Showing posts with label අති පූජනීය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි. Show all posts
Showing posts with label අති පූජනීය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි. Show all posts

ANSWER TO BULEETHA - ඉස්ලාම් අසූචි නාන බුලීතයාට අති උතුම් සංඝ රත්නයෙන් පිළිතුරු

සිංහල රාවය අඩවිය අප ජාතියේ අභිමානයකි. එම උතුමන් විසින් පළකල බුලීත නම් පාහර කැණහිලාට පිළිතුරු අපිත් නැවත පල කරන්නේ අති පූජණීය සංඝ රත්නයේ පණිවිඩයට උපරිම ප්‍රචාරයක් ලබා දීමටයි.

සංඝ බේදය නම් ආනන්තරීය පාපකර්ම චේතනාව බුලීත පාහර කැණහිලාට ඇතිවූ බව එම ලිපිය කියවන කාටත් රහසක් නොවේ. බුලීත සුනඛයෝ, තොප මින්මතු මොන පාප කර්මය කලත් තොපගේ ගරුක කර්මය ලෙස මීළඟ භවය අවීචියට නියම වී හමාරයි. තොපට මේ ද්‍රෝහීකම කිරීමට ගෙරිකටු සැපයූ ඉස්ලාම් ඌරන් සමඟ අවීචියේ පැසීමට නියමිත තෝ ගැන අපගේ සංවේගය.

නොදැන ඒ උරුමය ලියන දේ වැරදිමය

               දඹුල්ලේ පංසල් පල්ලි අකලංචියේ ඇත්ත
කථාව “දිවයින ඉරිදා සංග්‍රහයේ” පළවූ ලිපියට පිළිතුරක්‌ ලෙස මෙය ලියමි.

බුලිත ප්‍රදීප් කුමාරගේ ලිපියේ සියලු තැන “දඹුලු විහාරාධිකාරි” යනුවෙන් සඳහන් කරන්නේ වෙන කවරෙක්‌වත් නොව මමය. ඔහුට මගේ නම කෙලින්ම සඳහන් කිරීමට තරම් කශේරුකාවක්‌ නොමැති වීම ගැන මම කනගාටුවෙමි. ලිපිකරු එදා කණ්‌ඩලම හෝටල් ප්‍රශ්නයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සහභාගි වූ බවත් ඔහුගේ වචන වලින්ම සඳහන් කරන්නේනම් කණ්‌ඩලම ප්‍රශ්නය සඳහා ඔහු එදා “කඩේ ගිය” බවත් කියා ඇත. එයින් පැහැදිලිවන්නේ ඔහු කලක සිටම යම් අයට කඩේ ගොස්‌ ඉතිහාසයක්‌ ඇති අයෙකු බවද? එහෙත් එම ලිපියේ හිතාමතා නිර්මාණය කර ඇති අමූලික බොරු රාශියකි. එකිනෙක මෙහිලා සඳහන් කරමි.
විරෝධය නොතකා කණ්‌ඩලම හෝටලය ඉදිකොට පළමු සංචාරකයා එයට ඇතුළු කරන දිනයේ මා හෝටලය ඉදිරිපිට ගිනි තබාගන්නා බව ප්‍රකාශ කළ බවක්‌ ලිපියේ සඳහන් කර ඇත. මෙතෙක්‌ ප්‍රචාරය කොට තිබුණේ හෝටලය හැදුවොත් ගිනි තබාගන්නා බව මා ප්‍රකාශ කළ බවක්‌ පමණි. එයට බුලිත නව සංස්‌කරණයක්‌ එක්‌කොට ඇති බව පෙනේ. එවැනි කථාවක්‌ මා කිසිවිටක පවසා නැත. එය එක්‌තරා විකල්ප පුවත් පතක්‌ නිර්මාණය කළ කථාවකි. එය පළවූ විගසම එවැන්නක්‌ මා ප්‍රකාශ නොකළ බව මාධ්‍යයට ප්‍රකාශ කළ අතර එය මාධ්‍යවලද පළ විය. සිය දිවි හානිකර ගැනීම බුදු දහමට අනුව ප්‍රාණඝාත අකුසලයකි. බුදුදහම මැනවින් දන්නා මම එවැනි මුග්ධ කථාවක්‌ කෙසේනම් පවසන්නේද? එහෙත් මා දිවි නසා නොගැනීම ගැන බුලිත නොසතුටට හේතුවී ඇති බව නම් පෙනේ. අනේ අහෝමැයි.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය සම්බන්ධ විරෝධතා ව්‍යාපාරයට මා වෙනුවෙන් පැමිණි බවත් එයත් පළක්‌ නොවූ බවත් ඔහු සඳහන් කර ඇත. ඇත්ත වශයෙන්ම එවැනි කිසිදු විරෝධතාවයක්‌ නොතිබුණි දඹුල්ල ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්ධයෙන් මගේ සම්පූර්ණ ආශිර්වාදයක්‌ මිස විරෝධයක්‌ නොවීය. මගේ ආශිර්වාදය නොතිබෙන්නට අද දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයක්‌ නැත. එය මුළු රටම දනියි. එම කතාවද බුලිත විසින් අපහාසය පසුබිම් කර නිර්මාණය කළ අමූලික බොරුවකි.
දඹුල්ල පූජා ප්‍රදේශය සැළැසුම්කර තිබුණේ මාතලේ පාරේ ඉදිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම හන්දිය දක්‌වා පමණක්‌ බවත් විහාර පාලන අධිකාරිය සටන් වදින්නේ එය දඹුල්ල තානායම දක්‌වා දිගුකර ගැනීමට ගන්නා උත්සාහයක්‌ බවත් ලියුම්කරු කියයි. එය ඔහුගේ තවත් අමූලික බොරුවකි. එම පූජාභූමි සැළැස්‌ම තානායම දක්‌වාම සැළසුම් කළ සැළැස්‌මකි. මෙහි සිදුවෙමින් ඇත්තේ කණ්‌ඩලම හන්දියෙන් නවතා දැමීමට කර ඇති කප්පාදුවකි. එහි අරමුණ ඊනියා මුස්‌ලිම් පල්ලියක්‌ සාදා ගැනීමට මුදලට යටවූ ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ හා අන්තවාදී මුස්‌ලිම් දේශපාලකයෙකුගේ අවශ්‍යතාවයකි. ඔවුන් කවුරුන්ද යන්නද මා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
මම දඹුල්ල පූජාභූමි සංවර්ධන සැළසුම් කමිටුවේ නිත්‍ය නියෝජිතයෙකු ලෙස 1980 වර්ෂයේ සිටම කටයුතු කරමි. සියලුම රැස්‌වීම් සඳහා සහභාගි වී ඇති අතර සියලු රැස්‌වීම් වාර්තා හා සැළසුම් ඇතුළත් ලිපිගොනු මා ළඟ ඇත. පූජ භූමි සංවර්ධන යෝජනා ක්‍රමය පිළිබඳව මා තරම් එහි නිවැරදි හා නිරවුල් ඉතිහාසය දන්නා කිසිවෙකුත් නැති බව මෙහිලා සඳහන් කරමි. මක්‌නිසාද යත් වසර 30 වැනි දීර්ඝ කාලයක්‌ තිස්‌සේ ඇදී පවතින මෙම සංවර්ධන යෝජනා ක්‍රමයට අදාළ අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් ස්‌ථාන මාරු ලැබ නව නිලධාරීන් පැමිණෙමින් සිටින බැවිනි.
1955 වර්ෂයේ සිට එනම් සත්හැවිරිදි වියේ සිට මම දඹුලු විහාරයේ ජීවත්වෙමි. ප්‍රශ්නගත අදාළ ස්‌ථානය පිහිටා ඇත්තේ විහාරස්‌ථානයට යාර 200 ක්‌ පමණ දුරිනි. එහි 50 දශකයේ සිට 70 දශකයේ මුල්භාගය දක්‌වා මඩකලපුවෙන් පැමිණි උදුමාන් ලෙබ්බේ නමැති අයෙක්‌ වෙළෙඳසළක්‌ පවත්වාගෙන ගිය අතර කිසි දිනක පල්ලියක්‌ හෝ යාඥ කුටියක්‌ එහි නොතිබිණි. උදුමාන් ලෙබ්බේ පල්ලි ගියේ ගලේවෙලට හෝ මඩාටුගමටය. 70 දශකයේ ඔහුගේ අභාවයෙන් පසු එම වෙළෙඳ ව්‍යාපාරයද අභාවයට ගියේය.
1981.04.16 වැනි දින අංක 137 දරන ගැසට්‌ පත්‍රයෙන් දඹුල්ල රජමහා විහාරය සංවර්ධන ප්‍රදේශය එහි උපලේඛණයක්‌ සහිතව ප්‍රකාශයට පත්කරන ලදී. අනතුරුව අදාළ ප්‍රදේශය මැනුම් කටයුතු කොට 1992.05.28 වැනි දින නිකුත් කළ අංක 716/13 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයෙන් පූජා ප්‍රදේශයට අදාල ඉඩම් රජයට අත්පත් කර ගන්නා ලදී. එකී ගැසට්‌ පත්‍රයේ කැබලි අංක 51 යනුවෙන් දක්‌වා ඇත්තේ ප්‍රශ්නගත ඉඩමයි. එම ඉඩමේ විස්‌තරය ගැසට්‌ පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.
කැබලි අංක 51 – ඉඩමේ නම ( ගන්සූරියා වත්ත. වරිපනම් අංක 44, නුවර පාර. විස්‌තරය ( වත්ත – අවුරුදු 10 – 15 ක්‌ පමණ වයෑසැති පොල්ගස්‌ 10 ක්‌, අඹ ගස්‌ 01 ක්‌, කොස්‌ගස්‌ 01 ක්‌ හා උළු හා සීට්‌ සෙවිලි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌ ඇත. හිමිකම් කියන අය – රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල නුවර පාර අංක 44 හි පදිංචි කේ. මොහොමඩ් ආදම් අබ්දුල් හා අහමදු ලෙබ්බේ මොහමදු සිද්දික්‌ සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ( ප්‍රමාණය – හෙක්‌ටයාර් 0.024
එම ගැසට්‌ පත්‍රයේම එයට යාබද ඉඩමක්‌ ගැන මෙසේ විස්‌තර කර ඇත.
කැබැලි අංක 60 -
ඉඩමේ නම ( මිල්ලගහ වත්ත, වරිපනම් අංක 1-3-5- හා 7 කිත්සිරි මාවත, විස්‌තරය ( වත්ත අවුරුදු 10 – 15 ක්‌ වයසැති අඹගස්‌ 04 ක්‌, පොල් ගස්‌ 01 ක්‌, ඇස්‌බැස්‌ටස්‌ සෙවිළි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්‌, ස්‌ථිර වැසිකිළියක්‌ සහ ස්‌ථිර බුදුමැඳුරක්‌ ඇත. හිමිකම් කියන අය ( රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල කණ්‌ඩලම පාර, ප්‍රේමදාස ස්‌ටෝර්ස්‌හි පදිංචි ජී. ලියනගේ ප්‍රේමදාස හා දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ප්‍රමාණය ( හෙක්‌. 0.103
1992 වර්ෂයේ නිකුත්කළ එකී ගැසට්‌ නිවේදනයේ අංක 51 ට අයත් එම ස්‌ථානයේ පල්ලියක්‌ හෝ යාඥ මඬුවක්‌ තිබුනේ නම් එය එහි සඳහන් නොවීමටත්, කැබලි අංක 60 හි බුදුමැදුරක්‌ තිබුණු බවට සඳහන් වීමටත් හේතුව කුමක්‌දැයි පැහැදිලිය. ඇත්ත වශයෙන්ම එවැනි පල්ලියක්‌ හෝ මඩුවක්‌ හෝ අදාළ එකී ස්‌ථානයේ නොතිබූ බවයි. එය අප සතුව ඇති ප්‍රබල ලිඛිත සාක්‍ෂියකි. 1960 ගණන්වල සිට අදාළ ස්‌ථානයේ පල්ලියක්‌ තිබූ බවට කරන ප්‍රකාශ අමූලික බොරුය. එසේම දඹුල්ල රජමහා විහාරයේ හිමිකම්ද එහි සඳහන්ව ඇති බව සිහිබුද්ධියෙන් යුතුව සැලකිය යුත්තකි.
ලියුම්කරු දඹුල්ලට අප්‍රසිද්ධියේ ගිය බවත් දුප්පත් පල්ලිය දුටු බවත් සඳහන් කර ඇත. තැනක තමන් බෞද්ධයයි කියා ගන්නා ඔහු දුප්පත් පල්ලිය යනුවෙන් සඳහන් කරමින් මුස්‌ලිම් බැතිමතුන් කෙරෙහි දක්‌වා ඇත්තේ පුදුම අනුකම්පාවකි. ඒ අතර දඹුලු විහාරයට සම්බන්ධකම් ඇති හිමිනමක්‌ද එක්‌කර ගනිමින් නොදන්නා දඹුලු විහාර සංඝ පරම්පරාවන් ගැන කථා කර ඇත. යමෙක්‌ නොදන්නේද නොදන්නා බව නොදන්නේද ඔහු මුග්ධයෙකි. දඹුලු විහාරයේ සංඝ පරම්පරා ගැන දැනගැනීමට අවශ්‍ය නම් මහාචාර්ය මංගල ඉලංගසිංහ ශූරීන් විසින් ලියා පළකොට ඇති “දඹුලු විහාරය” නමැති පොත කියවා දඹුල්ල රජමහා විහාරයත් එහි සංඝ පරම්පරා ගැනත් නිවැරදි අවබෝධයක්‌ ලබාගෙන අවශ්‍යනම් එම මුග්ධ භාවයෙන් මිදිය හැකි බවද කරුණාවෙන් සිහිපත් කරමි. එසේම තමන් බෞද්ධයෙක්‌ යෑයි කියාගන්නා බුලිත සංඝ භේදයකටද එමගින් සියුම් උත්සාහයක්‌ දරා ඇත. එහෙත් එම ගරු ස්‌වාමින් වහන්සේ ඔහුගේ උගුලට හසුවී නොමැතිවීම ගැන අපි සතුටුවෙමු.
අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ 1982 වර්ෂයේදී නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව විසින් සැළසුම් කොට සිතියම් ගතකොට ඇති දඹුල්ල විහාර පූජා භූමි සංවර්ධන සැළැස්‌ම වසර 30 ක්‌ තිස්‌සේ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පූජා ප්‍රදේශය තුළ පැන නැඟී තිබෙන ප්‍රශ්නාවලිය අතර පල්ලි-කෝවිල් ප්‍රශ්නය එහි මෑතක ඇති වූ අතිරේක ප්‍රශ්න දෙකක්‌ පමණක්‌ බවය. එය පූජා ප්‍රදේශයේ ඇති එකම ප්‍රශ්නය නොවන බවත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ සමස්‌ත ප්‍රශ්නාවලියටම කඩිනමින් විසඳුමක්‌දී පූජා භූමියේ වැඩ අවසන් කරන ලෙසටය.

ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමි
රංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාව

BUDDHIST FATE - බෞද්ධයාගේ අවාසනාවන්ත ඉරණම



දඹුල්ලෙන්, යළිත් සපථ කළ 
සිංහල බෞද්ධයාගේ අවාසනාවන්ත ඉරණම
- පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමා වීමට ඔන්න මෙන්න කියා තිබෙද්දී බෞද්ධයන් ලෙස සෑමදාම අප මේ රටේදී විදවන නොයෙකුත් අර්බුදයන් හමුවේ තවදුරටත් තැලී පොඩිවෙමින් කබලින් ලිපට වැටෙන බවට පසක්‌ කරමින් මහත් ආන්දෝලනාත්මක පුවතකින් රටම අවධි වී ගියේය. ඒ සඳහා මාධ්‍යයේ දායකත්වය ප්‍රබල ලෙසම ඉවහල් විය. එය අප සාමාන්‍යයෙන් දකින සිදුවීමකි. මේ රටේ මොනයම් බරපතළ ප්‍රශ්නයක්‌ වුවද ඉස්‌මතු වන්නේ ඒ කෙරෙහි මාධ්‍යයේ ඇති නැඹුරුතාවයත් සමගයි. එනිසාම ඇතැම් නොවැදගත් සිද්ධීන් හා ප්‍රවෘත්තීන් ද ඉස්‌මතුව එන්නේය. කෙසේ වෙතත් පසුගිය දින ගණනාවේදීම අතිශය කතාබහට ලක්‌ වූ පුවත වූයේ දඹුල්ල ගැනයි. ඒ අන් කිසිවක්‌ නිසා නොව බෞද්ධයාගේ ඓතිහාසික උරුමයක්‌ වූ රංගිරි දඹුල්ල රාජමහා විහාර පූජා භූමියේ ඉදිකර තිබූ අනවසර මුස්‌ලිම් යාච්ඤා මධ්‍යස්‌ථානය හා හින්දු කෝවිල සම්බන්ධයෙනි. මේ සිදුවීම සමාජයේ කතාබහට ලක්‌ වන්නට පටන්ගත් මුල්ම අවධියේදී මේ හා සම්බන්ධයෙන් මාධ්‍යයේ නිසි අවධානය යොමු නොවූ අතර ඇතැම් මාධ්‍ය මෙහිදී සිදු කළ අගනා කාර්යභාරය ඔවුන්ට සිදු කරන ගෞරවයක්‌ ලෙස මෙහිදී අප සිහිපත් කර සිටිමු. ඇතැම් මාධ්‍ය මේ පුවතට ප්‍රමුඛතාවක්‌ දෙන්නට පටන් ගත්තේ බොර දියේ මාලු බාන්නා සේ සමාජයේ අතිශයින්ම කතාබහට ලක්‌ වූ පසු ඉල්ලුමට අනුව සැපයුම ලබා දෙන ආකාරයෙනි. කෙසේ වෙතත් පසුගිය 20 දින මේ හා සම්බන්ධව දෑ සසුන් හිතකාමී මහා සංඝරත්නයේ හා බෞද්ධ ජනතාවගේ සුවිශාල දායකත්වයකින් සාමකාමී විරෝධතාවයක්‌ පැවති රංගිරි දඹුලු රාජමහා විහාර පූජාභූමිය තුළදී පැවැත්විණි. එම විරෝධතාවයත් සමග මේ සම්බන්ධයෙන් සියලු පාර්ශ්වයන්ගේ නෙත් මේ වන විට විවර වී අවසන්ය. 

