MADAKALAPUWA - වසර 16 තිස්සේ පරයෝ පුදබිම ගිලිමින් සිටී


දිනෙන් දින අපට එරෙහිව නැගීගෙන එන මුස්ලිම් ප්‍රහාර වලින් හෙළිවූ 68 වෙනි ප්‍රහාරය මෙන්න.


Joint Minority Attack on Temple Land : මඩකලපු විහාර භූමිය කොල්ලකෑමේ සුළු ජාතික ප්‍රහාරය.

http://www.divaina.com/2012/04/26/news17.html



මඩකලපුව විහාරස්‌ථාන භූමියේ
බලහත්කාරයෙන් ඉදිකර ඇති නිවාස වහා ඉවත් නොකළහොත් උපවාසයක්‌ අරඹනවා
මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමි


සුසන්ත අමර බන්දු - මඩකලපුව සිට

මඩකලපුව මංගලාරාම විහාරස්‌ථාන භූමියේ බලහත්කාරයෙන් අල්ලාගෙන ඇති ඉඩම්වල ඉදිකර තිබෙන නිවාස 06 මම වසර 16 ක්‌ තිස්‌සේ ඉවත් කරන්න කියලා අදාළ බලධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලා සිටියත් කිසිම බලධාරියෙක්‌ තවමත් එය ඉටු කළේ නැහැ. තව දින 07 ක්‌ ඇතුළත ඒවා ඉවත් කිරීමට කටයුතු නොකළොත් මම ඒ වෙනුවෙන් ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගන්නා බවත් දින 07 කින් පසු මඩකලපුව නගර සභා භූමියේ උපවාසයක්‌ ආරම්භ කරන බවත් අමරපුර ශ්‍රී කල්‍යාණවංශ මහ නිකායේa මඩකලපුව අම්පාර දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් "දිවයින" ට අදහස්‌ දක්‌වමින් පැවසීය.

මඩකලපුව දිස්‌ත්‍රික්‌ සංවර්ධන කමිටු රැස්‌වීම මෙම 23 වැනිදා දේශපාලන නායකයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මඩකලපුව දිසාපති කාර්යාලයේදී පැවැත්විණි. එයට අමාත්‍යවරුන් වන විනයාගමූර්ති මුරලිදරන්, අමාත්‍ය හිස්‌බුල්ලා, නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් යන මහත්වරුන් සහභාගි වුණා. මම එම රැස්‌වීමට ගොස්‌ විහාරස්‌ථාන භූමියේ ඉදිකර තිබෙන නිවාස 06 ඉවත් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියා. මම අවුරුදු 16 ක්‌ තිස්‌සේ මෙම ඉල්ලීම දිගින් දිගටම ඉල්ලා සිටියද තවමත් කිසිම අයෙකු එම ඉල්ලීම ඉටු කළේ නැහැ. දින 07 ක්‌ තුළ එම ඉල්ලීම ඉටු කළේ නැතිනම් මම මඩකලපුව නගර සභා භූමියේ උපවාසයක්‌ ආරම්භ කරනවා. හිස්‌බුල්ලා ඇමැතිතුමා ඇතුළු ඇමැතිවරුන් මෙම නිවස ඉවත් කරල දෙනවා කියා එම අවස්‌ථාවේ පැවසුවා. නමුත් මීට පෙර විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ඇමැතිතුමා එම පංසල් භූමියේ තිබෙන නිවාස ඉවත් කරලා දෙන්නම් කියලා ලිතව පොරොන්දු වුණත්, තවමත් එම නිවාස ඉවත් කළේ නැහැ යනුවෙන් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් "දිවයින" ට අදහස්‌ දක්‌වමින් පැවසීය.

මඩකලපුව නගරයේ පසුගිය කාලයේ සිංහල පවුලක්‌ පදිංචි වෙන්න නිවාසයක්‌ හැදුවාම නගර සභාව සැලැස්‌මට අනුව නැතැයි පවසමින් එය ඩෝසර් කළ නමුත් වසර 16 ක්‌ යනතෙක්‌ මඩකලපුව ශ්‍රී මංගලාරාම විහාරස්‌ථානයේ බලහත්කාරයෙන් අල්ලා ඇති ඉඩමේ සකස්‌ කර ඇති නිවාස තවමත් ඉවත් කළේ නැහැ. විවිධ තාඩන පීඩන මැද වසර 16 ක්‌ තිස්‌සේ මෙම විහාරස්‌ථානය නැගෙනහිර පළාතේ සිංහල හා බෞද්ධ ජනතාව වෙනුවෙන් ආරක්‍ෂා කළා. නමුත් තවමත් මෙම විහාරස්‌ථානයට රජයෙන් වැසිකිළියක්‌ තරම්වත් දෙයක්‌ ලැබුණේ නැති බවත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ''දිවයිනට'' අදහස් දක්වමින් පැවසීය.





ඉතිහාසය පුරාවට සිංහල බෞද්ධ අපේ එකම ගැලවුම් කරුවන් වන වීර සංඝ පීතෲන් වහන්සේලා විසින් මේ වෙනුවෙන් සංවිධානය කරන පූජාභූමි කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර වලට බේද නොසලකා බෞද්ධ උරුමය රැකගන්න වහාම එකතුවෙන්න. පමා වී මැරෙන තුරාවට පසුතැවිලි නොවන්න.
 

මේ ව්‍යසන සියල්ල මැද, අපට ඉතිරිව ඇති එකම ආරක්ෂාව නම් සැඟවුනු මුස්ලිම් අලුගෝසුකම් සියලු හෙළයන්ට වහ වහා අවබෝධ කර දීමයි. ඔබටත් ජාතිය ගැන හැඟීමක් ඇති නම්, පහත ලිපිත් බලන්න.  

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.