සිංහල රාවය අඩවිය අප ජාතියේ අභිමානයකි. එම උතුමන් විසින් පළකල බුලීත නම් පාහර කැණහිලාට පිළිතුරු අපිත් නැවත පල කරන්නේ අති පූජණීය සංඝ රත්නයේ පණිවිඩයට උපරිම ප්‍රචාරයක් ලබා දීමටයි.
සංඝ බේදය නම් ආනන්තරීය පාපකර්ම චේතනාව බුලීත පාහර කැණහිලාට ඇතිවූ බව එම ලිපිය කියවන කාටත් රහසක් නොවේ. බුලීත සුනඛයෝ, තොප මින්මතු මොන පාප කර්මය කලත් තොපගේ ගරුක කර්මය ලෙස මීළඟ භවය අවීචියට නියම වී හමාරයි. තොපට මේ ද්‍රෝහීකම කිරීමට ගෙරිකටු සැපයූ ඉස්ලාම් ඌරන් සමඟ අවීචියේ පැසීමට නියමිත තෝ ගැන අපගේ සංවේගය.
කථාව “දිවයින ඉරිදා සංග්‍රහයේ” පළවූ ලිපියට පිළිතුරක් ලෙස මෙය ලියමි.
බුලිත ප්‍රදීප් කුමාරගේ ලිපියේ සියලු තැන “දඹුලු විහාරාධිකාරි” යනුවෙන් සඳහන් කරන්නේ වෙන කවරෙක්‌වත් නොව මමය. ඔහුට මගේ නම කෙලින්ම සඳහන් කිරීමට තරම් කශේරුකාවක් නොමැති වීම ගැන මම කනගාටුවෙමි. ලිපිකරු එදා කණ්‌ඩලම හෝටල් ප්‍රශ්නයට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස සහභාගි වූ බවත් ඔහුගේ වචන වලින්ම සඳහන් කරන්නේනම් කණ්‌ඩලම ප්‍රශ්නය සඳහා ඔහු එදා “කඩේ ගිය” බවත් කියා ඇත. එයින් පැහැදිලිවන්නේ ඔහු කලක සිටම යම් අයට කඩේ ගොස් ඉතිහාසයක් ඇති අයෙකු බවද? එහෙත් එම ලිපියේ හිතාමතා නිර්මාණය කර ඇති අමූලික බොරු රාශියකි. එකිනෙක මෙහිලා සඳහන් කරමි.
විරෝධය නොතකා කණ්‌ඩලම හෝටලය ඉදිකොට පළමු සංචාරකයා එයට ඇතුළු කරන දිනයේ මා හෝටලය ඉදිරිපිට ගිනි තබාගන්නා බව ප්‍රකාශ කළ බවක් ලිපියේ සඳහන් කර ඇත. මෙතෙක් ප්‍රචාරය කොට තිබුණේ හෝටලය හැදුවොත් ගිනි තබාගන්නා බව මා ප්‍රකාශ කළ බවක් පමණි. එයට බුලිත නව සංස්‌කරණයක් එක්‌කොට ඇති බව පෙනේ. එවැනි කථාවක් මා කිසිවිටක පවසා නැත. එය එක්‌තරා විකල්ප පුවත් පතක් නිර්මාණය කළ කථාවකි. එය පළවූ විගසම එවැන්නක් මා ප්‍රකාශ නොකළ බව මාධ්‍යයට ප්‍රකාශ කළ අතර එය මාධ්‍යවලද පළ විය. සිය දිවි හානිකර ගැනීම බුදු දහමට අනුව ප්‍රාණඝාත අකුසලයකි. බුදුදහම මැනවින් දන්නා මම එවැනි මුග්ධ කථාවක් කෙසේනම් පවසන්නේද? එහෙත් මා දිවි නසා නොගැනීම ගැන බුලිත නොසතුටට හේතුවී ඇති බව නම් පෙනේ. අනේ අහෝමැයි.
දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය සම්බන්ධ විරෝධතා ව්‍යාපාරයට මා වෙනුවෙන් පැමිණි බවත් එයත් පළක් නොවූ බවත් ඔහු සඳහන් කර ඇත. ඇත්ත වශයෙන්ම එවැනි කිසිදු විරෝධතාවයක් නොතිබුණි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකිරීම සම්බන්ධයෙන් මගේ සම්පූර්ණ ආශිර්වාදයක් මිස විරෝධයක් නොවීය. මගේ ආශිර්වාදය නොතිබෙන්නට අද දඹුල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් නැත. එය මුළු රටම දනියි. එම කතාවද බුලිත විසින් අපහාසය පසුබිම් කර නිර්මාණය කළ අමූලික බොරුවකි.
දඹුල්ල පූජා ප්‍රදේශය සැළැසුම්කර තිබුණේ මාතලේ පාරේ ඉදිගොල්ලෑව බෝක්‌කුව ළඟ සිට කණ්‌ඩලම හන්දිය දක්‌වා පමණක් බවත් විහාර පාලන අධිකාරිය සටන් වදින්නේ එය දඹුල්ල තානායම දක්‌වා දිගුකර ගැනීමට ගන්නා උත්සාහයක් බවත් ලියුම්කරු කියයි. එය ඔහුගේ තවත් අමූලික බොරුවකි. එම පූජාභූමි සැළැස්‌ම තානායම දක්‌වාම සැළසුම් කළ සැළැස්‌මකි. මෙහි සිදුවෙමින් ඇත්තේ කණ්‌ඩලම හන්දියෙන් නවතා දැමීමට කර ඇති කප්පාදුවකි. එහි අරමුණ ඊනියා මුස්‌ලිම් පල්ලියක් සාදා ගැනීමට මුදලට යටවූ ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ හා අන්තවාදී මුස්‌ලිම් දේශපාලකයෙකුගේ අවශ්‍යතාවයකි. ඔවුන් කවුරුන්ද යන්නද මා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇත.
මම දඹුල්ල පූජාභූමි සංවර්ධන සැළසුම් කමිටුවේ නිත්‍ය නියෝජිතයෙකු ලෙස 1980 වර්ෂයේ සිටම කටයුතු කරමි. සියලුම රැස්‌වීම් සඳහා සහභාගි වී ඇති අතර සියලු රැස්‌වීම් වාර්තා හා සැළසුම් ඇතුළත් ලිපිගොනු මා ළඟ ඇත. පූජ භූමි සංවර්ධන යෝජනා ක්‍රමය පිළිබඳව මා තරම් එහි නිවැරදි හා නිරවුල් ඉතිහාසය දන්නා කිසිවෙකුත් නැති බව මෙහිලා සඳහන් කරමි. මක්‌නිසාද යත් වසර 30 වැනි දීර්ඝ කාලයක් තිස්‌සේ ඇදී පවතින මෙම සංවර්ධන යෝජනා ක්‍රමයට අදාළ අනෙකුත් සියලුම රාජ්‍ය නිලධාරීන් ස්‌ථාන මාරු ලැබ නව නිලධාරීන් පැමිණෙමින් සිටින බැවිනි.
1955 වර්ෂයේ සිට එනම් සත්හැවිරිදි වියේ සිට මම දඹුලු විහාරයේ ජීවත්වෙමි. ප්‍රශ්නගත අදාළ ස්‌ථානය පිහිටා ඇත්තේ විහාරස්‌ථානයට යාර 200 ක් පමණ දුරිනි. එහි 50 දශකයේ සිට 70 දශකයේ මුල්භාගය දක්‌වා මඩකලපුවෙන් පැමිණි උදුමාන් ලෙබ්බේ නමැති අයෙක් වෙළෙඳසළක් පවත්වාගෙන ගිය අතර කිසි දිනක පල්ලියක් හෝ යාඥ කුටියක් එහි නොතිබිණි. උදුමාන් ලෙබ්බේ පල්ලි ගියේ ගලේවෙලට හෝ මඩාටුගමටය. 70 දශකයේ ඔහුගේ අභාවයෙන් පසු එම වෙළෙඳ ව්‍යාපාරයද අභාවයට ගියේය.