මෙහිදී සිංහයෙකු සේ එක හඬින් අභීතව බෞද්ධ උරුමය වෙනුවෙන් පෙනී සිටි ඓතිහාසික රංගිරි දඹුලු රජමහා විහාරාධිපති, රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක හා රංගිරි ශ්‍රී ලංකා මාධ්‍ය ජාලයේ සභාපති අති පූජ්‍ය ඉනාමලුවේ සුමංගල නාහිමියන්ගේ කාර්යභාරය අප අතිශයින්ම අගය කර සිටිමු. මන්ද බෝහෝ අවස්‌ථාවන්හිදී අපගේ අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් සිදු කරන බෝහෝ අරගලයන් නිමා වන්නේ පවතින රජයන්ගේ දොළ පිදේනී හමුවේය. එමෙන්ම මේ වන විට මහා සංඝරත්නය ඒ ඒ පක්‍ෂ පාට බදාගනිමින් බුදුන්, දහම්, ස`ගුන් යන සරණයන් පසෙකලා ඒ වෙනුවට මහින්ද, රනිල්, සෝමවංශ, ෙµdන්සේකා, මාර්ක්‌ස්‌ ආදීන් සරණ ගොස්‌ ගිලගත් ඉනා බෙහෙත් වමාරාගත නොහැකිව ඇටිකෙසෙල් අනුභව කළ උගුඩුවන් සේ මෙලොව සුව සහනය පමණක්‌ උතුම් බුද්ධ චීවරයට මුවා වී සොයන යුගයක ශාසනභාරධාරී මහ තෙරනමක්‌ විදියට උන්වහන්සේගේ පෙරටුගාමීත්ව අප මෙහිදී මෙන්ම සෑම ජාතික ශාසනික ප්‍රශ්නයක්‌ හමුවේම තරයේ අපේක්‍ෂා කර සිටිමු. 

පළමු සියවසට අයත් රංගිsරි දඹුලු මේ පිං බිම වළගම්බා ආදී රාජ රාජ මහාමාත්‍යාදීන්ගේ අනුග්‍රහයෙන් නිර්මාණය වූ ලක්‌ ඉතිහාසයේ සුවිශේෂී පුද බිමකි. පසු කාලීනව සිංහලයේ විමුක්‌ති අරගලයන්ට ඉමහත් ශක්‌තියක්‌ මෙන්ම ආශිර්වාදයක්‌ වෙමින් හෙළ රජ දවස අධිරාජ්‍ය විරෝධී සිංහලයේ මහා සටනක්‌ වූ අභිමානවත් මාතලේ සටනට පණ පෙවු කුඩාපොළ වැනි විරු හාමුදුරුවරුන් වැඩ සිටි, හෙළ රජදරුවන්ට ඔටුනු පැළන්ද වූ පිං බිමේ සුරක්‍ෂිතතාවය වෙනුවෙන් 1982 වසරේදී එනම් මීට වසර 30 ට මත්තෙන් පූජා භූමි සංවර්ධනයට යෑයි ඊට අයත් ඉඩම් පවරා ගත්තේය. එය විශේෂ ගැසට්‌ පත්‍රයක්‌ යටතේ පවරා ගෙන තිබිණ. නමුත් අද වන තුරුත් එහි කිසිදු සංවර්ධන කටයුත්තක්‌ පැවැති රජයන් විසින් සිදු කොට නොමැත. මේ තත්ත්වය හමුවේ අලුතින් පූජාභූමි ඉඩම් ගැසට්‌ කිරීමේ මුවාවෙන් ප්‍රදේශයේ ඇමැතිවරයෙක්‌ එම ඉඩම් අත්තනෝමතිකව අන්‍යාගමිකයන්ට බෙදා දෙන බවට කරුණු අනාවරණය විය. මෙහිදී අති පූජ්‍ය ඉනාමලුවේ සුමංගල නාහිමියන් සෘජුවම චෝදනාව එල්ලකර සිටියේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය හා මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බංඩාර තෙන්නකෝන් මැතිතුමාටය.

කරුණු කෙසේ වෙතත් එහිදී ඇතිව තිබූ භයානකම සිදුවීම නම් පූජාභූමිය තුළ ඉදිකර තිබෙන මුස්‌ලිම් යාච්ඤා මධ්‍යස්‌ථානයයි. මීට අමතරව හින්දු කෝවිලක්‌ ද දක්‌නට ලැබිණ. මේ ඉඩම් හා සම්බන්ධ ප්‍රශ්නය අතිශයින් කතාබහට ලක්‌ වෙන තත්ත්වයක්‌ බවට පත් වුනේ මෙම අනවසර අන්‍යාගමික මධ්‍යස්‌ථාන දෙකත් සමගය. මෙම ෙ€දනීය තත්ත්වය පිළිබඳව මූලික ලෙසම අති පූජ්‍ය ඉනාමලුවේ සුමංගල නාහිමියන් ජනපතිතුමා දක්‌වා සියලුම ස්‌ථානයන් වෙත දැනුම්දීම් සිදුකර තිබුණත් ඒවායින් කිසිදු පලක්‌ සිදු නොවූ බව ප්‍රසිද්ධියේම පවසා සිටියේය. මෙම අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ මේ රටේ දේශප්‍රෙAමී සිංහල බෞද්ධ ජනතාව වහාම සංවේදීතාවය පළකර සිටියේය. එහිදී සුවිශේෂී මෙහෙවරක්‌ මේ රටේ පුද්ගලික විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මගින් සිදු කළේය. ඒ අනුව මේ වන විට සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින ලංකාව පුරා සිය අනුශාඛාවක්‌ පිහිටුවා ඇති සිංහල රාවය ජාතික සංවිධානය විසින් දක්‌වන ලද සුවිශේෂී මැදිහත්වීමද අප මෙහිදී උපේක්‍ෂාවෙන් යුතුව සිහිපත්කර සිටිමු. ඒ සමගම නොයෙක්‌ සංවිධාන සිය අවධානය මේ වෙත යොමු කරමින් දක්‌වන ලද අවධිය නිසාවෙන් සිංහල බෞද්ධයන් වෙත අහිමි වීමට ගිය තවත් බෞද්ධ උරුමයක්‌ මේ වන විට ආරක්‍ෂා කරදීමට අදාළ ආයතන සිය නිසි අවධානය යොමුකර තිබීම යම් සතුටුදායක තත්ත්වයක්‌ ලෙස දැක්‌විය හැකිය. 

