Nimmi-Jawatta: සිරස, දෙරණ, ස්වර්ණවාහිනී, අන්තර්ජාලය හා නැටුම් පන්ති එක්ව බිහි කල ශ්‍රී ලාංකීය කාම උන්මාදිනිය.



ගොසිප් ලංකා යනු අතිශය ජනප්‍රිය වෙබ් අඩවියකි, එහි දිල්ෂාන් ක්‍රීඩකයා සම්බන්ධ පුවතක, කමෙන්ට් යටතේ අප අවධානයට ලක් වූයේ අතිශය භයංකාර අනාගත ව්‍යසනයක පෙරනිමිතිය. එහි බියකරු බව තීව්‍ර වන්නේ එම හානිකර  මානසිකත්වය සහිත කාන්තාව ඉතා විශ්වාසවන්ත ලෙස හා උද්යෝගයෙන් එම තුච්ඡ කරුණු තලු මරමින් විස්තර කර ඇති ආකාරය දුටු විටය. ඒ පිළිබඳ විශ්මය පල කරන්නන්ට තම ගොඩට වැටෙන ලෙස ආරාධනා කරන ආකාරය දුටු විටය.

ඉහත ලිපිය යටතේ  114, 123, 125 හා 130 කමෙන්ට් බලන්න. හෙළ සංස්කෘතිය , සභ්‍යත්වය ගැන හැඟීමක් ඇත්නම් 123 හා  130 කමෙන්ට් කියවීමේදී ඔබ ගේ ඇඟ සීතල වී යනු ඇත.

මෙවන් ස්ත්‍රීන් බටහිර රටවල බහුලව හමුවේ. පුපුරා හැලෙන, තමාටත් පාලනයක් නොමැති පහත් ලිංගික ආශාවන් නිසා ඔවුන්  Nymphomaniac (කෙටියෙන් Nympho ) ලෙස හැඳින්වේ. ලංකාවේ කිසි බියක් නොමැතිව තමා ගැන ඉතා විශ්වාසයෙන් ඕනෑම අයෙක් සමඟ වාදයට අභියෝග කරන මෙම අවාසනාවන්ත ස්ත්‍රිය එකාන්තයෙන්ම ලංකාවේ සිරස, දෙරණ, ස්වර්ණවාහිනී, අන්තර්ජාලය හා නැටුම් පන්ති එක්ව බිහි කල අද දවසේ බියකරුම රෝග වාහක වෛෂ්‍යාවක් ලෙස ඇයගේ කථාවෙන්ම අපට තේරුම් ගත හැක.
තම පියා සමග සංසර්ගයද, මව සමඟ සමලිංගික සේවනයද, තමාගේම සහෝදර සහෝදරියන් සමග සංසර්ගයද, තිරිසනුන් හා සහවාසයද, කොටින්ම ඇස ගැටෙන ඕනෑම පන ඇති අයෙක් සමඟ සහ වාසයද, බලු ‍රැලක මෙන් සමූහ ලිංගික ක්‍රියාද, ඉන් නොනැවතී, කුස්සියේ ඇති එළවළු පවා සිය ලිංගික කාර්ය පිණිස යොදා ගැනීමද මෙවන් ස්ත්‍රින් ගේ ස්වභාවයයි. අවසානයේ විවාහ වී දරුවෙක් ලැබුනද එම දරුවාද ඇයගේ ලිංගික කාර්ය පිණිස ගොදුර බවට පත්වේ.


ඇයට අනුව ලංකාවේ ඉපදීම නිසා ඇයට අහිමි වූ නව ලෝක ප්‍රවණතා ඉහත ඒවා බව ඉතා පැහැදිලිය.  සිරස, දෙරණ, ස්වර්ණවාහිනී, අන්තර්ජාලය හා නැටුම් පන්ති හැරුන විට ඇයට, රටට පිහිට වීමට කිසිවෙකුත් නැත. මේ ලබා ඇති දියුණුව යන්තම් උන්ට පින් සිදු වන්නටය.

