POLICE JOKES - කෞතුකාගාර කොල්ලයේ පොලිස් විහිළු ගැනයි

මෙවර විහිළුවේදී අසරණ වූ පොලීස් නිළ නො-දරුවන්ට ගලපා ගැනීමට නොහැකි වූ විස්තර පුවතින් පුවත තේරුම් ගැනීමට මේ පුවත් නිවේදන එකින් එක කියවා බලන්න.




කෞතුකාගාර කොල්ලයේ සැබෑ අපරාධකරුවා
සොයා ගැනීම පොලිසියේ ජාතික වගකීමක්‌

අති පූජනීය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි

කෞතුකාගාර කොල්ලය සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට පත්ව ඇති කන්ගැට්‌ටා නමැති වන් මෑන් ෂෝ ගැන ප්‍රලාප නොකියා මේ මහා ජාතික අපරාධයට සම්බන්ධ පෙනෙන නොපෙනෙන බලවේග පිළිබඳව පුළුල් විශ්වාසනීය පරීක්‌ෂණයක්‌ කිරීමේ ජාතික වගකීම පොලිසිය සතු බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ දිවයිනට පැවසූහ.

උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ සිය අදහස්‌ දක්‌වා සිටියහ.

zකෞතුකාගාර කොල්ලයට සම්බනධව කන්ගැට්‌ටා නමැත්තා සැකකරුවෙක්‌ ලෙස පොලිස්‌ අත්අඩංගුවට පත්වීම පිළිබඳ අප සංතෝෂ වෙනවා. නමුත් වැදගත් වන්නේ නිවැරදි පරීකෂණ මගින් සාධක සහිතව මේ අපරාධකරුවා පිළිබඳ තහවුරු කිරීමයි.

මේ අපරාධය සිදුවූ මොහොතේ සිට දිගින් දිගටම අප දුටුවේ පොලිසියෙ මන්දොaත්සාහි බවයි. අප කම්පාවට පත්වුණේ මවිතයට පත්වුණේ මෙබඳු මහා ජාතික ව්‍යසනයකදී පොලිසිය හැසිරුණ ස්‌වරූපය නිසයි. තවමත් ඒ හැසිරීම ප්‍රශ්න කාරීයි.

zපොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුගේ zවන් මෑන් ෂෝ අපරාධය ගැන පොලිසිය මේ කියන කතාව පොඩි දරුවෙක්‌වත් විශ්වාස කරන්නෙ නෑ. හොරකම වන දවසෙ ආරක්‌ෂක කැමරා ක්‍රියා විරහිතවීම තිබූ බව කෞතුකාගාර අධ්‍යක්‌ෂවරියවත් දැනගෙන හිටියෙ නෑ. සැකකරු මේ කැමරා අක්‍රිය කළාද? ඔහු වෙනුවෙන් කවුරුන් හෝ ඒ කැමරා ක්‍රියා විරහිත කළාද? මුරකරුවන් අතරින් ඔහු බේරි ගියාද? මුරකරුවන් ඔහුට යන්න දුන්නද? zඇත්තටම මෙය වන් මෑන් ෂෝ එකක්‌ද කියන ප්‍රශ්න තවමත් රට හමුවෙ තියනවා. ඔහු කියපු විදිහට කෞතුකාගාර හොරකම උනානම් ඒක මේ රටේ ආරක්‌ෂක සේවාවට වූ බරපතළ නින්දාවක්‌...

අපට අපරාධයක්‌ වුණාම අප යන්නෙ පොලිසියට... රටට අපරාධයක්‌ වුණාම යන්නෙත් පොලිසියට. පුරවැසියො විදිහට අපට පිහිට ඉල්ලන්න තියන තැනේ විශ්වාසය පළුදු වෙනවා නම් එබඳු රටකට යන කළ ඉතාම ෙ€දනීයයි.