දඹුල්ලෙන් එම සතුටුදායක පුවත අප වෙත ලැබීම දක්‌වා වූ අරගලය පිටුපස අප විසින් නිරන්තරයෙන් සෑම තැන්හිදිම සඳහන් කරන සිංහල ජාතියේත් සම්බුද්ධ ශාසනයේත් ඉරණම පිළිබඳ යළි යළිත් රතු එළි දල්වනු ලැබීම අප සැවොම විසින් වහා වහා තේරුම් ගත යුතුවාක්‌ මෙන්ම ඒ සඳහා නිසි පියවරගත යුතුය. මුස්‌ලිම් අන්තවාදීන් විසින් මේ රට තවත් අරාබියක්‌ කිරීමට නොදරන වෙහෙසක්‌ නොමැත. ඒ අරභයා නොකරන කැප කිරීමක්‌ නැත. ඒ හමුවේ සෑම අතින්ම සිංහලයාට විරුද්ධව කඳවුරු බඳිද්දී ඔවුන්ගේ එක්‌ අති සූක්‍ෂම ක්‍රියාදාමයක්‌ නම් බෞද්ධ පූජනීය ස්‌ථානයන් කෙසේ හෝ ආක්‍රමණය කිරීමයි. එයින් ඔවුන් දීර්ඝකාලීනව අපේක්‍ෂා කරන ප්‍රතිඵල රාශියකි. මේ රට ආක්‍රමණය කිරීම මොන මොන අංශ වලින් සිදු කළත් පෞරාණික අතින් ආක්‍රමණය කිරීමට නොහැක. පෞරාණික සිද්ධස්‌ථානයන් නිරුපද්‍රිතව තිබීම ඔවුන්ගේ දේවරාජ්‍යයට ඉමහත් බාධකයකි. මෙනිසාම මොවුන් විසින් එම සිද්ධස්‌ථානයන් කෙසේ හෝ ආක්‍රමණය කිරීමට හැකි සෑම උත්සාහයක්‌ දරනු ලබයි. මෙය ජාතිවාදය ඇවිස්‌සීමක්‌ හෝ ආගම්වාදව ඇවිස්‌සීමක්‌ නොව, මෙය පවතින සැබෑ තත්ත්වය සාකච්ඡා කිරීමකි. මේ සැබෑ තත්ත්වය කතා කිරීමට බොහෝ දෙනා මැලිකමක්‌ දක්‌වන්නේ බහු ආගමික බහු ජාතික ප්‍රොaඩාවට හසු වී ඒවායෙහි මහා ඕගයන් බවට පත් වීම නිසාවෙනි. සිතට එක`ගව ඒවාට විරුද්ධ වීමෙන් යෑපීම් මාර්ගයන් වලට එල්ලවෙන අවහිරතාවයන් පිළිබඳ දෙගිඩියාවක්‌ ද තිබෙනු නොඅනුමානය. මේ වන විට මුසොල්මානුවන් ඓතිහාසික පූජා භූමි අතුරින් පළමු සියවසට අයත් මහරහතුන් දහස්‌ ගණනක්‌ වැඩ සිටි බලංගොඩ, කූරගල පුදබිම අද වන විට සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කොට ඇත. එහි ඓතිහාසික ලෙන්, ශිලා ලේඛන ආදී සියලුම නටඹුන් විනාශකර දමා ඇත. පොතුවිල් මුහුදු මහා විහාරයද මෙම ෙ€දනීය ඉරණමේ අනෙක්‌ ගොදුරයි. විහාරමහා දේවිය ගොඩ බට මෙහි අවම තරමින් පන්සලේ නම සඳහන් පුවරුවක්‌ හෝ ප්‍රදර්ශනය කිරීමට ඒ අවට මුස්‌ලිම් අන්තවාදීන් ඉඩ නොදෙයි. දීඝවාපියේ තත්ත්වයද මේ හා සමානය. මේ පුද බිමේ අයිතිය සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක්‌ පවා පවතිද්දී ඒ කිසිවක්‌ තුට්‌ටුවකට මායිම් නොකරමින් ජනවාරි මාසයේ සිට යළි මුස්‌ලිමුන්ට බෙදා දීමට පටන් ගෙන ඇත. ඒ මුස්‌ලිම් දේශපාලුවන්ගේ පූර්ණ මැදිහත් වීමෙනි. දෙවනගල රජමහා විහාරයටද අත්ව ඇත්තේ මෙම තත්ත්වයයි. මේ ආදී ආක්‍රමණයන් අතර නවතම ආක්‍රමණය වූයේ දඹුල්ල ඓතිහාසික පුද බිමේ ආක්‍රමණයයි. 

මේ තිරශ්චීන ක්‍රියාදාමය නිසාවෙන් ජාතිවාදය හෝ ආගම්වාදය අවුස්‌සන්නේ කවුරුන්දැයි අප මෙහිදී විමසා සිටිය යුතුය. මෙහි භායානකත්වය අප අපගේ අති පූජනීය වූ සිද්ධස්‌ථානයන් කෙරෙන් දකිමු. බෞද්ධ ලෝකයාගේ ලෝක උරුම නගරයක්‌ වූ මහනුවර නගරයේ දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටියද ඒ අවට අතිශයින් දිස්‌වන්නේ අන්‍යාගමික ස්‌ථානයන්ය. මේ කණ කොකා බෞද්ධයන් සතු එවැනිම පූජනීය සිද්ධස්‌ථානයක්‌ වූ අනුරාධපුර මහමෙව්නා පුද බිම තුළින්ද දකිමු. සිරිලක්‌ දිවයිනේ ඓතිහාසිකත්වය ලෝකයට ගෙන ගියේ අනුරාධපුරයේ ඓතිහාසිකත්වය සමගිනි. නමුත් අද වන විට උතුරු මැද පළාතේ නගර රාශියක දක්‌නට ඇත්තේ අහස උසට ඉදි වූ මුසොල්මානු ආගමික ස්‌ථානයන්ය. අනුරාධපුර නගරය සීග්‍රයෙන් මුස්‌ලිම් කරණය වෙද්දී එහි අති ෙ€දනීය තත්ත්වය අති පූජනීය මහමෙව්නා උයන දක්‌වාම පැතිරයාම මේ ව්‍යාප්තියේ අති භයානකත්වය සිංහල බෞද්ධයා හමුවේ ඉස්‌මතු කොට දක්‌වන්නේ නොවේද? බෞද්ධයාගේ ඉවසීම නිවටකමක්‌ සේ දකින මුස්‌ලිම් අන්තවාදීන් විසින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ පල්ලියක්‌ ඇටවීම තුළ ඇත්තේ අප යළි යළිත් ඉස්‌මතු කරන ආක්‍රමණය නොවේද? බෞද්ධයාගේ කෙසේ වෙතත් සිංහල බෞද්ධ යෑයි කියා ගන්නා පාලකයන් සියලු දෙනාගේ නිවටකම නිසා අප කොතෙක්‌ උත්සාහ කළත් එය ඉවත් කිරීමට කටයුතු සිදු නොවූ හෙයින් පෙළ රජ දවසට නෑකම් කියන ජාති මාමකයන් හා ශාසනමාමකයන් මේ පිං බිමේ අතරින් පතර හෝ සිටින නිසාවෙන් මහමෙව්නා පුද බිම සුරක්‍ෂිත වූයේය. එහිදී සිංහල රාවය ජාතික සංවිධානයේ මූලිකත්වයෙන් නොභියව ගන්නා ලද ක්‍රියාමාර්ගය නිසාවෙන් අද වන විට මහමෙව්නා ශුද්ධ භූමියේ ශුද්ධත්වය ආරක්‍ෂා වී ඇත. අප මෙහිදීද එම නියමුවන්ට ආශිර්වාද කරන්නේ සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේදී ඔවුන් විසින් සිදු කරගන්නා ලද ඉමහත්ම පුණ්‍ය කර්මය එය නිසාවෙනි. 

දඹුල්ලේදී ද එම සුජාත දරුවන්ගේ ඉදිරි ගමන නොවන්නට මේ වන විට ලැබී ඇති යහපත් ප්‍රතිචාරය නොලැබෙන බවට නම් ඒකාන්තය. එහිදී සිදු වූ දෑ දැන් සිදුව අවසන්ය. නමුත් එය අවසානයක්‌ම නොව ආරම්භයක මුලද වන්නේය. අරගලයකින් තොරව ජයග්‍රහණයන් නොලැබෙන බවට මෙයද කදිම නිදසුනකි. සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳාගත යුතුයෑයි නිරන්තරයෙන් බෙරිහන් දෙන පාලක කාරකාදීන් ඒ සඳහා බලා දෙන්නේ අවම අවධානයක්‌ බව අප යළිත් සනාත කර දක්‌වා සිටිමු. 

දඹුල්ල සිදුවීම සිංහලයන් ලෙස, බෞද්ධයන් ලෙස අපට බොහෝ දේවල් කියා දුන්නේය. ඒ දේවල් සැබවින්ම උදම් ඇනීමට තරම් ඒවා නොව. අපව කබලෙන් ලිපට වැටෙන්නට ඉ`ගි කරන ඒවාය. මේ රටේ බහුතරය සිංහල බෞද්ධයා යෑයි කියා ගත්තද සියලු අසාධාරණකම් සිද්ධ වන්නේද සිංහල බෞද්ධයාටය. දඹුල්ලේදී මේ රට වැඩි කාලයක්‌ යන්නට මත්තෙන් මුස්‌ලිම් රටක්‌ බවට පත් කරන බවට ඉ`ගි ලබා දුන්නේ ඉතා තර්ජනාත්මක ස්‌වරූපයෙනි. මේ රටේ අති බහුතරයක්‌ වු සිංහල බෞද්ධයාගේ මනාපයෙන් රජකම් කරන රාජ්‍ය නායකයාගේ සිට පහළට දිවෙන සියලු දෙනා දැන් කටයුතු කරන්නේ අන්‍ය ජාතීන්ගේ හා අන්‍යාගමිකයන්ගේ අයිතීන් වෙනුවෙන්ය. ඔවුන්ට වැදගත් වන්නේ බලය රැක ගැනීමට අවැසි මනාපය පමණි. ඔවුන්ට අනුව එය නිවැරදිය. ඒ වගේම මොනවා නැතත් කූට මොළයක්‌ හිමි දේශපාලුවන්ට මේ යන විදියට මුස්‌ලිම් රටක්‌ වනු එAකාන්ත බැවින් එහිදී ඔවුන්ගේ මනාප පොරය සාර්ථක කරගැනීමට සිතාගෙන ඇත්තේ මුසොල්මානු මානපයෙන් වන්නට ඇත. එය එසේ සාර්ථක වේ නම් සුපුරුදු හිරු බස්‌නාහිරින් පායනු ඇත. මේ බව ලෝක ඉතිහාසයෙන් අප දකින්නෙමු. 

