WILL SHARIA CRUSH LAW - රිෂාඩ් ගේ ෂාරියා අපේ අධිකරණය වනසයිද?




නීතිය නිරුවත් කළ මන්නාරමේ කැලෑ නීතිය
ජානක ලියනආරච්චි
ඡායා - සුජාතා ජයරත්න


තේරුම් ගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. නීතිඥයින් පාරට බැස උද්ඝෝෂණය කිරීම දැන් මේ රටේ මිනිස්‌සුන්ට අරුමයක්‌ නොවේ. මීට මාස කීපයකට පෙරත් නීතිඥවරු මහ මගට බැස උද්ඝෝෂණය කළහ. ඒ බන්ධනාගාරයේ සිට උසාවියට ගෙනා සැකකරුවෙක්‌ සන්නද්ධ පොලිස්‌ භටයින්ගේ හා සිවිල් මිනිස්‌සුන් දෙනෝ දාහකගේ ඇස්‌ ඉදිරිපිට, උසාවි භූමිය තුළදී හ`දුනා නොගත් මැරයන් පිරිසක්‌ විසින් පැහැරගන්නා ලදුව සුදු වෑන්රියක දමාගෙන ගොස්‌ අතුරුදන් කළ පසුය.

දැන් යළිත් වරක්‌ රටේ නීති වෘත්තිකයෝ මහ මගට බැස සිටිති. ඒ නා`දුනන බලවේග විසින් මෙහෙයවන, නා`දුනන මැරයින්ගේ වියරු ම්ලේච්ඡත්වයට එරෙහිව නොවේ. රටේ මිනිස්‌සුන්ගේ ඡන්දයෙන් පත්වන රිෂාඩ් බදියුදින් නැමැති මේ රටේ කැබිනට්‌ ඇමති ධුරයක්‌ හොබවන කර්මාන්ත හා වාණිජ ඇමතිවරයා, මන්නරාම මහෙස්‌ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඒ. ජූඩ්සන් විසින් ලබාදුන් අධිකරණ තීන්දුවක්‌ වෙනස්‌ කරන ලෙස තර්ජනය කිරීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න හමු වී විනිසුරුවරයා මන්නාරමින් මාරුකර යවන ලෙස කරන ලදැයි කියන බලපෑමට විරෝධය දක්‌වනු ස`දහාය.

මහ මගට බැස සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කරමින් දැන් මේ රටේ නීති ක්‌ෂේත්‍රයේ පිරිස්‌ වලි කන්නේ ප්‍රජාතන්ත්‍රවාදි යෑයි කියාගන්නා රටක මූලික සරල කොන්දේසිය වන අධිකරණ පද්ධතිය ආරක්‌ෂා කර නීතියේ ආධිපත්‍ය පිහිටුවා ගැනීමටය. මේ ස`දහා මොනම හෝ තත්ත්වයක්‌ තුළ රටේ නීති වෘත්තිකයින්ට පාරට බසින්නට සිදු වී තිබේ නම් ඉතිහාසයේ මුල්ම වතාවට අධිකරණයේ ගෞරවය ආරක්‌ෂා කරගැනීමට රටේ ශ්‍රේෂ්ඨාධිකරණ, මහේස්‌ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ. මහාධිකරණවල විනිසුරු වරුන්ට ස්‌වකීය විනිශ්චය ආසන වලින් බැස යන්නට සිදු වී තිබේ නම් රටක්‌ මුහුණ දියයුතු ඊටත් වඩා බරපතළ ෙ€දවාචකයක්‌ නොවේ. එවැනි රටක ජීවත්වන මිනිස්‌සුන්ගේ ජීවිතවලට ආත්මගෞරවයක්‌ නැත. අභිමානයක්‌ නැත. කොටින්ම ජීවත්වීම ස`දහා වන සහතිකයක්‌ නැත. ඒ ජීවිත ව`දය. මන්නාරම ගැන මේ ලියෑවිල්ල ලියෑවෙන්නේ එවැනි වටපිටාවක්‌ තුළය.

මන්නාරමේ සිද්ධිය

යුද්ධයට පෙර වකවානුවේ මන්නාරම උප්පුකුලම කෝම්බයිපිට්‌ටි ධීවර ගම්මානයේ ජීවත් වූයේ මුස්‌ලිම් ධීවරයින්ය. යුද්ධ කාලයේදී මුස්‌ලිම් ධීවරයින් මෙම ගම්මානය අත්හැර ගිය පසු වෙඩිතල්තිව් ප්‍රදේශයේ ද්‍රවිඩ ධීවරයෝ එල්.ටී.ටී.ඊ සංවිධානයට කප්පම් ගෙවමින් ධීවර කටයුතු කරගෙන ගියහ. මේ වන විට අවුරුදු විසිපහක්‌ තිස්‌සේ මේ ද්‍රවිඩ ධීවරයෝ උප්පුකුලම ධීවර ගම්මානයේ පදිංචිව සිටියහ.

යුද්ධය නිමා වූ පසු ස්‌වකීය අයිතිය ඉල්ලාගෙන එන මුස්‌ලිම් ධීවරයින් හා ද්‍රවිඩ ධීවරයින් අතර ගැටුමක්‌ නිර්මාණය වෙමින් තිබිණි. මේ අතර මීට දෙසතියකට පෙර ගමට කඩා වැදුනු මුස්‌ලිම් ධීවරයින් පිරිසක්‌ ධීවර නිවාස පහළොවකට පහරදී ගිනිතබා විනාශ කළහ. මේ සම්බන්ධව සැකපිට දාසය දෙනෙක්‌ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙහිදී මන්නාරම මහෙස්‌ත්‍රත්වරයා සැකකරුවන් රක්‌ෂිත බන්ධනාගාරගත කළ අතර සති තුනක කාලයක්‌ ඇතුළත ද්‍රවිඩ ජාතික ධීවරයින්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී පදිංචි කිරීමට කටයුතු කරන ලෙසත් නියෝග කළේය. මුස්‌ලිම් ජාතිකයින් විසින් මහෙස්‌ත්‍රාත්වරයාට විරෝධය පළකරමින් උද්ඝෝෂණය කරමින් සිටියේ මේ තීන්දුවට එරෙහිවය. අනතුරුව මේ උද්ඝෝෂණය කළ මිනිස්‌සු අධිකරණයට ගල් ගසමින් මහේස්‌ත්‍රාත්වරයාට තර්ජනය කරන්නට වූහ. අලුතින් ඉදිකර විවෘත කිරීමට නියමිත අධිකරණ ශාලාව විනාශ වී තිබූ ආකරයත් අධිකරණයේ ගොඩගසා තිබූ මිලියන ගණනක්‌ වටිනා නඩු භාණ්‌ඩ විනාශ කළ ආකරයත් පිළිබ`ද වාර්තා විය. මෙවැනි කාලකණ්‌ණි කමක්‌ ලංකාවේ අධිකරණ ඉතිහාසය තුළ වාර්තා වන්නේ පළමු වතාවටය. ගල් ප්‍රහාර වලින් පොලිස්‌ නිලධාරින් හත් දෙනෙක්‌ තුවාල වූහ.

සිද්ධිය පිළිබ`ද මන්නාරමේ
නීතිඥවරු ලබා දුන් ලිඛිත ප්‍රකාශය

මේ නින්දිත ප්‍රහාරය අත්වි`දි නීතිඥවරු අධිකරණ සේවා කොමිසම වෙත ඔවුන්ගේ අත්සනින් ලබාදුන් ලිත ප්‍රකාශයක්‌ විය. සිද්ධිය පිළිබ`ද ඉතා සජීවී හා විශ්වසනීය චිත්‍රයක්‌ ඒ ලේඛනයේ ගැබ්වී තිබිණි. ඒ අනුව සිද්ධි පෙළගැසෙන්නේ මෙසේය.

පසුගිය 18 වැනිදාද සුපුරුදු උදෑසන 9.30 සිට අධිකරණ කටයුතු ආරම්භ වී තිබිණි. ඒ අතර අධිකරණ භූමියෙන් පිටත යම් පිරිසක්‌ බැනර් පුවරු රැගෙන සටන් පාඨ කිය කියා කෑ ගසමින් සිට ඇත. මේ පිළිබ`දව සොයා බැලීමට නීතිඥවරුන් කීහිප දෙනෙක්‌ අධිකරණ භූමියෙන් පිටතට ගොස්‌ ඔවුන් විසුරුවා හරින ලෙස පොලීසියෙන් ඉල්ලා තිබිණි. එහෙත් පොලිස්‌ නිලධාරීන් කිසිම ප්‍රතිචාරයක්‌ දක්‌වා නැත. මේ හේතුව නිසාම නීතිඥවරු දෙපළක්‌ නැවතත් උද්ඝෝෂකයින් වෙත ගිය විට ඔවුන් දැක තිබුණේ මේ පිරිස ඔසවාගෙන සිටින්නේ මන්නාරම මහෙස්‌ත්‍රාත් වරයාට පුද්ගලිකව අපහාස වන පාඨ බවය. ඔවුහු මහෙස්‌ත්‍රාත්වරයාට පුද්ගලිකව අපහාස වන පරුෂ වචනයෙන් නින්දිත ලෙස බණිමින් සිටියහ. නීතිඥවරු වහාම මේ ගැන මහෙස්‌ත්‍රාත්වරයාගේ අවධානය යොමුකළ පසු අධිකරණ කටයුතු වහාම අත්හිටුවා තිබිණි. මේ සිදුවීම වන්නේ උදෑසන 11ට පමණය.

අනතුරුව මහෙස්‌ත්‍රාත්වරයා ස්‌වකීය නිල කාමරයට ගොස්‌ වව්නියා ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරීවරයා හා මන්නාරම පොලිස්‌ අධිකාරීවරයා කැ`දවා මෙම උද්ඝෝෂණකරුවන් වහාම විසුරුවා හැරීමට නියෝග කර තිබිණි. එහෙත් ඒ නියෝගය ක්‍රියාත්මක වී තිබුණේ නැත. එම නිසා නැවතත් තම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස නියෝග කිරීමට මහෙස්‌ත්‍රාත්වරයාට සිදුවී යෑයි වර්තාවිය. පසුව පොලීසිය ක`දුළු ගෑස්‌ ප්‍රහාරය එල්ලකර උද්ඝෝෂකයන් පලවා හැරීමට කටයුතු කළේය. උද්ඝෝෂකයෝa පොලිස්‌ නිලධාරීන්ටත්, පසුව අධිකරණයේ ගොඩනැගිලිවලටත් ගල් ගසා විනාශ කරන්නට වූහ. මේ මිනිසුන් අධිකරණ භූමියටත් පැමිණ හානි කරන්නට ඇති ඉඩකඩ ගැන සලකා බැලූ විනිසුරුවරයා අධිකරණ දොරටුව අසලට පැමිණ කැරලිකරුවන්ගේ දණහිසින් පහළට හෝ වෙඩි තබා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණේ ඉන් පසුවය. අනතුරුව තත්ත්වය පාලනය වන්නේ යුද හමුදාවද මැදිහත් වීමෙනි.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ
දුරකථන ඇමතුම

මන්නාරමේ නීතිඥවරුන්ගේ ලිත දැනුම් දීමට අනුව බදියුදීන් ඇමැතිවරයාගෙන් මන්නාරම මහෙස්‌ත්‍රාත් වරයාවෙත දුරකථන ඇමතුමක්‌ ලැබෙන්නේ ඔවුන් සියලූ දෙනා ඉදිරිපිටදීය. උද්ඝෝෂණය මැඬපැවැත්වීමෙන් අනතුරුව මහෙස්‌ත්‍රාත්වරයාත් නීතිඥවරුත් සිදු වූ හානිය පිළිබ`ද තක්‌සේරු කිරීම ස`දහා ගමන් කරමින් සිටියදී මේ ඇමතුම ලැබී තිබිණි. ඒ අවස්‌ථාවේදී මහෙස්‌ත්‍රාත්වරයා "ඇමැති, මම ඔයාට කලින්ම කීව නේද නඩුව සම්බන්ධව මාත් එක්‌ක කතා කරන්න එපා කියලා. ආයෙමත් ඔයා මට මේ වගේ දුරකථන ඇමතුම් ගත්තොත් මම ඔයාට විරුද්ධව නීත්‍යනුකූලව ක්‍රියා කරනවා" යෑයි පවසා දුරකථනය විසන්ධි කර සිද්ධිය නීතිඥවරුන් වෙත පවසා ඇත. ඔහුට අනුව ඒ ඇමතුම ගෙන තිබුණේ රිෂාඩ් බදියුදීන්ය. මීට පෙර දින මේ ආකාරයේම ඇමතුමක්‌ ගත් හෙතෙම මහෙස්‌ත්‍රාත්වරයාට පවසා ඇත්තේ මෙම ධීවරයින්ට විරුද්දව චෝමනා ප්‍රකාර තීන්දුවක්‌ දුනහොත් මන්නාරම ගිනි ගැනීමට නියමිත වගය. ඒ මොහොතේ යළිත් ඔහු කතා කර තිබුණේ තමා කලින්ම මහෙස්‌ත්‍රාත්වරයාට දැනුම් දුන් පරිදි මන්නාරම නගරය ගිනි ගන්නවා දුටුවාදැයි විමසන්නටය. බදියුදීන් ඇමැතිවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නව හමු වී මන්නාරම මහෙස්‌ත්‍රාත් මාරු කරන ලෙස බලපෑම් කරන්නේ ඉන් අනතුරුවය.

