4 ISLAM ATTACKS - ආගමික පුහුණුවෙන් මන්දමානසික වූ ඉස්ලාම් මුග්දයන් ගේ යකා නැටීම


දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 93-96 වෙනි ප්‍රහාර මෙන්න. 

   93 Attack on Public Property:  රජයේ දේපල වැනසීමේ ප්‍රහාරය.

94 Attack on Police: පොලිස් නිළධාරීන්ට බරපතල තුවාල කිරීමේ ප්‍රහාරය

95 Attack on Village: නීතිය අතට ගෙන හැඩි දෙමළ ධීවර ගමට කල ජිහාඩ් ප්‍රහාරය

96 Dirty Words Attack to Judge: නීතියේ පරමාධිපත්‍යට සමච්චල් කරමින් මහේස්ත්‍රාත් තුමාට කල නින්දිත වාග් ප්‍රහාරය

 ඉහත සියළු ප්‍රහාර එක විටම දීමට තරම් තිරිසන් වූ මේ ගෙරි තම්බින්  ඒවා සඳහා පසුබිම සකසාගත් ආකාරය සවිස්තරව කියවන්න.

 

මන්නාරම ඊයේ යුද පිටියක්‌
දෙමළ - මුස්‌ලිම් ධීවර ගැටලුව උග්‍ර වෙයි;
ස්‌ථානාධිපති ඇතුළු පොලිසියේ සිව් දෙනකුට තුවාල


හේමන්ත රන්දුණු සහ දිනසේන රතුගමගේ

මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට විරෝධය පළ කරමින් නගරයට රැස්‌වූ දහසකට ආසන්න මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ මන්නාරම අධිකරණයට සහ රජයේ දේපළ වලට පහර දෙමින් පොලිස්‌ නිලධාරීන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා ඊයේ (17 වැනිදා) දහවල් මන්නාරම නගරය එකම යුද පිටියක්‌ බවට පත්විය.

මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයාට තර්ජනය කරමින් කලහකාරී ලෙස හැසිරුණු මුස්‌ලිම් ජාතික ධීවරයන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කළ අතර පසුව මෙම පිරිස්‌ විසිර ගොස්‌ තිබේ.

කලහකාරීන්ගේ ගල්මුල් ප්‍රහාරවලට ලක්‌වූ මන්නාරම පොලිස්‌ ස්‌ථානාධිපති තුෂාර දළුවත්ත මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීන් සිව් දෙනකු බරපතළ තුවාල ලැබූ අතර මෙම කලබලකාරී තත්ත්වය ඇතිකිරීමට නායකත්වය දුන් පුද්ගලයන් පස්‌දෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගන්නා ලදී.

මෙම සිද්ධියෙන් පසු පොලිස්‌ විශේෂ කාර්ය බළකාය සහ විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ මන්නාරම නගරය වෙත කැඳවා සිටි අතර ඊයේ දහවල් 2.00 පමණ වන විට ඇතිවී තිබූ කලබලකාරී තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව උතුර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී ද සිල්වා මහතා පැවැසීය.

මන්නාරම උප්පුකුලම විඩිතල්තිව් ප්‍රදේශයේ ධීවර ගම්මානයක දෙමළ ජාතික ධීවරයන් පිරිසක්‌ වාඩි ඉදිකරගෙන ධීවර කටයුතුවල නිරතවෙමින් සිට ඇත.

මෙම ධීවර ගම්මානය මීට වසර 25 කට පමණ උඩදී මුස්‌ලිම් ජාතික ධීවරයන්ට අයත්ව තිබිණි. උතුරේ යුද්ධයත් සමඟම මුස්‌ලිම් ජාතිකයන් මෙම ධීවර ගම්මානය අතහැර ගොස්‌ ඇති අතර පසුව දෙමළ ජාතික ධීවරයන් එල්. ටී. ටී. ඊ. සංවිධානයට කප්පම් මුදල් ලබාදෙමින් මෙම ගම්මානයේ පදිංචි වී සිට ඇත.

යුද්ධය නිමාවීමෙන් පසු මුස්‌ලිම් ජාතිකයන් නැවත මෙම ධීවර ගම්මානය වෙත පැමිණ තම අයිතිවාසිකම් ඉල්ලා පොලිසියට පැමිණිලි කර තිබිණි. එහෙත් දෙමළ ජාතික ධීවරයන්ද මෙම ගම්මානය අතහැර යැම ප්‍රතික්‍ෂේප කර තිබේ.

මෙම ආරවුල සමථයකට පත්කිරීමට පොලිසිය දැඩි උත්සාහයක්‌ ගත්තද එය ව්‍යර්ථ විය.

මේ අතර මීට දින කීපයකට උඩදී මෙම ධීවර ගම්මානයට කඩා වැදුණු මුස්‌ලිම් ජාතිකයන් පිරිසක්‌ එහි තිබූ ධීවර නිවාස රැසකට පහරදී විනාශ කර තිබිණි. මේ සම්බන්ධයෙන් සැකකරුවන් 16 දෙනකුද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මේ අතර මෙම ධීවර ගම්මානයේ ප්‍රශ්නයට විසඳුමක්‌ ලබාදෙන ලෙස ඉල්ලමින් පොලිසිය මෙම දෙපාර්ශ්වයම මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඊයේ ඉදිරිපත් කරන ලදී.

එහිදී මන්නාරම මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේ සති තුනක කාලයක්‌ ඇතුළත දෙමළ ජාතික ධීවරයන්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී ඔවුන් පදිංචි කිරීමට කටයුතු කරන ලෙසයි.

දෙමළ ජාතික ධීවරයන් ඉවත් කිරීමට සති තුනක කාලයක්‌ ලබාදීමට විරෝධය පළ කළ මුස්‌ලිම් ජාතික ධීවරයන් දහසකට ආසන්න පිරිසක්‌ මන්නාරම නගරයට රැස්‌වී කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්තේ ඉන් පසුවය.

මුස්‌ලිම් ජාතික ධීවරයෝ මන්නාරම අධිකරණයට ගල්මුල් ප්‍රහාර එල්ලකර මහෙස්‌ත්‍රාත්වරයාට ඉතාම අශෝභන ආකාරයට බැණ වදිමින් කලහකාරී ලෙස හැසිරීමට පටන් ගත්හ.

තත්ත්වය පාලනය කිරීමට පොලිසිය දැඩි උත්සාහයක්‌ ගත් අතර පසුව කඳුළුගෑස්‌ ප්‍රහාර එල්ල කර කලහකාරීන් පලවා හැරීමට පොලිසිය පියවර ගත්හ.


http://www.divaina.com/2012/07/19/news02.html 
 
මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.