචනය කිරීම තවත් ආගමක ඇත්තන් විසින් නොකළ යුතු අසංස්‌කෘතික, අනුවණ හා නොමනා ක්‍රියාවකි. ඉස්‌ලාම් ඇත්තෝ කරගෙන යන චාරිත්‍ර, තමන් ඉස්‌ලාම් නොවුණු පලියට අනිත් ඇත්තන්ගේ ගැරහුමට ලක්‌වේ නම් එය ද පිළිකුල් කටයුතු දෙයකි.

ආගමක පමණක්‌ නොව ඕනෑම ජනවර්ගයක, සමිතියක, සංවිධානයක තම ප්‍රතිපත්තිමය වැඩසටහන් කරගෙන යැමේ අයිතිය මානව හිමිකම් යටතේ ද තහවුරු වී ඇති සමාජ ධර්මයකි. ඒවාට විරුද්ධ වීම අෙන්‍යාන්‍ය වූ සමගියට හා යහපැවැත්මට බලවත් බාධාවකි. කරුණු එසේ හෙයින් හලාල් නමැති ආගමික චාරිත්‍රයට විරුද්ධ වීම ද සදාචාර ගරුක මධ්‍යස්‌ථ සමාජ හිතකාමීන්ගේ බලවත් අප්‍රසාදයට හේතුවන්නක්‌ බව විශේෂයෙන් කිව යුතු බුද්ධිගෝචර කාරණාවකි.

එනිසා ඒ ඇත්තෝ හලාල් කරගෙන ගියාවේ ¾... සහතිකත් නිකුත් කළාවේ ¾... අප විරුද්ධ වනවානම් විරුද්ධ විය යුත්තේ ඒ චාරිත්‍රය නිසා ඉස්‌ලාම් නොවන අයට යම් බාධාවක්‌, හිරිහැරයක්‌, අකටයුත්තක්‌, පාඩුවක්‌ හෝ අපහසුතාවක්‌ වන්නේ නම් පමණි.

සරල නිදසුනක්‌ ගනිමු. සුන්නත් කිරීම හෙවත් චර්මච්රේදනය (ජසරජමපජසිසදබ) මුස්‌ලිම්වරුන්ගේ අතිසම්භාවිත වූත් අනිවාර්ය වූත් සද්ධර්මයකි. බයිබලයේ උප්පත්ති කථාවේ 17(9-14 පදයන්ට අනුව ක්‍රිස්‌තියානි භක්‌තිකයන් ද අනිවාර්යයෙන්ම චර්මච්ෙ-දනය කළ යුතුය. ලෙවි කොටසේ 12(3 පදයන්ට අනුව පිරිමි දරුවෙකු ඉපදී අටවැනි දවසේදී ඒ දරුවාගේ ලිංගාග්‍රචර්මය කපා දැමිය යුතුමය. ඒ ඒ ආගම්වල එබඳු ආඥා පැනවීම් යල් පැනගිය විළිලැ-ජා නැති ම්ලේච්ඡ සිරිත් සේ සලකා අපහාස උපහාස කරන්නට කාටවත් අයිතියක්‌ නැත. ඒ හා අදාළ පිරිස්‌ ශුද්ධ වූ නියමයන් සේ ඒ සිරිත් අනුගමනය කරන හෙයිනි.

එහෙත් එකී චාරිත්‍රය අපට ද බලයෙන් කරවන්නට යම් පිරිසක්‌ උත්සාහ ගන්නේ නම් කළ යුත්තේ කුමක්‌ ද?. විළිලැ-ජාවෙන් ඇඹරෙමින්, වේදනාවෙන් මිරිකෙමින් ඒ දේ කරන්නට ඉඩදී දෑස්‌ පියාගෙන සිටීම ද?. එසේම අපේ ම ගරු ආණ්‌ඩුව ද කියන්නා සේ ආගම් භේද ඇවිස්‌සේවි යෑයි බියෙන් තැතිගෙන ඕනදෙයක්‌ කරගන්නට ඉස්‌ලාම් ඇත්තන්ට ඉඩ දී වස්‌ත්‍රාවරණ ඉවත්කරගෙන චිහ්නය පාමින් අහක බලාගෙන සිටීම ද?. නැත. එහිදී අපි අපේ හා ඔවුන්ගේ සීමා නිර්ණය හඳුනා ගත යුතු වෙමු. අපට එහිලා විරෝධය පෑමේ පාරිශූද්ධ වූ අයිතිය ඇත්තේ ම ය.