පාලකයන් බලය යොදා අධිකරණයට බලපෑම් කිරීම අප වැනි රටවලට අරුමයක්‌ නොවේ. එහෙත් මෙතෙක්‌ ඒ බලපෑම් කරනු ලැබුවේ එළිපිට නොවේ. අධිකරණ සේවා කොමිසමට ගොස්‌ ලේකම් වරයාට කියා කරගත හැකි සිල්ලර ගනුදෙනුqවක මට්‌ටමට අධිකරණ කටයුතු පිළිබ`දව කල්පනා කරනා ලඡ්ජාසහගත දේශපාලනයට එරෙහිව පසුගිය 20 වැනිදා විනිසුරු වරුන්, නීතිඥවරුන් ඇතුළු සමස්‌ත අධිකරණ පද්ධතියම අධිකරණ ක්‍රියාවලියෙන් වැලකී සිටියහ. මේ අතර මන්නාරම සිදු වූ සිද්ධිය පිළිබ`ද පූර්ණ පරීක්‌ෂණයක්‌ පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසා තිබිණි.

අධිකරණයේ ස්‌වාධීනත්වයට හා නීතියට ගරු කරනා රජයක කැබිනට්‌ ඇමතිවරයෙක්‌ කර ඇති ප්‍රකාශයක්‌ සම්බන්ධව අධිකරණයට සැකයක්‌ ඇතිවීම ගැනත් තමා කණනගාටුවන බව ජනාධිපතිවරයා කියයි. මේ සමගම රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා පවසන්නේ අමූලික බොරුවක්‌ බවත් තමන් කිසි විටෙක දුරකථනයෙන් මහේස්‌ත්‍රාත්වරයාට කතා නොකළ බවත් ඇමැති ධූරයෙන් ඉවත් නොවන බවත් ජනාධිපතිවරයා එවැනි බොරුවලට ඇහුම්කන් දී තමුන් පිළිබ`ද තීරණයක්‌ නොගනිතැයි විශ්වාස කරන බවත් පවසයි. මේ ගැන කියන නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා මිනී මැරුමකට වුවද මරණ ද`ඩුවමින් මෙහා ද`ඩුවමක්‌ ඇති බැවින් රිෂාඩ් බදියුදීන් ගේ ඇමැතිකම ඉවත්කිරීමට කලබල නැති බව දක්‌වයිs. නීතිඥ කෙහෙළිය රඹුක්‌වැල්ල ඇමතිවරයා බදියුදීන්ට එරෙහිව පියවර ගැනීමට සාක්‌ෂි මදි බව පවසයි. ඉස්‌ලාම් ආගමික වියතුන්ගේ සංවිධානය නම් සංවිධානයක්‌ වෙනුවෙන් මන්නාරම ජම්ඉයියතුල්වරයා ප්‍රකාශයක්‌ නිකුත් කරමින් තම අයිතිවාසිකම් රැකගන්නට සාමකාමී උද්ඝෝෂණයක්‌ කළ පිරිසක්‌ අසලට රාජකාරි නිල ඇ`දුම ඇ`දගෙනම පැමිණි මහෙස්‌ත්‍රත්වරයා වෙඩි තබන්නට කී නිසා මිනිසුන් ගල් මුල් ගසා ඉතා සුළු අලාභ අධිකරණයට සිදු කර ඇති බවත්, මේ සිදුවීම පසුපස රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සිටින බව පැවසීම තමන් දැඩි ලෙස ප්‍රතික්‌ෂේප කරන බවත් දන්වා සිටී.

නීතිඥවරුන්ගේ පෙත්සම

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන්ට ද`ඩුවම් කරන ලෙස ඉල්ලා නීතිඥවරුන් හත්දෙනෙක්‌ පසුගිය 25 වැනිදා අභියාචනාධිකරණයට පෙත්සමක්‌ ගොනු කරන්නේ මේ අතරය. පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වළක්‌වා අධිකරණ කටයුතු කරගෙන යැමට අවස්‌ථාව ලබා දෙන ලෙසය. පෙත්සමට අනුව කරුණු ගොඩනැගෙන්නේ මෙසේය.

ජූලි 17 වැනිදා වගඋත්තරකාර ඇමැතිවරයා මහෙස්‌ත්‍රාත්වරයාට තම ජංගම දුරකථනයෙන් කතාකර චෝදනා ප්‍රකාරව ලබාදෙන තීන්දුව වෙනස්‌ කරන ලෙස දන්වන්නේය. ඔහු කතා කරන්නේ 0777484504 දුරකතන අංකයෙනි. ඉන් කතා කළ බවට සාධක තිබේ. මේ දුරකථන අංකය ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු නාමලේඛනයේ ද ස`දහන් දුරකථන අංකය වන්නේය.

ජූලි 18 දිනත් ඔහු විසින් භාවිත කරන වෙනත් දුරකථන අංකයකින් කතා කර දෙන ලද තීන්දුව පිළිබ`ද විමසා ඇත. එදිනම දහවල් 1.15 ට හෙතෙම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා හමුවී මන්නාරම මහෙස්‌ත්‍රාත් එම තනතුරින් ඉවත් කරන්නට බලපෑම් කර ඇත.

ඒ අනුව අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කිරීම, අධිකරණයේ අධිකාරී බලය හෑල්ලූ කිරීම, අධිකරණ පද්ධතියට බලපෑම් කිරීම යන කාරණා පදනම්ව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ද`ඩුවම් නොකිරීමට හේතු පෙන්වා දෙන ලෙසට නියම කරන ලෙසත්, ඔහු කළ වරදට අධිකරණය මැනැවැයි කියනා ද`ඩුවමක්‌ දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමට එරෙහිව ද`ඩුවම් නොකිරීමට හේතු දක්‌වන ලෙස අභියාචනාධිකරණය පසුගිය බ්‍රහස්‌පතින්දා (26) නියෝග කළේය. මේ පිළිබ`ද කරුණු දැක්‌වීම ස`දහා බදියුදීන් ඇමැතිවරයා සැප්තැම්බර් මස 05 වැනිදා පුද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් එම නියෝගයේ දැක්‌විනි.

මේ සියලූ සිදුවීම් දැන් හමාරය. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා ඉතිරි ගැටලු ස්‌වකීය දේශපාලනයේ උපරිම හැකියාවන් ද උරගා බලමින් රුපියල් කෝටි ගණන් අය කරනු ලබන නීතිඥවරුන්ගේ සහාය ද සහිතව අධිකරණයත් සමග බේරා ගනු ඇත. එහෙත් අප මේ සියල්ල හරහා විමසන්නේ මේ තොරතුරු පෙළගැසෙනා විට සමාජය හැසුරුණු ආකාරය පිළිබ`දවය. අධිකරණයේ සංවාදයට ලක්‌විය යුතු කාරණා පිළිබ`ද කැබිනට්‌ මණ්‌ඩල තීරණ දනුම් දෙන ඇමැතිවරයා විසින් විග්‍රහ සපයයි. ඒ විග්‍රහයන් අවසානයේදී මේ රටට තවදුරටත් අධිකරණයක්‌ අවශ්‍යදැයි සිතේ. තවත් අතකින් දේශපාලන මෙහෙයවීමකින් තොරව අධිකරණය වැනි ආයතනයකට එරෙහිව උද්ඝෝෂණය කිරීම හෝ අධිකරණ සංකීර්ණ කුඩු පට්‌ටම් කිරීමට මේ රටේ මිනිස්‌සුන් ඉදිරිපත් වන බව පිළිගන්නට දේශපාලන අධිකාරියත්, ගෝත්‍රික ආගමික නායකත්වයත් රටට බලකරමින් හි`දී. කුඩුපට්‌ටම් කිරීමට නියමිත අධිකරණ පද්ධතිය යථාවත් කරගැනීම ස`දහා නීතිඥයින් ද විනිසුරුවන්ද අධිකරණ ක්‍රියාවලියෙන් ඈත් වූ විට ඊටත් එරෙහිව සිකුරාදා පල්ලිවලට එක්‌වී ආගමික කටයුතු හමාර කළ මුස්‌ලිම් ජාතිකයින් පාරට බැස උද්ඝෝෂණය කරයි.

කෙසේ වෙතත් අධිකරණය අයාලේ ගෙනයැමට තැත්කළා යෑයි කියනා රිෂාඩ් බදියුදීන් දැන් මන්නාරමට වීරයෙක්‌ විය හැකිය. ඒ, මේ තුට්‌ටු දෙකේ ගෝත්‍රික සමාජයේ හැටිය. මේ වීරයා නොබෝ දිනකින් පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී ආණ්‌ඩුවට බොහෝ ප්‍රයෝජනවත් වන සම්පතක්‌ වන්නට ද පුලුවන. එබැවින් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ආණ්‌ඩුව සූදානම් වන්නේනම් ඉන් මේ රටේ හිතන්නට හැකි මිනිස්‌සුන්ට විශ්මයක්‌ ඉපදෙන්නේ නැත.
එහෙත් අප තිගස්‌වන්නේ මේ නෙත් ඉදිරිපිට වැනසී යමින් ඇත්තේ ඉස්ලාමය විසින් ගිලිමින් සිටින රටකට එල්ලී සිටීමට ඇති එකම පිදුරුගස වීමය.


http://www.divaina.com/2012/07/29/politics04.html


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

RIZARD THE JIHADIST - ගලේ පැහැරූ ඌරා, ඇමැති රිෂාඩ්



උසාවියට අපහාස කිරීමේ වරදට
දඬුවම් නොකිරීමට ඇමැති රිෂාඩ්ගෙන් කරුණු විමසයි
සැප්. 5 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග

අජිත් අලහකෝන්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකිරීමට හේතු දක්‌වන ලෙසට අභියාචනාධිකරණය ඊයේ (26 දා) කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතාට ආඥවක්‌ නිකුත් කළේය.

 මෙම හේතු දැක්‌වීම සඳහා ඇමැතිවරයා සැප්තැම්බර් 05 වැනිදා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවද අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා මහතා ඊයේ නියෝග කළේය. මන්නාරම මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වූ නඩුවකදී මහෙස්‌ත්‍රාත්වරයා දුන් නියෝගයක්‌ පසුව වෙනස්‌ කිරීමට රිෂාඩ් බදියුදීන් මහතා විසින් අදාළ මහෙස්‌ත්‍රාත්වරයාට දුරකතන ඇමතුම් මගින් බලපෑම් කර ඇතැයිද එය අධිකරණයට අපහාස කිරීමක්‌ බවද එනිසා ඇමැතිවරයාට දඬුවම් කරන්නැයි ද ඉල්ලා ජනාධිපති නීතිඥවරුන් දෙදෙනෙක්‌ ඇතුළු නීතිඥවරු හත්දෙනකු පෙරේදා (07 දා) අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ පෙත්සම ඊයේ සලකා බලන ලදී.

ඒ අනුව අභියාචනාධිකරණ විනිසුරු රංජිත් ද සිල්වා මහතා ඉහත ආඥව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ ජෙµaරි අලගරත්නම්, අධිනීතිඥ ආචාර්ය සුනිල් ඩී. කුරේ, අධිනීතිඥ චන්ද්‍රපාල කුමාරගේ, අධිනීතිඥ ලාල් විඡේනායක, නීතිඥ ඊ. සී. µර්ඩාගෝ, ජනාධිපති නීතිඥ ඒ. එස්‌. එම්. පෙරේරා යන මහත්වරු ද නීතිඥ නාලනි මනතුංග මහත්මියද මෙහි පෙත්සම්කරුවෝ වෙති.