අවාසනාව නිසා තම තමාට වැරදුනත් නියාම ධර්මයක් වන කර්මයට කිසි දා නොවරදී.
අදාල අකුසල් සිත් නොඉපදී කර්ම කිසිවක් සිදු නොවේ. නොමැරෙණ අය ලෙස සිතා ගෙන ඉතා උද්යෝගයෙන් අකුසල් රස විඳින මෙම වෛෂ්‍යා ස්ත්‍රිය ට මරණින් මතු හිමි අපාය ධර්මයේ පැහැදිලිව සඳහන් වේ.

සම්බුද්ධ දේශිත මහා නිමි ජාතකය හි බොධි සත්වයෝ සි‍යැසින් දුටු අපා වල, වැරදි කම් සැප ලැබූ මෙවන් ස්ත්‍රීන්ද, වැරදි කම් සැප ලැබූ පුරුෂයන්ද පහත ආකාරයට දැක ගන්නා ලදි.

දහම් අඩවිය: 
 ඉන් පසු නිමි රජු වෙනත් නරකයක් වෙත ගෙන යන ලදි. මෙහි, ස්ත්‍රින් ශරිරයෙන් අඩක් ගිනියමි වු ලෝහ පොලවෙ ගිලී, සිටුවා ඇති කණු මෙන් නිසලව සිටි,එක් දිශාවකින් ඇඹරැමි ගලක් බදු විශාල පර්වතයක් නැගි මහා හඩක් නගමින් ගිනි දැල් විහිදුවමින් පැමිණ ඔවුන්ගේ ශරිර සුනුවිසුණු කර අඹරමින් පෙරළි යයි. ඒ වහාම කර්ම බලය නිසා ඔවුන් ගේ ශරිර නැවතත් ප්‍රකෘතිමත් වෙයි. ඒ සමගම වෙනත් දිශාවකින් නැවතත් එබදුම අඹරැමිගලක් නැගි ඔවුන්ගේ ශරිර අඹරා දමනු ලබයි. සමහර විට දෙදිශාවෙන්ම මෙම පර්වත නැගෙයි. තවත්විටක මෙ පර්වත සිවි දිශාවෙන්ම නැග එයි. නිමි රජු ඔවුන් විසින් කරණ ලද පවිකමි විමසා සිටි විට, දෙවිපුත් මෙසේ එය ප්‍රකාශ කරන ලදි.

 
විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න

"ආහාරපාන වස්ත්‍රාභරණ සපයා දි තමන් පෝෂණය කරන්නාවු ස්වාමිපුරැශයන් හැර වෙනත් පුරැෂයන් සතුටුකරන්නාවු හා ඔවුන් හා කමිරතියේ යෙදෙන ස්ත්‍රින් මෙම නරකයේ ඉපිද මෙසේ ඇඹරෙයි"


ඉන්පසු රජු හා දෙවිපුත් තවත් නරකයක් වෙත පැමිනෙන ලදි. මෙහි එක් පසක මහා ගිනි අගුරැ වලක් ඇත. යමපල්ලන් මෙහි උපන් සත්ත්වයින් විවිධ ආයුධ ගෙන අගුරැ වල තෙක් පන්නාගෙන ගොස් දෙපයින් අල්ලා මෙම අගරැ වලට දමනු ලබයි. මෙය දුටු රජු ඔවුන් විසින් කල කර්මයන් විමසා සිටින ලදි
විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න

"මිනිසුන් තමන් ඉතා ඇලුමි කරන භාර්‍යාවන් සමග හොරින් කමිරතියේ යෙදුන පාපී පුරැෂයෝ මෙම නරකයේ පයින් අල්ලා හිස පහලට සිටින සේ ගිනි අගුරැ වලට හෙලනු ලබයි" යැයි ඔහු පිළිතුරැ දෙන ලදි.