යම් දිනෙක මුස්‌ලිම් ඇත්තන් ඔවුන්ගේ හිස්‌වැස්‌ම සියලු ලාංකික පිරිමින්ගේ හිසට නියම කිරීමට ද බැරි නැත. එසේම පර්දාව හෙවත් මොට්‌ටැක්‌කිලිය සියලු කාන්තාවන්ට ද නියම නොකරන්නේ නොවනු ඇත. දැනටමත් ත්‍රිකුණාමලය නගරයෙන් එවැනි සිදුවීමක්‌ වාර්තා වී ඇත. මුස්‌ලිම් ව්‍යාපාරික ස්‌ථානයකට ගිය සිංහල කාන්තාවකගේ හිස වස්‌නා වහන්තරාවක්‌ නැතිකම නිසා ඇයට බඩු විකිණීම පවා ප්‍රතික්‍ෂේප කරනු ලැබ ඇත.

බෞද්ධයා හෝ සිංහලයා හෝ මුස්‌ලිම් නොවන සියලු ඇත්තන් මෙබඳු අවස්‌ථාවකවදීත් තම විරෝධය නොපාන්නේ නම් එයින් පළවන්නේ අතිශය පිළිකුල් සහගත වූ හීනෝන්මාදය කි.

මේ පූර්විකාව මගින් පැහැදිලි වන්නේ හලාල් සහතිකයට විරුද්ධ වීම නොකටයුත්තක්‌ බවයි. එහෙත් ඒ සහතිකයට අදාළ පැනවීම් මුස්‌ලිම් නොවන අය වෙත උපක්‍රමයෙන්, රැවටීමෙන් හෝ බලහත්කාරයෙන් පටවන්නට යම් පිරිසක්‌ යත්න දරනවානම් එයට නම් ඒකාන්තයෙන්ම විරුද්ධ විය යුතු බවයි.

අප දන්නා පරිදි මේ රටේ කිසිදු බෞද්ධ හෝ සිංහල සංවිධානයක්‌ මේ දක්‌වාම හලාල් සහතිකයට හෝ එම ලාංඡනයට හෝ කිසිදු විරෝධතාවක්‌ ඉදිරිපත් කර නැත. එවැනි නිස්‌කාරණ විරෝධතා දක්‌වන්නට එම සංවිධානවලට පිස්‌සු අන්තවාදී හැ`ගීම් සහිත පරපීඩක මානසික තත්ත්වයක්‌ නැත.

ඇත්ත ඇති සැටියෙන් කියතොත් අද පවත්නා හලාල් අර්බුදයේ නිධානය වන්නේ එම ආගමික සංකල්පය මුස්‌ලිම් නොවන ජනතාව මත පැටවීමට ගන්නා කූටෝපායශීලී ක්‍රියාමාර්ගයම බව කාටත් වැටහී යා යුතුම ය.

හලාල් සහ හරාම් යන මේ ''අති ගම්භීර ආගමික දාර්ශනික ප්‍රක්‌ෂේපනය'' ඉතා සරල ලෙසත් ප්‍රායෝගික ලෙසත් අපේ ඇමැතිවරුන්ට මනා ලෙස තේරුම්යන පරිදිත් පැහැදිලි කර දී ඇත්තේ පවුසි ඇමැතිතුමා ය. පෙබරවාරි 17 ඉරිදා දිවයිනේ සඳහන් වූ පරිදි ස්‌ව භාර්යා සේවනය හලාල් බවත්, පරභාර්යා සේවනය හරාම් බවත් එතුමා විස්‌තර කර ඇත. (මා මේ සඳහන් කළේ අපේ ඉරිදා දිවයින පාඨකයාට ගැළපෙන, සම්භාවිත බස්‌ වහරෙනි. පවුසි ඇමැතිතුමා තියා තිබුණු පදික වේදිකා වචන වලින් නොවේ.)

කෙසේ වෙතත් ඒ උපමාව ඉතා කදිම අවස්‌ථාවෝචිත සඳහන කි. එමගින් ඇමැතිතුමා පෙන්වා ඇති දක්‍ෂතාව පිළිබඳ අපි එතුමාට ස්‌තුතිය පළ කරමු. සියලලෝම ඒ නයින් ම සත්‍යය වටහා ගනිත්වා.