දෙන ලද අධිකරණ නියෝගය වෙනස්‌ කරවා ගැනීම සඳහා ඇමැති බදියුදීන් මහතා දාහත් වතාවක්‌ මන්නාරම මහෙස්‌ත්‍රාත් ඒ. ඡේසුදාසන් මහතාට බලපෑම් කර ඇතැයි ද එමගින් ඇමැතිවරයා මහෙස්‌ත්‍රාත්වරයාව බියවැද්දීමක්‌ කර ඇතැයිද පෙත්සම්කරුවෝ සිය පෙත්සමෙන් කියා ඇත.

මෙම දුරකථන ඇමතුම් මගින් ඇමැතිවරයා පැවැසූ දේ සහ ඔහු විසින් කළ බලපෑම් පිළිබඳව මහෙස්‌ත්‍රාත්වරයා පොලිසියට කර ඇති පැමිණිල්ලේ පිටපතක්‌ ද ඉහත පෙත්සම්කරුවන් විසින් සිය පෙත්සම සමග අමුණා අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අංක 0777407504 දරන දුරකථනයෙන් මහෙස්‌ත්‍රාත්වරයාට ඇමතුම් ලැබී ඇත. ඇමැති බදියුදීන් මහතා පසුගිය 18 දා දහවල් 1.15 ට පමණ අධිකරණ කොමිසම් සභා කාර්යාලයට පැමිණ එහි ලේකම්වරයා හමුවී මන්නාරම් මහෙස්‌ත්‍රාත්වරයා වහා මාරුකරන ලෙස ඉල්ලා ඇතැයි ඊට පෙරදා ද ඇමැතිවරයා ලේකම්වරයාට කතාකර එම ඉල්ලීම කර ඇති බවද පවසන පෙත්සම්කරුවෝ ඔහු කළ සියලු ක්‍රියාවන් අධිකරණයේ ස්‌වාධීනත්වයට හානි කිරීමක්‌ බවත් උසාවිය හෑල්ලුවට ලක්‌ කිරීමක්‌ බවත් පවසති. එම නිසා ඇමැතිවරයාට ඊට දඬුවමක්‌ ලබාදිය යුතු බවද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.

අධිකරණයට පැවරී තිබෙන යුක්‌තිය පසිඳලීමේ රාජකාරිය නිසි ලෙස ඉටුකිරීම වෙනුවෙන් ඇමැතිවරයාගෙන් ඇතිවූ බලපෑම් හා බාධාවන් ඉදිරියේදී තවත් පුද්ගලයකුගෙන් සිදුනොවීම සඳහා බදියුදීන් ඇමැතිවරයාට එරෙහිව මෙලෙස නීතිමය ක්‍රියා මාර්ගයක්‌ ගනු ලැබූ බව පවසන පෙත්සම්කරුවන් මේ පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයද බලවත් කනස්‌සල්ලට පත්ව ඇතැයි පෙත්සමේ සඳහන් කර ඇත.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දැක්‌වූයේය.


http://www.divaina.com/2012/07/27/news35.html

Example to Nation - සාසන ලැදියාව ආදර්ශයෙන් පෙන්වන හෙළයේ පින්වත් මහරජ

 

ජාතියක ආයුෂ රඳාපවතින්නේ එම ජාතිය තුළ
පවතින විනයගරුක හා ශිෂ්ට සම්පන්න භාවය
පදනම් කරගෙනයි

- ජනාධිපති මහින්ද රාජපක්‍ෂ

පේරාදෙණිය - රංජිත් සේනවීර

බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා විනය ගරුක සඟ පරපුරක්‌ අවශ්‍ය වෙනවා. ධර්ම ඥනය මෙන්ම විනයගරුක භාවයත් ඉතා වැදගත්. බුද්ධ ශාසනයේ පමණක්‌ නොව ජාතියක ආයුෂ ර¹ පවතින්නෙත් එම ජාතිය තුළ පවත්නා විනය ගරුක, ශිෂ්ට සම්පන්න භාවය පදනම් කරගෙන යෑයිද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ 68 වැනි උපසම්පදා උළෙලේ සමාරම්භක උත්සවය ගැටඹේ ක්‍රීඩාංගනයේ ඉකුත් 23 වැනිදා පැවැති මොහොතේ විශේෂ ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය. මෙම උපසම්පදා උළෙල 30 වැනිදා තෙක්‌ ගැටඹ රජෝපවනාරාම ඓතිහාසික පුදබිමේ පැවැත් වේ.

ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන ප්‍රේමසිරි හිමිපාණන්ගේ මූලිකත්වයෙන් හා අතිවිශාල මහා සංඝරත්නයේත්, ගිහි ආරාධිතයින් විශාල පිරිසකගේත්, සැදැහැවතුන් විශාල පිරිසකගේත් සහභාගිත්වයෙන් පැවැති මෙම සමාරම්භක උත්සවය ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල හිමිපාණන්ගේ අනුශාසනාවකින් හා 68 වන උපසම්පදා කමිටුවේ සභාපති මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ පිළිගැනීමේ කතාවෙන් ආරම්භ කෙරිණි.

ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

රාමඤaඤ නිකායේ හැට අට වෙනි උපසම්පදා විනය කර්ම උත්සවයට පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට අපට පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ මහා පිංකමට සහභාගි වීමට ලැබීමත් ගැන මම ඉතාම සතුටු වෙනවා. මොකද රාමඤaඤ නිකාය ආරම්භ කරන කොට ගාල්ලේ අක්‌මීමන කටුනායක වලව්වෙන් පැවිදි දිවියට පිවිසි ඉන්ද්‍රසාර නාහිමිපාණන් රාමඤaඤ නිකාය පිහිටුවන අවස්‌ථාවේ ඊට සමානව නායකත්වය දුන්නා අපේ ගමේ බෙලිඅත්තේ පුවක්‌දණ්‌ඩාවේ පඤaඤdනන්ද නායක හාමුදුරුවෝ. ඒ නිසා මේ පිංකමට සහභාගී වන හැම වේලාවේම මට හුඟාක්‌ සතුටුයි. විශේෂයෙන්ම වෙනත් පිංකම් වලටත් වඩා උපසම්පදා පිංකම්වලට, මහණ කිරීමේ පිංකම්වලට සහභාගී වෙනකොට අපි කාටත් ලොකු සතුටක්‌ ඇති වෙනවා. ඒකට හේතු කාරණා රාශියක්‌ තියෙනවා. ජාතියේ ආයුෂ සාසනයේ ආයුෂ තවත් වැඩියෙන් තියෙන අවස්‌ථාවකයි හාමුදුරුවනේ ඉතාමත් සතුටින් මෙයට සහභාගී වෙන්නේ.

රාමඤaඤ නිකායට මේ රටේ නොයෙක්‌ පළාත්වල පන්සල් දෙදහස්‌ පන්සියයකට වඩා තියෙනවා. ඒ වගේම අට දහසකට ආසන්න ශක්‌තිමත් භික්‌ෂුන් පිරිසක්‌ මේ නිකායේa වැඩ වාසය කරන බවත් දන්නවා. ඒ වාගේම රාමඤaඤ නිකායට විශේෂ චාරිත්‍ර විධි තියෙන බවත් අපි දන්නවා. මේ උපසම්පදා උත්සවය කරන්නේ ජලයේ.

මේ සියල්ල වාගේම රාමඤaඤ නිකායේ උපසම්පදාව කරනකොට වාචික ප්‍රශ්න ඇසීම පමණක්‌ නොවෙයි ලිත ප්‍රශ්න පත්‍රයකටත් පිළිතුරු දෙන්න ඕනේ. මේ සියල්ල කරන්නේ විනය ගරුක ජන කොටසක්‌ ඇති කරන්න කියලයි මම විශ්වාස කරන්නේ. ධර්ම ඥනය වගේම විනයත් සාසනයට ඉතාමත් වැදගත්. සාසනයට ආයුෂ තියෙනවා. දැන් සමාජයක, ජාතියක ආයුෂ පවතින්නේ ඒ සමාජය තුළ තියෙන විනය නිසා.

ඒ වාගේම අපි සියලුදෙනා දන්නවා මේ නිකාය ධර්මධර, විනයධර භික්‌ෂූන් වහන්සේලා විශාල සංඛ්‍යාවක්‌ නියෝජනය කළ නිකායක්‌ කියලා. එදා අඹගහවත්තේ ඉන්ද්‍රසාර හාමුදුරුවන් ආරම්භ කළ රාමඤaඤ නිකායේ බොහොම ශ්‍රේෂ්ඨ හිමිවරු වාසය කළා. බද්දේගම විමලවංශ නායක හාමුදුරුවෝ, ඉදුරුවේ උත්තරානන්ද, ලබුදූවේ සිරිධම්ම වාගේ හිමිවරු, හේන්පිටිගෙදර අපේ නායක හාමුදුරුවෝ ඒ හාමුදුරුවරු සමාජයට වැදගත් ආදර්ශමත් භික්‌ෂු පරපුරක්‌.

අද මේ තරුණ හිමිවරුන්ට ආදර්ශයට ගත හැකි සඟ පරපුරක්‌ මේ නිකායේ මහණ උපසම්පදාව ලබලා තියෙනවා. ඒ විතරක්‌ නොවෙයි හේන්පිටගෙදර ඥණසීහ හාමුදුරුවන් මෙනෙහි කරන්න ඕනෑ. ධර්ම ශාස්‌ත්‍රීය මෙහෙය වාගෙම රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් හිර බත් කන්නත් උන්වහන්සේට සිද්ධ වුණා. 1956 බණ්‌ඩාරනායක මහත්මයා රජය පිහිටවූ කාලයේ සසුන නඟා සිටවන්නත් උන්වහන්සේ ලොකු සේවයක්‌ කළා.

අද ඇතැම් සිද්ධි බුද්ධ සාසනයේ කීර්ති නාමයට හානිවෙන විදිහට බලපාලා තියෙනවා. නමුත් මේවායින් වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ ධර්මය රැකගෙන සාසනය රැකගෙන ශ්‍රී ලංකාවේ මුර දේවතාවරුන් බවට ඔබ වහන්සේලා පත් වෙලා නොයෙක්‌ බලවේගවලට මුහුණ දීලා ඒවායින් කලකිරීමක්‌ ඇති නොවී ඒවාට ශක්‌තිමත්ව මුහුණ දුන්නා. නොයෙක්‌ අවස්‌ථාවලදී නොයෙක්‌ විදිහට ඒවා බලපාලා තියෙනවා. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා අටලෝ දහම හමුවේ උපේක්‌ෂාවෙන් සිටින්න ඔබ වහන්සේලා පුරුදු වෙලා තියෙනවා. අපිත් ඒ දේ පුරුදු වෙන්න මහන්සි ගන්නවා. මේවායින් සාසනය ආරක්‍ෂා කරගන්න ඔබ වහන්සේලාට ශක්‌තිය තියෙනවා. බෞද්ධ අපි කවුරුත් ඒක ප්‍රාර්ථනා කරනවා.

නමුත් අපි මෙබඳු ගැටලු විස¹ ගන්න භික්‌ෂූන් වහන්සේලාටම මහා සංඝරත්නයටම ඉඩ දෙන්න ඕනෑ කියන එක මගේ විශ්වාසය. ඔබ වහන්සේලා අතර සමගියෙන් විතරයි මේ ගැටලුවලට විසඳුම් සොයාගන්න ලැබෙන්නේ.

"සුඛා සංඝස්‌ස සාමග්ගි" කියන්නේ ඔබ වහන්සේලාගේ නිකායේ තේමා පාඨය. භික්‌ෂූන්ගේ එකමුතුව සැපතක්‌. සැබවින්ම ඔබ වහන්සේලාගේ සමගිය එකමුතුව මුළුÊරටටම සැපතක්‌.

මෙම පූජ්‍ය මහෝත්සවයට සහභාගිවූ අති විශාල මහා සංඝරත්නයත්, ගිහි සැදැහැවතුනුත් අමතා ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන පේමසිරි, මහා ලේඛකාධිකාරී මාතලේ ධම්මකුසල, අනුනායක මඩිතියවෙල මේධංකර, රාජෝපවනාරාමාධිපති කැප්පිටියාගොඩ සිරිවිමල උත්සව කමිටුවේ සංවිධායක දොරලියද්දේ ජිනසිරි යන හිමිපාණන් වහන්සේලා අනුශාසනා පැවැත්වූ අතර ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ විනයාරක්‍ෂක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය, විනයාරක්‍ෂක සභාවේ ලේකම් කේසරලාල් ගුණසේකර යන මහත්වරුද කතා කළහ.

මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍ය එම්. කේ. ඩී. එස්‌. ගුණවර්ධන, මහනුවර දිසාපති ගාමිණී සෙනෙවිරත්න, යන මහත්වරු ඇතුළු ප්‍රභූන් රැසක්‌ම සහභාගි වූහ.