පවට බිය හා පවට ලැජ්ජාව යන්න කෙටියෙන් ලැජ්ජා බය දෙක ලෙස අප වහරට එක්වී ඇත. මේවා එකාන්තයෙන් උතුම් කුසළ ගුණයන් වේ. නවාකාර බුදු ගුණයන්හී, විජ්ජාචරණ සම්පන්න ගුණය යටතේ, පසළොස් චරණ ධර්ම වලින් දෙකක් ලෙස මේවා සොයා ගත හැක. හිරි , ඔතප් යනුද මේවාට වෙනත් නම් වේ. බලන්න,


 දහම් අඩවිය:
 තවද පරම ඝාම්භීර වූ අභිධමයේ, සිත පිළිබඳ විග්‍රහයේ චෛතිසික දෙපනස තුල ශෝභන සාධාරණ ලෙස ගැනෙන 19න් තුන් වැන්න හා සතර වැන්න හිරි හා ඔතප් දෙකයි. බලන්න,
විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න
හිරි , ඔතප් යනු ඒකාන්ත කුසළ චෛතිසික දෙකකි. කුමන වියදමකින් හෝ උපදවාගැනීමට වටින්නේ, සසරේ සියළු සම්පත් ලබා දෙන්නේ කුසල් පමණක් වන බැවිනි.

මෙම ස්ත්‍රියට මෙම උතුම් ගුණ, එනම් ඒකාන්ත කුසළ චෛතිසික මහා හිස රදයකි, වහාම ඉවත් කරගෙන නිදහස් විය යුතු සෘනාත්මක දේවල්ය. ලෝක කුසළානය ඉන්දියාවට ගිය විට, සිය අයුතු ප්‍රසිද්ධිය පිණිස එළිපිට ඇඳුම් උනා දැමූ ඉන්දියාවේ බංකොලොත් පූනම් වෙසඟන ඇයට මහා වීර වරියකි. ලංකාවේ එවන් අය නොසිටීම ඇයට මහා කළ කිරීමකි.

ඇය සිය අධ්‍යාපන පසුබිම ගැන නම් සඳහන් කර නැත. නමුත් මෙවන් නිර්භය වෛෂ්‍යාවන්, කිසිම කර්මාන්තයක් නොදන්නා පිම්පියන් යනු, ලක් දෙරණේ සෑම බංකොලොත් ගොඩනැගිල්ලකම හතු පිපින්නාසේ මතුවී අදටත් වාරයකට මුදල් මිටිය බැගින් ගිලිමින් පැවැත්වෙන ජාත්‍යන්තර පාසැල් වල නොවරදින නිෂ්පාදනයන්ය. උගත් කම, ගුණ ධර්ම, හොඳ නරක කිසිවක් ගැන අවබෝධයක් නොලැබ, හුදෙක් මුදල් සෙවීමටම සිය කාලය යොමු කල අමන දෙමව්පියන් සිය දරුවා කිසිම අනුකම්පාවක් නොමැතිව දක්කන්නේ මෙම පාසැල් වලටය. එය ඔවුන්ට හරිම තත්වයකි. අවසානයේ කෝටි ගනනක මුදල් ආයෝජනයෙන් පාසැලෙන් ඉවතට විසි වන්නේ, අති දක්ෂ මුදල් කන්නෙකි. කොතරම් විශාල ධනයක් වුවද එක් රැයෙන් අහිමි කර ගත හැකි ක්‍රම ඔවුන් හොඳින් දනිති. ව්‍යාපාරික මව්පියෝ එසේ නිපදවන දරුවෝ සිය ව්‍යාපාරයේත්, පරම්පරාවේත් හොඳම මරුවා වන්නේ මුදල් හිඟ වන විටය. අවසානයේ පාරම්පරික ව්‍යාපාර පවා මරා පිට ජාතිකයන්ට බිමත් ලබා දෙන්නේ මෙවන් නිකමුන්ය. එසේ ලංකාවේ ජාත්‍යන්තර පාසැල් වෛෂ්‍යාවන් හා පිම්පියන් එක්වී පැවැත්වූ Night club සාදයක රූප පෙලක් කිසියම් ජාති හිතෛෂියෙකුගේ ගේ පණිවුඩයක් සමඟ පහත දැක්වේ.