පරභාර්යාවක්‌ යනු තමන්ට අයිති නැති අන්සතු වස්‌තුවකි. නියම අයිතිකාරයා සිටියදී ඒ අයිතිකරුගේ කැමැත්තක්‌ නැතිව එවැනි බිරියක සමග මෙවුන්දම් සේවනය කිරීම එක්‌ අතකින් සොරකමකි. එනිස යි එය 'හරාම්' වන්නේ. ඇත්ත වශයෙන්ම දැන් ක්‍රියාත්මක වන හලාල් වැඩ පිළිවෙළත් ඒ වගේම ය. හලාල් විශ්වාස නොකරන, එයට කිසිදු ගෞරවයක්‌ නොකරන, එය අශාස්‌ත්‍රීය වල්බූතයක්‌ ලෙසින් දකින බෞද්ධයන්ටත් හලාල් විකිණීම මගින් ඔවුන්ගේ අකැමැත්තෙන් මුදල් පැහැරගැනීමක්‌ සිදුවෙයි. ඒ පැහැරගැනීම සිදුකරන්නේ ද සෘජු ලෙස නොව වක්‍රාකාර වංචනික ක්‍රම විධියකිනි. එනිසා එවැනි පාපකාරී හරාම් වැඩකට විරුද්ධ වීම ගැන විරුද්ධ වන්නට පවුසිතුමාටත් බැරි ය. උලමලාටත් බැරි ය.

කවුරු කෙසේ වෙතත් මේ රටේ ජීවත්වන සාමාන්‍ය, සාමකාමී මුස්‌ලිම් ජනතාව වත්මන් හලාල් අර්බුදයේදී පවත්නා ඇත්ත පසුබිම පැහැදිලිව තේරුම් ගත යුතු ය. මේ හලාල් වැඩසටහන මගින් මුස්‌ලිම් ජනතාව ද සූරා කෑමට හා වංචාවකට ලක්‌ව ඇති හැටි දැන් දැන් අනාවරණය වෙමින් පවතී.

කිරිපිටි හලාල් කිරීමේ මුවාවෙන් කාඩ්බෝඩ් හලාල් කිරීම එක්‌ නිදසුනකි. බලන්න, වෙළඳ සලේ විකිණීමට ඇති කිරිපිටි පැකට්‌වල හලාල් ලකුණ මුද්‍රණය කර ඇති හැටි. එයින් හැ`ගවෙන්නේ පැකට්‌ටුව තුළ ඇති කිරිපිටි හලාල් වී ඇති බව යි. එහෙත් තවදුරටත් විමසීමේදී පෙනී යන්නේ ඒ කිරිපිටි මේ රටේ නිෂ්පාදනය නොකෙරුණ බව ය. ඒවා නිපදවන්නේ නවසීලන්තයේ ය. එක්‌කෝ ඕස්‌ටේ්‍රලියාවේ ය. ඒ රටවල නිපද වූ කිරිපිටි ගෝනි ගණනින් මෙහි ගෙනැවුත් පැකට්‌ කර විකුණනු ලබයි. සමස්‌ත ලංකා ජමියාතුල් උලමා සංවිධානය මේ පැකට්‌වලට හලාල් සහතිකය දී ඇත්තේ කවර ප්‍රමිතියකට ද? ඒ ඒ රටවල නිපද වූ දේ සහතික කිරීමට මේ රටේ උලමලාට ඇති බලය කුමක්‌ ද? නවසීලන්තයේ හෝ ඕස්‌ටේ්‍රලියාවේ ආණ්‌ඩු තම නිෂ්පාදන සඳහා තත්ත්ව සහතික ලබාගන්නේ ලංකාවේ සංවිධානයකින් ද? ඒ එසේ සිදුවන්නේ නම් විශ්මය ජනක ආශ්චර්යකි ¾. ඒ අනුව දැන් සත්‍යය වටහාගත යුතුය. මේ කිරිපිටි නිෂ්පාදන වල හලාල් වී ඇත්තේ කාඩ්බෝඩ් පමණි. පිටරටවල නිෂ්පාදනය කොට මේ රටේ විකිණෙන බොහෝ ආහාර ද්‍රව්‍ය වල හලාල් හරඹය මෙසේ ම ය. හලාල් වී ඇත්තේ කවරය පමණි. එනිසා ඒවා තුළ පවත්නා ඛාද්‍ය භෝද්‍ය සියලු දෑ වනාහි 'හරාම්' ය. දැන් ජමියාතුල් උලමා සංවිධානය තමන්ගේම මුස්‌ලිම් ජනතාව පවා වංචාවට හසුකරගෙන ඇති බව මැනවින් පැහැදිලි ය.