මෙහිදී "Cදාණෝපායනී" නමින් රචිත ශාස්‌ත්‍රීය සංග්‍රහයේ පිටපත් ශ්‍රී ලංකා රාමඤaඤ මහා නිකායේ අධිකරණ සංඝනායක නාපාන පේමසිරි හිමිපාණන්ට දොරලියද්දේ සුදස්‌සි හිමිපාණන් විසින් පිළිගැන්වූ අතර, මහාචාර්ය එච්. එම්. ඩී. ආර්. හේරත් මහතා විසින් ජනාධිපතිවරයා වෙතද පිළිගන්වනු ලැබීය.


http://www.divaina.com/2012/07/25/news34.html

TAMIL CROOKS - ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරමේ යෙදෙන හැඩි දෙමළ අපරාධකරුවෝ

  
රට පටවන ජාවාරම පිටුපස
දේශපාලකයෙක්‌ හා නීතිඥයෙක්‌
දෙදෙනාම රහස්‌ පොලිස්‌ අත්අඩංගුවට

හේමන්ත රන්දුණු, සිරිමෙවන් කස්‌තුරිආරච්චි සහ සමන් මල්ලවආරච්චි

නීති විරෝධී අන්දමින් පුද්ගලයන් විදේශගත කිරීමේ මහා මිනිස්‌ ජාවාරම මෙහෙයවූ ප්‍රධානම පෙළේ ජාවාරම්කරුවකු බව කියන මෙවර නැගෙනහිර පළාත් සභාවට දෙමළ සන්ධානයෙන් තරග වදින සුරේෂ් කුමාර් නමැත්තා සහ නීතිඥවරයකු වන ඉන්ද්‍රන් කරිකාලන් රහස්‌ පොලිසිය මගින් පසුගියදා (23 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු උප්පුවේලි ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාද වෙයි. මොහු හිටපු ප්‍රබල පෙළේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයකු ද වන බව පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරු කලක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේද සාමාජිකත්වය ලබා ගැනීමට දැඩි උත්සාහයක්‌ දරා ඇත. එය ව්‍යර්ථ වීමෙන් පසු රජයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කටයුතු කරමින් නැගෙනහිර පළාතේ ඉදිකිරීම්වලට අදාළ කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක්‌ ලබාගෙන මහා ධනවතකු බවට පත්වූ අයෙකි.

මේ අතර මෙම මහා මිනිස්‌ ජාවාරමට සම්බන්ධ තවත් ප්‍රාදේශීය දේශපාලනඥයකු පිළිබඳව තොරතුරු ලැබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

නීති විරෝධී ලෙස ඔස්‌ටේ්‍රලියාව බලා යැමට සූදානම්ව සිටි පුද්ගලයන් පිරිසක්‌ අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම ජාවාරම මෙහෙයවන පුද්ගලයන් පිළිබඳව කරුණු අනාවරණය වී ඇත.

පසුව රහස්‌ පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා කළ වැටලීමකදී මෙම ජාවාරම මෙහෙයවූ බව කියන සුරේෂ් කුමාර් අත්අඩංගුවට ගැනීමට හැකි විය. මොහු සමග මෙම ජාවාරමට සම්බන්ධ නීතිඥයකු සහ තවත් පුද්ගලයකුද රහස්‌ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම මිනිස්‌ ජාවාරමෙන් සැකකාර සුරේෂ් කුමාර් නමැත්තා රුපියල් කෝටි ගණනින් මුදල් උපයා ඇත.

සැකකාර සුරේෂ් කුමාර් මෙවර නැගෙනහිර පළාත් සභා මැතිවරණය සඳහා දෙමළ සන්ධානයෙන් තරග කිරීමට ඉදිරිපත්ව සිටින අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා විශාල මුදලක්‌ද වියදම් කිරීමට සූදානම්ව සිටි බව හෙළිවී තිබේ.

සුරේෂ් කුමාර් නමැත්තා රහස්‌ පොලිස්‌ නිලධාරීන් භාරයේ රඳවාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරගෙන යන අතර මිනිස්‌ ජාවාරමට සම්බන්ධ වැදගත් තොරතුරු රැසක්‌ අනාවරණය කර ගැනීමට හැකිවී ඇත.


http://www.divaina.com/2012/07/26/news06.html

GO SINHALESE GO - කුරුණෑගල හෙළ විරු දරුවනී ඔබට ජාතියේ ප්‍රණාමය.

ජාතියේ මුරදේවතාවන් වන බෞද්ධ හිමි වරුන් හා සුජාත හෙළ දූ පුතුන් පිරිසක් විසින් කුරුණෑගල වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයේ උපක්‍රමශීලීව පවත්වාගෙන ගිය තවත් ජිහාඩ් මුස්ලිම් තිප්පොලක් වන අල්-අක්‍රම් ජුම්මා මස්-දිජය වසා දැමීමට ක්‍රියාත්මක විය.

ජූලි 25 රාත්‍රී 7:30 ට පමණ එම මනු ප්‍රේත තිප්පල වෙත ගිය ජාතික විරුවෝ එම මිනිස් වෙස් ගත් ඉස්ලාම්, ගෝඝාතක, යක්ෂ , ප්‍රේත කුම්භාණ්ඩයන් පළාතෙන් පළවා හැරීම පිණිස අති බලසම්පන්න පිරිත් ධර්මයේ පිහිට පතා ඒවා සජ්ඣායනා කිරීම අරඹා තිබේ. සිය කුණු සිරුරු දැවෙන්නට පටන් ගැනීම නිසා මස්-දිජය පරිපාළනය කරමින් සිටින ලෙබි ගෝඝාතක, යක්ෂ , ප්‍රේත කුම්භාණ්ඩයන් වැල්ලවාය පොලිසියට දුවගොස් පැමිණිල්ලක් දමා තිබේ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලෙස ක්‍රියාත්මක වන අති දරුණු ජිහාඩ් ක්‍රියාකරු මුජිබර් රහමන් නම් ලෙබ්බේ විසින් කියා සිටින්නේ එහි ලඟා වූ පොලීසිය හරක්-මස්-දිජය වසා දැමීමට අණ කල බවයි. මේ වෙනුවෙන් කථාකල පොලීසිය කීවේ, මෙම ස්ථානයේ ඉතාම උපක්‍රමශීලීව ජිහාඩ් දේශපාලනය කිරි දරුවන්ට පෙවීම පිණිස ඉස්ලාම් ළදරු පාසලක් සේ පෙනෙන යමක් පවත්වාගෙන ගිය බවයි. එහි නිරුවත හෙළි වූයේ ජිහාඩ් ආගමික වතාවත් පවා පැවැත්වීම පිණිස එම ස්ථානය භාවිත කිරීමට පටන් ගැනීමත් සමඟය. බෞද්ධ ජනතාවට හෙණ පහරක් වූ මේ ක්‍රියාදාමයට විය යුතු පරිදිම ජාති මාමකයන් එරෙහි වූවද, කපටි තම්බින් කුරානයේ අවවාද කර ඇති පරිදි, එසේ නොකරන බවට  බොරු ගිවිසුමක් අත්සන් කර එම පිරිස දුර්මුඛ කලහ. පසුව සිය ජිහාඩ් ක්‍රීයාකාරීත්වය එලෙසම පවත්වාගැනීමට තරම් මුග්ධ විය.
පළාතේ සාමය කඩන මේ ක්‍රියාවට ජනතා විරෝධය ඉතා වැඩි වූ අතර සාමය ආරක්ෂා කිරීම පිණිස පොලීසිය විසින් මේ හරක්-මස්-දිජය වසා දැමීමට තීරණය කලා.

දෙහිවල "අල්- මුසලිමාත්" නම්  සිය ගණිකා තිප්පලට වී රටට ඉස්ලාම් ඉහඳ තැබීමේ හා ජිහාඩ් මෙහෙයුම් පාලනය කිරීමේ නිරත මරීනා රෙෆායි නම් ඉස්ලාම් ගණිකාව අපි කවුරුත් දන්නා ගණිකාවකි. කාන්තා පීඩක ඉස්ලාමය කුමක්දැයි අපි කවුරුත් දනිමු. එසේ නම් කාන්තාවක් ම එය පතුරුවන්නේ ඇයි? එය මරීනා ගණිකාව ගේ පුද්ගලික ලිංගික රසයයි. තමාට කසයෙන් පහර දෙමින්, පීඩනයට ලක්කර කරන ඉස්ලාම් හලාල් ලිංගික ක්‍රම වලින් හැර මේ ගණිකාව සන්තර්පනය නොවේ. රහස එයයි. ඇය සිය සිරුර වසන ඇඳුමට කැමති ඇයි? ඇය සීමාන්තික ගණිකාවක් නිසයි. සිය සේවා දායක ජිහාඩිකයන් සමඟ මහ දවල් දෙහිවල පාරක ගියත් ඇයගේ බුර්කාව අනන්‍යතාව ආරක්ෂා කර දෙන නිසයි. මේ එම ගණිකාව ඊ-මේල් හරහා උපක්‍රමශීලීව, ගණිකා මායම් යොදමින් තම්බින් අවුස්සන ආකාරයි.


--- On Thu, 26/7/12, Dr. Mareena Reffai <Dr.Reffai@gmail.com> wrote:

From: Dr. Mareena Reffai <Dr.Reffai@gmail.com>
Subject: [humantalents] Fwd: Threats by Buddhist monks forces shut down a mosque
To: humantalents@yahoogroups.com, "HR SriLanka" <HRSriLanka@yahoogroups.com>
Date: Thursday, 26 July, 2012, 5:20

 
Is this the  correct attitude? is this the Buddhism  the great Buddha taught? isn't it the place  of the decent Buddhists to stop this oppression?




---------- Forwarded message ----------
From: Asfer Ahamed <mrasfar@gmail.com>
Date: Thu, Jul 26, 2012 at 12:09 AM
Subject: Threats on Buddhist monks forced to shut down a mosque
To: muslimwatch@yahoogroups.com


 
Threats on Buddhist monks forced to shut down a mosque

Due to the continues threats made by the Buddhist monks Al-Akram-Jummah mosque located at the Welawa police division of Kurunegala district shut down last night.


Group of Buddhist monks together with protesters visited to the mosque 7.30 pm last night and engaged in the Pirith observances. Due to this administrators of the mosque lodged a complaint at the Welawaya police station.
Western Provincial Council member Mujeeboor Rahman announced group of police officials arrive to the location have ordered to shutdown the mosque.
Speaking this regard Police stated For past few years nursery was operated in this area and now Muslim people have engaged in the prayer service in this site. Buddhist monks of the area thoroughly condemn this activity. Muslim devotees refused to accept the situation and engage in the prayer service.
Area residents together with Buddhist monks stage protest against this activity, due to security reason we decided to shut down the mosque. We also ordered Buddhist monks, area residents and Muslim leaders to visit police station last night.

(Above URL is made Forbidden to non-Muslims by SL Jihad)


--
Dr.Reffai

අපරාධ පරීක්ෂණ දෙපර්තමේන්තුවට පවා උවමනා මේ ත්‍රස්ත මස්-දිජ හා පාසැල් මුවාවෙන් පවත්වන ජිහාඩ් මදර්ස සියල්ල වසා දමා අරාබිය මේ රටතුල තහනම් භාෂාවක් කර තම්බින් වහාම හෙළයට අනුගත කිරීම ඇරඹිය යුතුය. ඔවුන් එයට නොකැමති නම් සියළු තම්බි යක්ෂයන්ගේ හිස් ගසා දැමීමට හෙළයන් වහාම පෙළගැසිය යුතුයි. පළමුව මව්බිම, දෙවනුව නිවන.

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න
  



Finally a Hope - අවසානයේ අපිට බලාපොරොත්තුවේ සේයාවක්



විශාල වීම සඳහා  පණිවුඩය  මත Click කරන්න


ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න
  

COUNTRY WORTH WORSHIPING - ලොවම වන්දනා කල යුතු රටකි ජපානය


මුළු මන්ද බුද්ධික ලොවම ඉස්ලාමයෙන් දහ අතේ බැට කමින් එයටම යටත් වී නීච වන විට,  බුද්ධියෙන් අගතැන්පත් ජපන් ජාතිය සිය අභිමානය නින්දිත ඉස්ලාමයෙන් ආරක්ෂා කර ගන්නා අන්දම ලොවටම උතුම් ආදර්ශයකි. පමාවී හෝ ලොව සියළු ජාතීන් විසින් සම්පූර්ණයෙන් වැළඳගත යුතු, ක්‍රියාත්මක කල යුතු නීති හා උත්තම් වූ පනත් ඇතුලත් මේ නීති පෙල ලොවේ ඇස් විවර කරත්වා යන්න මුරගල අපගේ එකම පැතුමයි. අදටත් නිදන හෙළයාගේ වරදින් මේ රට 51 වෙනි ඉස්ලාම් ගඳ හිලක් වනදා සිය පෞරාණික, උතුම් අනන්‍යතාවය රැකගෙන අභීතව නැගී සිටින ලොව එකම රට ජපානය විය හැකි බව අපි විශ්වාස කරමු.