 විශාල වීම සඳහා  පින්තූර  මත Click කරන්න










 විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න
අගෙයි නේද?

ප්‍රශ්ණයක ප්‍රතිඵල දෙස බලා කනස්සළු වෙනවා සේම , එහි හේතුවට මූලික වූ ප්‍රයෝගික තත්වයද අපි කිසිසේත් අමතක නොකල යුතුය. ලංකාවේ පිළිගත් කොළඹ පාසැලකට සිංහල බෞද්ධ දරුවෙක් ඇතුල් කිරීමේ අපහසුව දන්නේ දරුවන් ඇති සිංහල බෞද්ධ දෙමව්පියන්ම පමණි. හොඳින් මතක තබා ගන්න. මුස්ලිම් දෙමළ නම් වරප්‍රසාද ලත් ජාතීන්ට ද කතෝලික  අයටද ඉල්ලූ සැනින් මෙම පාසැල් ලැබෙන්නේ ක්‍රම රාශියකටය
1. පදිංචිය හරි නම් පිළිගන්නා ප්‍රතිශතය හරහා උන් සියල්ල ඇතුලේය.
2. එසේ නොමැති නම් හකීම් වැනි බලගතු මුස්ලිම් අන්තවාදීන් සිකුරාදා පල්ලිය හරහා හැරෙන තැපෑලෙන් පිහිටට එයි. වැය වන්නේ එක ටෙලිෆෝන් පණිවිඩයකි. 
3. කතෝලිකයන්ට නම් දැන් රජය තුල මහ කොටියා, මැල්කම් රංජිත් පවා සිටී.. මොහු රජයේ නිර්දේශිත විෂය නිර්දේශය පවා මේ වන විටත් සිංහල බෞද්ධ දරුවන්ට බලපාන සේ වෙනස් කර ඇත්තේ, ලක් ඉතිහාසයේ ලේ වැකුනු පල්ලි ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන් පෙළ පොත් වලින් මකා දැමීමෙනි.
4. සිංහල බෞද්ධ දරුවෙක් නිකමට හෝ ශා. ජෝශප්, ශා. පීතර, ශා. තෝමස් ආදී කතෝලික අන්තවාදී පාසැලකට ඇතුල් කිරීමට ඉල්ලුවේ නම් ඔවුන්ගෙන් තෝරා ගැනීමේ පටිපාටිය 100% ක්ම "ඔබ ගේ පරිත්‍යාග මුදල් ප්‍රමාණය කීයද?" යන නිල නොවන පැණයට ලැබෙන පිලිතුරේ බර පමණක් බව ඔබ දන්නවාද? මෙය කතෝලික දරුවාට කිසිසේත් අදාල නොවන්නේ සියල්ලෝම ශ්‍රී ලාංකික දරුවන් යන පදනම ඔස්සේය. සිංහල බෞද්ධයා මරා උපන් නපුංසක "ශ්‍රී ලාංකික" බව සිංහල බෞද්ධ ඔබට ආඩම්බරයක් නේද?
5. පල්ලියට නොයන මුසල්මානුවෙක් සිටී නම්, ඌ අල්ලස් දිය යුත්තා මොහොතින් සොයා, තුට්ටු දෙකට හෙට්ටු කර සිය මාර පුත්‍රයා , මාර දියණිය මොහොතින් ඇතුල් කරයි.

ඉන්පසු දරුවාගේ හැදියාවේ ප්‍රශ්නයක් දුටු මතින් පාසැලේ සිංහල බෞද්ධ පසුබිම එයට සම්පූර්ණ වගකිව යුතුය.  එසේ  කෑ ගසා, දින ගණනින් පාසැලේ විෂය මාලාව, එක නින්දිත , මිත්‍යාදෘෂ්ටික මාර පුත්‍රයෙක් පමණක් වෙනුවෙන් වෙනස් කරයි. ගතවන උපරිම කාලය දින 6 කි. විහිළු යයි සිතන්නේ නම් සාධක ශාක්ෂි සමඟ බලත්වා.