එක්‌ ආගමික කණ්‌ඩායමක්‌ තවත් ආගමික හා සමාජ කණ්‌ඩායම් වලට කරන මෙවැනි බලහත්කාරකම් වලදී වගකිවයුතු රජයක්‌ කෙසේ ක්‍රියාකළ යුතු ද යන්න ගැන මේ යුගයේ ඉගෙන ගත හැකි හොඳම පාඩම උගන්වන්නේ ඕස්‌ටේ්‍රලියාවේ අගමැතිනි ජුලියා ගිලඩ් මැතිනිය යි.

හලාල් වැනි ශරියා චාරිත්‍ර විධි අනුගමනය කිරීමට අවශ්‍ය අය වෙත්නම් ඒ අය ඕස්‌ටේ්‍රලියාවෙන් ඉවත්ව යා යුතු බව එතුමිය කියා සිටියි. (23.02.2013 දිවයින) 'ඕස්‌ටේ්‍රලියාව අපේ රටයි. ඔබලාට අපේ රටේ වාසය කිරීමට අපි ඉඩ දුන්නා. අපේ රටේ පවතින ක්‍රමවේදයට අකැමැති නම් යන්න පුළුවන්. ඕස්‌ටේ්‍රලියාවට එන්නැයි අපි බල කළේ නෑ' යනුවෙන් කියා සිටින මේ සෘජු ප්‍රතිපන්න දේශප්‍රේමී වීර කාන්තාව තම රටේ මුස්‌ලිම් දේවස්‌ථාන වල කරගෙන යන වැඩකටයුතු නිරීක්‍ෂණය සඳහා ද තම රාජ්‍ය බුද්ධි අංශය මෙහෙයවමින් සිටියි.

මෙවදන් මෙසේ නොබියව කියා සිටින අගමැතිනිය ශුද්ධ වූ කුරාණය ගැන ද මනා දැනුමක්‌ ඇතිව සිටින්නියක බව පැහැදිලි ය. හරියාකාර ලෙස හිතේ හැටියට ආගම අදහන්න බැරිනම් එබඳු අගෝචර ස්‌ථාන වල නොසිට තමාට ගැළපෙන ප්‍රතිරූපදේශ වාසයට හෙවත් තම ආගම රජයන රටකට යා යුතු බව අල්ලා දෙවියන් වහන්සේ ඉස්‌ලාම් භක්‌තිකයන්ට නියම කර ඇත. (සුරා 4, අන්නිසා( 97 වැනි පදය) එනිසා ඉස්‌ලාම් හදාරා ඇති ධර්මකාමී, සත්‍යවාදී, මුස්‌ලිම්වරුන් කිසිවෙකු ජුලියා ගිලාඩ් මැතිනිය සමග අමනාප නොවනු ඒකාන්ත ය.

ප්‍රශ්නයේ යථාර්ථය තේරුම්ගෙන හේතුඵල න්‍යායානුකූල විසඳුමකට යැම පසෙක තබා අපේ ඇතැම් ඇමැත්තෝ ආගම්භේදයක්‌ ගැන, ත්‍රස්‌තවාදයක්‌ ගැන නන් දොඩවති. වැරදි කරන්නේ බෞද්ධයන් යෑයි අවලාද ද කරති. අ`ඩුකඩන බවට ද වහසි දොඩති. අ`ඩු කඩන කතාව ගැන කියෑවෙන විට මතක්‌වන්නේ එස්‌. බී. දිසානායක ඇමැතිතුමා ය. එතුමා අදහස්‌ කරන පරිදි අ`ඩු කැඩීමේ ද`ඩුවම හිමිවිය යුත්තේ 'බෞද්ධ අන්තවාදීන්ට' ය.

එයට හේතුව 'අහිංසක, සාධාරණ, යුක්‌තිගරුක, සාමකාමී' මුස්‌ලිම් ජනතාවට එරෙහිව පච ප්‍රචාරය කිරීම යි. අප හිතවත් දිසානායක ඇමැතිතුමාගේ දේශප්‍රේමයත් සාමකාමයත් එයින්ම ප්‍රකට වෙයි. එනිසාම සටනට පිවිස ඇති ඇමැතිතුමාට කඩනවානම් කඩන්න හොඳ අ`ඩු ටිකක්‌ ගැන නියම ඔත්තුවක්‌ සැපයිය හැකි ය. ඒ මෙසේ ය,