1981.04.16 වැනි දින අංක 137 දරන ගැසට් පත්‍රයෙන් දඹුල්ල රජමහා විහාරය සංවර්ධන ප්‍රදේශය එහි උපලේඛණයක් සහිතව ප්‍රකාශයට පත්කරන ලදී. අනතුරුව අදාළ ප්‍රදේශය මැනුම් කටයුතු කොට 1992.05.28 වැනි දින නිකුත් කළ අංක 716/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයෙන් පූජා ප්‍රදේශයට අදාල ඉඩම් රජයට අත්පත් කර ගන්නා ලදී. එකී ගැසට් පත්‍රයේ කැබලි අංක 51 යනුවෙන් දක්‌වා ඇත්තේ ප්‍රශ්නගත ඉඩමයි. එම ඉඩමේ විස්‌තරය ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.
කැබලි අංක 51 – ඉඩමේ නම ( ගන්සූරියා වත්ත. වරිපනම් අංක 44, නුවර පාර. විස්‌තරය ( වත්ත – අවුරුදු 10 – 15 ක් පමණ වයෑසැති පොල්ගස් 10 ක්, අඹ ගස් 01 ක්, කොස්‌ගස් 01 ක් හා උළු හා සීට් සෙවිලි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක් ඇත. හිමිකම් කියන අය – රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල නුවර පාර අංක 44 හි පදිංචි කේ. මොහොමඩ් ආදම් අබ්දුල් හා අහමදු ලෙබ්බේ මොහමදු සිද්දික් සහ දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ( ප්‍රමාණය – හෙක්‌ටයාර් 0.024
එම ගැසට් පත්‍රයේම එයට යාබද ඉඩමක් ගැන මෙසේ විස්‌තර කර ඇත.
කැබැලි අංක 60 -
ඉඩමේ නම ( මිල්ලගහ වත්ත, වරිපනම් අංක 1-3-5- හා 7 කිත්සිරි මාවත, විස්‌තරය ( වත්ත අවුරුදු 10 – 15 ක් වයසැති අඹගස් 04 ක්, පොල් ගස් 01 ක්, ඇස්‌බැස්‌ටස් සෙවිළි කළ කපරාරු කරන ලද ස්‌ථිර ගොඩනැඟිල්ලක්, ස්‌ථිර වැසිකිළියක් සහ ස්‌ථිර බුදුමැඳුරක් ඇත. හිමිකම් කියන අය ( රජය, මුල් හිමිකම් කියන අය ( දඹුල්ල කණ්‌ඩලම පාර, ප්‍රේමදාස ස්‌ටෝර්ස්‌හි පදිංචි ජී. ලියනගේ ප්‍රේමදාස හා දඹුල්ල රජමහා විහාරයේ භාරකරුවන් ප්‍රමාණය ( හෙක්. 0.103
1992 වර්ෂයේ නිකුත්කළ එකී ගැසට් නිවේදනයේ අංක 51 ට අයත් එම ස්‌ථානයේ පල්ලියක් හෝ යාඥ මඬුවක් තිබුනේ නම් එය එහි සඳහන් නොවීමටත්, කැබලි අංක 60 හි බුදුමැදුරක් තිබුණු බවට සඳහන් වීමටත් හේතුව කුමක්‌දැයි පැහැදිලිය. ඇත්ත වශයෙන්ම එවැනි පල්ලියක් හෝ මඩුවක් හෝ අදාළ එකී ස්‌ථානයේ නොතිබූ බවයි. එය අප සතුව ඇති ප්‍රබල ලිඛිත සාක්‍ෂියකි. 1960 ගණන්වල සිට අදාළ ස්‌ථානයේ පල්ලියක් තිබූ බවට කරන ප්‍රකාශ අමූලික බොරුය. එසේම දඹුල්ල රජමහා විහාරයේ හිමිකම්ද එහි සඳහන්ව ඇති බව සිහිබුද්ධියෙන් යුතුව සැලකිය යුත්තකි.
