BANGALI HAMBAYO - පන්සල් 10 ක් ගිනි තැබූ බංග්ලාදේශ හම්බයන්ගේ අහිංසක කම

 ආගමික සහජීවනය නම් හලාහල විෂ එරට නියම හිමිකරුවන්ව සිටි බෞද්ධයන්ට කවමින් හීන් සීරුවේ රට අල්ලාගත් හම්බයෝ දැන් ලද අවසරයෙන් එරට පෞරාණික බෞද්ධ උරුමය වනසමින් යකා නටන්නේ සිය බලය වැඩි කරගෙන අවසන් නිසාවෙනි. මෙය නියම ඉස්ලාම් අහිංසක කමයි. මේ ධර්ම ද්වීපයේද අනාගතය මෙය නොවේ යැයි අපි කිසිවෙකුටත් සහතික විය හැකිද? නීතියෙන් පවා භුමිපුත්‍රයන් අසරණ කිරීමට හම්බයෝ දක්ෂ වෙති. එය මේ රටේ දැනටමත් සිදුවෙමින් පවතී. අප රටට ඉතිරිව ඇත්තේ 33 කෝටියක් දෙවියන්ගේ ආරක්ෂාව පමණි.

Monday, October 1, 2012

ෆේස්බුක් ජායාරූපයක් නිසා බංගලාදේශයේ පංසල් 10ක් ගිනි තබයි

ෆේස්බුක් වෙබ් අඩවිය හරහා කුරාණය ගිනි ගන්නා ජායාරූපයක් දැකීම නිසා කුපිත වූ බංගලාදේශයේ දහස් ගනනක් මුස්ලිම් ජනයා වීදි බැස බෞද්ධ පංසල් කිහිපයකට හා නිවාස කිහිපයකට ගිනි තබා විනාශ කර තිබෙනවා.

අල්ජසීරා පුවත් සේවය පවසන්නේ ගිනි තබා විනාශ කරන ලද විහාරස්ථාන ගනන 10ක් හා නිවාස ගනන 40ක් බවයි.

ඩකා නුවර සිට කිලෝමීටර් 216ක් දකුණු දෙසට වූ බෞද්ධයන් ජීවත් වන ගමක් වූ කොක්ස් බසාර් ප්‍රදේශයේ නිවාස 100ක පමණ ජනතාව නිවාස අතහැර ගැටුම වනවිට එම ප්‍රදේශ වලින් පලාගොස් තිබෙනවා.

ගිනි තබා විනාශ කර ඇති විහාරස්ථාන වලින් දෙකක් දැවයෙන් නිර්මාණය කර තිබූ ඒවා වන අතර ඒවා අවුරුදු 300ක්ට වඩා පැරණිය. පහරදීම නිසා ඒවායේ තිබූ බුදු පිළිමද විනාශ වී ඇත.


පෙරේදා රාත්‍රියේ ගිනි තැබීම් ආරම්භ වී තිබෙන අතර ඊයේ උදේ දක්වා මෙම විනාශ කිරීම් සිදුවී තිබෙන අතර මෙයට විරෝධය පා සියයක් පමණ භික්ෂූන්වහන්සේලා ඊයේ ඩකා අගනුවර නිහඬ සත්‍යග්‍රහයක යෙදී තිබෙනවා.

බංගලාදේශයේ ඩේලි ස්ටාර් පුවත්පත පවසන්නේ ගැටුමට හේතු වූ ෆේස්බුක් වෙබ් අඩවියේ වෙනත් අයෙකුගේ ගිණුමක වූ ජායාරූපයක් තරුණයකු විසින් ඔහුවම ටැග් කර තිබෙන බවයි.

ගැටුම් ආරම්භ වනවාත් සමඟම ඔහු සිය ෆේස්බුක් ගිණුම වසා දමා තිබෙන අතර පොලීසිය විසින් ඔහු හා ඔහුගේ මව ආරක්ෂිතව වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා.

බංගලාදේශයේ ජනගහනයෙන් 90%කට වඩා ඉස්ලාම් ආගමිකයන් ජීවත් වන අතර බෞද්ධයන් සිටින්නේ 1%කටත් අඩු පිරිසකි.

ඉස්ලාම් ආගමට අපහාස වන චිත්‍රපටයක් නිසා මෙම කාලයේ එම ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව කුපිත වී සිටින මෙම සිද්ධියත් සමඟ ඔවුන් තවත් කුපිත වී තිබේනව.

අතිරේක පොලිස් ආරක්ෂාව යොදවා මේ වනවිට එම ප්‍රදේශයේ තත්ත්වය පාලනය කර ඇති අතර බංගලාදේශයේ නිවාස ඇමතිවරයා පවසන්නේ මෙය සැලසුම් සහගතව කළ ක්‍රියාවක් බවයි.

විනාශ කළ විහාරස්ථාන වල ජායාරූප හා ගිනි තබන අවස්ථාවේ වීඩියෝ පහතින්.


































Read more: http://www.gossip9.com/2012/10/10.html#ixzz287RHr916




මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න

  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.