පසුගිය යුද්ධ සමයේදී දහස්‌ ගණන් දෙමළ ජනතාව මරා දැමුවා වූ ද ඔවුන්ට උන්හිටිතැන් අහිමි කළාවූ ද ශ්‍රී ලංකා ජනාධිපතිතුමා ප්‍රධාන ආණ්‌ඩුවට විරුද්ධව ජිනීවා සමුළුවේදී කරුණු කියන ලෙස ශ්‍රී ලාංකික පුරවැසි පිරිසක්‌ නවනීතන් පිල්ලෙට ආයාචනා කරති. එසේ යාඥා කරන්නෝ නම් අන් කවරෙකුවත් නොව රායප්පු ජෝසප් නමැති කතෝලික රදගුරු හා තවත් පූජකවරු 132 කි. ඇමැතිතුමෝ මෙන්න කඩනවානම් අ`ඩු ¾ මෙතන හොඳ හයිය ඇති අ`ඩු 528 ක්‌ම තිබේ. මේ රටේම ඉඳගෙන, මේ රටටම ෙද්‍රdaහීවන මේ කණ්‌ඩායමට විරුද්ධ අ`ඩු කඩන තර්ජනයක්‌ ඔබතුමාට කළ හැකි ද? හොඳයි, බැරි දේ නොකර ඉඳිමු. අඩුම තරමින් 'අ`ඩු කඩනවා' යනුවෙන් කටින් බය ගැන්වීමක්‌වත් කරන්නට පුළුවන් ද?

ඉස්‌ලාම් අනුව හලාල් නරක නැත. නමුත් මෙහි දැනට සිදුවන්නේ හලාල් අපයෝජනය කි. හලාල් අපචාරයකි. අප විරුද්ධවන්නේ මේ හලාල් අපචාරයට යි. මුස්‌ලිම් ඇත්තන් පමණක්‌ නොව අනිත් ඕනෑම ආගමික කණ්‌ඩායමක්‌, තවත් පිරිසකට අසාධාරණයක්‌ නොවන පරිදි තම පිළිවෙත් පිරුවාට කාටවත් රුදාවක්‌ නැත. පවත්නා තත්ත්වය අපචාරයක්‌ බව ජමියාතුල් උලමා සංගමය ද පිළිගෙන ඇති බව පෙනේ.

'ඉස්‌ලාම් නොවන අන්‍ය ආගමිකයන්ට විකුණන භාණ්‌ඩ සඳහා හලාල් සහතිකය භාවිත කිරීමෙන් වැළකී සිටින ලෙස සමස්‌ත ලංකා ජමියතුල්ලා උලමාවරුන්ගේ සංගමය හලාල් සහතික ලත් සියලුම ආයතනවලින් ඉල්ලා සිටී.' (2013.02.23 දිවයින)

මේ වනාහි ඉතාම කාලෝචිත යෝජනාවකි. හැබැයි එය ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේදය කෙසේ විය යුතු ද? ඒ ගැන අදහස්‌ ඉදිරිපත් කිරීම මධ්‍යස්‌ථ බුද්ධිමත් හැමගේම යුතුකම ය.

හලාල් සහතිකය සහිත නිෂ්පාදන මුස්‌ලිම් ඇත්තන්ට පමණක්‌ අවශ්‍ය විදියට මිලට ගත හැකි වන පරිදි පහසුකම් සැලැස්‌විය යුතුය. ඒ අනුව හලාල් සහතික කිරීම, යාඥා කිරීම, පර්යේෂණ කිරීම, නිරීක්‍ෂණය කිරීම ආදී එකී මෙකී නොකී කරුණු කටයුතු සඳහා ජමියාතුල් උලමා සංවිධානය විසින් දරන්නා වූ අප්‍රමාණ වෙහෙස හා වැය සඳහා වූ අධිභාරය මුස්‌ලිම්වරුන් විසින් පමණක්‌ දැරිය යුතුය. එසේ ක්‍රියාකරන විට හලාල් නොවන භාණ්‌ඩ වල අනිවාර්ය මිල අඩුවීමක්‌ සිදුවනු ඇත. ඒ අඩුමිල ද්‍රව්‍ය මුස්‌ලිම් නොවන අය විසින් ගනු ලබන අතර වැඩිමිල හලාල් ද්‍රව්‍ය මුස්‌ලිම් වරුන් විසින් මිලට ගැනෙනු ඇත. ක්‍රමය ඉතා සරල ය. පැහැදිලි ය. සතුටුදායක ය.