කෙසේ වෙතත් දඹුල්ලේදී මුසොල්මානුවන් වෙනුවෙන් සියලුම මුස්‌ලිම් දේශපාලඥයෝ එක හඬින් නැගී සිටියහ. එහිදී පක්‍ෂ විපක්‍ෂ සියලු දෙනාම එකා වන්ව නැගී සිටියේ සිංහල බෞද්ධයාගේ අයිතිය වෙනුවෙන් අභියෝග කරන්නටය. මොන දේශපාලන පක්‍ෂය නියෝජනය කළත් සියලුම මුස්‌ලිම් මැති ඇමැතිවරුන් එක හඬින් නැගී සිටියේය. ඔවුන්ගේ පැත්තෙන් ඒ සඳහා අපද ගරු කළ යුත්තේ එකදු සිංහලයෙක්‌ හෝ බෞද්ධ දේශපාලකයෙක්‌ මේ වෙනුවෙන් නැගී නොසිටීමයි. අවාසනාවක මහත මේ තරම් ආන්දෝලනාත්මක දෙයක්‌ සිදුව තිබෙද්දී පවා අද වන තුරුත් කිසිදු දේශපාලකයෙක්‌ අප වෙනුවෙන් ඉදිරිපත් නොවීය. නමුත් ඔවුන් සියලු දෙනා සිංහලයාගේ මනාපයෙන් පත්ව සුර සැප විඳින්නවුන්ය. මේ රටේ සෑම සිංහලයෙක්‌ම සෑම බෞද්ධයෙක්‌ම තරයේ සිහිතබාගත යුත්ත නම් අප වෙනුවෙන් අප මොනතරම් කාලයක්‌ දියසේනලා බිහි වෙන තෙක්‌ බලා සිටියද එය එසේ නොවන බවයි. අනික්‌ කාරණාව සිංහල කම බෞද්ධකම මැතිවරණ කාලයට පමණක්‌ කර පින්නාගෙන පන්සල් ගෙවල් ගානේ ඇවිදින දේශපාලුවන්ට නියම පාඩමක්‌ ඉගැන්වීමට සියලු දෙනා මෙය කදිම පාඩමක්‌ කර ගත යුතුය. 

එමෙන්ම මේ රටේ මහා සංඝරත්නයද එක්‌ එක්‌ දේශපාලුවන්ගේ ගොටු නොවී සැබෑ භික්‍ෂු බලය තේරුම් අරගෙන හිතූ මනාපෙට ද`ගලන දේශපාලුවන් දමනය කොට සිංහලයන්ට මේ මිහිපිට ඇති එකම රට රැක ගැනීම සඳහා වහ වහා ඉදිරියට ආ යුතුය. නැතහොත් අතීතයේ වැඩ සිටි විරු යතිවරුන්ට හා හෙළ රජදරුවන්ට නිගා නොකොට චුතව යායුතුය. නොබෝ දිනකින් සියල්ල අමතකව ගොස්‌ පරණ තාලයට ගමන් කිරීම ජාතියක්‌ ලෙස අප ලබා ඇති ඉතා අවාසනාවන්ත තත්ත්වයකි. තමන් සිංහල යෑයි, තමන් බෞද්ධයෑයි කියන්ට කොන්දක්‌ නැති නිවට සිංහල බෞද්ධ දේශපාලයන්ට සේම දේශපාලක හිමිවරුන්ව පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. සිංහලයිනි මෙය කදිමෙට පාඩමකට ගනිව්. සිංහල අපව එකිනෙකා පෙති ගසා මරා දැමූවත් මේ නිවට දේශපාලුවන් මුනිවත රකිනු ඇත. දේශපාලන වාසි තිබේනම් පමණක්‌ සිය දුගඳ මුඛය විවිර කරනු ඇත. පෙළ රජ දරුවන් මේ රට කර වූයේ රජ සැප පිණිස නොව බුදුන්ගේ දහම පවතින මේ රට හා සම්බුද්ධ ශාසනයේ සුරක්‍ෂිතතාවය වෙනුවෙනි. නමුත් අද රට කරවන්නවුන් රට බදු දී අවසන්ය. කෙළි බඩුවක්‌ සේ එක එකාට මෙහිවිත් රිසි සේ කටයුතු කරන්නට ඉඩ දී තමන්ගේ හා තම දරු පවුල්වල හා අන්තේවාසිකයන්ගේ සුව විහරණය පමණක්‌ තහවුරු කරගනිමින් උජාරුවට වැජඹෙති. 

ජිනීවා මානව හිමිකම් මුවාවෙන් මේ රට මුසොල්මානුවන්ට පාවා දුන් බව අප එදා පුන පුනා පැවසූ දේ අද මේ සිදුවීම හරහා ඔප්පු නොවුනේද? ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය මුවාවෙන් රටත් ජාතියත් සම්බුද්ධ ශාසනයත් පාවාදුන් නිසාවෙන් සියලුම සිංහල මන්ත්‍රීවරුන්ට මුඛවාඩම්ලාගෙන සිටින්නටයෑයි නියෝග ලැබෙන්නට ඇත. සිය වරප්‍රසාද හා අනෙකුත් දෑ අහිමිවන නිසාවෙන් සියලුම දෙනා නියටයන් සේ බලා හිඳිද්දී මුස්‌ලිම් දේශපාලුවන් රිසි සේ සිය බලය ප්‍රදර්ශනය කරන්නට වූයෙන් මේ රටේ සාමන්‍ය නීතිය හෝ තුට්‌ටු දෙකට මායිම් නොකළේය. එදා දඹුල්ලේදී පැවැති විරෝධතාවය ප්‍රබල මහජන විරෝධතාවක්‌ නිසාවෙන්ම රාජ්‍ය නිලධාරීන් දහසකට අධික පිරිසක්‌ ඉදිරියේදී මුස්‌ලිම් යාඤා මධ්‍යස්‌ථානය මුද්‍රd තැබූ නමුත් පසුදින මුස්‌ලිම් දේශපාලුවන් එහි ගොස්‌ මුද්‍රd ගලවා ඇතුල් වන්නේ සිය බලපුලුවන්කාරකම විදහා දක්‌වමිනි. අන්තවාදී ශරියා නීතිය අනුව ඔවුන් බොහෝ දෑ ඉටු කරගන්නා නමුත් එහිදී එක්‌ මන්ත්‍රීවරයෙක්‌ පවසා සිටියේ නීතිය මේ රටේ කාටත් පොදුයි කියාය. එය සැබෑවකි. නමුත් එය එසේ නොවීම අවාසනාවකි. විවාහ නීති, සත්ව හිංසන නීති ආදී නොයෙක්‌ දෑ අභිබවා කටයුතු කරන ඔවුන් අපට විහිලු සපයන්නේ කන්න ඕන වූ විටදී කබරගොයාත් තල ගොයා කරගන්නා සේය. 

එම සිදු වීමේදී එක්‌සත් ජාතික පක්‍ෂ මන්ත්‍රී කබීර් හෂීම් විරෝධතාවට එක්‌ වූ මහා සංඝරත්නය ප්‍රමුඛ බෞද්ධ ජනතාවට මැරවරයන් යෑයි කියා චෝදනා එල්ල කළේය. අප ඔහුගෙන් අසා සිටින්නේ මැරකම් උරුම ඔවුන්ට මිස අපට නොවන බවයි. අප අභියෝග කරන්නේ ලෝක ඉතිහාසයේ කිසි තැනක බෞද්ධ දහම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් මිනී නොමරපු බවයි. නමුත් ලෝක ඉතිහාසයට එදා මෙන්ම අදත් කලු පැල්ලම් එක්‌ කරමින් මිනිසාගේ පමණක්‌ නොව අනෙකුත් සත්වයන්ගේ ජීවත් වීමේ අයිතිය නැති කරන්නෙ කවුරුන්ද කියාය. මෙය අප අමුතුවෙන් පැවසිය යුත්තක්‌ නොව. මේය ලෝක ඉතිහාසය මෙන්ම වත්මන් නිමේෂය විසින් ද සිය දහස්‌ වරින් සපත කරන්නාවූ සත්‍යතාවයයි. මේ රටේ යම් ආගමික ප්‍රශ්නයක්‌ නිර්මාණය වන්නේ නම් ඒවා සඳහා ආණ්‌ඩුවේ බලධාරීන් වගකිව යුතුය. මන්ද ආගමික ප්‍රශ්නවල මුල් අවධීන් හඳුනාගෙන ඒවා නොදැක නොඇසෙන්නවුන් සේ හිඳ උච්චතම අවස්‌ථාවට පත් වූ පසු ඒවාට කඩිනම් විසඳුම් සෙවීමට යත්න දරති. එනිසා අප මේ ඉල්ලා සිටින්නේ අප වෙනුවෙන් අලුතින් අයිතියක්‌ නොව. පවතින අයිතිය ආරක්‍ෂා කර දෙන ලෙසයි. අනෙක්‌ කාරණය නම් සියලු දෙනා විසින් තරයේ සිහිතබා ගත යුතු සත්‍යයක්‌ ඇත. මේ රට සිංහල බෞද්ධ රටක්‌ව පවතිනතාක්‌ කල් ඕනෑම ජාතියකට ඕනෑම ආගමකට සුව සේ විසිය හැකි බවයි. එහෙත් එම අනන්‍යතාවයට එරෙහි වෙමින් මේ රටට ඉන්දුනීසියාවට, මැලේසියාවට, බංග්ලාදේශයට, බුරුමයට කළා සේ කරන්නට ආවහොත් එහි භයානක ප්‍රතිඵල අත් විඳින්නට සිදුවෙනු ඇත. මන්ද සිංහලයන්ගේ ඉවසීම හැමදාම නිවට කමක්‌ සේ දකිමින් සරදම් කරන්නට එන්නේ නම් නිදා සිටින සිංහයන් අවධිකොට වැඩේ වරද්දා ගන්නා නොගන්නා ලෙසයි. මන්ද සිංහල බෞද්ධයා නිරන්තරයෙන් බලාපොරොත්තු වන්නේ සාමකාමිත්වය


