හෙළ ජාතික අභිමානය
http://youtu.be/fY3dS0fbjeM
අති පූජණීය හිමි නමට දේශපාළුවෝ කල අපහාස
http://youtu.be/-Z9d6-VTbGc
කලබල අස්සේ හම්බයෝ දිනා ගැනීමට හූ කියන මාතලේ හිවලා
http://www.divaina.com/2012/04/23/news12.html
දඹුල්ලේ සිද්ධස්ථාන ප්‍රශ්නයට මගේ සම්බන්ධයක් නෑ
- පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් වසන්ත පෙරේරා
දඹුල්ල නගරයේ මුස්ලිම් ආගමික සිද්ධස්ථානයක් ඉවත් කරගැනීම පිළිබඳ හටගෙන ඇති ප්‍රශ්නයට ඇතැම් පිරිස් තමාගේ නම ඈ¹ ගනිමින් ප්‍රකාශ නිකුත් කළ ද මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් වසන්ත පෙරේරා මහතා "දිවයින"ට පැවසීය.
මාතලේ දිස්ත්‍රික්කය යනු සිංහල, දමිළ මෙන්ම මුස්ලිම් ජනතාවගෙන් සැදුම්ලත් බහුජාතික, බහු ආගමික ප්‍රදේශයක් බවත් එහි සහජීවනය වෙනුවෙන් තමා සෑමවිටම කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා කියා සිටී. තමා දේශපාලනඥයකු ලෙස මේ සෑම ජන කොටසක් සමගම එකට එක්ව කටයුතු කරන බවත් එය දරාගත නොහැකි ඇතැම් දේශපාලන විරුද්ධවාදීන් මුස්ලිම් ජනතාවට වැරදි අර්ථකථන ලබාදෙමින්, තමාගේ නම මෙම සිද්ධියට ඈ¹ ගන්නට පටන්ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
මෙම මුස්ලිම් පල්ලිය පිළිබඳ කෙරෙන සාකච්ඡා සඳහා බුද්ධශාසන අමාත්‍යාංශය, ප්‍රාදේශීය ලේකම්, ආගමික නායකයන් හා පොලිසිය සහභාගි වනවා මිස දේශපාලනඥයන් සහභාගි නොවන බවද මන්ත්‍රීවරයා පැවසීය. දඹුල්ල නියෝජනය කරන දේශපාලනඥයන් සිටියදී මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරන තමාව ඊට සම්බන්ධ කරගැනීමට ක්‍රියා කිරීම තුළින්ම, මේ චෝදනා එල්ල කරන අයගේ දේශපාලන දැනුවත්කම පෙනෙන බවද මන්ත්‍රීවරයා "දිවයින" කළ විමසීමේදී කියා සිටියේය.

ඉතින් මොනවා කරන්නද, අපේ මිනිස්සුන්ගේ ඉවසීම තවකෙක් යුතු ලෙස පාවිච්චි කරනවානම්, ප්රශ්නය දෙවියන්ටම භාර කරමු!
ReplyDeleteපුළුවන් තරම අනිත් අයටත් ලැබෙන්න සලස්වන්න!
-------------------------------------------------------
නැමද තෙරුවන් මහත් බැතියෙන්, ලබා තෙදවත් පුණ්‍ය සද් බල
පුද කළා පින් දෙවිවරුන් වෙත, සැදී පැහැදී රකින බොදු බල
මකා දමනා ලෙසට යදිනෙමි, රුදුරු තිරිසන් විසැති සිත් තුල
දඹුලු පුද බිම ඓතිහාසික, වනසමින් යන නොමිනිසුන් කැල
නසා ඇත කූරගල සහමුලින් අද, දමා ඇත යන්නට තහන්චී
දෙවනගලටත් හැරී ඇත දැන් තර්ජනය නම් නොමැත පුංචී
දීඝවාපිය බලන් දෙවියනි ඉඩම් අල්ලා ගෙන පදිංචී
මෙවැනි දේ කල රුදුරු මිනිසුන් කරනු මැන ලෝකෙන් තොලොන්චී
කන්න දුන් අත සපා කා අවසානයේ හිසටත් උඩින්
ලෙලවමින් අසිපත් සමග රුදු, විදෙස් රටවල අනුහසින්
තරම තේරුම් නොගත් සහ අති මානයෙන් යුත් නොමිනිසුන්
හැර දමා රැක ගනු මැනේ ලක් මව අපේ සොඳ මෑණියන්
සහන ශීලී ගුණෙන් පරිපුන් සිහල කම ඇති බොදුනු මිනිසා
සිතා නිවටැයි කූට විලසින්, වනසමින් උන් උරුම කෙළසා
සදා විසඳුම් ලබා දෙනු මැන රුදුරු යෝනක දනා වනසා
කෑ ලෙසේ අත දමා මී වද ගස් මුදුන නැග රුදුරු වලසා
කුඩා පිනි බිඳුවක් ලෙසින් නුඹ, සකල විශ්වයෙ වැජඹෙනා
සිරිලක් මෑණි සදා අනුහස් ලබනෙමින් මෙත් වඩමිනා
සිටින ලෙසටම ඉඩ ලබා දී බොදු උරුම රැක ගනිමිනා
සදා දෙනු මැන, දැහැමි යුගයක් හැර දමා මිසදිටු දනා
http://www.youtube.com/watch?v=ABvnluPQ3pA&feature=share&fb_source=message
Delete