මේ ක්‍රමය මනෝමූලික වූවක්‌ නොවේ. මෙවැනි ක්‍රමවේදයක්‌ දැනට බටහිර රටවල ක්‍රියාත්මක ය. විශේෂයෙන්ම යුදෙව් ආගමික (ජුදා) පිරිස්‌ අතර ක්‍රියාත්මක වන 'කෝෂර්' භාණ්‌ඩ සඳහා මෙවැනි ක්‍රමයක්‌ අනුගත ය. ඒ අනුව යුදෙව්වෝ සියල්ලෝම සතුටින් වැඩි මිලක්‌ ගෙවා දෙවියන් විසින් අනුදත් භාණ්‌ඩ මිලට ගන්නෝ ය.

මේ හලාල් ගැන තවදුරටත් වාද විවාද අවශ්‍ය නැත. ඉහත යෝජනාව සහිත විස\qමකට ඒමට වත්මන් රජය මැදිහත් විය යුතුය. තම රටේ පුරවැසි ජනතාව ඒ ඒ අයගේ හෝ සංවිධානවල සූරාකෑමට භාජන වන්නට ඉඩ නොතබා කාගේත් ආත්ම ගෞරවය ආරක්‍ෂා කෙරෙන පරිදි ක්‍රියා කිරීම රජයේ පරම වගකීම යි.

මෙවැනි ප්‍රශ්න ගැන කථා කිරිමේදී ප්ලේටෝ නමැති දාර්ශනික දේශපාලනඥයා පළ කළ අදහස කාහටත් සිහිගැන්වීම යුගයේ අත්‍යවශ්‍යම කාර්යයක්‌ වන්නේ යෑයි සිතමි.

''නිසි පරිපාලන ක්‍රමයක්‌ නැති රටක ජනතාව අවජාතක දරුවන් වැනි ය. ඔවුහු අන්‍යයන්ගේ අපහාසයට ද උපහාසයට ද අඩන්තේට්‌ටම් වලට ද නිරතුරුව ම ගොදුරු වන්නෝ ය.''

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක

ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමි


හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හා උතුම් නායකයන් හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව් හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!


කපටි ඉස්ලාමයට ඔබේ විරෝධය පල කරන්න



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

 


S.B. The DOG - නිවට හොරි බල්ලා - එස්. බී.


විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න


අපගේ කැණහිල් එකතුවේ 24 වෙනි සාමාජිකයා ලෙස මේකා ලයිස්තු ගත කලෙමු!

Dog and Fleas - නිර්මාල් පල්ලි බල්ලා නිසා බැටකන උගේ සිසු මැක්කෝ දෙතුන් දෙනා

හුදෙක් සිය වෙළඳ ප්‍රචාරය සඳහා මේ නිර්මාල් පාහරයා ආරක්ෂක ලේකම් ගෝඨාභය විරුවාට අභූත චෝදනා කලේ තමන් ගේ බලු කූඩුව වටා රහස් පොලීසිය යොදවා ඇතැයි කියමිනි. එම බොරුව කොටි මාධ්‍ය විසින් උලුප්පන්නට තැත් කලද ඵලක් නොවිනි. මුරගල අපගේ අදහස නම් මේ මස් රාත්තලටම කෙළ හලන පිස්සු පල්ලි බල්ලා කෙසේ හෝ වනසා දැමිය යුතුය යන්නයි. දූෂිත, ඔල මොල S.B. පාහර ඇමතියාද පන්නා දැමිය යුතුයි. හැකියාව, උගත්කම හා වගකීමක් ඇති අයෙක් සොයා උසස් අධ්‍යාපනය බාර දිය යුතුයි. සරසවි සිසුන්ගෙන්ම නව ආචාර්ය මණ්ඩල පිහිටවිය යුතුයි. බොරුවෙන් ගොඩ නගන මේ නින්දිත ආචාර්ය සටන මර්ධනයෙන් අවසන් කොට අසරණ සරසවි සිසුන්ට සිය උසස් අධ්‍යාපන අයිතිවාසිකම නැවුම් ආකාරයකට නොපමාවම සලසා දිය යුතුයි.

උසස් අධ්‍යාපනය රටේ බුද්ධියේ සංකේතයයි, හෙළයේ මහරජ තුමාත්, ආරක්ෂක ලේකම් විරුවාත්, ජාති හිතෛෂී සියළු දෙනාත් මේ වතිකානු කුමණ්ත්‍රණයේදී උසස් අධ්‍යාපනය හෙළ දරුවන්ට රැක දීමට ඉදිරිපත් වේවා. සියළු ද්‍රෝහී පල්ලි අචාරීන් පර දේශයට බැරිනම් පරලොව හෝ යවත්වා. එයින් අසරණ සිසුන්ගේ අයිතීන් සුරැකෙනවා මිස කිසිවෙකුටත් අවැඩක් නම් සිදු නොවේ.