රට එහෙම තැනකට පත් නොකර මේ අපරාධයට සම්බන්ධ යෑයි පෙනෙන මුරකරුවන්, කෞතුකාගාර සේවකයින් තවත් පෙනෙන නොපෙනෙන බලවේගයන් ගැන අලගිය මුලගිය තැන් නිවැරදිව හොයලා රටේ උරුමය වැනසූ මේ ජාතික අපරාධයේ ඇත්ත මේ රටට හෙළි කරන්න කියන ඉල්ලීම නැවත අප පොලිසියෙන් ඉල්ලා සිටිනවා.



හෙළයිනී දැන්වත් හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි. අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව්! හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!

ABDUL LEBBE - තුට්ටු දෙකේ දඩයෙන් ගොඩ ගිය හම්බ හාල් පාරුවා

මහජනයාගේ සෞඛ්‍යට හානි වනසේ බහුලවම භාවිත කරන සහලක් දූෂනය කර විකිණීමට මේ හම්බයාට ගසා ඇති දඩය රු. 3000/= ක් පමණි. කිලෝ තුන්දහසකට ආසන්න අපරාධයේ විනාශකාරීබව එපමණක්ද? එක් කිලෝවකින් ජනතා සෞඛ්‍යට වන හානිය එක් රුපියලක් පමණද? මේ යල් පැන ගිය දඩ ක්‍රම කාගේ උවමනාවටද? මේ විහිළුව හමුවේ තව හම්බ මුදලාලිලා දහසක් එළිපිට මෙම වරදම කිරීමට ඉදිරිපත් වනු ඇත. අහෝ දහම් දිවයිනක ජනතාවට ගිය කලක්?

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 114 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islam Attack on Red Rice:  රතු සහල් දූෂණය කිරීමේ ඉස්ලාම් ප්‍රහාරය

වර්ණ ගැන්වූ රතු කැකුළු ටොන් 2 1/2 ක්‌
ප්‍රවාහනය කළ මුදලාලිට රු. තුන්දහසක්‌ දඩ


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

සෞඛ්‍යයට අහිතකර මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු වර්ණ ගැන්වූ රතු කැකුළු හාල් ටොන් 2 1/2 ක්‌ (කිලෝ 2500) රාජසන්තක කළ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් කමල් පෙරේරා මහතා එම සහල් අලෙවිය සඳහා ප්‍රවාහනය කළ චූදිත ව්‍යාපාරිකයාට රුපියල් 3000 ක දඩයක්‌ ඊයේ (23 දා) සවස නියම කළේය.

මෙහි චූදිතයා වූයේ මඩකලපුව එරාවුර්හි පදිංචි අබ්දුල් ජබ්බාර් අස්‌වර් පවුසි නමැති ව්‍යාපාරිකයායි. සන්යොටි යෙලෝ ඊ 110 නමැති රසායනික වර්ණය ගැන්වූ රතු කැකුළු හාල් ප්‍රවාහනය කිරීම අලෙවි කිරීම යන චෝදනා නගා ව්‍යාපාරිකයාට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්‌ෂක ධනුෂ්ක විරා- මහතා විසින් චූදිතට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

රස පරීක්‌ෂක වාර්තාව සමග කළුතර පරිපාලන සෞඛ්‍ය පරීක්‌ෂක ආර්. ජී. සිංහබාහු මහතා චූදිතට එරෙහිව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

අත්අඩංගුවට ගනු ලැබූ සහල් විනාශ කිරීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ට නියෝග කළේය.


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

Paki Muslim Thief - අප රට කොල්ලකන පාකි හම්බයා

මේ නින්දිත හම්බයාට සියළු රැකවරණ, ඉඳුම් හිටුම් හා උපදෙස් සියල්ල ලංකාවට ඉහඳ තබමින් මෙහි වෙසෙන සල්ලාල මොහොමඩ් අනුගාමික රැල සිය මස්දිජ හරහා අපූරුවට ලබා දෙන්නට ඇති බව අපිට නම් කිසිදු සැකයක් නැත. ඉස්ලාම් දහම විසින් හොරෙක් බවට පත් කල මේ හම්බයා ආගිය සියළු වාර වල කල වංචා ප්‍රමාණය හා එයින් අපට කල හානියේ ප්‍රමාණය සිතා ගැනීම ඔබට බාර කරන්නෙමු!




දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 113 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Paki Islam Attack on our Natural Resources:  පාකිස්තාන් කොනකපාලයාගේ සුදු හඳුන් ප්‍රහාරය
 


සුදු හඳුන් කිලෝ 125 ක්‌ රට පැන්නීමට
තැත් කළ පාකිස්‌තානුවා දැලේ


ප්‍රභාත් විතාන, අනුර බාලසූරිය

රුපියල් ලක්‍ෂ 15 කට අධික වටිනාකමින් යුත් සුදුහඳුන් කිලෝ 125 ක්‌ නීති විරෝධීව පාකිස්‌තානය බලා රැගෙන යැමට තැත් කළ පාකිස්‌තානු ජාතිකයකු ගුවන්තොටුපළ රේගු ජෛව විවිධත්ව ඒකකයේ නිලධාරීන් විසින් පෙරේදා (25 වැනිදා) පෙරවරුවේ අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරු මෙම සුදුහඳුන් තොගය බුලත් කොළවලින් ආවරණය කර ගමන්මලු හතරක සඟවාගෙන රැගෙන යැමට තැත් කර ඇති අතර ඔහු ගැන සැකු සිතූ රේගු නිලධාරීන් මොහු අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී සුදුහඳුන් තොගය සොයා ගැනීමට හැකිවී තිබේ.

වනජීවි වෘක්‍ෂලතා පනත යටතේ සුදු හඳුන් මෙරට විදේශ රටකට ගෙන යැම සම්පූර්ණයෙන්ම තහනම් බව රේගුව ප්‍රකාශ කරයි.

25 හැවිරිදි තරුණයකු වන මොහු නිතර පාකිස්‌තානය හා ශ්‍රී ලංකාව අතර යන එන පුද්ගලයකු බව ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්‍ෂා කිරීමේදී රේගු නිලධාරීන්ට අනාවරණය වී තිබේ.

ගුවන්තොටුපල රේගු ජෛව විවිධත්ව ඒකකයේ සහකාර රේගු අධිකාරීවරුන් වන ජයලාල් ප්‍රනාන්දු, සී. පී. අබේවික්‍රම, තරිඳු ඉලේපෙරුම, ඒ. පී. ඩී. එස්‌. කෞශල්‍ය සහ ජී. ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. පියසුමන යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර රේගු අධිකාරි ජී. ජී. පේමසිරි මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

RACIST MINORITIES - සුළු ජාතිවාදීන් සමග ඉදිරියට යන්න බෑ



ජාතිවාදීන් සමග ඉදිරියට යන්න බෑ පිළිකාවක්‌ වූ
13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කිරීමට
තුනෙන් දෙකක බලය අවස්‌ථාවක්‌ කර ගනිමු

- ඇමැති පාඨලී චම්පික රණවක

සිරිමන්ත රත්නසේකර

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය නමැති පිළිකාව ජාතික දේහයෙන් ඉවත් කිරීමට ව්‍යවස්‌ථාදායකයේ තුනෙන් දෙකක සංයුතියක්‌ ආණ්‌ඩුවට ඇති බැවින් එය ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ කරගත යුතු බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් විදුලිබල හා බලශක්‌ති ඇමැති පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක මහතා පෙරේදා (22 වැනිදා) එම අදහස්‌ පළ කළේ "රටේ ඒකීය භාවය සුරැකිමු ව්‍යවස්‌ථානුකූල බෙදුම්වාදයකට පාර කපන පළාත් සභා ක්‍රමය අහෝසි කරමු." මැයෙන් ජාතික හෙළ උරුමය සංවිධානය කළ මහජන සම්මන්ත්‍රණය ජාතික පුස්‌තකාල ශ්‍රවණාගාරයේ පැවැති අවස්‌ථාවේ ප්‍රධාන දේශනය පවත්වමිණි.

මෙහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ පාඨලි චම්පික රණවක මහතා මෙසේද පැවසීය.