දින 6ක් තුළ රජයේ අධ්‍යාපන ක්‍රමයට දුන් මුස්ලිම් ප්‍රහාරය

අවාසනාවක මහත, මුදල් ඇති කතෝලික පාසැල් වලටත් නොකැමති සිංහල බෞද්ධ දෙමව්පියන්ට මෙහිදී ඉතිරි වන එකම විකල්පය මෙම නින්දිත ජාත්‍යන්තර පාසැල් පමණි. එනමුත් මදක් සිතා බලන්න. දරුවෙක් සිය දෛනික ජීවිතයේ වැඩිම කාලයක් ගත කරන්නේ සිය නිවසේයි. එම කාලය නින්දිත ජාත්‍යන්තර පාසැල් යන දරුවෙක් වුවද හොඳ ගුණ දහම් සහිත අයෙක් බවට පත් කර ගැනීමට එකම විශ්ව දහම වන බුදු දහම තුල අමා මෑණී බුදු පියාණන් විසින් නොවරදින අත්වැලක් සපයා ඇත. එය පිළිපැද ඵල ලැබීමට දරුවාගේ පාසැල මේ ආකාරයේ විය යුතු යැයි දහමේ කිසි තැනක සඳහන් නොවේ. සම්පූර්ණ වගකීම ඇත්තේ දෙමව්පියන් මතම පමණි. බලන්න,

සතර සංග්‍රහ වස්තු – දරුවන් ඇති දැඩි කරන නිවැරදි බෞද්ධ ක්‍රමය.

සිය අනාගතය, දරුවාගේ අනාගතය, රටේ අනාගතය සියල්ල ගැන සිතන සංවේදී දෙමව්පියන්ට දරුවන් නිවැරදිව හදන වඩන ඉහත සුන්දර ක්‍රම වේදය අභියෝගයක් යැයි අපි නම් පිළි නොගන්නේ එවන් වටිනා දරුවන්ද ඉතා කලාතුරකින් වුව මෙම පාසැල් වලින් බිහි වන බැවිනි. ඔවුන්ගේ හා නැහැදිච්ච ගොඩේ එකම වෙනස පවුල් පසුබිම පමණි.


සිංහල බෞද්ධ දෙමව්පියණී ලංකාවේ සිරස, දෙරණ, ස්වර්ණවාහිනී, අන්තර්ජාලය හා නැටුම් පන්ති වලිනුත් ජාත්‍යන්තර පාසැල් වලිනුත් ඔබේ දරුවා ගලවා ගෙන ජාවත්තේ නිම්මි මෙන් අවාසනාවන්ත වෛෂ්‍යාවන් හා පිම්පි පුද්ගලයන් බවට පත් වීම වළකා ගැනීම අද දිනයේ ඔබගේ ඉහලම රාජකාරී වලින් එකකි. එය ඔබ කිසි සේත් පැහැර නොහැරිය යුතු ප්‍රමුඛතා අංක 1 කාර්ය බව බැරෑරුම්ව සිහි තබා ගන්න. නැතිනම් රටට පෙර එම පාපයේ දරුණු විපාක එන්නෙ ඔබගේ මුළු දිවියම විනාශ කරමින් බව පැහැදිලි කිරීමට අ‍ටුවා ටීකා අවැසි යයි අපි නොසිතමු.

7 comments:

  1. harima age ati lipiyak. lankawa gana awanka kakkumak thiyena ekek liyapu lipiyak. budhun wahanse deshana kale, anagatha lokaya piriyenawa witharayi, diyunuwak naa kiyala, ewa dan dan aththa wigena yanawa. international kiyanne nikanya, karannema international wada thama. mita wada hapan international universityth genapuwama. ekane ape rate ahinsaka kollo kello mita wiruddawa maraaganne. suddangen awajathakawa bihiwunu ewun elawala danna kalaya awith. lipiyata bohoma sthuuthiyi.

