Esteem Youth - අභිමානවත් තාරුණ්‍යය

මෙම වටිනා දහම් පොතේ ඇතුලත් "ශ්‍රී ලාංකේය තරුණ බෞද්ධ භිෂූන් වහන්සේට පැවරෙන සුවිශේෂ කාර්යභාරයක්" නොවරදවා කියවන්න. මෙම දහම් පොත් වහන්සේ අපට ප්‍රකාශයට පත් කිරීම පිණිස දානය කල එම උතුම් සඟ රුවනට අපගේ සැදැහැවත් නමස්කාරය.  නමස්කාර වේවා! එම උතුමාට තව තවත් මෙවන් ප්‍රකාශණ කිරීමට ශක්තිය ලැබේවා!


Abimaanawath Tharunya E-Book Ven. M. Pannarathana

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.