2009 මැයි මාසේ 15 වැනිදා ප්‍රභාකරන් ඝාතනය වුණ දවසේ අප සියලු දෙනා සතුටු වුණා. එකොළොස්‌දහසක්‌ කොටි සාමාජිකයන් එදා ඔවුන්ගේ නායකයින් සමග ආරක්‍ෂක අංශ වෙත භාර වුණා. අප ඔවුන් ගැන වෛරී සිතුවිල්ලක්‌ පහළ කර ගත්තේ නැහැ. අතීතය අමතක කර ඉදිරියට යන්න කටයුතු කළා.

අප කරුණාවන්ත සිතුවිලිවලින් අනාගතය දිහා බැලුවත් දෙමළ ජාතික සන්ධානය ඒ සඳහා සූදානම් නැහැ. ඒ නිසා අපගේ එම සිතුවිල්ලට, නැවතිල්ල තබන්න සිදුවෙලා. ජාතිවාදීන් සමග ඉදිරියට යන්න බැරිව තිබෙනවා. මේ රටේ ජාතික ව්‍යාපාරයට නායකත්වය දෙන ජාතික හෙළ උරුමය නැවත වතාවක්‌ ජාතික ප්‍රශ්නයට මුහුණ දෙන්න සහ දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ක්‍රියා කරන්න තීරණය කළා. අප සියලු කැපකිරීම් කරන්න සූදානම්.

ජාතිවාදී නඩයේ රට බෙදන කුමන්ත්‍රණය පරාජය කිරීමට අප සූදානම්. මෙරට පාවාදෙන්න හැදූ සෑම අවස්‌ථාවකම ජාතිමාමක බලවේග පෙරට ආවා. අපගේ අතීත ගමන අප නැවැත මතක්‌කර දෙනවා. 56, 68 හා 87, 2000 හෝ 2007 පරපුරවල් තවම මියගොස්‌ නැහැ. ඒ බව අප මතක්‌ කර දිය යුතුයි.

දිවි නැඟුම පනත හරහා විවිධ කතිකාවතක්‌ ඇතිවී තිබෙනවා. දෙමළ ජාතිවාදී බලවේග උතුරේ පළාත් සභාවක්‌ නොමැති නිසා මෙම පනත අභියෝගයට ලක්‌කර තිබෙනවා. උතුරු පළාත් සභාව දෙමළ ජාතිවාදීන් අතට පත්වුණොත් කිසිදු පනතක්‌ ඉදිරියට සම්මත කර ගන්න නොහැකි වේවි. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයක්‌. ත්‍රස්‌තවාදයෙන් කළ නොහැකි දේ සුමන්තිරන්ලා ශේ්‍රෂ්ඨාධිකරණයෙන් කරගන්න යනවා. මෙය ජනතාව තේරුම් ගත යුතුයි. අප වසර දහස්‌ ගණනාවක්‌ රැකගත් අපගේ මව්බිම අප රැකගත යුතුයි. අප වසර දහස්‌ ගණනාවක්‌ ආරක්‍ෂා කරගත් මව්බිම මියයැම අපට දරා ගන්න බැහැ.

හැටහය දහසක්‌ ජනතාව මහමඟ ගිනි තියා රටම නොමග යවල ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පළාත් සභා ක්‍රමය ගෙනාවා. එදා ඔහු කළ සියලු දේ නීති විරෝධී ක්‍රියාවන්. 1988 පළාත් සභා පනත ගෙනාවේ. එදා මන්ත්‍රීවරුන් බයකර මෙම පනත සම්මත කර ගත්තා. එදා තිබුණු එම මන්ත්‍රී මණ්‌ඩලයත් නීති විරෝධියි. 1983 ඔවුන්ගේ කාලය අවසන්. ඔවුන් බලහත්කාරයෙන් ඡන්දයක්‌ නොපවත්වා රැඳී සිටියේ. එවන් මන්ත්‍රී මණ්‌ඩලයක්‌ සම්මත කළ පනතක්‌ නීති විරෝධියි.