මූලාශ්‍රය:

ඔබ කිසි දිනෙක මුස්ලිම් නායකයෙක් හෝ එම අගමැතියෙක් ජපාන සංචාරයක නිරතවූවා යැයි අසා ඇතිද? ඉරාන හෝ සෞදි රජුන් ජපානයට පා තැබූ බවක් අසා ඇතිද?

මෙන්න ස්වර්ණමය හේතු:

  1. ජපානය මුස්ලමානු ජාතියට පුරවැසිභාවය නොදෙන ලොව ඇති එකම රටයි.
  2. ජපානයේ ස්ථිර පදිංචිය මුස්ලිමුන්ට කිසිවිට ප්‍රදානය නොකරයි
  3. ඉස්ලාම් ව්‍යාප්තිය වැළක්වීමට ජපානය ශක්තිමත් වාරණයන් යොදා ඇත
  4. නින්දිත අරාබි භාෂාව හෝ ඉස්ලාමීය වෙනත් භාෂා කිසිවක් ජපන් විශ්වවිද්‍යාල වල උගන්වන්නේ නැත
  5. පිළිකුල් සහගත අරාබියෙන් ලියූ කුරානය ජපානයට තහනම් ආනයන භාණ්ඩයකි
  6. රජයේ වාර්ථා අනුව ලක්ෂ දෙකක් වූ ජපාන ඉස්ලාම් ජනතාවක් දරා සිටීමට තරම් ජපානය අවාසනාවන්ත වන නමුත් ඔවුන් සියල්ල සිය ආගමික කටයුතු හා ගෝත්‍රික ඇදහිලි ජපන් භාශාවෙන් පමණක් කරන ජපන් කථාකරන පහත් ජන කොටසකි.
  7. නොගැනිය හැකි තරම් කුඩා තානාපති කාර්යාල සංඛ්‍යාවක් ඉස්ලාම් රටවල ඇති එකම රට ජපානයයි.
  8. ශ්‍රේෂ්ඨ ජපන් ජාතිය ඉස්ලාමයට කෙසේවත් ආකර්ෂණය නොවේ
  9. ජපානයේ සිටින ඉස්ලාමිකයන් විදෙස් ව්‍යාපාර වල සේවකයන්ය
  10. විදේශ සමාගම් වලින් එවන ඉස්ලාම් දොස්තර, ඉංජිනේරු හෝ පරිපාලක කිසිවෙකුට අදටත් ජපානය වීසා නිකුත් නොකරයි.
  11. බහුතරයක් ජපන් ව්‍යාපාර ස්ථාන වල නීති මාලාවෙන්ම ඉස්ලාමිකයන්ට රැකියා ඉල්ලීමට තහනම් කර තිබේ.
  12. ජපන් රජය මුස්ලිමුන්ගේ අන්තවාදී බව නිවැරදිව දැකීමට තරම් වාසනාවන්ත වී ඇති අතර, කිසිම හේතුවක් නිසා සිය නීති වෙනස් නොකිරීමට තරම් බලවත් ජාතියක් වී සිටී.
  13. ජපාන කුළී නිවසක් ලබා ගන්නවා තබා සිතීමටවත් මුස්ලිමුන්ට නොහැකිය.
  14. යමෙක් සිය අසල්වැසියා මුස්ලිම් බව දැනගතහොත් මුළු ප්‍රදේශයේම ජනතාව ඔවුන්ගැන අවධානයෙන් සිටීමට තරම් දේශප්‍රේමී වේ.
  15. ජපානය තුල අරාබි හෝ ඉස්ලාමීය මදර්ස (පාසැල්) විවෘත කිරීමට තරම් ජගතෙක් නැත.
  16. ජපානය තුල, ලංකාවේ යෝනක නීතිය මෙන් පුද්ගලික නීති වර්ග නැත.
  17. ජපන් කාන්තාවක් මුසල්මානුවෙක් හා විවාහ වීම ඇයගේ වරිගය නසා ගැනීමකි, ඇයව සමාජයෙන් ප්‍රතික්ෂේප වේ.
  18. ටෝකියෝ විශ්ව විද්‍යාලයේ අධිපති කොමිකෝ යාගි  මහතාට අනුව ජපානයේ පිළිගැනීම නම් ඉස්ලාමය පටු අදහස් ඇති ලබ්ධියක් බවත් සියල්ලෝම එයින් ප්‍රවේශම් විය යුතු බවත්ය.
  19.  නිදහස් ඉස්ලාම් ලේඛක මොහොමඩ් ජුබර් 9/11 ඉස්ලාම් ප්‍රහාරයෙන් පසු බොහෝ ඉස්ලාම් රටවලට ගියේය. ජපානයට පවා ගියේය. ඔහුගේ සොයාගැනීම වූයේ අන්තවාදීන්ට ජපානය තුල කලහැකි කිසිවක් නැතිබව ජපනුන්ට සහතික බවයි.

ශ්‍රේෂ්ඨ ජපන් ජාතිය ඉස්ලාමයෙන් පමණක් නොවේ, නූල් සූත්තර වතිකානු ක්‍රිස්තියානියෙන් පවා ආරක්ෂා වෙන්නේ මෙසේයි.


  1. ක්‍රිස්තියානි ආගම් මාරුවට එරෙහි දැඩි නීති ජපානයේ ඇත.
  2.  කුමන හේතුවකට හෝ යමෙක් ආගම වෙනස් කලහොත්, පෙළඹවූ තැනැත්තා හා වෙනස් කල තැනැත්තා යන දෙදෙනාම දැඩි දඬුවම් විඳිය යුතු වේ.
  3.  ආගම් මාරුවට සම්බන්ධ අය පිටරැටියෙක් නම් එම තැනැත්තා වහාම ජපානයෙන් පිටවිය යුතුය.
  4.  ක්‍රිස්තියානි මිෂනාරීන් මුළු ලොව පුරාම බලපෑම් කිරීමට සමත් නමුත් ජපානය තුල ඔවුන් ඉතාම බෙලහීනයන්ය.
  5. වතිකානු පාප්පයා කාරණා දෙකක් නිසා පස්චත්තාප වේ.තෙරේසා මව්තුමිය මෙන් කුප්‍රකට යක්දෙස්සියන් යොදා හෝ ග්‍රීසිය මෙන් ඉන්දියාව ක්‍රිස්තියානි කර ගැනීමට විසිවැනි සියවස අගභාගයේ හෝ නොහැකි වීම හා ජපානය තුල ක්‍රිස්තියානි ගොම ඔළු ගනන ඉහල නොයාම මේ කාර්ණා දෙකයි.
  6.  ජපන් ජාතිකයෝ මුදල් හෝ මොනයම් තරම් මහා දීමනාවකට පිට ආගමකට පරිවර්තනය නොවේ. ඔවුන් සිය දෙමව්පියන්ගෙන් දායාද ලෙස ලත් ආගමේ වටිනාකම හොඳින් දන්නා අති උතුම් වූ ලොවේම වන්දනාවට සුදුසු ජාතියකි.
Reference :
This astronishing information about Japan is by Mr. Mahani Yamo, Chairman of Solidarity Network, an Institute dedicated to Survey.

Some part is taken from an article written by Mr.  Muzaffer Hussain in the ‘Panchjanya’ dated 30/05/2010 ( monthly magazine ‘Savarkar Times July 2010).


ජපානය ලොව බැබලේවා! වැනසෙන හෙළය බේරා ගැනීමට නම් පමා නොවී මේ රන්වන් නීති සියල්ල අප රටේත් ස්ථාපිත කර ගැනීමට සියල්ලෝ වෙහෙස වේවා. පන්සිල් පසෙක තබා බෝධිසත්ව දුටුගැමුණු නරෝත්තමයාණන් ආදර්ශයෙන් පෙන්වාදුන් සේ හම්බයන් හා ද්‍රෝහීන් කැති ගා පළමුව රට බුදු සමයට සරු බිමක් කරත්වා හෙළයෝ දෙවනුව නිවන ගැන වෙහෙසෙත්වා! 


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න
  

OUR DEATH WISHES - මරණ තුනක් ඇති සිහලෙක් නින්දේය


TAMIL & ISLAM TRICKERY - අධිකරණයට අපහාස කරන්නෙ හම්බයෝ පමණක් නොවේ, හැඩි දෙමළුන් ඊටත් එහා



වම්ඉවුර

මන්නාරම ට දෙවැනි නැති යාපනේ


පසුගිය සතිය අවසන් වන විට කාගේත් අවධානය යොමුවී තිබුණේ වෙළෙඳ හා වානිජ කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් විසින් මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට තර්ජනය කොට තිබෙනවායෑයි කියන සිද්ධිය දෙසටය. මන්නාරම මහෙස්‌ත්‍රාත්තුමා මේ ගැන පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබෙන අතර
 ජනාධිපතිතුමා පෞද්ගලිකවම ඒ ගැන විමර්ශනයක්‌ නියම කොට ඇත. ආණ්‌ඩුවේ කැපී පෙනෙන ඇමැතිවරයෙක්‌ දැන් මහෙස්‌ත්‍රාත්වරයකු බිය වද්දා ඔහුට අවශ්‍ය පරිදි හැසිරවීමට උත්සාහ කිරීම තුළින් උසාවියට අපහාසයක්‌ කර තිබෙනවායෑයි චෝදනාවක්‌ පැන නැගී ඇත. ආණ්‌ඩුවේ ඇමැතිවරුන්ගේ නම ගෑවී තිබෙන නිසා ජනමාධ්‍යයට ද මෙය හොඳ මස්‌ කටුවක්‌ බවට පත්වී ඇත. ඡේ. ආර්. ජයවර්ධන ආණ්‌ඩුව සමයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ නිවසට ගල් ගැසීමේ සිද්ධිය එම ආණ්‌ඩුව සම්බන්ධයෙන් වඩාත්ම ප්‍රසිද්ධියට පත්, වැඩිම කලක්‌ පැවතුණු ඉතිහාසගතවූ චෝදනාවලින් එකක්‌ බවට පත්විය. එම නිසා මන්නාරමේ ප්‍රශ්නය මතු වූ විට ජනමාධ්‍යයත් විපක්‍ෂ කණ්‌ඩායමුත් ඒ දෙසට ප්‍රබල ලෙස ආකර්ෂණය විය.

දේශපාලනඥයන් විසින් විනිශ්චයකාර සේවයේ නිලධාරීන් බිය ගැන්වීමට අකර්මණ්‍ය කිරීමට හෝ තමන්ගේ මතයට නම්මා ගැනීමට උත්සාහ කළ සියලුම අවස්‌ථාවලට එක ලෙස සැලකිය යුතු බව මේ අවස්‌ථාවේදී නොකියාම බැරිය. මන්නාරම සිද්ධියෙන් ජනිත වී ඇති ශබ්දය නිසා වෙනත් ස්‌ථානවල එතරම් ශබ්දයක්‌ නැතුව වුවත් සිදුවන එවැනිම ක්‍රියාදාම සම්බන්ධයෙනුත් ජනතාවගේ ප්‍රතිචාරය එක හා සමාන විය යුතුය. යුද්ධය අවසන් වුවත් යාපනය තවමත් කොළඹ උදවියට දුර බැහැර ස්‌ථානයකි. යාපනේ සමාජයේ කවදත් තිබුණු සංවෘත භාවයද එම දුරස්‌ථභාවය තවත් තීව්‍රර කරවන කාරණයකි. මන්නාරමේ, මඩකලපුවේ, ත්‍රිකුණාමලයේ සිදුවන දේ යාපනයේ සිදුවීම්වලට වඩා කොළඹ උදවියගේ අවධානයට යොමුවේ. පසුගිය සති ගණනාවක්‌ පුරා දෙමළ ජාතික සන්ධානය විසින් යාපනය අර්ධද්වීපයේ පහළ අධිකරණවල විනිසුරුවරුන් බියගන්වා තමන්ගේ මතයට නම්මා ගැනීමට ගෙන තිබෙන ක්‍රියාමාර්ග කීපයක්‌ අපේ අවධානයට යොමු විය. යාපනේදී පාවිච්චි වන්නේ මන්නාරමට වඩා වෙනස්‌ ක්‍රම සහ විධි වුවත් ඒ තැන් දෙකේදීම ඉලක්‌ක ගත අවසාන ප්‍රතිඵලය එකම වෙයි. යාපනය මෙහෙයුම මන්නාරම සිද්ධිය මෙන් ගොරහැඩි නැත. එය කිසිවකුගේ අවධානයට යොමු නොවන වතුර යටින් ගින්දර ගෙන යනවා වැනි සූක්‍ෂම උපක්‍රම තුළින් සිදුවන ක්‍රියාදාමයකි.