 

ආචාර්යවරුන්ගේ සහයට ආ
සරසවි සිසුන්ට ජල - බැටන් ප්‍රහාර

අජිත් අලහකෝන් - ලසිත දුමින්ද

ආචාර්යවරුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙන්නැයි රජයට බල කරමින් උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ඊයේ (06) පස්‌වරුවේ සත්‍යග්‍රහයක නිරත වූ සිසුන්ට බැටන් සහ ජල ප්‍රහාර එල්ල කොට විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

මේ නිසා එම ස්‌ථානය අවට දැඩි රථවාහන තදබදයක්‌ හා උණුසුම්කාරී වාතාවරණයක්‌ උද්ගතව තිබිණි. ජල ප්‍රහාරවලට ලක්‌ව දිවයද්දී සිසුන් කිහිප දෙනකුට තුවාල සිදුවූ බවත්, තවත් සිසුන් පස්‌ දෙනකු අත්අඩංගුවට ගත් බවත් කුරුඳුවත්ත පොලිසිය පැවැසීය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්‌ත්‍ර පීඨයේ එක්‌සත් ශිෂ්‍ය සංවිධානය විසින් මෙහෙයවන ලද මෙම සත්‍යග්‍රහයට සරසවි සිසුහු හැට දෙනෙක්‌ පමණ සහභාගි වී සිටියහ.

ආචාර්යවරුන්ගේ ගැටලු වහා විසඳා විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු අරඹන ලෙසට ඉල්ලමින් ඊයේ පෙරවරු 10.00 ට පමණ මෙම සිසු පිරිස උසස්‌ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණය ආරම්භ කළහ. ඉන්පසු උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා තමන් සමඟ සාකච්ඡා කළ බවද, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ කතා කොට විසඳුම් ලබා ගන්නැයි ලේකම්වරයා ශිෂ්‍යයන්ට පැවැසූ බවද එක්‌සත් ශිෂ්‍ය සංවිධානයේ සභාපති ජයන්ත රෝහණ "දිවයින"ට ප්‍රකාශ කළේය.

ලේකම්වරයා සමඟ කළ සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුව සිසු පිරිස යළි අමාත්‍යාංශය ඉදිරිපිට බිම වාඩි වී සත්‍යග්‍රහයක්‌ ආරම්භ කිරීමට සූදානම් වූහ. එහෙත් එම ස්‌ථානයට පැමිණි පොලිස්‌ කැරළි මර්දන ඒකකය පැමිණීමෙන් පසු එහි කලබලකාරී තත්ත්වයක්‌ උද්ගත විය.

බැටන් හා ජල ප්‍රහාර එල්ල කොට සිසු පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ පොලිසිය එහි සිටි ශිෂ්‍යයන්ට පස්‌ දෙනකුද අත්අඩංගුවට ගත්හ.

අත්අඩංගුවට ගත් සිසුන් පිරිස නිදහස්‌ කරන ලෙස ඉල්ලා සෙසු සිසුහු කුරුඳුවත්ත පොලිසිය අසලට රැස්‌වූහ.

මේ අවස්‌ථාවේදී "දිවයින"ට අදහස්‌ දැක්‌වූ එක්‌සත් ශිෂ්‍ය සංවිධානයේ සභාපති ජයන්ත රෝහණ අත්අඩංගුවේ පසුවන ශිෂ්‍යයන් පස්‌ දෙනා පොලිස්‌ ඇපමත මුදාහරින බවට කුරුඳුවත්ත පොලිසිය පොරොන්දු වූ බවද කීය.

මෙම සිසු පිරිස පසුව කොළඹ විශ්වවිද්‍යාල ඉදිරිපිටට ගොස්‌ එහි සත්‍යග්‍රහය ආරම්භ කළහ.

මෙම සත්‍යග්‍රහය ලබන 11 වැනිදා (අඟහරුවාදා) දක්‌වා අඛණ්‌ඩව පවත්වන බවද එතෙක්‌ තම ඉල්ලීම්වලට බලධාරීන්ගෙන් විසඳුම් නොලැබුණොත් දැවැන්ත උද්ඝෝෂණයක්‌ පවත්වා සිසුන් පනහකට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් මාරාන්තික උපවාසයක්‌ අරඹන බවද ජයන්ත රෝහණ මහතා කීවේය.