පළාත් සභා ක්‍රමය හැම විටම ෙ€දවාචකයක්‌ වුණා. රටේ ජාතික ධනය ප්‍රකෝටි ගණනක්‌ අහිමි වුණා. ඉන් රට අවුල් ජාලයක්‌ වුණා.

අප පළාත් සභාවලට විරුද්ධ ඇයි. ඒ තුළ දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී ව්‍යාජ ඉතිහාසයක්‌ තිබෙනවා. ඉතිහාස ගමනට විරුද්ධ දෙමළ ජාතිවාදී දර්ශනය ඇති පළාත් සභා ක්‍රමය වහා අහෝසි කළ යුතුයි.

ඒ සඳහා අප බිය විය යුතු නැහැ. සටන් විරාමය, සාම නිරීක්‍ෂකයෝ ඉවත්කර ත්‍රස්‌තවාදය පරාජය කරගන්න හැකිනම් අප පළාත් සභා ක්‍රමය අහෝසි කරන්න අනියත බියක්‌ ඇතිකර ගතයුතු නැහැ. අපගේ හොඳකම අපගේ නිවටකම ලෙස හිතන්න එපා. සම්පන්දන්ලාට අපට බලකරලා කිසි දෙයක්‌ දිනාගන්න බැරි බව මතක තියාගත යුතුයි. ඔවුන් ජාතිවාදය අතහැර නැති බව ඔවුන්ගේ ක්‍රියාකාරකම්වලින් ඉතා පැහැදිලියි. කවරකු වුවත් රට පාවා දෙනවා නම් ඊට එරෙහිව නැඟී සිටින්න අප සූදානම්.

මෙහිදී අදහස්‌ දැක්‌වූ ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝය,

13 වැනි සංශෝධනය හරහා අප ඇඟට වැටුණු නයි මල්ල අයින්කර ගත යුතුයි. පසුගිය තිස්‌වසරක කාලය තුළ ජාතික දේශයේ හිස ගිනිගෙන තිබුණා. එම ගින්න නිවාගන්න අප පුදුම විදියහට දැඟලුවා. අපි ඒ ත්‍රස්‌තවාදය නමැති ගින්න නිමා දැම්මා. දැනුයි තේරෙන්නේ එම ගින්න නිවා දැමුවාට ජාතික දේහය තුළ විශාල තුවාල තිබෙනවා කියලා. එම තුවාල 13 වැනි සංශෝධනයයි.

අප මුහුණ දෙන භයානක තත්ත්වයන්ගෙන් රට ගලවා ගැනීමට මහා සංඝරත්නය පෙරටුකර ගත යුතුයි. 13 වැනි සංශෝධනය අහෝසි කිරීමට රජයට බලකර සිටීමේ පළමු වෙඩි මුරය මෙයයි. අපටත් ඉදිරි පරම්පරාවටත් වින කටින මෙම කොඩිවිනය අප කපා දැමිය යුතුයි.

මෙහිදී ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතාද අදහස්‌ දැක්‌වූ අතර මෙම අවස්‌ථාවට පූජ්‍ය තෙබුවන පියනන්ද, පල්ලේකන්දේ රතනසාර යන හිමිවරු ඇතුළු මහා සංඝරත්නයද, පළාත් ඇමැති උදය ගම්මන්පිල මහතා ඇතුළු බොහෝ පිරිසක්‌ එක්‌වූහ.

හෙළයිනී හොඳින් තේරුම් ගනිව්, අපිට එකම ගැළවීම ත්‍රිවිධ රත්නයයි.  අතට පත් නිවන පසෙක ලා අපගේ විමුක්තියට ඉදිරියට එන හෙළ උරුමයේ හා ජාතික සංඝ සම්මේලනයේ සියළු ගෞරවණීය භික්ෂූන් වහන්සේ හිස් මුදුනින් පිළිගෙන, නමස්කාර පූර්වකව බල ගන්වව්! හෙළ රට දැය සමය, රතු කොල නිල් දේශපාලු පාහරයින්ගේ ගොදුරක් බවට පත් වීමට ඉඩ නොදෙව්!