මිලින්ද මොරගොඩ නම් නිවට පාහර කැණහිල් බල්ලා සිය නගුට පස්චත්භාගයේ ගසාගෙන කොළඹ මහනගර සභා විපක්ෂ නායක ධූරය අත් හැරියේ ජාතියේ පිනකටය. එබැවින් අපි ඌට එරෙහි පෙත්සමට තව අත්සන් ඉල්ලා නොසිටින නමුත් එහි අඩංඟු කාරණා සියල්ල අදටත් වලංගු බව මතක තබා ගත යුතුය. ජාතියේ අවාසනාවට දයාන් ජයතිලක කැණහිලා සිය දූෂිත දරුවන් පවා තානාපති කාර්යාලයේ සේවයට බඳවා ගනිමින් වෙසෙන අතර හම්බයෝ පැන්නීම වෙනුවෙන් තවත් පෙත්සමක් ඇරඹීමට අපට සිදුවීම කිසිසේත් මහ ජාතියට යහපත් තත්වයක් නොවන බව කවුරු කවුරුත් වහාම තේරුම් ගත යුතුය.


Dambulla Victory And Dogs - දඹුල්ල විජයග්‍රහණය හා දේශපාළු හැතිකරය

හෙළ ජාතික අභිමානය

http://youtu.be/fY3dS0fbjeM


අති පූජණීය හිමි නමට දේශපාළුවෝ කල අපහාස


http://youtu.be/-Z9d6-VTbGc

කලබල අස්සේ හම්බයෝ දිනා ගැනීමට හූ කියන මාතලේ හිවලා

 http://www.divaina.com/2012/04/23/news12.html
දඹුල්ලේ සිද්ධස්‌ථාන ප්‍රශ්නයට මගේ සම්බන්ධයක්‌ නෑ

- පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා

දඹුල්ල නගරයේ මුස්‌ලිම් ආගමික සිද්ධස්‌ථානයක්‌ ඉවත් කරගැනීම පිළිබඳ හටගෙන ඇති ප්‍රශ්නයට ඇතැම් පිරිස්‌ තමාගේ නම ඈ¹ ගනිමින් ප්‍රකාශ නිකුත් කළ ද මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක්‌ නැතැයි එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන මාතලේ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්‍ෂ්මන් වසන්ත පෙරේරා මහතා "දිවයින"ට පැවසීය.

මාතලේ දිස්‌ත්‍රික්‌කය යනු සිංහල, දමිළ මෙන්ම මුස්‌ලිම් ජනතාවගෙන් සැදුම්ලත් බහුජාතික, බහු ආගමික ප්‍රදේශයක්‌ බවත් එහි සහජීවනය වෙනුවෙන් තමා සෑමවිටම කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටී. තමා දේශපාලනඥයකු ලෙස මේ සෑම ජන කොටසක්‌ සමගම එකට එක්‌ව කටයුතු කරන බවත් එය දරාගත නොහැකි ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් මුස්‌ලිම් ජනතාවට වැරදි අර්ථකථන ලබාදෙමින්, තමාගේ නම මෙම සිද්ධියට ඈ¹ ගන්නට පටන්ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මෙම මුස්‌ලිම් පල්ලිය පිළිබඳ කෙරෙන සාකච්ඡා සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම්, ආගමික නායකයන් හා පොලිසිය සහභාගි වනවා මිස දේශපාලනඥයන් සහභාගි නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය. දඹුල්ල නියෝජනය කරන දේශපාලනඥයන් සිටියදී මාතලේ දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරන තමාව ඊට සම්බන්ධ කරගැනීමට ක්‍රියා කිරීම තුළින්ම, මේ චෝදනා එල්ල කරන අයගේ දේශපාලන දැනුවත්කම පෙනෙන බවද මන්ත්‍රීවරයා "දිවයින" කළ විමසීමේදී කියා සිටියේය.
 

Dambulla Culprit - පුහුල් හොරා කරෙන් දැනේ


දඹුල්ල පූජා භූමියට මහා විනාශයක් සිදුවෙමින් පවතින බව අති පූජනීය ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමිපානන් විසින් අනතුර ජාතියට මතක් කර දුන්හ.  එම හිමිපානෝ ජාතිය දැනුවත් කලේ පුද්ගල නම් පවා සඳහන් නොකරමින් ගෞරවනීය ලෙසය. එම පුවත නැවත කියවා බලන්න.  ඊනියා සිංහල බෞද්ධ රටේ මහ ජාතියට තීරණාත්මක එම පුවත පවා ලැබුනේ අද දවසේ ඉතා විරල ජාතික හැඟීම ඇති දිවයින පුවත් පතට පින්සිදු වන්නටය.

දැයම ගඳ ගස්සන 15 වෙනි අවජාතක කැණහිලා


සිදුවූයේ කුමක්ද? පසු දිනම පුහුල් හොරා සිය කර, මුළු ජාතියටම දැනගන්නට ගසා දැමීමයි. ජනක තෙන්නකෝන් බණ්ඩාර නම් පාහර කැණහිල් බල්ලා සිය පස්චත් භාගය ඉස්ලාම් හම්බයින්ට පෑම වසා ගැනීම පිණිස පූජණීය හිමිනමට පවා කිසිදු ගෞරවයක් නොපෙන්වන සේ, උන් වහන්සේ අමූලික පට්‌ටපල් බොරු දෙසන සේ අති නින්දිත පුවතක් දිවයින පුවත්පත ඔස්සේම පළ කර ගත්තේය.  පාහර ද්‍රෝහියා එය කලේ සිය මීලඟ භවය අවීචියටම බාර කරමින් විය යුතුය. මුස්ලිම් අසූචිම කා මුළු දඹුල්ලම ගඳ ගැස්සූ මේ පාහරයා තම නම පවා නැවත නැවත කියමින් සිය පහත්බව ලොවට පෑවේ මෙලෙසයි.

http://www.divaina.com/2012/04/10/news21.html



ආගමික ස්‌ථාන සතු ඉඩම්
කිසිවිටෙක රජයට පවරාගන්නෑ
ඇමැති ජනක බණ්‌ඩාර තෙන්නකෝන්

ප්‍රියදර්ශන ලියනගේ

බෞද්ධ විහාරස්‌ථාන ඇතුළු ආගමික ස්‌ථාන සතු ඉඩම් රජය කිසිදු අවස්‌ථාවක නීති විරෝධී ලෙස නැවත රජයට පවරා ගන්නේ නැතැයි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා "දිවයින" ට ඊයේ (9 වැනිදා) පැවැසීය.

වැඩිදුරටත් කරුණු දැක්‌වූ ඇමැතිවරයා මෙසේද කීවේය.

දඹුලු විහාරයට අයත් ඉඩම රජය කිසිම අවස්‌ථාවක නීති විරෝධී ලෙස පවර dගෙන නැහැ. පවරා ගන්න බලාපොරොත්තුවකුත් නැහැ. ජනක බණ්‌ඩාර තෙන්නකෝන් කියන මම හොඳ පිරිසිදු බෞද්ධයෙක්‌. අපි හැමවෙලාවෙම කටයුතු කරන්නේ මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා මතයි. තෙන්නකෝන්ලා කියන්නේ කවුද කියලා ජනතාව දන්නවා.

