Showing posts with label පාම්මසාල. Show all posts
Showing posts with label පාම්මසාල. Show all posts

PALM MASALA - පාසැල් දරුවන්ට තහනම් මත් පුවක් තම්බින්ගෙන්



මෙම ප්‍රහාරය ඉස්ලාම් දැයි රේගු නිළධාරීන්ට පවා හසු නොවන සේ කර තිබේ. ඩුබායි හරහා එවීම තම්බින්ට ඇති සම්බන්ධය බව අපි තරයේ සැක කරන්නෙමු. මෙයට හේතුව සුළු කොට තැකිය හැකි දෙයක් නොවේ. හෙළ තරුණයන් පාසැල් වියේදීම මෙවන් මතට හුරු කල විට මත් කුඩ ඒකාන්තයෙන් ඊ-ලඟ පියවර බවට පත්වෙන බව තම්බි දැන සිටියි. පකිස්ථානය හා අනෙක් ඉස්ලාම් රටවල් හරහා ලක්බිමට මත්කුඩු තම්බින් ගෙන්වන්නේ ලාබය නිසාම නොවේ. හෙළයාට එයින් වදින පහර නිසාය. 

නීති රකින්නන්ගේ දස්කම් ප්‍රමාණවත් නම් යථා කාලයේ කුමණ්ත්‍රණ හෙළිවනු ඇත. සියල්ලෝ අවධානයෙන් සිටිත්වා!

දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 118 වෙනි ප්‍රහාරය මෙන්න. 
 
Islam  Attack on School Kids :  පාසැල් දරුවන්ට මත් පුවක් අරාබිය හරහා ලංකාවට ගෙනා රහසිගත ඉස්ලාම් ප්‍රහාරය
 


කෝටි 57ක මත් පුවක්‌ රේගු දැලේ
රේගුවේ වාර්තාවක්‌

අනුර බාලසූරිය, ප්‍රභාත් විතාන

නීති විරෝධී ලෙස මෙරටට ගෙනවිත් තිබූ රුපියල් පනස්‌හත්කෝටි පනස්‌ ලක්‍ෂයක්‌ (රු. මිලියන 575) පමණ වටිනා පාම්මසාලා නමැති මත් පුවක්‌ අඩංගු කන්ටේනර් අටක්‌ රේගු පශ්චාත් විගණන අංශය මගින් ඊයේ (16 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.


රේගු අත්අඩංගුවට පත් කන්ටේනර්වල තිබුණු පාන් මසාලා තොගය රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණරත්න මහතා ඇතුළු නිලධාරින් විසින් පරීක්‌ෂා කරන ලද අයුරු. ඡායාරූපය - කමල් බෝගොඩ

අඩි 40 ක්‌ දිග මෙම කන්ටේනර් අටේ මත් පුවක්‌ කිලෝ අසූදහසකට අධික ප්‍රමාණයක්‌ තිබූ බව රේගුව පවසයි. එම පුවක්‌ ශ්‍රී ලංකාවට ගෙනඒම සපුරා තහනම්ය.

රේගු ඉතිහාසය තුළ මෙතරම් මත්පුවක්‌ තොගයක්‌ අත්අඩංගුවට ප්‍රථම අවස්‌ථාව මෙය වෙයි. මෙතරම් මත්පුවක්‌ තොගයක්‌ මෙරටට ගෙන්වූයේ කුමක්‌ සඳහා කාගේ වුවමනාවකට ද යන්න ගැන රේගුව පුළුල් පරීක්‍ෂණ අරඹා තිබේ.

ඉන්දියාවේ නිෂ්පාදය කර ඇති පාම්මසාල තොගය ඩුබායි හරහා ශ්‍රී ලංකාවට ගෙන්වා තිබේ.

මෙරට ව්‍යාපාරිකයකු නමින් ව්‍යාජ ලිපිනයකට මෙම මත් පුවක්‌ අඩංගු කන්ටේනර් මෙරටට එවා තිබිණි.

පාම්පරක්‌, පාම්මසාල යන විවිධ නම්වලින් මෙම මත් පුවක්‌ ගෙන්වන බව ද රේගුව සඳහන් කරයි.

මෙම මහා පරිමාණ මත්පුවක්‌ ජාවාරමට සම්බන්ධ අනෙකුත් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හා සම්බන්ධව කටයුතු කරන බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතා පැවසීය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය නෙවිල් ගුණවර්ධන මහතාගේ උපදෙස්‌ මත රේගු අධ්‍යක්‍ෂ එස්‌. රාඡේන්ද්‍රන්, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ දයාපාල හේවාතැන්න, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ එම්. රවීන්ද්‍ර කුමාර් යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරීවරුන් වන පී. ඩී. ඒ. එල්. පී. සපරමාදු, වසන්ත සිල්වා, සහකාරි රේගු අධිකාරි එස්‌. ලුක්‌මන් යන මහත්වරු පරීක්‍ෂණ පවත්වති.

නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන අනුර දෙහිගස්‌පගේ, සී. පී. පී. පුංචිහේවා, නිල්මිණී පෙරේරා, හර්ෂි වික්‍රමසිංහ, එස්‌. ලුක්‌මන්, උපුල් ගෝනවල යන මහත්ම මහත්මීන් සමග සහකාර රේගු අධිකාරීවරුන් වන ටී. සේනානායක, එරන්දි සිල්වා, අසංක සේනාරත්න, මලිත් සිල්වා, සංජීව තාබුගල, අමල් කොස්‌තා, ඩබ්. ඒ. ඩබ්. සමීර, විරාඡ් සිල්වා යන නිලධාරීහු විමර්ශන කටයුතු කරති.



http://www.divaina.com/2012/11/17/news08.html



මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න