ABDUL LEBBE - තුට්ටු දෙකේ දඩයෙන් ගොඩ ගිය හම්බ හාල් පාරුවා

මහජනයාගේ සෞඛ්‍යට හානි වනසේ බහුලවම භාවිත කරන සහලක් දූෂනය කර විකිණීමට මේ හම්බයාට ගසා ඇති දඩය රු. 3000/= ක් පමණි. කිලෝ තුන්දහසකට ආසන්න අපරාධයේ විනාශකාරීබව එපමණක්ද? එක් කිලෝවකින් ජනතා සෞඛ්‍යට වන හානිය එක් රුපියලක් පමණද? මේ යල් පැන ගිය දඩ ක්‍රම කාගේ උවමනාවටද? මේ විහිළුව හමුවේ තව හම්බ මුදලාලිලා දහසක් එළිපිට මෙම වරදම කිරීමට ඉදිරිපත් වනු ඇත. අහෝ දහම් දිවයිනක ජනතාවට ගිය කලක්?

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 114 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islam Attack on Red Rice:  රතු සහල් දූෂණය කිරීමේ ඉස්ලාම් ප්‍රහාරය

වර්ණ ගැන්වූ රතු කැකුළු ටොන් 2 1/2 ක්‌
ප්‍රවාහනය කළ මුදලාලිට රු. තුන්දහසක්‌ දඩ


විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ

සෞඛ්‍යයට අහිතකර මිනිස්‌ පරිභෝජනයට නුසුදුසු වර්ණ ගැන්වූ රතු කැකුළු හාල් ටොන් 2 1/2 ක්‌ (කිලෝ 2500) රාජසන්තක කළ කළුතර අතිරේක මහෙස්‌ත්‍රාත් කමල් පෙරේරා මහතා එම සහල් අලෙවිය සඳහා ප්‍රවාහනය කළ චූදිත ව්‍යාපාරිකයාට රුපියල් 3000 ක දඩයක්‌ ඊයේ (23 දා) සවස නියම කළේය.

මෙහි චූදිතයා වූයේ මඩකලපුව එරාවුර්හි පදිංචි අබ්දුල් ජබ්බාර් අස්‌වර් පවුසි නමැති ව්‍යාපාරිකයායි. සන්යොටි යෙලෝ ඊ 110 නමැති රසායනික වර්ණය ගැන්වූ රතු කැකුළු හාල් ප්‍රවාහනය කිරීම අලෙවි කිරීම යන චෝදනා නගා ව්‍යාපාරිකයාට එරෙහිව මහජන සෞඛ්‍ය පරීක්‌ෂක ධනුෂ්ක විරා- මහතා විසින් චූදිතට එරෙහිව චෝදනා ගොනුකර තිබිණි.

රස පරීක්‌ෂක වාර්තාව සමග කළුතර පරිපාලන සෞඛ්‍ය පරීක්‌ෂක ආර්. ජී. සිංහබාහු මහතා චූදිතට එරෙහිව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

අත්අඩංගුවට ගනු ලැබූ සහල් විනාශ කිරීමට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා සෞඛ්‍ය පරීක්‌ෂකවරුන්ට නියෝග කළේය.


මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.