මෙය පසුගිය වසරේ දෙසැම්බර් 13 වැනිදා කයිට්‌ස්‌ මහෙස්‌ත්‍රාත් උසාවියෙන් පටන් ගන්නා ලදී. ඒ අවස්‌ථාවේදී සිදු වූයේ කයිට්‌ස්‌ මහෙස්‌ත්‍රාත්වරයා විසින් යාපනයේ වැඩියෙන්ම අලෙවි වන පුවත්පත වන උදයන් පුවත්පතේ වාර්තාකරුවෙක්‌ උසාවියට කැඳවා එම උසාවියේ නඩුවක සැකකරුවකු කරන ලද පැමිණිල්ලක්‌ විභාග කිරීමයි. මේ සැකකරු එම පුවත්පතේ තමන් පිළිබඳව පළවී තිබූ වැරැදි පුවතක්‌ නිවැරැදි කර දෙන මෙන් උසාවියෙන් ඉල්ලා තිබේ. ඒ අනුව එම පුවත නිවැරැදි කරන මෙන් උසාවියෙන් නියෝගයක්‌ නිකුත් විය. ඊට පසුව දා යාපනේ ජනතාවට උදයන් පුවත්පතේ දැකගත හැකි වූයේ නිවැරැදි කිරීමක්‌ නොව "යාපනේ අධිකරණයට දේශපාලන ඇඟිලිගැසීම්" යන සිරස්‌තලය යටතේ ලිපියක්‌ පළවීමයි. මේ ලිපියේ අන්තර්ගතයේ තිබුණේ උදයන් පුවත්පතේ හිමිකරු වන සරවණභවන් මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද කතාවක්‌ අනුසාරයෙන් එම පුවත ලියා තිබුණු බවයි. සරවණභවන් මහතා දෙමළ සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. මින් පසු කයිට්‌ස්‌ මහෙස්‌ත්‍රාත්වරයා එම කාරණය ඉන් ඔබ්බට ගෙන ගියේ නැත. පැමිණිලිකරුට සහනයක්‌ ලැබුණෙත් නැත.

නමුත් යාපනේ නීතිඥවරයකු වන ඩී. රෙන්ගන් මහතා පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාව කියවූ විට උදයන් පුවත්පතේ අදාළ ලිපියේ තිබුණු දේවල් සරවණභවන් මහතා පාර්ලිමේන්තුවේදී කියා තිබුණේ නැති බව පෙනුණි. ඒ අනුව යාපනය අධිකරණය ගැන උදයන් පුවත්පතේ තිබුණු ලිපියට පාර්ලිමේන්තු වරප්‍රසාද තත්ත්වයක්‌ ලැබෙන්නේ නැත. මෙහිදී වැරැදි 2 ක්‌ සිදුවිය. ඉන් පළමුවැන්න උදයන් පුවත්පත විසින් මහෙස්‌ත්‍රාත්වරයාගේ නියමය පරිදි අදාළ පැමිණිලිකරු සම්බන්ධයෙන් පළවූ දැ නිවැරැදි කරමින් වාර්තාවක්‌ පළ නොකිරීමයි. දෙවැන්න වූයේ පාර්ලිමේන්තු වරප්‍රසාද තිබෙනවා යෑයි බොරුවට හුවා දක්‌වා අධිකරණය බිය වද්දන ආකාරයේ දැ එම පුවත්පතේ පළ කිරීමයි.

මේ අවස්‌ථාවේදී දෙමළ ජාතික සන්ධානය විසින් යාපනේ පහළ අධිකරණවලින් විනිසුරුවරුන්ට කරන දෙය කොටි සංවිධානය විසින් 1970 ගණන්වලදී දෙමළ පොලිස්‌ නිලධාරීන්ට කරන ලද දෙයට බොහෝ සමානය. එකල ත්‍රස්‌තවාදීන් කළේ යාපනේ පොලිස්‌ ස්‌ථානවල සිටි දෙමළ පොලිස්‌ නිලධාරීන් ඉලක්‌ක කොට මරා දැමීමයි. එයින් කිසිදු දෙමළ පොලිස්‌ නිලධාරියෙක්‌ ත්‍රස්‌තවාදීන් පසුපස පන්නන්නේ නැති තත්ත්වයට වග බලා ගන්නා ලද අතර සියලු දෙමළ පොලිස්‌ නිලධාරීන් දෙමළ ත්‍රස්‌තවාදීන්ගේ පදයට අවනත තත්ත්වයක්‌ නිර්මාණය කරන ලදී. දෙමළ දෙමළ ජාතික සන්ධානය මේ අවස්‌ථාවේදී ගෙන තිබෙන ක්‍රියාමාර්ගය වන්නේ යාපනේ පහළ අධිකරණවල නිලධාරීන් උදයන් පුවත්පතත්, පාර්ලිමේන්තු වරප්‍රසාදත් භාවිත කොට බිය ගන්වා යාපනය තුළ තමාට ඕනෑම දෙයක්‌ කළ හැකි තත්ත්වයක්‌ නිර්මාණය කර ගැනීමයි. තමන්ගේ ප්‍රදේශයේ පහළ අධිකරණවල විනිසුරුවන් පළාතේ දේශපානඥයන්ට විරුද්ධව නොයැම කොතරම් ප්‍රයෝජනවත් දෙයක්‌ දැයි දකුණේ දේශපාලනඥයන්ටද හොඳ අවබෝධයක්‌ තිබිය යුතු කාරණයකි. කයිට්‌ස්‌ මහෙස්‌ත්‍රාත් උසාවියේ පැමිණිලිකරුට සහනයක්‌ නොලැබුණේ ඔහුට දෙමළ ජාතික සන්ධානයේ ආශිර්වාදය නොතිබුණ නිසාය. දැනටමත් යාපනයේ බලගතුම ජනමාධ්‍ය ආයතන පාලනය කරන්නේ දෙමළ ජාතික සන්ධානය විසින්ය. ඊළඟ පියවර වන්නේ පහළ අධිකරණය කිසිදාක දෙමළ ජාතික සන්ධානයට එරෙහිව නොයන තත්ත්වයක්‌ ඇති කිරීමයි. එවැන්නක්‌ සාක්‌ෂාත් කරගත් පසු යාපනේ ජනතාව නැවතත් අවි නැති කොටි සංවිධානයක අණසක යටතේ සිටියා වැනි තත්ත්වයක්‌ නිර්මාණය වනු ඇත.

මෙම වසරේ ජුනි 18 වැනිදා යාපන මහෙස්‌ත්‍රාත් එම්. ගනේෂරාජා මහතා දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රීවරයකු වන එස්‌. ගඡේන්ද්‍රන්ට අයත් සංවිධානයක්‌ විසින් පැවැත්වීමට නියමිතව තිබුණු ප්‍රසිද්ධ රැලියකට එරෙහිව වාරණ නියෝගයක්‌ නිකුත් කරන ලදී. පසුව පුවත්පත්වල පළවූ වාර්තාවකට අනුව දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා යාපනේ මහෙස්‌ත්‍රාත්වරයාගේ මේ නියෝගය විවේචනය කරමින් පාර්ලිමේන්තුවේදී කළ කථාවක උද්ඝෝෂණයක්‌ නැවැත්විය හැක්‌කේ මහෙස්‌ත්‍රාත්වරයකුට නොව දිස්‌ත්‍රික්‌ උසාවියකට පමණක්‌ යෑයි පවසා තිබිණි. මේ අතරතුර ගඡේන්ද්‍රන් මහතාගේ සංවිධානය ඒ නියෝග නැවත සලකා බැලීමක්‌ ඉල්ලා යාපනය මහෙස්‌ත්‍රාත්වරයාට මෝසමක්‌ ඉදිරිපත් කරන ලද අතර එය විභාගයට ගනු ලැබුවේ ජුනි 21 වැනිදාය. මේ විභාගයේදී මහෙස්‌ත්‍රාත්වරයා සුමන්තිරන් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කර තිබුණා යෑයි කියෑවුණු එම කථාව සම්බන්ධයෙන් තමාගේ අදහස්‌ ප්‍රකාශ කොට තිබිණි. ජුනි 27 වනදා මේ වාරණ නියෝගය ගැන අවසන් තීන්දුවක්‌ දීමට නියමිත වූ අතර එදින සුමන්තිරන් මහතා ද උසාවියේ පෙනී සිට ඇත. එහිදී සුමන්තිරන් මහතා මහෙස්‌ත්‍රාත්වරයා විසින් අදාළ නඩුවේ විභාගය කෙරුණු දින තමා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ අදහස්‌ ගැන පළකොට තිබුණු මතයන් සම්බන්ධයෙන් විවාදයකට පැටලී ඇත. සුමන්තිරම්ගේ ස්‌ථාවරය වී තිබුණේ පාර්ලිමේන්තුවේදී පවසන ලද දෙයක්‌ මහෙස්‌ත්‍රාත්වරයාට විවේචනය කිරීමට අයිතියක්‌ නැති බවයි.

ඊට පසුවදා උදයන් පුවත්පත වාර්තා කොට සිටියේ යාපනය මහෙස්‌ත්‍රාත්වරයා සුමන්තිරන්ගෙන් සමාව ඉල්ලූ බවයි. යාපනය මහෙස්‌ත්‍රාත්වරයා මේ සම්බන්ධයෙන් උදයන් පුවත්පතේ ප්‍රධාන කතෘවරයාට උසාවියේ පෙනී සිටින මෙන් නියෝග කරන ලදී. ප්‍රධාන කතෘවරයා නොවූවත් වෙනත් කතුවරයකු උසාවියට එවන ලදී. මහෙස්‌ත්‍රාත්වරයා එම උදයන් කතුවරයාට පවසා සිටියේ ඔහු කිසිවකුගෙන් සමාව ඉල්ලුවේ නැති බවත් එසේ සමාව ඉල්ලා තිබුණත් පුවත්පත විසින් එය පළකිරීමට පෙර ඔහුගෙන් ඒ ගැන විමසා තිබිය යුතු බවත්ය.

උදයන් කතුවරයා පසුව ඇපෑල් උසාවියට පවසා සිටි පරිදි මහෙස්‌ත්‍රාත්වරයා ඔහුගෙන් සමාව ගත් බව සුමන්තිරන් මහතා ඔහුට කී බවත් එපමණක්‌ද නොව සුමන්තිරන් මහෙස්‌ත්‍රාත්වරයාගේ සමාව ඉල්ලීම පිළිගත් බවත් ඔහුට පැවැසූ බව කියා තිබිණි. එහිදී ප්‍රශ්නයකට ඇත්තේ මහෙස්‌ත්‍රාත්වරයාට පාර්ලිමේන්තු කථාවක්‌ සම්බන්ධයෙන් ඔහු කී දෙයට සමාව ඉල්ලනවා නම් එය කළ යුතු වන්නේ පාර්ලිමේන්තුවෙන් මිස ඔහුගේ උසාවියේ නීතිඥවරයකු හැටියට පෙනී සිටින තනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගෙන් නොවේ. ඒ කෙසේ වෙතත් උදයන් පුවත්පතේ මේ කතුවරයා විවෘත උසාවියේ සමාව ඉල්ලා සිටි අතර මහෙස්‌ත්‍රාත්වරයාගේ තවත් නියෝගයක්‌ වූයේ ඒ සමාව ඉල්ලීම ඔහුගේ පුවත්පතේද පළ කළ යුතු බවයි. නමුත් උදයන් පුවත්පත එය කළේ නැත. ඒ වෙනුවට ඔවුන් කළේ එම නඩුව ඇපැල් උසාවියට ගෙනයැමය. ඇපැල් උසාවිය මේ නඩුව ඇසීමට නියමිත වූ දිනයේදී මන්නාරම් මහෙස්‌ත්‍රාත් උසාවියේ සිද්ධිය නිසා උසාවියේ කටයුතු කල් ගියේය.