බෞද්ධ විහාරස්‌ථාන ඇතුළු ආගමික ස්‌ථානවල ඉඩම් රජයට පවරා ගන්නවා වෙනුවට අපි කරන්නේ ඔප්පුවක්‌වත් හරියට නැති පන්සල්වලට පූජා භූමි ඔප්පු ලබාදීමයි. මේ වනවිටත් බෞද්ධ විහාරස්‌ථාන ගණනාවකට අපි පූජා භූමි ඔප්පු ලබාදීලා තියෙනවා. ඉතිං කොහොමද අපි බෞද්ධ විහාරස්‌ථානවල ඉඩම් රජයට පවරා ගන්නවා කියන්නේ. එය අමූලික පට්‌ටපල් බොරුවක්‌.

එම බියකරු පුවතේ නවතම තත්වය අපි අති පූජණීය හිමි නමගේ වචනයෙන්ම දැන ගත්තේ "අද" පුවත්පත ඇසුරෙන්, ජාති මාමක හෙළයෙක් සැකසූ ලිපියක් ඇසුරිනි. සිංහල බෞද්ධ ඔබේ නෙත් කඳුලින් තෙමන්නට මේ ලිපිය සමත් නොවේදැයි බලන්න. 

 දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 67 වෙනි ප්‍රහාරය මෙන්න.


Attack to Destroy Dambulla: දඹුල්ල පූජා භූමිය වැනසීමේ ඉස්ලාම් ප්‍රහාරය.


දඹුල්ල පූජා භූමිය රැකගන්න පෙළ ගැසෙමු - ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහා නාහිමි.

සිදුවෙන දේවල් වලට රජය සහ ප්‍රදේශයේ දේශපාලකයින් වගකිව යුතුයි. 

අපි සාමකාමී උද්ගෝෂණ පටන් ගන්නවා. 


පක්ෂ වෙනත් බේද නොසලකා බෞද්ධ උරුමය රැකගන්න එකතුවෙන්න. 


දඹුල්ල පූජා භූමිය අවට විහාරයට අයත් ඉඩම් සංවර්ධනය මුවාවෙන් වෙනත් ආගමිකයන්ට විකිණීමේ ප්‍රයන්තයක් පවතින බවත් ඊට එරෙහිව මහානායක ඉනාමලුවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ ඉදිරිපත් වීම පිළිබඳවත් අප මෙයට පෙර ලිපි මගින් ඔබ දැනුවත් කරනු ලැබුවා.

දඹුල්ලේ ආදාහන මළුව හෙවත් ඉඳිගොල්ලෑව බෝක්කුව සීමාවේ සිට දඹුල්ල තානායම දක්වා ප්රසදේශය දඹුල්ල පූජාභූමියට අයත් බවත් ඉන් ඔබ්බට නව නගරයක් ලෙසත් ගැසට් නිවේදනයකින් "දඹුල්ල සංවර්ධන සැලසුම් යෝජනා ක්‍රමය" ලෙස ප්‍රසිද්ධියට පත් කළ බව මේ පිළිබඳව විශේෂ පුවත්පත් සාකච්ඡාවකට උන් වහන්සේ ප්‍රකාශකර තිබෙනවා.
මෙලෙස පංසල අවට ඉඩම් විහාරය සතු වීම නිසා ඉඩම් අහිමි වූ සාමන්‍යය මිනිස්සුන් හට බෙදා දීම සඳහා උන් වහන්සේ අක්කර 200 ක ඉඩම් ප්‍රමාණයක් රජයට ලබා දුන්නද ඒවා බෙදා දීමේදී අක්‍රමිකතා සිදුවී ඇත. 

මෙහි මුල් අදියර ලෙස පර්චස් 40 බැගින් පවුල් 142 කට ලබා දී ඇති අතර දේශපාලනඥයින්ගේ හිතවත්කම් මත එම ඉඩම් බෙදා දීම හේතුවෙන් සැබෑවටම ඉඩම් අහිමි වූවන් හට ඉඩම් නොලැබුනු අතර දෙවෙනි අදියරේදී පර්චස් 10 බැගින් බෙදා දීමට රජය තීරණය කල බව බවත් එහෙත් එයට ප්‍රදේශවාසින්විරුද්ධ වී ඇති අතරරජමහා විහාරය සතු ඉඩම් විකල්ප ඉඩම් ලෙස දී තිබියදීත් දිය යුතු බෞද්ධ ජනයාට නොදී වෙනත් අයට දීම සම්බන්ධයෙන් තමන් වහන්සේද විරුද්ධ බවයි උන් වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ.

මේ පිලිබඳ වැඩිදුර අදහස් දක්වන ඉනාමලුවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ

දැන් මේ ඇතිවෙලා තියෙන ගැටලුව මොකද්ද?
"දැන් රජයකියනවා දඹුල්ල පුජා භුමි සැලසුම් ක්‍රමය කන්දලම හන්දියෙන් නවත්වන්න කියල.මේකපුජා භුමි කප්පාදුවක්".

මෙහෙම කියන්න පසුබිම්වුනේ මොකද්ද කියල ඔබවහන්සේ දැනුවත්ද?
ඔව් මේකට පසුබිම්වූ කරුණ තමයි ඔතන තියෙනවා මුස්ලිම් පල්ලියක්.ඒ කියන්නේ මිට අවුරුදු 30 කට විතර කලින් උදුවාස් ලෙබ්බේ කියල මඩකලපුවේ ඉඳල ආපු මුස්ලිම් ජාතිකයෙක් වෙළඳසලක් පවත්වාගෙන ගියා.දැන් ඔහු නැහැ.


ඔහු පෞද්ගලිකව දෙවියන් ඇදහීම සඳහා ඔහු හදාගත් දේවස්ථානයක්.එක පොඩි මඩුවක්.උදාහරණයක් ලෙස බෞද්ධයන්ගේ ගෙවල් වල තියෙන බුදු මදුර වගේ.එහෙම කලේ මොකද, ඒ වෙද්දී මෙහෙම් මුස්ලිම් ජාතිකයෝ කව්රුත් හිටියේ නැහැ.පල්ලි තිබුනෙත් නැහැ.ඒ නිසා හදාගත්ත එකක් තිබුනා.දැන් මොකද කරලා තියෙන්නේ මේක දේවස්ථානයක් බවට පත්කරන්න කටයුතු කරලා.

මේ දෙයට මැදිහත්වෙලා ඉන්නේ කව්ද කියල ඔබවහන්සේ දැනුවත්ද?
ඔව්.මේකට මැදිහත්වෙලා ඉන්නේ දේශපාලඥයෙක්.පහුගිය දවස්වල මේ ආණ්ඩුවේ මුස්ලිම් ජාතික කැබිනට් අමාත්‍යවරයෙකු ජනක තෙන්නේකොන් අමාත්‍යවරයාත් එක්ක එතනට ගිහින් කියල තියෙනවා මේක හදාගන්න අවසර දෙන්න කියල.


පැහැදිලිවම මට මේ විස්තර කිව්වෙත් මුලිම් ජාතිකයෝ පිරිසක්.මොකද ඒගොල්ලෝ ඕක හදන්න හදපු හැමවෙලේම ප්‍රාදේශීය ලේකම් එයට විරුද්ධ උනා.මේක අනවසර ඉදිකිරීමක් කියල එක නැවැත්තුව.මොකද දඹුල්ල පුජා භුමිය ඇතුලේ තියෙන භූමියක කරන්න හදන නිසා.ඒ හැමවෙලාවෙම නවත්තපු මේ පල්ලිය දැන් හදන්නේ කොහමද කියල මම අහපු පැනයට තමයි කිව්වේ ජනක තෙන්නේකොන් අමාත්‍යවරයා මෙයට අවසර ලබාදුන් බව.

ඒ අතර දැන් තමයි දැනුම්දීම කරලා තියෙන්නේ කන්දලම හන්දියෙන් දඹුල්ල පුජා භුමිය කන්දලම හන්දියෙන් නවත්වන්න කියල.ඒ එක්කම ඊට එහායින් තව කොවිලකුත් හදනවා.ඒ ඇමතිවරයාගේම උපදෙස් මත දඹුල්ල පන්සලේ ගල පිටිපස්සේ තමයි ඒක හදන්නේ.

අපේ රටේ නායකතුමා බෞද්ධ නායකයෙක්.එතුමාට මේ පිළිබඳව දන්වුවේ නැද්ද ඔබ වහන්සේ.?
"ජනාධිපතුතුමා බෞද්ධ නායකයෙක් කියල වැඩි දෙනෙකුගෙ පිළිගැනීමක් තියනවා. ඉතින් බෞද්ධ නායකයෙක් නම් බෞද්ධ නායකයෙකුට උචිත පරිදි කටයුතු කරන්න ඕනෑ. අපි ජනාධිපති තුආටත් ඒ ගැන දන්වලා තියෙනවා. 


