UAE DIRTY FUEL - ප්‍රමිතියෙන් තොර අරාබි තෙල්

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 90 වෙනි ප්‍රහාරය මෙන්න. 


  Garbage Fuel Attack:  කසළ ඉන්ධන ප්‍රහාරය.
 

ප්‍රමිතියෙන් තොර අඩු සල්ෆර්
ඉන්ධන නැවක්‌ අරාබියෙන් ඇවිත්

පාඩුව පිළිබඳව සංස්‌ථාවෙන් පරීක්‍ෂණ

ශිරාන් රණසිංහ

ප්‍රමිතියෙන් තොර (පිරිවිතිරිය නොමැති) අඩු සල්ෆර් ඉන්ධන මෙටි්‍රක්‌ ටොන් තිස්‌පන් දහසක්‌ අඩංගු නෞකාවක්‌ එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පසුගිය 01 වැනිදා පැමිණ තිබේ.

මෙම මෙටි්‍රක්‌ ටොන් තිස්‌ පන්දහසින්, මෙටි්‍රක්‌ ටොන් දසදහසක්‌ ගොඩ බෑ පසු ප්‍රමිතිය (පිරිවිතිරිය නොමැති) නොමැති බව රසායනාගාර පරීක්‍ෂණවලින් තහවුරු වී ඇත. පසුගිය 01 වැනිදා සිට දින දොළහක්‌ තිස්‌සේ දිනකට ඩොලර් පනස්‌දහස බැගින් ප්‍රමාද ගාස්‌තු  ගෙවීමට සිදුව තිබීමෙන් සංස්‌ථාවට විශාල පාඩුවක්‌ ද සිදුව ඇතැයි තෙල් සංස්‌ථා මුදල් අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

මෙම ඉන්ධන තොගය වෙනුවෙන් වැඩි මුදලක්‌ ද ගෙවීමට සිදුව ඇති බව ද මෙටි්‍රක්‌ ටොන් එකකට ඩොලර් පනස්‌හතරක්‌ වැනි මුදලක්‌ ගෙවීමට සිදුව ඇතැයිද එම නිලධාරියා කීවේය.

මෙම ලෝ සල්ෆර් මෙටි්‍රක්‌ ටොන් තිස්‌පන්දහස මෙරටට ආනයනය කර ඇත්තේ කෙරවළපිටිය යුගදනවි විදුලි බලාගාරයට බවද ලංකා ඛනිජ තෙල් සංස්‌ථාව සඳහන් කරයි.

ප්‍රමිතියෙන් තොර බව කියන මෙම ඉන්ධන තොගය එමීර් රාජ්‍යයේ සිට ගෙන්වා ඇත්තේ ලයන් නමැති නෞකාවකිනි. මෙම නෞකාව මේ වනවිටත් නැංගුරම්ලා ඇතැයි ඊයේ (12 වැනිදා) "දිවයින" කළ විමසීමේදී මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයේ නිලධාරියෙක්‌ සනාථ කළේය.

වැඩි මිල ගණන් සඳහන් බාල ප්‍රමිතියෙන් තොර බව කියන මෙම ලෝ සල්ෆර් ඉන්ධන තොගය ගෙන්වීම පිළිබඳව නෞකාවට ප්‍රමාද ගාස්‌තු ගෙවීමට සිදුව ඇති දැයි වහාම සොයා බලන ලෙසට ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශය ඊයේ (12 වැනිදා) ලංකා ඛනිජ තෙල් සංස්‌ථා ප්‍රධානීන්ට උපදෙස්‌ දී තිබේ.


http://www.divaina.com/2012/07/13/news07.html
 
මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

 

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.