කොළඹ විශ්වවිද්‍යාලය විසින් පවත්වන මෙම සත්‍යග්‍රහයට සෙසු සරසවි සිසුන්ද, භික්‍ෂු සංගමයට ද ආරාධනා කරන බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


http://www.divaina.com/2012/09/07/news01.html 

 රැවුල ගිනිගත් විට සුරුට්ටු පත්තු කිරීමට එන නින්දිත සරසවි කසල ශෝධකයන් ගැන නම් කිසිවෙකුත් අනුකම්පා කල යුතු නොවේ. රටේ රැකියා විරහිත, දෑ හිත්කාමීන් ඕනෑ තරම් සිටී. ජූලි වර්ජකයන්ට එවකට රජය ලබාදුන් බෙහෙත මේ අවස්ථාවාදී හැතිකරයට ලබාදිය යුතුයි. ඉන්පසු නව සේවක පිරිසක් මොහොතින් ගොඩ නැගීමට රජයට හැකිවිය යුතුයි.


සරසවි ඇදුරන්ගේ සටනට සහය පළකොට
අනධ්‍යයන සේවකයෝ ඊයේ උද්ඝෝෂණයක

පේරාදෙණිය රංජිත් - සේනවීර

විශ්විද්‍යාලවල ආචාර්යවරුන් දේශනවලට එන්නේ නැහැ. ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශනවලට සහභාගි වන්නේ නැහැ. අනධ්‍යයන සේවකයන්ගේ ප්‍රශ්නය නිසා ඔවුන්ගෙන් වැඩක්‌ වෙන්නෙත් නැහැ. නමුත් ආණ්‌ඩුව කියනවා විශ්වවිද්‍යාල ඇරියා කියලා. මේ මගින් පෙනෙන්නේ ආණ්‌ඩුව කරන්නේ සම්පූර්ණ ප්‍රොaඩාවක්‌ බව යෑයි විශ්වවිද්‍යාල වාත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ආර්. එම්. චන්ද්‍රපාල මහතා ඊයේ (6 වැනිදා) පේරාදෙණිය ගලහ වටරවුමේ පැවැති අනධ්‍යයන සේවක උද්ඝෝෂණයේදී පැවැසීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ වන විට අරඹා ඇති වෘත්තීය සටනට සහාය පළ කිරීම සඳහා දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවක පිරිස්‌ ඊයේ (6 වැනිදා) මෙම උද්ඝෝෂණ පැවැත්වීම ඒ ඒ විශ්වවිද්‍යාලයන්හි සිදුකළ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක පිරිස්‌ පැවැත්වූ උද්ඝෝෂණය පේරාදෙණිය ගලහ වට රවුමේදී පැවැත්වුණු අවස්‌ථාවේදී සම සභාපතිවරයා මෙසේද පැවැසීය.

අනධ්‍යයන සේවක පිරිස්‌ අරඹා තිබූ වෘත්තීය අරගලයට විසඳුමක්‌ දෙනවා කියා රජය පොරොන්දු වූ නිසා අප වැඩ වර්ජනය නතර කළා. දින 45 කින් විසඳුම් දෙනවා කීවත් දැන් මාස දෙකකටත් වැඩිය ගත වෙලා. ඒ අනුව රජය පොරොන්දු කඩ කරලයි තියෙන්නේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නවරත්න බණ්‌ඩාර මහතා අදහස්‌ දක්‌වමින් ආණ්‌ඩුව හිතනවා ආචාර්යවරුන් මාසයක්‌ දෙකක්‌ පඩි නැතිව ඉන්න විට අධෛර්යයට පත්වෙලා නැවත වැඩට එයි කියලා. නමුත් මාස දෙක තුනක්‌ පඩි නැති වුණත් අපි අපේ සටන නවත්වන්නේ නැතිව සටන ජයගන්නා තුරු එය කරගෙන යනවා.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ පිරිස්‌ අමතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති බල මණ්‌ඩලයේ සභාපති ඩී. ජී. අබේරත්න, මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ජනක නිලංග මධුෂාන්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති ආචාර්ය ආනන්ද ජයවික්‍රම යන මහත්වරුද අදහස්‌ දැක්‌වූහ.


http://www.divaina.com/2012/09/07/news25.html