මේ ගම් වැසියෝ 1000 කට වැඩි ප්‍රමාණයක් ඊට මාස 06 කට විතර කලින් අත්සන් කරලා පෙත්සමක් ඉදිරිපත් කලා එතුමාට ඒ පූජා භූමි ව්‍යාපෘතිය ඉක්මනින් ඉවර කරන්න කියලා. ඒත් අඩුතරමින් පිළිතුරක්වත් නෑ. ඒකෙන් පැහැදිලි වෙනවා බෞද්ධයන්ගේ ඉල්ලීම් වලට එතුමා ඇහුම්කන් දීල නෑ කියලා. 

අපේ රටේ මහානායක හාමුදුරුවරු, අස්ගිරි, මල්වතු ඇතුළු අහානායක වරු රජයෙන් ඉල්ලපු ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒවා එකක්වත් කෙරුනෙ නෑ කියන එක තමයි මා නම් දන්නෙ. ඒ වගේම මල්වතු නාහිමියන් කියල තිබුනා උන්වහන්සේ කියන කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නෑ කියලා. 

නමුත් පසුගිය දවස් වල ළමා නිවාසයක් සම්බන්ධ කළ අපචාරයක් පිළිබඳ මාධ්‍යය වලින් ප්‍රචාරය වුන හැටියේ අගරදගුරු ප්‍රකාශයක් කරල තිබුනා. ඒක නිවැරදි කලේ නැත්නම් රාජ්‍යය නත්තල් උත්සව වර්ජනය කරනව කියලා. මොකක්ද ප්‍රතිඵලය? ඒ නඩුව නීතිපතිතුමා ඉවත් කර ගත්තා. ඇත්තටම එදා ඉදලා කලේ මේ බොරුව. මා අහන්නෙ ඇයි මෙහෙම කරන්නෙ? කවදද ඒව නවත්තන්නෙ? හැමදාම මෙහෙම බොරු කිය කියා බෞද්ධ ජනතාව රවට්ටන්න පුළුවන් ද?" 

මේ සම්බන්ධයෙන් සමස්ත බෞද්ධයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
"මෙලෙස විවිධ ක්‍රියා මඟින් අන්යාගමිකයින් බෞද්ධ පූජාභූමි විනාශ කරනවා. ඒවා ආක්‍රමණය කරනවා. මේවාට එරෙහිව නැගී සිටින්න ඕනෙ. මේවා අපේ පුද්ගලික දේපල නෙවෙයි. විහාරය සතු ඉඩම් උනත් මේවා සඟසතු දේපල. 


මේවා ආරක්ෂා කිරීම බෞද්ධයන්ගේ පරම යුතුකම. ඒ නිසා පක්ෂ දේශපාලනය පසෙකලා බෞද්ධයින් තම උරුමය ආරක්ෂා කර ගැනීමට නැගී සිටින්න කියලා. මේක ආගම් යුද්ධයක් නෙවෙයි. අපි යුද්ධ කරන්නෙ නෑ. හැබැයි අනිකුත් ආගමිකයන් සීතල යුද්ධ ප්රමකාශ කරල තියෙනවා. ඒ නිසා ගොළුවන් බිහිරන් වගේ නොසිට අවදියෙන් කටයුතු කරන්න ඕන. අද උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කරල තියෙනවා. 

මේවා ගැන කිහිපදෙනෙක් කතා කරල තියෙනවා. ඒ කතා කරන ස්වාමීන්වහන්සේලාට මරණ තර්ජන එල්ල වෙලා තියෙනවා. උන්වහන්සේලා කතා කරන්නෙ තාන්ගෙ පුද්ගලික දේපලක් ආරක්ෂා කරගන්න නෙවෙයි. බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්නයි. ඒ නිසා බෞද්ධ ජනයා සියල්ල බේධ නොසලකා එකතු වෙන්න ඕන රට පුරා වෙන මේ බෞද්ධ උරුමය විනාශ කරන දේවල් වලට."

පූජාභූමි කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර ඉතා සාමකාමීව ආරම්භ කරන බවත් සිදුවන සෑම සිදුවීමකටම රජය සහ ප්‍රදේශයේ දේශපාලකයින් වගකිව යුතු බවත් උන් වහන්සේ පවසා තිබෙනවා. 



- "අද" පුවත්පතේ පළවූ ලිපියක් ඇසුරිණි




ඉතිහාසය පුරාවට සිංහල බෞද්ධ අපේ එකම ගැලවුම් කරුවන් වන වීර සංඝ පීතෲන් වහන්සේලා විසින් මේ වෙනුවෙන් සංවිධානය කරන පූජාභූමි කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර වලට බේද නොසලකා බෞද්ධ උරුමය රැකගන්න වහාම එකතුවෙන්න. පමා වී මැරෙන තුරාවට පසුතැවිලි නොවන්න.
 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.  


DESTROYING DAMBULLA - දඹුල්ල පූජා භූමි පාවාදීම

 

දඹුල්ල පූජා භූමි සංවර්ධනයට පවරාගත් ඉඩම්
අන්‍ය ආගමික ස්‌ථාන සඳහා මුදලට අලෙවි කරමින් සිටිනවා


සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශ්වයේ
මහානායක පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමි


සීගිරිය - සරත් එරමිගම්මන

දඹුල්ල පූජා භූමි සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ රජයට අත්පත්කරගත් ඉඩම් අක්‌කර 300 ක්‌ පමණ දේශපාලන වුවමනා එපාකම් මත පරිහරණය කරමින් වසර 30 ක්‌ තිස්‌සේ පූජා භූමි සංවර්ධන සැලැස්‌ම ක්‍රියාත්මක නොකර ඇතැයිද එම ඉඩම් අන්‍ය ආගමික ස්‌ථානයන් සඳහා මුදලට අලෙවි කරමින් පවතින බවත් එම තත්ත්වය වහාම නිවැරැදි කිරීමට පියවර නොගතහොත් ජීවිත පරිත්‍යාගයෙන් ඒවා ආරක්‍ෂා කිරීමට කටයුතු කරන බවත් සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානායක පූජ්‍ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල හිමියන් 8 දා පස්‌වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසූහ.

දඹුලු විහාරයට අයත් ඉඩම් ප්‍රජා නගර සැලැස්‌ම සඳහා 1982 රජයට ලබාගත්තා. භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව මගින් වසර 30 ක්‌ තිස්‌සේ ප්‍රජා නගර සැලැස්‌ම ක්‍රියාත්මක නොකර ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ වුවමනා මත කටයුතු කරමින් සිටින බවත්, මූලික සැලැස්‌ම වෙනස්‌ කර ඇති බවත් අන්‍ය ආගමික ස්‌ථාන දෙකක්‌ දඹුලු විහාරයට මීටර් 200 ක්‌ ආසන්නයේ ඉදිකර ගැනීමට නිල නොවන අයුරින් අවසරදී ඇති බවත් උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්හ.

මෙතෙක්‌ කාලයක්‌ භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව යටතේ පැවැති ප්‍රජා නගර සංවර්ධන සැලැස්‌ම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතට ගෙන ඇතැයිද එම දෙපාර්තමේන්තුව සිය වගකීම් පැහැර හරිමින් අන්‍ය ආගමික ස්‌ථානයන්ට ලබාදී ඇති ඉඩම් මුදලට අලෙවි කර දේශපාලනඥයන් සතුටු කරමින් ආගමික ගැටුමකට මූලාරම්භයක්‌ සපයාදීමට කටයුතු කරන බවද චෝදනා කරන උන්වහන්සේ සියලු ආගමික සහජීවනය පිළිබඳ තමන් වහන්සේ ගරු කරන බවත්, බෞද්ධයන්ගේ උරුමයන් දේශපාලන අරමුණු වෙනුවෙන් පාවාදීමට තමන් කිසිදු අවස්‌ථාවක ඉඩ නොතබන බවත් ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදීව කළ හැකි සියලු විරෝධයන් පවත්වන බවත්, ඒ වෙනුවෙන් මෙරට සිටින බෞද්ධයන් ඒකරාශි කරන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසූහ.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව රංගිරි දඹුලු රජමහා විහාරයේදී පැවැති අතර දඹුල්ල ශාසනාරක්‍ෂක බල මණ්‌ඩලයේ සභාපති මහෝපාධ්‍ය කළුන්දෑවේ ශ්‍රී ධම්මානන්ද හිමි, රංගිරි දඹුලු සංඝ සභාවේ කාරක සංඝ සභික හල්මිල්ලෑවේ ප්‍රේමරතන හිමි, රංගිරි සංඝ සභාවේ ලේඛකාධිකාරි නාගරික මන්ත්‍රී ආචාර්ය ධාන්‍යගම ආනන්ද හිමියන් සහ රංගිරි දඹුලු උයන්වත්ත දායක සභාවේ ලේකම් එන්. එස්‌. ලාල් ප්‍රේමනාත් යන අයද අදහස්‌ පළ කළහ.


 Link:
http://www.divaina.com/2012/04/09/news25.html