මන්නාරමේ සිද්ධියත් සමග සසඳන විට යාපනේ සිදුවීම්වල භයානක බව එක්‌වරම විද්‍යාමාන වන්නේ නැත. නමුත් මෙහිදී සිදුවන්නේ දෙමළ ජාතික සන්ධානය විසින් තමන්ට අවනත නොවන මහෙස්‌ත්‍රාත්වරුන්ට පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කොට පාර්ලිමේන්තුව තුළදී බැණවැදී උදයන් පුවත්පත ලවා ඒ බැනුම් සියල්ලම යාපනේ පුරාම සන්නිවේදනය කිරීමයි. පාර්ලිමේන්තුවේ කළ කථාවක්‌ නිසා මහෙස්‌ත්‍රාත්වරුන් එයට නිහඬව යටත් වෙයි. මේ ක්‍රියාදාමය දිගටම සිදුවීමට ඉඩ හැරිය හොත් ඇතිවන තත්ත්වය කුමක්‌ දැයි කිසිවකුටත් සිතාගත හැකිද? යාපනේ සිදුවන මේ කූට ක්‍රියාදාමය හමුවේ මන්නාරමේ සිදුවූයේ කුඩා ළමයකුගේ දඟකාරකමක්‌ වැනි දෙයක්‌ බව පැහැදිලිය. මන්නාරමේ සිදුවූ දෙයින් අන්ධ වී යාපනයේ සිදුවෙමින් පවතින ඊට වඩා බෙහෙවින්ම භයානක ක්‍රියාදාමය කෙරෙහි මේ ආකාරයටම නීතිඥවරුන්ගේත් විනිසුරුවරුන්ගේත් සාමාන්‍ය මහජනතාවගේත් අවධානය යොමුවිය යුතු යෑයි අප මෙහිදී පවසා සිටිමු.

සී.ඒ. චන්ද්‍රප්‍රේම


http://www.divaina.com/2012/07/23/feature01.html

POWERLESS CONSTITUTION - බුද්ධ ශාසනය නොරකින ව්‍යවස්ථාව බලු නොවටී



බුද්ධ ශාසනයට හිමි ස්‌ථානය ආණ්‌ඩුක්‍රම
ව්‍යවස්‌ථාවෙන් ක්‍රියාවට නැංවෙන්නේද?


එච්. එම්. විමලා හේරත්
බෞද්ධ කටයුතු සමායෝජන නිලධාරී, නිකවැරටිය

"ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය. බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය, යනුවෙන් 1972 හා 1978 යන ව්‍යවස්‌ථාවන්හි සඳහන්ය. මේ අනුව බලනවිට පැහැදිළි වන්නේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීම හා බුද්ධ ශාසනය සුරක්‌ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම බව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේම සඳහන් කර ඇති බවකි. එසේ නම් බුද්ධ ශාසනය යනුවෙන් අදහස්‌ කර ඇත්තේ කූමක්‌ද? බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තාවේ 1.26 වගන්තියට අනුව "බුද්ධ ශාසනය යනු, තථාගතයන් වහන්සේ, නවලෝකෝත්තර ධර්මය, පර්යාප්ති ධර්මය, සංඝරත්නය, විහාරාංග සහිත විහාරස්‌ථාන, ආරණ්‍ය සේනාසන හා භාවනා මධ්‍යස්‌ථාන, බෝධි වෘක්‌ෂ, ස්‌ථුප, පිළිම ගෙවල්, ධාතූ මන්දිර, බණ පොත් හා පුස්‌තකාල, උපෝසථාගාර, විහාරස්‌ථාන සන්තක කෙත්වතූ හා දේපළ, බෞද්ධ අධ්‍යාපනය, දේවාල, සිල්මාතාවන් හා උපාසිකාරාම, තෙරුවන් සරණ ගිය ගිහි ජනතාව, බෞද්ධ සාහිත්‍ය, සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය, බෞද්ධාගමික උත්සව, පෙරහැර හා පුදසිරිත්, බෞද්ධ ප්‍රතිපත්ති හා ආචාර ධර්ම යන මේ අංග හා ඒවායේ පැවැත්මට අවශ්‍ය දේ බුද්ධ ශාසනය නමින් හැදින්වෙනු ඇත. ඒ බුද්ධ ශාසනය යන්නට මේ වන විට දී ඇති එකම අර්ථකථනය යයි හැඟේ.

බුද්ධ ශාසනය යන්න බලාත්මක කරලනුවස්‌, 1989.02.18 වන දින පළකරන ලද ගැසට්‌ නිවේදනය මගින් බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවන ලද්දේ එම අරමුණ සාක්‌ෂාත් කරගැනීම උදෙසා විය හැකිය. අමාත්‍යංශය පුද්ගලික අධීක්‌ෂණය යටතේ ජනාධිපතිතූමන් සතූව රඳවා තබාගනී. එදා බුද්ධ ශාසන අමාත්‍යංශයේ කාර්යයන් අතර බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම හා පෝෂණය, බෞද්ධ ආචාරධර්ම ප්‍රචාරය කිරීම, බෞද්ධ හා පාලි අධ්‍යයන කටයුතූ වැඩිදියුණු කිරීම, බෞද්ධ ධර්මය පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා දිරිදීම ආදි වැදගත් කර්තව්‍යයන් රැසක්‌ සිදුකරනු ලැබිණි. එදා බෞද්ධ කටයුතූ දෙපාර්තමේන්තූව, බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය බුද්ධ ශාසන අමාත්‍යංශය යටතේ වු අනෙකූත් ආයතනයන් විය. ඒ හරහා ශාසනික මෙහෙයන් රැසක්‌ සිදුවු බව අපගේ විශ්වාසයයි. මීට අමතරව 2003 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ජාත්‍යන්තර සම්මේලනයක්‌ විසින් කරන ලද නිර්දේශයනට අනුව ජාත්‍යන්තර බෞද්ධ ලේකම් කාර්යාලයක්‌ පිහිටවනු වස්‌ කොළඹ 7 විඡේරාම මාවතේ චාරිකාරාමය ස්‌ථාපිත කරන ලදී.

බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවීමේ අරමුණ මුලින් සාක්‌ෂාත් වී ඇති නමුදු අනතූරුව බලයට පත්වූ රජයන් අභිමුව එම ප්‍රතිපත්ති දියාරුව ගොස්‌ ඇති සෙයකි. ඒ අනුව බුද්ධ ශාසන අමාත්‍යංශය කඩයිම් අවස්‌ථාවකට 2005 දෙසැම්බර් 08 වන දින පත්වේ. එනම් බුද්ධ ශාසන අමාත්‍යංශය අහෝසි කොට ආගමික කටයුතූ අමාත්‍යංශය පිහිටුවීමය. එම අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත්කරන ලද "එකම රැහැනින් වෙලුන සොයුරුදම් පිරි දැයක්‌ - දියත නම් නොම මියෙන යහ ගූණෙන් පිරි හෙටක්‌ යන කෘතියේ පළමු වගන්තියෙහි, "ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ විධිවිධාන සළස්‌වා ඇති පරිදි බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම හා පෝෂණය කිරීම, බෞද්ධ සාරධර්ම මත පදනම් වු ආර්ථිකයක්‌ ගොඩනැඟීම සඳහා අවශ්‍ය පසුබිම සැකසීම, හැම ආගමකටම සමානාත්මතාවයෙන් සැළකීම හා සියලු ආගමික හා ජනවාර්ගික කොටස්‌වලට සුරක්‌ෂිතව ජීවත්විය හැකි සමාජයක්‌ ගොඩනැඟීම" ලෙස සර්වාගමික මුහුණුවරකින් යුතු වගන්තියක්‌ සඳහන් කර ඇත. මෙහි එන බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම හා පෝෂණය කිරීම යන වචන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් උපුටා ගන්නා ලද වචන වන නමුත් සමානාත්මතාවයෙන් සැළකීම යන්න 09 වන වගන්තියේ සඳහන් නැත. ඇත්තේ ප්‍රමුඛත්වය පිරිනමන්නේය, යන්නය. ඉහත ග්‍රන්ථය හා ආගමික කටයුතූ අමාත්‍යංශය පිහිටුවීම සර්වාගමික සංකල්පය පදනම් කොටගෙන බිහිවුවක්‌ බව පැහැදිළිය. නිර්මාණවාදී ආගමකට බුදුදහම සමකළ යුතූ නොවේ. සෑම ආගමකටම සමානව සැළකීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය අමුඅමුවේම උල්ලංඝණය කිරීමක්‌ නොවන්නේද?. එපමණක්‌ද නොව ජාත්‍යන්තර බෞද්ධ ලේකම් කාර්යාලයක්‌ පවත්වා ගෙන යාම සඳහා ඉදිකරන ලද චාරිකාරාමයට අද අත්ව ඇති ඉරණම කුමක්‌ද? ආගමික කටයුතූ අමාත්‍යංශය එම ගොඩනැගිල්ලේ ස්‌ථාපිත කිරීමෙන්ම එම ගොඩනැගිල්ල ඉදිකිරීමේ මුලික පරමාර්ථය බිඳවැටී ඇත. සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටු කාර්යාලයක්‌ ලෙස එම ස්‌ථානය පසුගිය වසර දෙකක පමණ කාලයක්‌ භාවිත කළ නමුත් ඒ හරහා හෝ ඵලදායී යමක්‌ ශාසනයට හෝ දහම වෙනුවෙන් සිදුකළා ද යන්න සැකසහිතය. මේ සම්බන්ධයෙන් වගකිව යුතූ පිරිස්‌ ලෙස පෙනී සිටින ගිහිපැවිදි උදවියගේ නිහඬබව ජාතියේම අවාසනාවකැයි සිතේ.

වත්මන් පාර්ලිමේන්තූ සංයුතිය පරීක්‌ෂා කර බලමු. පාර්ලිමේන්තූ වාර්තා වලට අනුව,

1. සිංහල බෞද්ධ - 157

2. සිංහල ක්‍රිස්‌තියානී - 05

3. සිංහල රෝමානු කතෝලික - 17

4. දෙමළ රෝමානු කතෝලික - 01

5. දෙමළ ක්‍රිස්‌තියානි - 02

6. දෙමළ හිංදු - 25

මේ අනුව පැහැදිළි වන්නේ මේ අතර සිටිනා අති බහුතරය බෞද්ධයින් වන බවය. මෙවන් සංයුතියක්‌ සහිත පාර්ලිමේන්තූවක්‌ බලපවත්නා රටකදී බුද්ධ ශාසනය වෙනුවෙන් කූමක්‌ නම් කළ නොහැකි වන්නේද? අඩුම තරමින් ශාසනික චිරස්‌ථිතිය වෙනුවෙන් සාකච්ඡා සම්මුති මගින් තීරණය කරගත් එක්‌ කෙටුම්පතක්‌ හෝ සම්මත කරගැනීමට එම පිරිස්‌ විසින් කටයුතූ කරනු ලැබුවේද? යන්න සැකසහිතය.

අතීතයේ දී රාජ්‍ය පාලනය වෙනුවෙන් උපදෙස්‌ ලබාදීම සඳහා උත්තරීතර සංඝ සභාවක්‌ පැවතියේ යම්සේද එවැනිම සංඝ සභාවක්‌ මෙකල ද බෞද්ධ ශාසනය විෂයෙහි පත්කරගත යුතූ යයි හැඟේ. කුරාණයට අපහාස කිරීම හා පුලුස්‌සා දැමීමේ හේතූව මත ඇµaගනිස්‌තාන ජනාධිපති හමීඩ් කර්ෂායී වෙතින් ඇමරිකානු ජනාධිපති බැරක්‌ ඔබාමා ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලදී. ආගම වෙනුවෙන් සැබෑ කැපකරුවන්ගේ මෙහෙය එයයි. නමුත් එය ථෙරවාදී බුදුදහම පවතින ශ්‍රී ලංකාව විෂයෙහි කොතෙක්‌ දුරට ගළපාලිsය හැකිද? යන්න ගැටලුවක්‌ වන්නේය. 1972 වර්ෂයේ පටන් මේ වන විට වසර 40 ක්‌ පමණ ගතවී ඇතත් බුදුසසුන සුරකිනුවස්‌ පලදායී වැඩපිළිවෙලක්‌ සිදුවී නොමැති බව කනගාටුවෙන් වුව ද සිහිපත් කළයුතූ වන්නේය.

