BARKING SHIT EATERS - අසූචි පක්ෂ වලින් රජයට ඉල්ලීමක්



දේශපාලන පක්‍ෂ 4 ක ඇතුළු වෘත්තීය සමිති රැසක්‌
සරසවි ඇදුරන්ගේ ඉල්ලීම්වලට
වහා විසඳුම් දෙන්නැයි ජනපතිට ලියති

නිලන්ත මදුරාවල

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්වලට වහාම විසඳුම් ලබාදෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ලිතව ඉල්ලා සිටීමට දේශපාලන පක්‍ෂ හතරකට සම්බන්ධ වෘත්තීය සමිති ඇතුළු වෘත්තීය සමිති

රැසක නියෝජිතයෝ ඊයේ (03 වැනිදා) තීරණය කළහ.

ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය, සමසමාජ පක්‍ෂය, ජනතා විමුක්‌ති පෙරමුණ හා පෙරටුගාමී පක්‍ෂය යන දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ වෘත්තීය සමිති නියෝජිතයෝද තවත් ක්‍ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයෝද ඊයේ (3 වැනිදා) මෙම තීරණය ගත්තේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සමග පැවැති සාකච්ඡාවකදීය.

ආචාර්යවරුන්ගේ සම්මේලනය ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සාධාරණ යෑයි ද එම නියෝජිතයෝ පිළිගත් අතර සියලු දෙනාගේ අත්සනින් යුත් එම ලිත ඉල්ලීම අද (04 වැනිදා) හෝ හෙට (05 වැනිදා) ජනාධිපතිවරයාට යෑවීමට නියමිතය.


http://www.divaina.com/2012/09/04/news21.html

No comments:

Post a Comment

Please select Anonymous user to post comments, never leave your profile, true name with the comments.