REJECT ISLAM BUSINESS - ඉස්ලාම් ව්‍යාපාර/හලාල් උපරිමයෙන් වර්ජනය කරමු!

මේ හලාල් නිසා හලාල් සංස්කෘතියට අයත් නොවන නිෂ්පාදකයන්ට අද සුපිරි වෙළද සලකට හෝටලයකට තම නිෂ්පාදන අලෙවි කිරීමට නොහැකි වී ඇත .මෙය මේ රටේ සැමට පොදු සාදාරණයක් ඉෂ්ට කිරීමක්ද ?නැතහොත් සහතිකයක් මුවාවෙන් වියාපාර බංකොලොත් කිරීමේ උපකක්‍රමයක් ද ?
සුපිරි වෙළද සල් කලයුත්තේ හලාල් අවශ්‍ය අයට හලාල් නිෂ්පාදන වෙනම විකිනීමට තැබීම මිස හැමටම හලාල් වන්නට කීම නොවේ මෙය මේ රටේ මූලික අයිතීන් උල්ලංගනය කිරීමකි .8% වෙනුවෙන් 92% පිඩාවට ලක් කිරීමකි .
හලාල් කුකුළුමස් පමණක් මිලට ගන්නා සතොස රජයේ ආයතනයක් බැවින් මූලික අයිතිවාසිකම් කඩකිරීම යටතේ එස් එල් එස් සහතික තිබෙන යම් නිෂ්පාදකයෙකුට සතොසට විරුද්දව නඩු මගට බැසිය හැක .

හලාල් සංස්කෘතියට අයත් නොවන ජනතාව වශයෙන් අප සුපිරි වෙලදුන්ගෙන් හා අනෙකුත් නිෂ්පාදකයන්ගෙන් හලාල් නොවන නිෂ්පාදන ඉල්ලා සිටිමු!


හලාල් සංස්කෘතියට අයත් වන්නන්ට හලාල් ලබාගැනීමට ඇති අයිතිය හලාල් සංස්කෘතියට අයත් නොවන අපට හලාල් නොවන දේ ලබා ගැනීමට ද ඇත . අපට හලාල් අවශ්‍ය නැත එනිසා අපට හලාල් නොවන දේ ලබාගැනීමට හැකිවිය යුතුයි . ද්‍රෝහී නිෂ්පාදකයන්/වෙළද සල් මේ ගැන වහාම අවදානය යොමුකළ යුතුයි .




Cargills Food City
KFC 
YA TV CEO  හම්බයා කවුද බලන්න.

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.