GOTA THE GREAT - ඝෝඨාභය හෙළ නායකතුමණී, ඔබවත් අපේ රට බේරා දෙන්න



 

"උතුර අයිති ද්‍රවිඩ
ජාතිකයන්ටම පමණක්‌ නොවේ"

ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ බී.බී.සී. යට කියයි

උතුරු පළාත දෙමළ අයටම පමණක්‌ සීමාවූ ප්‍රදේශයක්‌ නොවන බවත් එහි සෑම ජනකොටසකටම ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර ඇත. යුද්ධයේදී උතුරේ වැසියන් 7400 ක්‌ මිය ගොස්‌ ඇති බවත් එයින් බහුතරය කොටි සාමාජිකයින් බවත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසා ඇත.

අවසන් සටනේදී හමුදා සාමාජිකයින් හයදහසක්‌ මියගිය බවත් ආරක්‍ෂක ලේකම්වරයා බී. බී. සී. ය සමග පැවැති සාකච්ඡාවකදී පවසා ඇත. සෑම ජාතියකට අයත් ශ්‍රී ලාංකිකයකුට රටේ ඕනෑම තැනක ජීවත් වීමේ අයිතිය තිබිය යුතු බවත් ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත.


http://www.divaina.com/2012/05/29/news02.html 
නින්දිත සුළු ජාතික පාහරයන් හරියට තේරුම් ගන්නා වීර සිංහ නායකතුමණී. ඔබ මේ රටට වාසනාවකි. බුරනා ද්‍රෝහී බල්ලන් මැද පුන්සඳ සේ දිලෙන ඔබට සදා ජය. 
 
ගෝඨාභය රාජපක්‍ෂ නාමය රටට ලැබුණු නිධානයක්‌
පූජ්‍ය අළුත්නුවර සුමනතිස්‌ස හිමි කියති

ජගත් කණහැරආරච්චි,

උපාලි වෛද්‍යජීවක - නුගේගොඩ

මෙරටේ දිවිගෙවන ලක්‍ෂ ගණනක්‌ මිනිසුන් අතර රාජපක්‍ෂ නාමය මිය නොයනවා සේම, ගෝඨාභය රාජපක්‍ෂ යන නාමය ද මිය නොයන නාමයක්‌ බවත් ඔහු රටට ලැබුණු නිධානයක්‌ බවත් කෝට්‌ටේ මාදිවෙල ඊයම්පෝරුව රජමහා විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර සුමනතිස්‌ස හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවැසුවේ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් ඉකුත් 20 වැනිදා එම විහාරස්‌ථානයේදී පැවැති ආගමික වතාවත්හිදී අනුශාසනාවක්‌ කරමිනි.

ඊයම්පෝරුව රජමහා විහාරය කෝට්‌ටේ යුගයටත් එහා ගිය අතීතයකට හිමිකම් කියන යහපත් දේ ඉෂ්ට සිද්ධ කරන වැදගත් පුදබිමක්‌ බවත් පැවැසූ උන්වහන්සේ මෙතෙක්‌ කලක්‌ මෙරටේ ප්‍රභූවරුන්ගෙන් සැඟවී අඳුරේ වෙලී තිබූ විහාරස්‌ථානය සංවර්ධනය කිරීමට කටයුතු කරන ලද්දේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවද පැවැසූහ. විහාරස්‌ථානයට මහත් අඩුපාඩුවක්‌ව පැවැති සිව්දිගින් වඩින මහා සංඝයා වහන්සේලාගේ ප්‍රයෝජනය පිණිස නාවික හමුදාවේ අනුග්‍රහයෙන් තැනූ දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ලද මෙදින ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය නිමිත්තෙන් විහාරස්‌ථානයට පූජා කෙරිණි.

එදා අධිආරක්‍ෂිත කලාපයක්‌ සේ පැවතුන මාදිවෙල ප්‍රදේශය හා දියවන්නාව අද ශීඝ්‍ර දියුණුවක්‌ හා අලංකාරයක්‌ ලබන ප්‍රදේශයක්‌ බවට පත් වී ඇති බවද යුද්ධයේ නිමාවෙන් පසු කෝට්‌ටේ ජනතාව භුක්‌තිවිඳින මෙම නිදහස හා විහාරස්‌ථානයේ දියුණුව සඳහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබාදෙන උපකාරය මිල කළ නොහැකි බවද මෙහිදී පැවැසූ සුමනතිස්‌ස හිමියෝ රට ගලවා ගැනීම ඇතුළු මේ සියලු කටයුතු වෙනුවෙන් අපට කළ හැක්‌කේ ඔහුට ආශිර්වාද පුද පූජා පවත්වා දීර්ඝායුෂ ප්‍රාර්ථනය කිරීම බවද පැවැසූහ.

කතානායක චමල් රාජපක්‍ෂ, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ, නාවික හමුදාපති අද්මිරාල් සෝමතිලක දිසානායක, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම යන මහත්වරුන් ඇතුළු දේශපාලනඥයන් මෙන්ම ගිහි පැවිදි විශාල පිරිසක්‌ මෙම උත්සවයට සහභාගි වූහ.
 

1 comment:

  1. මහා මාර්ගයක් සැකසු කල එමග ගොටාබයගේ වතතක් ඇතියි කිවූ අයගේ කට වැසුයේ මුළු සිරිලකම මාර්ග සකස් කරය, ගොටාගේ ගේ ළඟ අලංකාර කරනාවයයි කිවූ කටවල් වැසුයේ මුළු කොළඹම අලංකාර කරය. ඒවගේම යුද්ධය විකුණන් කන ලද වුන්ට පාඩමක් ඉගැන්වූයේ ලෝක පොලිස් කාරයට හිතා ගැන්මටත් බැරි වන ලෙස පමණක් නොව ලෝකයේ බලගතුම තර්ස්ත වාදියාට එදා මෙදා තුර හුස්ම පොදක් නොගන සේය ,



    අප මහා විරුවාණනි ඔබ ඇසුරේ සිටිනවුන් ඔබ ගැන ඇසින් දුටු සාක්කි වලින් ඔබ දෑත පිරිසිදු බව ලොවට හඬ නගා නොකියන්නේ ඔබගේම ඕනා කමට බව අප දනිමු. නමුත් මහා බහුතරය ඔබගේ ගුණ දැන ගැන්මට පමා වුවහොත් මුළු මහා සිරි ලකම අඳුරේය. මහා දේශපාලන බලවේග වලට නොසැලී ඔබ ගත් නිවැරදි තීරණ දැන් දැන් කරලියට පැමිණෙයි.



    අප රටේ ඇති වන්නාවූ රික්තය පිරවීමට ඔබ විදි බසිනා දිනය එන තෙක් අප ඇඟිලි ගනින්නෙමු.



    ඔබට තිසරණ සරණයි!!!



    “”ද්‍රෝහී බල්ලන් මැද පුන්සඳ සේ දිලෙන ඔබට සදා ජය””

    - Gamini

    ReplyDelete

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.