ලියුම්කරු දඹුල්ලට අප්‍රසිද්ධියේ ගිය බවත් දුප්පත් පල්ලිය දුටු බවත් සඳහන් කර ඇත. තැනක තමන් බෞද්ධයයි කියා ගන්නා ඔහු දුප්පත් පල්ලිය යනුවෙන් සඳහන් කරමින් මුස්‌ලිම් බැතිමතුන් කෙරෙහි දක්‌වා ඇත්තේ පුදුම අනුකම්පාවකි. ඒ අතර දඹුලු විහාරයට සම්බන්ධකම් ඇති හිමිනමක්‌ද එක්‌කර ගනිමින් නොදන්නා දඹුලු විහාර සංඝ පරම්පරාවන් ගැන කථා කර ඇත. යමෙක් නොදන්නේද නොදන්නා බව නොදන්නේද ඔහු මුග්ධයෙකි. දඹුලු විහාරයේ සංඝ පරම්පරා ගැන දැනගැනීමට අවශ්‍ය නම් මහාචාර්ය මංගල ඉලංගසිංහ ශූරීන් විසින් ලියා පළකොට ඇති “දඹුලු විහාරය” නමැති පොත කියවා දඹුල්ල රජමහා විහාරයත් එහි සංඝ පරම්පරා ගැනත් නිවැරදි අවබෝධයක් ලබාගෙන අවශ්‍යනම් එම මුග්ධ භාවයෙන් මිදිය හැකි බවද කරුණාවෙන් සිහිපත් කරමි. එසේම තමන් බෞද්ධයෙක් යෑයි කියාගන්නා බුලිත සංඝ භේදයකටද එමගින් සියුම් උත්සාහයක් දරා ඇත. එහෙත් එම ගරු ස්‌වාමින් වහන්සේ ඔහුගේ උගුලට හසුවී නොමැතිවීම ගැන අපි සතුටුවෙමු.
අවසාන වශයෙන් කිවයුතුව ඇත්තේ 1982 වර්ෂයේදී නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව විසින් සැළසුම් කොට සිතියම් ගතකොට ඇති දඹුල්ල විහාර පූජා භූමි සංවර්ධන සැළැස්‌ම වසර 30 ක් තිස්‌සේ ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් පූජා ප්‍රදේශය තුළ පැන නැඟී තිබෙන ප්‍රශ්නාවලිය අතර පල්ලි-කෝවිල් ප්‍රශ්නය එහි මෑතක ඇති වූ අතිරේක ප්‍රශ්න දෙකක් පමණක් බවය. එය පූජා ප්‍රදේශයේ ඇති එකම ප්‍රශ්නය නොවන බවත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ සමස්‌ත ප්‍රශ්නාවලියටම කඩිනමින් විසඳුමක්‌දී පූජා භූමියේ වැඩ අවසන් කරන ලෙසටය.
ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහානාහිමි
රංගිරි දඹුලු රජමහා විහාර සංඝ සභාව
සංඝ බේදය නම් ආනන්තරීය පාපකර්ම චේතනාව බුලීත පාහර කැණහිලාට ඇතිවූ බව එම ලිපිය කියවන කාටත් රහසක් නොවේ. බුලීත සුනඛයෝ, තොප මින්මතු මොන පාප කර්මය කලත් තොපගේ ගරුක කර්මය ලෙස මීළඟ භවය අවීචියට නියම වී හමාරයි. තොපට මේ ද්‍රෝහීකම කිරීමට ගෙරිකටු සැපයූ ඉස්ලාම් ඌරන් සමඟ අවීචියේ පැසීමට නියමිත තෝ ගැන අපගේ සංවේගය.
නොදැන ඒ උරුමය ලියන දේ වැරදිමය
දඹුල්ලේ පංසල් පල්ලි අකලංචියේ ඇත්තකථාව “දිවයින ඉරිදා සංග්‍රහයේ” පළවූ ලිපියට පිළිතුරක් ලෙස මෙය ලියමි.

No comments:
Post a Comment
Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.