වත්මනය දෙස බලන විට ශාසනය තූලින්ම ශාසනික කඳපණුවන් බිහිවීම අන්‍යාගම්කරණයට වඩා අතිශය භයානකය. පාලනයක්‌ නොවු කල සිරිවර්ධනලා, විනයවර්ධනලා හා ඊනියා මාර්ගඵලලාභීහු තව තවත් බිහිවනු ඇත. එසේම ඔවුන් සුරැකීම සඳහා ද මේ සමාජ ක්‍රමය තූල හොර තක්‌කඩීන් බිහිවනු ඇත. සිංහල බෞද්ධ ජන සමාජයේ ඒකාන්විතභාවය, ශක්‌තිය, චිරස්‌ථායිභාවය රඳා පවතිනුයේ නිර්මල වු බුද්ධ ශාසනය පාදක කොටගෙන බව වටහාගත් මොවුන් ස්‌වකීය පටු පරමාර්ථ මුදුන්පමුණුවා ගනු පිණිස හා ජනතාව කෙරේ පවත්නා ආගමික ශ්‍රද්ධාව නසනු පිණිස නොයෙකූත් උපාය යොදති. ලංකාවේ බොහෝ පිරිසක්‌ මානසික ආබාධවලින් පෙළෙන්නේ යයි සමීක්‌ෂණ මගින් හෙළිවන්නේ මෙවන් තත්ත්වයන් පාදක කොටගෙන විය හැකිය. ජපානය වනාහි මහායානය මුල්කරගත් හිටිහැටියේ බුදුවරුන් පහළ කරනා තත්ත්වයක්‌ පවතින රටක්‌ විය හැකිය. වඳුරඹ ව්‍යාපෘතිය ද ජපනුන් හපනුන් යයි කීමට මනරම් වු සාක්‌ෂියක්‌ම වන්නේය. එදා වඳුරඹ බෝසතූන් පොලිස්‌ ආරක්‌ෂාව මැද එර්දි වන විට අපේ ගරුකටයුතූ ස්‌වාමීන්වහන්සේලා පොලිස්‌ බැටන් ප්‍රහාර හා කඳුලු ගෑස්‌ වලින් සැළකූම් ලබන්නේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය බලාත්මක කරමින් විය යුතුය. මේ වනාහි ඇතැම් විට ජපානයේ ක්‍රියාත්මක මෛත්‍රී බුද්ධ ව්‍යාපෘතියේ එක්‌ පියවරක්‌ විය නොහැකිද? යම් විටක සංස්‌කෘතිය කේන්ද්‍රීය කරගත් චින්තාමය පදනමට පහර ගැසූකල එම රට හසුරුවාලීමට වෙනම ක්‍රමෝපායන් ආදේශ කිරීම බටහිර රටවලට අපහසු නැත.

ලංකා බුද්ධ ශාසනය යනු හොරුන්ට සැඟවිය හැකි ඝණ කැලෑවක්‌ බවට අද වන විට පත්ව ඇත. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය බලාත්මක කරමින් බුද්ධ ශාසන අමාත්‍යංශය යළි පිහිටුවා එය අමාත්‍ය මණ්‌ඩලය නියෝජනය කරන අමාත්‍යංශයක්‌ බවට පත්කර එහි සියලුම නිලධාරි මණ්‌ඩලය බෞද්ධයින්ගෙන් පත්කළ යුතූ වන්නේය. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය සුරක්‌ෂිත කිරීමට රජය, ව්‍යවස්‌ථාදායකය හා විධායකය බැඳීසිටී. මේ සියල්ල නීතියේ ආධිපත්‍යයට යටත්ය. එහෙයින් නීතියේ පරමාධිපත්‍යයට පටහැනි නීතියක්‌ සැකසීමට විධායකයට හෝ ව්‍යවස්‌ථාදායකයට නොහැකි යයි විශ්වාස කරමු. එහෙයින් මුලික නීතියෙන් බැඳී ඇති බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීමටත්, සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමත් යන්න රජයකට පැහැරහැරිය නොහැකි වගකීමක්‌ වන්නේය. ඒ අනුව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දිය යුතූ බවට වු ප්‍රතිපාදන අහෝසි කිරීමට, අඩාල කිරීමට හෝ බාල කිරීමට කිසිවකූට නොහැක. බෞද්ධ අයිතිය යටපත් කිරීම පිණිස යොදාගැණුනේ ආණ්‌ඩුක්‍රම නීතියම නම් ඉන් මිදීමටද එම නීතියම උපයෝගී කරගත යුතූ බව ඇතැම් විචාරකයින් පවසන්නේ ඒ හේතුවෙනි. නෝර්වේ, බ්‍රිතාන්‍යය, ස්‌වීඩනය, මැලේසියාව යන රටවල්හි තම අදහන ආගමට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව තූළ ලබාදී ඇත්තේ කෙබඳු ස්‌ථානයක්‌ද යන්න අප පාලක පංතිය විශේෂයෙන් බුද්ධාගම තම අදහන ආගම ලෙස අදහන බෞද්ධ අමාත්‍ය මණ්‌ඩලය විසින් කල්පනා කළ යුතු වන්නේය.

එහෙයින් බුදුසසුන සුරැකීමටත්, ප්‍රමුඛස්‌ථානය දීමටත්, සුරක්‌ෂිත කොට පෝෂණය කිරීමටත් ව්‍යවස්‌ථාපිතව බලය ලැබුනද එය ප්‍රායෝගිකත්වය තුළ අද වන විට අසත්‍යයක්‌ව පවතින අතර එය ව්‍යවස්‌ථාවට පමණක්‌ සීමා වී ඇති සෙයකි. තත්ත්වය මෙසේ වන හෙයින් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 09 වන වගන්තිය පිළිබඳව හා බුද්ධ ශාසනය යන්නට අර්ථකතනයක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාගත යුතුයයි හැඟෙන්නේය. එහෙයින් උක්‌ත කාරණයන්ට නීතිමය තත්ත්වය ලබාදීමට නොහැකි වී ඇත්තේ අවශ්‍ය නීති හා රෙගූලාසි සම්පාදනය නොවී තිබීම හේතුවෙන් නම් එම අදාළ නීති රෙගුලාසි බුද්ධ ශාසනයට දී ඇති අර්ථකතනයට අනුවම සම්පාදනය විය යුතු අතර 09 වන වගන්තිය බලාත්මක කළ යුතූවන්නේය. එසේ නොවුනහොත් ආශ්චර්යවත් ශ්‍රී ලංකාවක්‌ බිහිකිරීමට යන මෙම දේශය තුළ ඊනියා මාර්ගඵලලාභීහු හිටිහැටියේ බිහිවීම වැළැක්‌විය නොහැකිමය. එසේ වු කල බුදුපුතුන්, බුදුමෑණිවරු, මෛත්‍රී බුදුවරු ලෙස පාතාලයින්, මැරයින්, තක්‌කඩීන් හා ජාවාරම්කරුවන් පොදුජන විඥාණයෙහි පැළපදියම් වන යුගය වැඩි ඈතක නොවනු ඇත.

දේවෝ වස්‌සතූ කාලේන - ශස්‍ය සම්පත්ති හේතූච

පීතෝ භවතූ ලෝකෝච - රාජා ªª €ව් ඃ ÿදි


http://www.divaina.com/2012/07/21/feature02.html

4 ISLAM ATTACKS - ආගමික පුහුණුවෙන් මන්දමානසික වූ ඉස්ලාම් මුග්දයන් ගේ යකා නැටීම


දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 93-96 වෙනි ප්‍රහාර මෙන්න. 

   93 Attack on Public Property:  රජයේ දේපල වැනසීමේ ප්‍රහාරය.

94 Attack on Police: පොලිස් නිළධාරීන්ට බරපතල තුවාල කිරීමේ ප්‍රහාරය

95 Attack on Village: නීතිය අතට ගෙන හැඩි දෙමළ ධීවර ගමට කල ජිහාඩ් ප්‍රහාරය

96 Dirty Words Attack to Judge: නීතියේ පරමාධිපත්‍යට සමච්චල් කරමින් මහේස්ත්‍රාත් තුමාට කල නින්දිත වාග් ප්‍රහාරය

 ඉහත සියළු ප්‍රහාර එක විටම දීමට තරම් තිරිසන් වූ මේ ගෙරි තම්බින්  ඒවා සඳහා පසුබිම සකසාගත් ආකාරය සවිස්තරව කියවන්න.

 

මන්නාරම ඊයේ යුද පිටියක්‌
දෙමළ - මුස්‌ලිම් ධීවර ගැටලුව උග්‍ර වෙයි;
ස්‌ථානාධිපති ඇතුළු පොලිසියේ සිව් දෙනකුට තුවාල


හේමන්ත රන්දුණු සහ දිනසේන රතුගමගේ

මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට විරෝධය පළ කරමින් නගරයට රැස්‌වූ දහසකට ආසන්න මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ මන්නාරම අධිකරණයට සහ රජයේ දේපළ වලට පහර දෙමින් පොලිස්‌ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා ඊයේ (17 වැනිදා) දහවල් මන්නාරම නගරය එකම යුද පිටියක්‌ බවට පත්විය.

මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරුණු මුස්‌ලිම් ජාතික ධීවරයන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කළ අතර පසුව මෙම පිරිස්‌ විසිර ගොස්‌ තිබේ.

කලහකාරීන්ගේ ගල්මුල් ප්‍රහාරවලට ලක්‌වූ මන්නාරම පොලිස්‌ ස්‌ථානාධිපති තුෂාර දළුවත්ත මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් සිව් දෙනකු බරපතළ තුවාල ලැබූ අතර මෙම කලබලකාරී තත්ත්වය ඇතිකිරීමට නායකත්වය දුන් පුද්ගලයන් පස්‌දෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිද්ධියෙන් පසු පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ මන්නාරම නගරය වෙත කැඳවා සිටි අතර ඊයේ දහවල් 2.00 පමණ වන විට ඇතිවී තිබූ කලබලකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී ද සිල්වා මහතා පැවැසීය.

මන්නාරම උප්පුකුලම විඩිතල්තිව් ප්‍රදේශයේ ධීවර ගම්මානයක දෙමළ ජාතික ධීවරයන් පිරිසක්‌ වාඩි ඉදිකරගෙන ධීවර කටයුතුවල නිරතවෙමින් සිට ඇත.

මෙම ධීවර ගම්මානය මීට වසර 25 කට පමණ උඩදී මුස්‌ලිම් ජාතික ධීවරයන්ට අයත්ව තිබිණි. උතුරේ යුද්ධයත් සමඟම මුස්‌ලිම් ජාතිකයන් මෙම ධීවර ගම්මානය අතහැර ගොස්‌ ඇති අතර පසුව දෙමළ ජාතික ධීවරයන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට කප්පම් මුදල් ලබාදෙමින් මෙම ගම්මානයේ පදිංචි වී සිට ඇත.

යුද්ධය නිමාවීමෙන් පසු මුස්‌ලිම් ජාතිකයන් නැවත මෙම ධීවර ගම්මානය වෙත පැමිණ තම අයිතිවාසිකම් ඉල්ලා පොලිසියට පැමිණිලි කර තිබිණි. එහෙත් දෙමළ ජාතික ධීවරයන්ද මෙම ගම්මානය අතහැර යැම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම ආරවුල සමථයකට පත්කිරීමට පොලිසිය දැඩි උත්සාහයක්‌ ගත්තද එය ව්‍යර්ථ විය.

මේ අතර මීට දින කීපයකට උඩදී මෙම ධීවර ගම්මානයට කඩා වැදුණු මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ එහි තිබූ ධීවර නිවාස රැසකට පහරදී විනාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මේ අතර මෙම ධීවර ගම්මානයේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිසිය මෙම දෙපාර්ශ්වයම මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කරන ලදී.

එහිදී මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ සති තුනක කාලයක්‌ ඇතුළත දෙමළ ජාතික ධීවරයන්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී ඔවුන් පදිංචි කිරීමට කටයුතු කරන ලෙසයි.

දෙමළ ජාතික ධීවරයන් ඉවත් කිරීමට සති තුනක කාලයක්‌ ලබාදීමට විරෝධය පළ කළ මුස්‌ලිම් ජාතික ධීවරයන් දහසකට ආසන්න පිරිසක්‌ මන්නාරම නගරයට රැස්‌වී කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තේ ඉන් පසුවය.

මුස්‌ලිම් ජාතික ධීවරයෝ මන්නාරම අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ලකර මහෙස්‌ත්‍රාත්වරයාට ඉතාම අශෝභන ආකාරයට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය දැඩි උත්සාහයක්‌ ගත් අතර පසුව කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කර කලහකාරීන් පලවා හැරීමට පොලිසිය පියවර ගත්හ.


http://www.divaina.com/2012/07/19/news02.html 
 
මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න