    Admin:
    http://iplusblog.blogspot.com/

    ReplyDelete
  2. දෙයියනේ.. මේ ලංකාවෙද කියල හිතෙනව මේව දැක්කම..
    බොහොම ස්තූතියි පෙන්නල දුන්නට..

    ReplyDelete
  3. Api obalage me kaleena maga penweema mahath se agaya karannemu. Mema sath kriyawata dayaka u
    siyalu denatama me kusala karmaya nivan pinisama hethu wewa!

    ReplyDelete
  4. kaalochithayi....sthootii

    ReplyDelete
  5. ගොඩක් පින් ඔබට.....

    ReplyDelete
  6. ඔකට මුලික හේතුව දෙමාපියන් දරුවන් සමාජ ගත කරන විට සොයා නොබැලීම, සංකර සමාජයක ගතිලක්ෂණ තම ජීවිතයට කිසියම් රුකුලක් දෙනවයි සිතන හිපි මානසිකත්වයක් ඇති දෙමාපියන් පෙරදිගටත් නැති අපරදිගටත් නැති ඕපපාතික සංස්කෘතියක ආරම්බය තමා, නමින් හා උපන් කමින් සිංහලයෙක් වනවාට වඩා කිරියාවෙන් ද සිංහලුවන්නෙ නම්, මෙ රට මගෙ රට කියල හිතනවානම්,තමාගෙම බඩ ගොස්තරය ගැන නොසිතා අනුන් වෙනුවෙන්(තවත් සිංහලයෙක්ට) ද සුළු කාලය වෙන්කරන්නෙ නම් මෙ රට සුරපුරයක් කරනට පුළුවන,
    එක්තරා තැනක දී තම උප්පතිය වර්ග කර තිබෙනවා එය මෙසේය අව,සම හා අති ජාත ලෙසින්
    අවජාත වන්නෙ මෙසේය : තමුන් අති දැඩිකළ දෙමාපියන් සතුව අති ගුණාංග වලට වඩා පහත් ගති ඇත්තෝ වෙයි නම්
    සමජාත වන්නෙ : තමුන් අති දැඩිකළ දෙමාපියන් සතුව අති ගුණාංග වලට සමාන ගති ඇත්තෝ වෙයි
    අතිජාත වන්නෙ : තමුන් අති දැඩිකළ දෙමාපියන් සතුව අති ගුණාංග වලට වඩා උසස් ගති ඇත්තෝ වෙයි නම්
    එසෙය් නම් මොවුන් කිනම් වර්ගයක්ද යනවග තීරණය කල හැක, එය එසෙය් වනසේම තම දුව දරුවා අතිජාත දරුවෙක් කරන්නට හදනවා මිස අතිජාත සේය පෙනෙන එකකු නොකළ යුතුමය, පාසලට බැනවදීමෙන් පල නැත පාසැල තුල සිටිනුයේ පැය 8-10 වැනි කාලයක්ය,ඉතිරි සියල්ල තම දෙමාපියන් හා ඇසුරු කරන්නන් සමගය දැන් වැරැද්ද පාසලද,
    රුපවාහිනිය දරුවන්ට බලපාන අයුරු පෙනේද.. රුපවාහිනිය තුලින් ගුණාත්මක දැ පෙන්වනතාක් හොදවෙයි සරල උදාහරණයක් සිරස නාලිකාව බිහිවීමට පෙර අපරට තුල දරුවන් කෙතරම් යහපත් ය සිටියද ටිකක් සිතන්න, පිලිවෙලින් හිපි සංස්කෘතිය සිංහලයට එබ්බවූ ස්වර්ණවාහිනිය අබිමානවත් නගර සොබනියන් එළිදක්වන්නේය, රුපවාහිනිය වැඩසටහන්ද ක්‍රමවත් තත්ත්ව පාලනයක් තිබිය යුතුය

    ReplyDelete
  7. mewata hari hina.....lankawata budhusaranai............janatwata devi pihitai....

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.